AP TECHNICAL SUPPORT
624 subscribers
1 link
Download Telegram
Channel created
🟡 විශේෂ දැනුම්දීමයි!

අපගේ පන්ති සමඟ සම්බන්ධ වී සිටින ඔබ සැමගේ පහසුව සහ සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අප ආයතනික සන්නිවේදන පද්ධතියේ වෙනසක් සිදු කර ඇත.

😭 ඒ අනුව, මෙම Hotline ගිණුම දැනට භාවිතයේ නොමැති බව කාරුණිකව දන්වා සිටිමු.

📌ඔබගේ පන්ති සම්බන්ධ:
👤 නව ලියාපදිංචි කිරීම්
📄 ගෙවීම් ගැටලු සහ රිසිට්පත් යොමු කිරීම්
📼 වීඩියෝ ලබාගැනීම පිළිබඳ ගැටලු
💬 අනෙකුත් ඕනෑම තාක්ෂණික සහායක්

ලබාගැනීම සඳහා කරුණාකර අපගේ නිල Main Hotline ගිණුම වන
AP MAIN HOTLINE TELEGRAM- @aphotline
AP MAIN HOTLINE CALL - 0766567618

ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

🎤 මෙහිදී ඔබට වඩාත් කඩිනම් සහ ක්‍රමවත් සේවාවක් ලබාදීමට අප කණ්ඩායම සූදානමින් සිටී. මෙතෙක් මෙම ගිණුම හරහා අප හා සම්බන්ධ වූ ඔබ සැමට ස්තුතිය පිරිනමන අතර, සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

ස්තුතියි, කළමනාකාරීත්වය.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13❤‍🔥4🔥1