AP TECHNICAL TEAM
61.5K subscribers
280 photos
42 videos
4 files
360 links
Telegram Channels
├ 2026 REVISION: @APMR2026
├ 2026 PAPER: @APPC2025
├ 2026 THEORY: @AP2026T
├ 2027 THEORY: @AP2027T
╰ 2028 THEORY: @AP28THEORY

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🚨 වැදගත් නිවේදනයයි: Paper Center යාවත්කාලීන කිරීම (Update)

2026 Final Paper ආරම්භ වීමත් සමඟ, සියලුම සිසුන් තමන්ගේ Paper Center එක වෙබ් අඩවිය හරහා නිවැරදිව තෝරා ගැනීම අනිවාර්ය වේ. පද්ධතියේ Center by Rank දත්ත සකස් කිරීම සඳහා මෙය අත්‍යවශ්‍ය බැවින්, තවමත් මෙය සිදු නොකළ සිසුන් ඉක්මනින් පහත පියවර අනුගමනය කරන්න.

භෞතික ආයතන සිසුන්: ඉන්දීප, සිප්වින්, No Zero සහ රොටරි යන ආයතන වලට පැමිණෙන සිසුන්.
Online සිසුන්: Online මාර්ගයෙන් Paper Center සඳහා සම්බන්ධ වන සියලුම සිසුන්.
වෙබ් අඩවියේ ලියාපදිංචි වී පන්ති පැමිණෙන සියලුම සිසුන් තමන්ට ආසන්නතම මධ්‍යස්ථානය තෝරාගත යුතුය.

🟡 යාවත්කාලීන කළ යුතු පියවර:
1⃣ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
2⃣ දකුණු පස ඉහළින් ඇති "My Profile" වෙත පිවිසෙන්න.
3⃣ එහි ඇති "Paper Center" මෙනුව තෝරාගන්න.
4⃣ලැයිස්තුවෙන් ඔබගේ මධ්‍යස්ථානය නිවැරදිව තෝරාගෙන Save කරන්න.

⚠️ විශේෂ අවධානයට:
ඔබගේ Ranking දත්ත සහ ඉදිරි ප්‍රශ්න පත්‍ර කටයුතු නිසි පරිදි සිදු වීමට මෙය අත්‍යවශ්‍ය වේ. එබැවින් හැකි ඉක්මනින් ඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීමට කාරුණික වන්න.

❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
136🥰1
🔴 Scheduled Critical Maintenance Update | www.ap.lk
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔄 ළමයි, අපගේ www.ap.lk website එකේ අත්‍යවශ්‍ය system update එකක් සහ maintenance කටයුත්තක් පහත සඳහන් කාලසීමාව තුළ සිදු කිරීමට නියමිතයි.

🤩 මෙම update එක අතරතුරදී website එක සම්පුර්ණයෙන්ම අක්‍රිය (completely offline) තත්වයේ පවතින බව කරුණාවෙන් සලකන්න.

📅 Maintenance Window:
⏲️ Start: මැයි 28, 00:00 (මධ්‍යම රාත්‍රී 12:00)
🕓 End: මැයි 28, 23:59 (රාත්‍රී 11:59)

💭 අපගේ සේවාවන් තවත් කාර්යක්ෂම කිරීමේ අත්‍යවශ්‍යතාවය මත, මෙම update එක, පැය 24ක් ඇතුළත ඉක්මනින් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙසේ සිදුවන තාවකාලික අපහසුතාවය ගැන අපි කණගාටු වෙනවා වගේම, මේ කටයුත්ත සාර්ථක කරගන්න ඔයාලගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා!

🕒 මැයි මාසය සදහා පන්ති ගාස්තු ගෙවා පන්ති ලබාගත හැකි අවසාන දිනය වනුයේ මැයි 27 🗓 රාත්‍රී 10 දක්වා පමණි.

ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
100❤‍🔥13🆒8🔥4
🚨 JOIN THE AP TECHNICAL TEAM! - නව සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීම

අපගේ මෙහෙයුම් සහ තාක්ෂණික කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, AP Technical Team සඳහා නව සාමාජික සාමාජිකාවන් බඳවා ගැනීම දැන් ඇරඹී ඇත.
ඔබ තාක්ෂණික දැනුමෙන් පරිපූර්ණ, අභියෝග භාරගත හැකි, සහ ලබා දෙන රාජකාරිය උපරිම වගකීමකින් යුතුව ඉටු කළ හැකි අයෙක් නම්, අප කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට ඔබට දැන් අවස්ථාව ඇත.

