Forwarded from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
ජීවිතයට Physics 9 වෙනි සංවස්තරය මූලික කරගෙන මෑත ඉතිහාසයේ රුවන්වැලිසෑ පින්බිමේ කල විශාලම ධර්මදානමය පින්කමක් ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මෙහෙයවීමෙන් සහ අනුශාසනයෙන් ලක්ෂ 4කට අධික ජන සහභාගීත්වයකින් යුතුව ජන 17 වෙනි සෙනසුරාදා රෑ රුවන්වැලිසෑ පුදබිමේදී පැවැත්වුනා..මෙය මෑතකාලිනව රුවන්වැලි සෑ පින්බිමේ සලපතල මලුවත් වැලිමලුවත් සම්පූර්ණයෙන්ම පිරී ඉතිරීගිය අසිරිමත් පින් කම් ස්වල්පයෙන් එකකි.
මෙම ප්‍රධාන පින්කමට සමගාමීව රුවන්වැලිසෑ පුදබිම වැදපුදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් විවිධ ආර්ථික හෝ විවිධ හේතුන් නිසා එය සිදුකරගැනීමට අපහසු 1300+ කට අධික පිරිසක්ද මාගේ පෞද්ගලික ධනයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ සිට රුවන්වැලිසෑ පුදබිමට ප්‍රවාහන,දින දෙකක් පුරාවට නවාතැන්, ආහාර පාන සපයමින් මෙම මහගු පින්කමට සහභාගී කරගන්න අපිට පුලුවන් වුනා.
මෙම මහගු පින්කම සදහා විවිධ උදව් උපකාර කල සියලූම දෙනාට ස්තූතී.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏407❤162❤🔥15🏆1
🔴 ALL ISLAND REVISION 2026 UNIT TEST 01
DISCUSSION : 10.00 - 12.30pm & PAPER CLASS 1.00 - 4.00pm
REVISION උදේ 7.30 -12.30 & PAPER CLASS 2.30 - 5.00pm
REVISION උදේ 7.30 -12.30 & PAPER CLASS 2.30 - 5.00pm
REVISION උදේ 7.30-12.30 & PAPER CLASS 2.30 - 5.00pm
🚨 පාඩම් කර පැමිණිය යුතු කොටස්.
01. දෛශික
02. චලිතය
03. නිව්ටන් නියම
04. ආවේගය
05. ඝන ප්‍රසාරණය
06. ද්‍රව ප්‍රසාරණය
07. වායු ප්‍රසාරණය
08. වායු නියම
09. උෂ්ණත්වමිතිය
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤83
🎓 A/L ඉවර වෙලා…
Result එනකන් නිකන් ඉන්නද? 🤔
නැත්තම් Tech side එක improve වෙන course එකක් කරන්නද?
නැත්තම් English course එකක් කරන්නද?
එහෙමත් නැත්නම් Job එකකට යන්නද?
මේ ගැන තාම හරියට හිතලා නැත්තම්…Live podcast එකකදිම Campus ගියපු අය්යලා අක්කලාගෙන්
ඔයාගේ මේ ප්‍රශ්න හැමදේම direct අහලා
✅ Life එක හරියට plan කරගන්න අවස්ථාවක්!
❓ ඒවගේම,
ඔයාට තියන ඕනෑම ප්‍රශ්නයක්
📝 පහත Google Form එක හරහා අප වෙත යොමු කරන්න 👇
🔗 https://docs.google.com/forms/d/1cf8gheIHQrrddA2FNikBuD7r0ea1SyR4T2i8obRx3IM/edit#responses
📅 20 අඟහරුවාදා
⏰ හවස 7.00
📺 Stem by Rysera YouTube Channel එකත් එක්ක Join වෙන්න!
🔔 Subscribe & Join 👇
🔗 https://youtube.com/@ryserastem?si=jO42hhQO1MKRMp2A
🚀 Don’t guess your future — plan it.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤117☃1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤85
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤96❤🔥7👌1
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 හෙට 2026 REVISION ගම්පහ INDEEPA සහ ONLINE සැලැස්ම
Session 1 - 7.30 - 12.30 PM
Session 2 - 1.00 - 6.00PM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤30
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤35🔥11
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Youtube
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤73👌3
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම
ලකුණු
ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤53🔥2
Forwarded from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
මේ පාර O/L ලියන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන් "සොයුරු හරසර" සමාජ සත්කාරක ව්‍යාපෘතිය සහ "ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා" එක්ව මෙහෙයවන විශේෂ අධ්‍යාපනික මෙහෙයුම..
