2027 THEORY / ADVANCED THEORY PAYMENT NOTICE
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🎥 මෙම පන්තිය වෙබ් අඩවිය හරහා සම්පුර්ණ ONLINE මගින් සම්බන්ධ වන දරුවන් සදහා වන සාමාන්‍ය Theory පන්තිය වේ.🎥 මෙම පන්තියේ Advanced Theory පන්ති නොපැවැත්වේ. කාඩ්පත් හෝ බැංකු තැම්පතු මගින් මෙම පන්තිය ලබාගත හැක.🎥 මෙහිදී මුද්‍රිත නිබන්ධන Courier හෝ Post හරහා නිවසටම ලබාගත හැක.
🎥 මෙම පන්තිය වෙබ් අඩවිය හරහා සම්පුර්ණ ONLINE මගින් සම්බන්ධ වන දරුවන් සදහා වන සාමාන්‍ය Advanced Theory පන්තිය වේ.🎥 කාඩ්පත් හෝ බැංකු තැම්පතු මගින් මෙම පන්තිය ලබාගත හැක.🎥 මෙම පන්තිය මගින් සාමාන්‍ය Theory පන්තිය සදහාද සම්බන්ධ විය හැක.🎥 මෙහිදී මුද්‍රිත නිබන්ධන Courier හෝ Post හරහා නිවසටම ලබාගත හැක.
🎥 මෙම පන්තිය ඉන්දීප ගම්පහ සහ රොටරි නුගේගොඩ ආයතන හරහා භෞතිකව සම්බන්ධ වන දරුවන් සදහා වන සාමාන්‍ය Theory පන්තිය වේ.🎥 මෙහි භෞතික පන්ති නොපැවැත්වේ. LearniX AI Access ලබාගැනීම හෝ පන්ති සම්බන්ධ යම් Recording පමණක් මෙම පන්තිය හරහා ලබාගත හැක.🎥 මෙම පන්තිය ලබාගැනීමට භෞතික ආයතනය මගින් Theory පන්තිය සදහා නිකුත් කරන කාඩ්පත Upload කිරීමෙන් පන්තිය Active කර ගත හැක.🎥 මෙම පන්තියේ Advanced Theory පන්ති නොපැවැත්වේ. මෙහිදී මුද්‍රිත නිබන්ධන අදාල පන්ති දිනයේදී අපගේ කාර්යමණ්ඩලය හරහා ලබාගත හැක.
🎥 මෙම පන්තිය ඉන්දීප ගම්පහ සහ රොටරි නුගේගොඩ ආයතන හරහා භෞතිකව සාමාන්‍ය Theory පන්තිය සදහා සම්බන්ධ වන දරුවන්ට Advanced Theory Online පන්තිය වෙත සම්බන්ධ විය හැකි පන්තිය වේ.🎥 මෙම පන්තිය ලබාගැනීමට භෞතික ආයතනය මගින් Theory පන්තිය සදහා නිකුත් කරන කාඩ්පත සමග Advanced Theory පන්තිය සදහා වන ඉතුරු මුදල වන රු.1600ක මුදල Online තැම්පතුවක් කර, කාඩ්පත සහ එම රිසිට් පත එකට තබා ලබාගත් ඡායාරුපයක් මෙම පන්තිය වෙත Upload කර පන්තිය Active කරගත හැක.🎥 පන්ති Active වූ පසු ලැබෙන QR කේතය, මුද්‍රිත නිබන්ධන ලබාගැනීම සදහා අදාල පන්ති දිනයේදී අපගේ කාර්යමණ්ඩලය හරහා ලබාගත හැක.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤105🆒7⚡1
2025 ළමයි සදහා ඔක්තෝබර් මසය සදහා වන පන්ති ගාස්තු සැලැස්ම
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
- - - - - - - - - - - - - - - - - - -
2025 OCTOBER PAYMENT NOTICE
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤110❤🔥2
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2025 MAIN, RAPID, FINAL REVISION යන පන්ති සදහා සම්බන්ධ වන ළමයි ONE LAST TIME පන්තිය ලබාගත යුතු වේ.🔴 GUESS PAPER සදහා සම්බන්ධ වන්නේ නම් ONE LAST TIME පන්ති සමග GUESS PAPER සදහා ඇති පන්ති ලාබාගන්න.🔤 More Info Click Here!