✔️ අප සොයන සුදුසුකම්:
වයස අවුරුදු 20ත් 25ත් අතර වීම.
අදාළ අංශය පිළිබඳ මනා තාක්ෂණික දැනුමක් සහ පළපුරුද්දක් තිබීම.
කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව සහ වගකීම් සහගත බව.

✔️ ඔබට අයදුම් කළ හැකි අංශ (Categories):
💳 Card Activation: (පන්ති කාඩ්පත් සහ ඊට අදාළ පද්ධති හැසිරවීම)
📼 Video Editing: (අධ්‍යාපනික සහ ප්‍රවර්ධන වීඩියෝ සංස්කරණය)
🌐 වෙබ් අඩවිය ආශ්‍රිත කොටස් හැසිරවීම සහ පාලනය
🎨 Graphic Design: (නිවේදන, පෝස්ටර් සහ නිර්මාණ කටයුතු)
⚙️ General Tech & Extra Tasks: (වෙනත් තාක්ෂණික සහ අමතර මෙහෙයුම් කටයුතු)

ඔබත් මෙම සුදුසුකම් සපිරූ, නව තාක්ෂණික අත්දැකීම් සමඟින් ඉදිරියටම යන්නට කැමති අයෙක් නම් අදම අයදුම් කරන්න!

අයදුම් කිරීම සඳහා පහත දිගුව භාවිතා කරන්න:
🔗 https://forms.gle/5uUqRBgA1BTLExXS7

❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3730❤‍🔥83🤩3
⚠️ කාරුණික දැනුම්දීමයි!

📞 Hotline සේවාවන් පිළිබඳව:

වෙසක් පොහොය දිනය හේතුවෙන් අපගේ Hotline සේවාවන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ තාවකාලිකව ක්‍රියාත්මක නොවන බව කාරුණිකව දැනුම් දෙමු.
ජූනි මස 1 වැනි සඳුදා උදෑසන 6:00 සිට එම සේවාවන් සුපුරුදු පරිදි නැවත ආරම්භ වනු ඇත.

⚙️ වෙබ් අඩවි System Update කිරීම පිළිබඳව:

🛠 අප විසින් පෙර දැනුම් දුන් වෙබ් අඩවියේ System Update කටයුතු අදාළ දිනයේදී සිදු කිරීමට නොහැකි වූ බැවින්, එය හෙට දින මධ්‍යම රාත්‍රියේ සිට උදෑසන දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇත.

🔃 යාවත්කාලීන කිරීමේ කටයුතු සඳහා ගතවන කාලසීමාව, පවතින තත්ත්වයන් මත සුළු වශයෙන් වෙනස් විය හැකි බවද කරුණාවෙන් සලකන්න.

මෙම කාලය තුළ ඔබට සිදුවන යම් අපහසුතාවයක් වේ නම් ඒ පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කරන අතර, ඔබගේ සහයෝගයට ස්තූතියි!

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
66
මෙත් සිත් පිරි පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!🙏❤️

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
323😍8❤‍🔥2

2026 ජූනි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

 සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LEARNIX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
 ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
 Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.

⚠️ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ.
⚠️ 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න.
⚠️ මෙම මස සිට 2026 ළමයි සදහා GUESS PAPER, {ONLINE PAPER} ලෙස පන්ති ලබාගත නොහැක.
වැඩිදුර තොරතුරු සදහා : https://t.iss.one/Ap23Tech/528

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.

🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

⚠️ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.
Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🥸 For Website & Class Updates
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
62❤‍🔥1
AP NOTES - Pre Access අවස්ථාව! 📚

අපි අලුතින්ම ආරම්භ කළ AP NOTES වේදිකාවට Notes ඇතුළත් කිරීම සඳහා, දැනටමත් Telegram Notes Channels පවත්වාගෙන යන ඔබට Early/Pre Access ලබාගැනීමට දැන් අවස්ථාව උදා වී ඇත! 🤩

ඔබත් Telegram හරහා අධ්‍යාපනික Notes බෙදාහරින Channel එකක් පවත්වාගෙන යන්නේ නම්, අපගේ නවතම AP NOTES පද්ධතිය හා සම්බන්ධ වී ඔබේ Notes තවත් බොහෝ සිසුන් පිරිසක් වෙත පහසුවෙන් ගෙන යාමට දැන්ම අයදුම් කරන්න.

