Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
මේ සතියේ අපි යාන්ත්‍ර විද්‍යාව ආරම්භ කරනවා.
වැඩි විස්තර :
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥6❤5
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
උදෑසන 7.00 සිට 2.00 දක්වා
සම්පූර්ණ පාඩම
"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"
මිතුරන් දැනුවත් කරන්න.
ප්‍රශ්න පත්‍ර පන්තිය මේ සතියේ සිට ආරම්භ වේ.
Official Channel:
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
⛔️ හෙට දිනයේ සිට 2026 GOLDEN REVISION පන්තියේ 5 වන දිනය ඇරඹේ.
DAY 01 දෛශික ✅
DAY 02 තාප ප්‍රසාරණය ✅
DAY 03 චලිත ප්‍රස්ථාර ✅
DAY 04 තාපය ද්‍රව ප්‍රසාරණය( දෙසැ 21 ඉරිදා) : UPCOMING
_
හෙට දෙසැ 19 සිකුරාදා : ඉන්දීප ගම්පහ
දෙසැ 23 අගහරුවාදා : NOZERO මහනුවර
දෙසැ 24 බදාදා සිප්වින් කුරුණෑගල
දෙසැ 25 බ්‍රහස්පතින්දා රොටරි නුගේගොඩ.
ALL ISLAND ONLINE: හෙට දෙසැ 19 සිකුරාදා හෝ දෙසැ 24 බදාදා උදේ 7.00-2.00 AP.LK හරහා සහභාගී වන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම
ලකුණු
ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම
ලකුණු
ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
හෙට 2026 Revision
අලුත් අවුරුද්දක් අලුත් ආරම්භයක්..
➡️ හෙට සාපේක්ෂ චලිතය හා ප්‍රක්ශිප්ත සම්පූර්ණ පාඩම💯
නුගේගොඩ ලමයි භෞතිකවම එන්න , හෙට දෙන්න Tutes තියෙනවා.
අනිද්දා සිකුරාදා ගම්පහ භෞතිකව මෙම කොටසම සිදුකෙරෙන අතර නුවර කුරුනෑගල හෝ Online ලමයින්ට අවශ්‍යනම් අනිද්දා සහභාගී වෙන්නත් පුලුවන්
Paper Class
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම.
ළමයි මේක අවුරුද්දෙ පළවෙනි පන්තිය නිසා හැමෝම භෞතිකව සම්බන්ධ වෙන්න කව්රුත්ම mis කරගන්න නම් එපා.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤7
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
අලුත් අවුරුද්දේ අලුත් ශක්තියකින්, අලුත් බලාපොරොත්තු සොයා යන්න... සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤128❤🔥2👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
පුලුවන් අය සහභාගී වෙන්න. ඒවගේම පුලුවන් ලමයි මේ වීඩියෝ එක හැකිතාක් Share සහ Status දාලා දෙන්න ඒකෙන් තවත් ලොකු පිරිසක් වැඩේ ගැන දැනගන්නවා.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤90
අති පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්, ලක්ෂ දෙකකට අධික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම මහා පින්කම අද සවස 4.30 සිට සජීවීව නැරඹීමට ඔබටත් අවස්ථාව සලසා ඇත.
නිවසේ සිටින ඔබ සැමටත් මෙම උතුම් පින්කමට සජීවීව සම්බන්ධ වී ආශිර්වාද ලබාගන්නා ලෙස ආරාධනා කර සිටිමු.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤34
අපේ පන්තියේ 09 වන සංවත්සරය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවැත්වෙන මහා පින්කම දැන් අපේ YouTube චැනලය හරහා සජීවීව විකාශය වේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤27🫡1
Forwarded from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
ජීවිතයට Physics 9 වෙනි සංවස්තරය මූලික කරගෙන මෑත ඉතිහාසයේ රුවන්වැලිසෑ පින්බිමේ කල විශාලම ධර්මදානමය පින්කමක් ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මෙහෙයවීමෙන් සහ අනුශාසනයෙන් ලක්ෂ 4කට අධික ජන සහභාගීත්වයකින් යුතුව ජන 17 වෙනි සෙනසුරාදා රෑ රුවන්වැලිසෑ පුදබිමේදී පැවැත්වුනා..මෙය මෑතකාලිනව රුවන්වැලි සෑ පින්බිමේ සලපතල මලුවත් වැලිමලුවත් සම්පූර්ණයෙන්ම පිරී ඉතිරීගිය අසිරිමත් පින් කම් ස්වල්පයෙන් එකකි.
මෙම ප්‍රධාන පින්කමට සමගාමීව රුවන්වැලිසෑ පුදබිම වැදපුදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් විවිධ ආර්ථික හෝ විවිධ හේතුන් නිසා එය සිදුකරගැනීමට අපහසු 1300+ කට අධික පිරිසක්ද මාගේ පෞද්ගලික ධනයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ සිට රුවන්වැලිසෑ පුදබිමට ප්‍රවාහන,දින දෙකක් පුරාවට නවාතැන්, ආහාර පාන සපයමින් මෙම මහගු පින්කමට සහභාගී කරගන්න අපිට පුලුවන් වුනා.
මෙම මහගු පින්කම සදහා විවිධ උදව් උපකාර කල සියලූම දෙනාට ස්තූතී.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤163❤🔥5