2024 MAIN REVISION - AP
48.5K subscribers
1.14K photos
62 videos
235 files
1.04K links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 RAPID REVISION - @AP2024RR
├ 2024 THEORY - @AP24T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴 භෞතිකව පන්ති කරන නගර 4 ම වගේම All Island Online එකෙත් මින් පෙර ඕනෑම වසරකට වඩා අති සාර්ථකව Revision ආරම්භ වුනා.

✔️පසුගිය වසර වල REVISION පන්තියට සහභාගී වෙලා උපරිම ප්‍රතිඵලයකට ලගාවුන ලමයින්ගේ Recomondation මත බහුතරයක් ලමයි මුල ඉදන්ම අපේ පන්තියේ වැඩ පිලිවෙල Follow කරන්න පටන් අරන් තියෙනවා.

මේ සතියේ අපි යාන්ත්‍ර විද්‍යාව ආරම්භ කරනවා.

🔴 මහනුවර : NOZERO - දෙසැ 16 අගහරුවාදා උදේ 7.00-2.00
🔴කුරුණෑගල : සිප්වින් - දෙසැ 17 බදාදා උදේ 7.00-2.00
🔴නුගේගොඩ : රොටරි - දෙසැ 18 බ්‍රහස්පතින්දා උදේ 7.00-2.00
🔴ගම්පහ : නව ඉන්දීප - දෙසැ 19 සිකුරාදා උදේ 7.00-2.00
🔴 ALL ISLAND ONLINE : මෙම සතියේනම් බදාදා හෝ බ්‍රහස්පතින්දා දින දෙකෙන් එකක උදේ 7.00-2.00 AP.LK හරහා LIVE සම්බන්ද විය හැක. ( RECORDING ද ලබාදේ)

සෑම දිනකම හවස 2.30-5.30 SEASON 1 PAPER 01 ප්‍රශ්න පත්‍රය ලිවීම ආරම්භ වෙනවා : පලමු ප්‍රශ්න පත්‍රයට නොමිලේ සම්බන්ධ විය හැකිය.

වැඩි විස්තර :
💬 t.iss.one/apMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥65
🔴හෙට 2026 Golden Revision සිප්වින් කුරුණෑගල

🔍හෙට දෙසැම්බර් 17 බදාදා
උදෑසන 7.00 සිට 2.00 දක්වා


🔻සිප්වින් කුරුණෑගල + Online LIVE

🔴යාන්ත්‍ර විද්‍යාව චලිත ප්‍රස්ථාර
සම්පූර්ණ පාඩම

"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

මිතුරන් දැනුවත් කරන්න.
ප්‍රශ්න පත්‍ර පන්තිය  මේ සතියේ සිට ආරම්භ වේ.

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
3
🔴🟢අති විශේෂ නිවේදනය

⛔️ හෙට දිනයේ සිට 2026 GOLDEN REVISION පන්තියේ 5 වන දිනය ඇරඹේ.

DAY 01 දෛශික 
DAY 02 තාප ප්‍රසාරණය
DAY 03 චලිත ප්‍රස්ථාර
DAY 04 තාපය ද්‍රව ප්‍රසාරණය( දෙසැ 21 ඉරිදා) : UPCOMING
_
🔴🔴DAY 05 : හෙට සිට ඇරඹෙන REVISION සතිය. මෙහිදී ඕනෑම මට්ටමේ චලිතය ගැටලු විසදීමට අදාලව තිරස් චලිතය සිරස් චලිතය ආදී සිද්ධාන්ත සියල්ල සහ ගැටලු ආවරණය වේ.🟢 මෙය විද්‍යුත් ක්ෂේත්‍ර / චුම්භක පාඩම් සදහා පවා වැදගත් බැවින් සියලුම සිසුන් මෙම කොටස අනිවාර්‍යෙන් ආවරණය කරගන්න

හෙට දෙසැ 19 සිකුරාදා : ඉන්දීප ගම්පහ
දෙසැ  23 අගහරුවාදා : NOZERO මහනුවර
දෙසැ 24 බදාදා සිප්වින් කුරුණෑගල
දෙසැ 25 බ්‍රහස්පතින්දා රොටරි නුගේගොඩ.
ALL ISLAND ONLINE: හෙට දෙසැ 19 සිකුරාදා හෝ දෙසැ 24 බදාදා උදේ 7.00-2.00 AP.LK හරහා සහභාගී වන්න.

💎 වැඩි විස්තර : t.iss.one/ApMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11
🔴 හෙට රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලකුණු 2️⃣0️⃣

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴හෙට දෙසැ 21 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
🔴 අද රෑ 🔔 සියලුම 2026 THEORY සහ GOLDEN REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥

ලකුණු 2️⃣0️⃣

ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴අද දෙසැ 21 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්. 🟢 එක දවසක් මගහැරෙන එකෙන් වැඩ ගොඩක් මගහැරෙන නිසා යාලුවන්ට මතක් කරන්න. එක දවසින් මේ කොටස සම්පූර්ණෙන් ආවරණය වෙනවා

🌐 telegram : t.iss.one/ApMr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
🔴දිනන අවුරුද්දේ ආරම්භය හෙට

🔤🔤🔤🔤

හෙට 2026 Revision 
අලුත් අවුරුද්දක් අලුත් ආරම්භයක්..

➡️හෙට සාපේක්ෂ චලිතය හා ප්‍රක්ශිප්ත සම්පූර්ණ පාඩම💯


🔴හෙට ජනවාරි 01  බ්‍රහස්පතින්දා පෙ.ව 7.00-2.00 රොටරි නුගේගොඩ 🗓 සහ කුරුණෑගල නුවර සහ All island Online ලමයින්ට Online Live.

🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤

නුගේගොඩ ලමයි භෞතිකවම එන්න , හෙට දෙන්න Tutes තියෙනවා.

අනිද්දා සිකුරාදා ගම්පහ භෞතිකව මෙම කොටසම සිදුකෙරෙන අතර නුවර කුරුනෑගල හෝ Online ලමයින්ට අවශ්‍යනම් අනිද්දා සහභාගී වෙන්නත් පුලුවන්


Paper Class #⃣

🖥හෙට හවස 2.30-5.30⬇️

🔴Season1 Main Paper 02 Essay
ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම.

ළමයි මේක අවුරුද්දෙ පළවෙනි පන්තිය නිසා හැමෝම භෞතිකව සම්බන්ධ වෙන්න කව්රුත්ම mis කරගන්න නම් එපා.

💎 Channel: t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
7
🎆2️⃣0️⃣2️⃣6️⃣ 🎆
🔠🅰️🔠🔠🔠 🔠🔠🔠 🔠🔠🅰️🔠❗️

අලුත් අවුරුද්දේ අලුත් ශක්තියකින්, අලුත් බලාපොරොත්තු සොයා යන්න... සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
128❤‍🔥2👍1🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 ලමයි ජනවාරි 18 වෙනිදාට අපේ පන්තියට අවුරුදු 09ක් පිරීම නිමිත්තෙන් ජනවාරි 17 වෙනිදා සෙනසුරාදා හවස 4 සිට ‍රෑ 10 වෙනකම් අනුරාධපුර රුවන්වැලිසෑ මලුවේදී ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ වැඩමවීමෙන් ලක්ෂ 2කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සෑහෙන්න ලොකු පින්කමක් සංවිධානය කරලා තියෙනවා.

පුලුවන් අය සහභාගී වෙන්න. ඒවගේම පුලුවන් ලමයි මේ වීඩියෝ එක හැකිතාක් Share සහ Status දාලා දෙන්න ඒකෙන් තවත් ලොකු පිරිසක් වැඩේ ගැන දැනගන්නවා.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
90
🌸 ජීවිතයට PHYSICS - 09 වන සංවත්සර මහා පින්කම - සජීවී විකාශය 🌸

🔴 අපේ පන්තියට වසර 09ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සුවිශේෂී ආශිර්වාද පූජාමය පින්කම අද දින අනුරාධපුර පුදබිමේදී පැවැත්වේ.

අති පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්, ලක්ෂ දෙකකට අධික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම මහා පින්කම අද සවස 4.30 සිට සජීවීව නැරඹීමට ඔබටත් අවස්ථාව සලසා ඇත.

🕔 අද සවස 4.30 සිට රාත්‍රී 10.00 දක්වා
📍 අනුරාධපුර රුවන්වැලි මහා සෑ මළුව

👍💪👌සජීවීව සම්බන්ධ වීමට:
▶️ අපගේ නිල YouTube Channel එක හරහා අද සවස 4.30 සිට මෙම පින්කම සජීවීව විකාශය කෙරේ.

නිවසේ සිටින ඔබ සැමටත් මෙම උතුම් පින්කමට සජීවීව සම්බන්ධ වී ආශිර්වාද ලබාගන්නා ලෙස ආරාධනා කර සිටිමු.

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
34
🌸 ජීවිතයට PHYSICS - 09 වන සංවත්සර මහා පින්කම - සජීවී විකාශය 🌸

👍💪👌සජීවීව සම්බන්ධ වීමට:
▶️ https://www.youtube.com/live/aAd68Vsn5Dw?si=uxwpY2adukzHvhUW

අපේ පන්තියේ 09 වන සංවත්සරය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවැත්වෙන මහා පින්කම දැන් අපේ YouTube චැනලය හරහා සජීවීව විකාශය වේ

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
27🫡1
🔴ලක්ෂ 04කට අධික ජන ගගක් රුවන්වැලි සෑ පින්බිමට!

ජීවිතයට Physics 9 වෙනි සංවස්තරය මූලික කරගෙන මෑත ඉතිහාසයේ රුවන්වැලිසෑ පින්බිමේ කල විශාලම ධර්මදානමය පින්කමක් ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මෙහෙයවීමෙන් සහ අනුශාසනයෙන් ලක්ෂ 4කට අධික ජන සහභාගීත්වයකින් යුතුව ජන 17 වෙනි සෙනසුරාදා රෑ රුවන්වැලිසෑ පුදබිමේදී පැවැත්වුනා..මෙය මෑතකාලිනව රුවන්වැලි සෑ පින්බිමේ සලපතල මලුවත් වැලිමලුවත් සම්පූර්ණයෙන්ම පිරී ඉතිරීගිය අසිරිමත් පින් කම් ස්වල්පයෙන් එකකි.

මෙම ප්‍රධාන පින්කමට සමගාමීව රුවන්වැලිසෑ පුදබිම වැදපුදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් විවිධ ආර්ථික හෝ විවිධ හේතුන් නිසා එය සිදුකරගැනීමට අපහසු 1300+ කට අධික පිරිසක්ද මාගේ පෞද්ගලික ධනයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ සිට රුවන්වැලිසෑ පුදබිමට ප්‍රවාහන,දින දෙකක් පුරාවට නවාතැන්, ආහාර පාන සපයමින් මෙම මහගු පින්කමට සහභාගී කරගන්න අපිට පුලුවන් වුනා.

මෙම මහගු පින්කම සදහා විවිධ උදව් උපකාර කල සියලූම දෙනාට ස්තූතී.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
163❤‍🔥5