👇 පහත Link එක හරහා අදාළ පෝරමය පුරවා ඔබගේ Channel එක සඳහා Pre Access ඉල්ලුම් කරන්න:
🔗 https://forms.gle/dwzwfF6Jk9RvZKB99

කඩිනමින් අයදුම් කර මෙම සුවිශේෂී අවස්ථාව හිමිකරගන්න!

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
106❤‍🔥17🔥6
🔴 රැකියා අවස්ථාවක්! - AP Head Office / Technical Team

ඔබත් රැකියාවක් සොයමින් සිටිනවාද? මිරිස්වත්ත පිහිටි අපගේ AP මූලස්ථානයේ Hotline අංශය සඳහා පූර්ණකාලීන සාමාජිකයින් කඩිනමින් බඳවා ගැනේ!

🌟 විශේෂත්වය, අපගේ ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුන්ට, ඔවුන්ගේ පවුලේ අයට සහ හිතමිතුරන්ට මේ සඳහා විශේෂ අවස්ථාවක් ඇත. බඳවාගැනීම් ඉතා ඉක්මනින් සිදු කරන බැවින්, ප්‍රමාද නොවී අයදුම් කරන අයට වැඩි ප්‍රමුඛතාවයක් හිමිවේ.

📋 අවශ්‍ය සුදුසුකම්:
වයස අවුරුදු 20 - 29 අතර වීම.
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
සේවා කාලය: උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා.

🏡 (පිරිමි අයදුම්කරුවන්ට අවශ්‍ය නම් නවාතැන් පහසුකම් සහිතව වුවද සේවය කළ හැක).

ප්‍රමාද නොවී අදම පහත ලින්ක් එක හරහා ඔබේ අයදුම්පත යොමු කරන්න:
👉 Apply Now: https://forms.gle/kyNgNJZFxXmPvxnH6

ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
120🆒15🔥3
Media is too big
VIEW IN TELEGRAM
🏆 AP.LK අපි ආයෙමත් දිනමු! - Vote for AP.LK 🇱🇰
📱 📱 📱 📱 📱 📱

🔴 ළමයි, ඔයාලගේ ආදරය සහ උපරිම සහයෝගය නිසාම ගිය වතාවේ BestWeb.lk තරගයෙන් ශ්‍රී ලංකාවේ හොඳම අධ්‍යාපනික වෙබ් අඩවිය විදිහට කිරුළ දිනාගන්න අපිට පුළුවන් වුණා! 🎉

🔴 මෙවරත් සම්මාන උළෙල සඳහා අපේ WWW.AP.LK වෙබ් අඩවිය නිර්දේශ වෙලා තියෙනවා. ගිය පාර වගේම මේ පාරත් ඒ ජයග්‍රහණයම ලබාගන්න, දැන් ඔයාලගේ Support එක අපිට අනිවාර්යයෙන්ම ඕනේ! 💪

වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙන විදිහට, පහත Link එක හරහා ගිහින් අදම ඔයාගේ වටිනා Vote එක අපිට ලබාදෙන්න.

🔗 Official Voting Link:
https://rate.bestweb.lk/voting-categories/voting-websites/23/36
https://ap.lk

📌 Vote කරන නිවැරදි ආකාරය:

1️⃣ ඉහත Link එක හරහා ගොස් [RATE] කොටසට පිවිසෙන්න.
2️⃣ YOUR RATING සදහා (තරු 5ක්) ලබාදී, අපේ පන්ති සහ වෙබ්සයිට් එක ගැන ඔයාගේ අදහස ඉංග්‍රීසි භාෂාවෙන් (English) පමණක් ඇතුළත් කරන්න.
3️⃣ "I'm not a bot"✔️ කොටුව Click කර "Submit" කරන්න.
4️⃣ ඊට පස්සේ Rate & Review කොටස හරහා "Verify" Click කරලා, ඔයාගේ නම සහ දුරකථන අංකය ඇතුළත් කරන්න.
5️⃣ ඔයාගේ දුරකථනයට එන OTP කේතය (Code එක) නිවැරදිව යොදා "Continue" Click කරන්න.

❤️‍🔥 මේ පාරත් ලංකාවේ අංක 1 අධ්‍යාපනික වෙබ් අඩවිය AP.LK කියලා මුළු ලංකාවටම පෙන්නමු! 🇱🇰

📢 ඔයා Vote කරලා, මේ පණිවිඩය යාලුවන්ගෙ Class Groups වලටත් Share කරලා අපිට Support එකක් දෙන්න. 🥰

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
168🔥15🤩9🎉83
🌟🌟🌟🌟🌟🌟
🚨 පද්ධති යාවත්කාලීන කිරීමක් (System Update)

වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් www.ap.lk වෙබ් අඩවියේ අත්‍යවශ්‍ය පද්ධති යාවත්කාලීන කිරීමක් (System Update) සිදු කෙරේ. 👨‍💻

🔴 මේ හේතුවෙන් අද මධ්‍යම රාත්‍රී 12:00 (දැන් සිට) සිට උදෑසන 6:00 දක්වා වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය (Down) වනු ඇත. උදෑසන 6:00 න් පසුව වෙබ් අඩවිය සාමාන්‍ය පරිදි භාවිතා කළ හැක.😀

මෙම කාලය තුළ සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කරමු.💓

❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
88❤‍🔥5🆒2
🏆 මතකයි නේද ගිය පාර අපි දිනපු සම්මානය? 🤩

ළමයි, ගිය පාර වගේම මේ පාරත් BestWeb.lk කිරුළ අපේ AP.LK එකටම ගේන්න නම් ඔයාලගේ Support එක දිගටම ඕනේ! 💪

තාමත් Vote කරපු නැති අය ඉන්නවා නම්, මේ දැන්ම පහළ Link එකෙන් ගිහින් ඔයාගේ Vote එක දෙන්න. අපේ සයිට් එක මේ පාරත් ලංකාවේ අංක 1 කරන්න ඔයාලගේ එක Vote එකත් ගොඩක් වටිනවා! 💓

🔗 Vote Link:
😊 https://rate.bestweb.lk/voting-categories/voting-websites/23/36
😊 https://ap.lk

🚨 කෙටියෙන් Vote කරන විදිහ:

Link එකට යන්න ➔ [RATE] ගිහින් ⭐️⭐️⭐️⭐️⭐️ දෙන්න ➔ English වලින් Review එකක් ලියලා Submit කරන්න ➔ ඉන්පසු "Verify" හරහා Phone Number එක දීලා OTP එකෙන් Confirm කරන්න. ✔️

✔️ Vote එක දානකොට අනිවාර්යයෙන්ම Phone Number එක දීලා OTP එකෙන් Verify කරන්න අමතක කරන්න එපා ළමයි. Verify කරන්නේ නැතුව "Guest" විදිහට වැටෙන Votes count වෙනවා ගොඩක් අඩුයි. ඒ නිසා ඔයාගේ වටිනා Vote එක අපතේ යන්න නොදී අනිවාර්යයෙන්ම Verify කරමු! 🥰

📢 Vote කරපු අය මේ මැසේජ් එක යාලුවන්ගෙ Group වලටත් Share කරලා මතක් කරන්න! 🇱🇰

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
228🔥28🥰32
🫥 Site Update in Progress 🟥

We're giving our website a quick upgrade. We'll be back online soon—thank you for your patience!

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2118❤‍🔥5
🚧 Website Update: Partially Completed 🚧

We’re mostly back online, but not quite at 100% just yet! We're still putting the finishing touches on a few sections, so you might notice some parts are still under construction.

Recommend Web Browser: 🖥 Google Chrome

We'll have everything fully upgraded soon—thank you for your patience! 👍

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10543😎3

2026 ජූලි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

 සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට AP LEARNIX කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
 ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
 Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.

⚠️ 2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න.
⚠️ 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න.
⚠️ මෙම මස සිට 2026 ළමයි සදහා GUESS PAPER, {ONLINE PAPER} ලෙස පන්ති ලබාගත නොහැක.
වැඩිදුර තොරතුරු සදහා : https://t.iss.one/Ap23Tech/528

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.

🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

⚠️ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.
Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🥸 For Website & Class Updates
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
78🔥2
💳💳 වෙබ් අඩවියේ පන්ති ලබාගැනීමේදී card payments සම්බන්ධ කුමක් හෝ ගැටළුවක් ඇති නම් කරුණාකර පහත දුරකථන අංකය හරහා විමසීම් සිදු කරන්න.

📞 OnePay Hotline : +94760523025

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📞 පන්ති සම්බන්ධ මුලික විමසීම්, තාක්ෂණික සහය, පන්ති active කරගැනීම, පන්ති වලට සම්බන්ධ වීම, නිබන්ධන සම්බන්ධ සියලුම විමසීම් සදහා
📞 AP PHYSICS HEAD OFFICE : 0720566566

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
59❤‍🔥5🔥1😎1