විද්‍යාව විෂය නිර්දේශයේ භෞතික විද්‍යාව (Physics) කොටස් ඉතාමත් සරලව සහ ක්‍රමානුකූලව මතක තබා ගන්නා ආකාරය මේ Project එක හරහා අපි ඔබට කියා දෙනවා. විභාගය දක්වාම සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ඔබට:
Colombo
https://chat.whatsapp.com/KCVbGpSZYXW3z3TG58DTXH
Gampaha
https://chat.whatsapp.com/BgI5Y0ZWF1JCnk9GpgM7vp
Ambalangoda
https://chat.whatsapp.com/LYrPEc6dBgt1H7zIrBW1bo
Anuradhapura
https://chat.whatsapp.com/IkWwpzHucuW0wYayRb8xDL
Badulla
https://chat.whatsapp.com/J04x9gjBbCg8cLb6puKgYK
Balangoda
https://chat.whatsapp.com/C6yXlScwiGBGv5GDQ4wT6Q
Bandarawela
https://chat.whatsapp.com/GEIAVrUuoej7NKJ17km2Aw
Embilipitiya
https://chat.whatsapp.com/BgBOmpA75AEGdoSU6ka8Hn
Galle
https://chat.whatsapp.com/GEGIbtnKZXC46iHQ8HUGG6
Gampola
https://chat.whatsapp.com/IL9hcD3IfHe6ntUvrPbE0O
Horana
https://chat.whatsapp.com/HA0HwklEd0NHRmUaqLf0qx
Kalutara
https://chat.whatsapp.com/IjSK9akLBriFFj8C1ihhJa
Kandy
https://chat.whatsapp.com/IEQqbw0X6hh2RlolmMkTtr
Kegalle
https://chat.whatsapp.com/DClOe1qcksJGrhIzspM6M2
Kuliyapitiya
https://chat.whatsapp.com/JyNWdYX0itT7CyhFREoI0i
Kurunegala
https://chat.whatsapp.com/LBg1aOalcmK31a85Hs1LPy
Mahiyanganaya
https://chat.whatsapp.com/BagNIdE3DugIWIDrxk6DFZ
Matale
https://chat.whatsapp.com/DrCetAc0ZMe80dWD9f0LWl
Matara
https://chat.whatsapp.com/L2j617bEzEiGSeuwkFUJsA
Matugama
https://chat.whatsapp.com/LyOFxaWJYoxIZyf9iAsdab
Monaragala
https://chat.whatsapp.com/E0HpN7MWOVi86IS0SPDc7q
Negombo
https://chat.whatsapp.com/HN5hhfuQIbRBsRXY6y7vjX
Nuwaraeliya
https://chat.whatsapp.com/G5VyAboQk1WCgpMvccaa3O
Panadura
https://chat.whatsapp.com/LhqSWCynspODNry2F7iHf5
Polonnaruwa
https://chat.whatsapp.com/Hbjk87JC4yjCQgzFiDAdnY
Puttalam
https://chat.whatsapp.com/DAIZBSHqTcUBZtFN4S8yyV
Ratnapura
https://chat.whatsapp.com/LTLjgW1N9tLIuNq7BV3Q69
Tangalle
https://chat.whatsapp.com/DOBc2SPUVK2AnzzNzdVE7P
ඉතින් මේ පාර O/L කරන ඔයාලගේ නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම්, මේ ලොකු උදව්ව එයාලටත් ලැබෙන්න අනිවාර්යයෙන්ම මේ ගැන දැනුවත් කරන්න.
සොයුරු මතක | සොයුරු හරසර After Movie
- සොයුරු හරසර
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14
Forwarded from 2026 AP PAPER CLASS
2026 S01 MAIN PAPER DISCUSSION
https://us06web.zoom.us/j/88230193623?pwd=WhpFBMKLClgLlUsU5UEahnPro0YSaN.1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤17
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
බොහෝවිට අද මේ MEETING එක මේ SHY එකේ ඔයාගේ TURNING POINT එක වෙයි.
යාලුවන්ට මතක් කරන්න. LIVE ම බලන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤48
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
https://us06web.zoom.us/j/89727564047?pwd=pxfTZXVZkAptFirGeg0RE0rcKicLbE.1
https://www.youtube.com/live/O-PmNDn0uI4?si=fKcyiOHWk5hXLuTK
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤29