අති පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්, ලක්ෂ දෙකකට අධික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම මහා පින්කම අද සවස 4.30 සිට සජීවීව නැරඹීමට ඔබටත් අවස්ථාව සලසා ඇත.
නිවසේ සිටින ඔබ සැමටත් මෙම උතුම් පින්කමට සජීවීව සම්බන්ධ වී ආශිර්වාද ලබාගන්නා ලෙස ආරාධනා කර සිටිමු.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤206🙏32🔥5❤🔥4☃1
අපේ පන්තියේ 09 වන සංවත්සරය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවැත්වෙන මහා පින්කම දැන් අපේ YouTube චැනලය හරහා සජීවීව විකාශය වේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤189🙏29☃1
Forwarded from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
ජීවිතයට Physics 9 වෙනි සංවස්තරය මූලික කරගෙන මෑත ඉතිහාසයේ රුවන්වැලිසෑ පින්බිමේ කල විශාලම ධර්මදානමය පින්කමක් ගලිගමුවේ ඤාණදීප හිමියන්ගේ මෙහෙයවීමෙන් සහ අනුශාසනයෙන් ලක්ෂ 4කට අධික ජන සහභාගීත්වයකින් යුතුව ජන 17 වෙනි සෙනසුරාදා රෑ රුවන්වැලිසෑ පුදබිමේදී පැවැත්වුනා..මෙය මෑතකාලිනව රුවන්වැලි සෑ පින්බිමේ සලපතල මලුවත් වැලිමලුවත් සම්පූර්ණයෙන්ම පිරී ඉතිරීගිය අසිරිමත් පින් කම් ස්වල්පයෙන් එකකි.
මෙම ප්‍රධාන පින්කමට සමගාමීව රුවන්වැලිසෑ පුදබිම වැදපුදාගැනීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් විවිධ ආර්ථික හෝ විවිධ හේතුන් නිසා එය සිදුකරගැනීමට අපහසු 1300+ කට අධික පිරිසක්ද මාගේ පෞද්ගලික ධනයෙන් නිට්ටඹුව ප්‍රදේශයේ සිට රුවන්වැලිසෑ පුදබිමට ප්‍රවාහන,දින දෙකක් පුරාවට නවාතැන්, ආහාර පාන සපයමින් මෙම මහගු පින්කමට සහභාගී කරගන්න අපිට පුලුවන් වුනා.
මෙම මහගු පින්කම සදහා විවිධ උදව් උපකාර කල සියලූම දෙනාට ස්තූතී.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🙏407❤161❤🔥15🏆1
🔴 ALL ISLAND REVISION 2026 UNIT TEST 01
DISCUSSION : 10.00 - 12.30pm & PAPER CLASS 1.00 - 4.00pm
REVISION උදේ 7.30 -12.30 & PAPER CLASS 2.30 - 5.00pm
REVISION උදේ 7.30 -12.30 & PAPER CLASS 2.30 - 5.00pm
REVISION උදේ 7.30-12.30 & PAPER CLASS 2.30 - 5.00pm
🚨 පාඩම් කර පැමිණිය යුතු කොටස්.
01. දෛශික
02. චලිතය
03. නිව්ටන් නියම
04. ආවේගය
05. ඝන ප්‍රසාරණය
06. ද්‍රව ප්‍රසාරණය
07. වායු ප්‍රසාරණය
08. වායු නියම
09. උෂ්ණත්වමිතිය
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤82
🎓 A/L ඉවර වෙලා…
Result එනකන් නිකන් ඉන්නද? 🤔
නැත්තම් Tech side එක improve වෙන course එකක් කරන්නද?
නැත්තම් English course එකක් කරන්නද?
එහෙමත් නැත්නම් Job එකකට යන්නද?
මේ ගැන තාම හරියට හිතලා නැත්තම්…Live podcast එකකදිම Campus ගියපු අය්යලා අක්කලාගෙන්
ඔයාගේ මේ ප්‍රශ්න හැමදේම direct අහලා
✅ Life එක හරියට plan කරගන්න අවස්ථාවක්!
❓ ඒවගේම,
ඔයාට තියන ඕනෑම ප්‍රශ්නයක්
📝 පහත Google Form එක හරහා අප වෙත යොමු කරන්න 👇
🔗 https://docs.google.com/forms/d/1cf8gheIHQrrddA2FNikBuD7r0ea1SyR4T2i8obRx3IM/edit#responses
📅 20 අඟහරුවාදා
⏰ හවස 7.00
📺 Stem by Rysera YouTube Channel එකත් එක්ක Join වෙන්න!
🔔 Subscribe & Join 👇
🔗 https://youtube.com/@ryserastem?si=jO42hhQO1MKRMp2A
🚀 Don’t guess your future — plan it.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤117☃1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤80
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤92❤🔥7👌1
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
🔴 හෙට 2026 REVISION ගම්පහ INDEEPA සහ ONLINE සැලැස්ම
Session 1 - 7.30 - 12.30 PM
Session 2 - 1.00 - 6.00PM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤29
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤33🔥11
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Youtube
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤71👌3
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම
ලකුණු
ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤51🔥2