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✔️ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.✔️ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
✔️ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.✔️ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.✔️ ඉන් පසු Submit කරන්න.✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤151🔥5😎3❤🔥1
2026 දරුවන් සදහා නොවැම්බර් මාසය සදහා වන විශේෂ නිවේදනය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤117
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🟡 ⚡️ ⚡️ ⚡️ ⚡️ 🟡
2026 දරුවන් සදහා නොවැම්බර් මාසය සදහා වන විශේෂ නිවේදනය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬📌 2026 Revise Class programme එක, ඔක්තෝබර් මාසයෙන් අවසන් වී ඇත.📌 නොවැම්බර් මාසයේ 2026 THEORY දරුවන් සදහා අමතර පන්ති පැවැත්වෙන බැවින් එම මාසය තුල ප්‍රශ්න පත්‍ර පන්ති නොපැවැත්වේ.📌 නොවැම්බර් මස අවසාන සතියේදී MAIN PAPER SEASON ආරම්භ වේ.🆕
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✔️ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.✔️ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
✔️ මෙම VIDEO එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.✔️ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.✔️ ඉන් පසු Submit කරන්න.✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤83⚡9❤🔥2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥74❤34🆒8😎3
ඉල්ලුම් කරන අයගෙන් හොදම පිරිසක් පමණක් බදවා ගැනීම සිදු වේ. ඉක්මනින් අයදුම් කරන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤122❤🔥9🔥7
විශේෂ දැනුම් දීමයි! ⚠️
ගංවතුර ආපදා තත්ත්වය හමුවේ දුරකථන මාර්ග (Phone Lines) අවහිර වීම හෝ සම්බන්ධ කරගැනීමට අපහසු වීම විශාල ගැටලුවකි. එවැනි මොහොතක ජීවිත බේරාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම විශේෂ වෙබ් අඩවිය ගැන සියලු දෙනා දැනුවත් කරමු.
🌐 වෙබ් අඩවිය: https://floodsupport.org/sos/dashboard
🫰 Respect for whoever built this website
මෙමගින් සිදුවන්නේ කුමක්ද?
මෙය හුදෙක් වෙබ් අඩවියක් නොව, විපතට පත් වූවන් සහ සහන කණ්ඩායම් (Rescue Teams) එකිනෙක යා කරන ඩිජිටල් පාලමකි.
✅ ඔබගේ නිශ්චිත පිහිටීම (GPS Location) ලබා දිය හැක.
✅ අවශ්‍යතාවය තෝරාගත හැක (ආහාර / බේරා ගැනීම් / ඖෂධ / බෝට්ටු සේවා).
✅ ජල මට්ටම සහ අනතුරේ ස්වභාවය නිවැරදිව වාර්තා කළ හැක.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට සහ හමුදා අංශවලට ඔබ සිටින තැන සොයාගැනීමට මෙය විශාල පහසුවකි.
=============
📌 දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය (ගංවතුර සහ විදුලිය ඇනහිටීම්) හේතුවෙන් අපගේ කාර්ය මණ්ඩලයට සේවාවන් සැපයීමේදී බාධා පැමිණ ඇත.
එබැවින්, Hotline සහ Slip Card Activation (www.ap.lk) කටයුතු සිදු කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව කාරුණිකව දන්වා සිටිමු.
සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, මේ මොහොතේ ඔබ සියලු දෙනාම ආරක්ෂිතව සිටින ලෙස ඉල්ලා සිටිමු.
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
⭐️ ⭐️ ⭐️ ⭐️ ⭐️ ⭐️ ⭐️
ගංවතුර ආපදා තත්ත්වය හමුවේ දුරකථන මාර්ග (Phone Lines) අවහිර වීම හෝ සම්බන්ධ කරගැනීමට අපහසු වීම විශාල ගැටලුවකි. එවැනි මොහොතක ජීවිත බේරාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම විශේෂ වෙබ් අඩවිය ගැන සියලු දෙනා දැනුවත් කරමු.
මෙමගින් සිදුවන්නේ කුමක්ද?
මෙය හුදෙක් වෙබ් අඩවියක් නොව, විපතට පත් වූවන් සහ සහන කණ්ඩායම් (Rescue Teams) එකිනෙක යා කරන ඩිජිටල් පාලමකි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට සහ හමුදා අංශවලට ඔබ සිටින තැන සොයාගැනීමට මෙය විශාල පහසුවකි.
=============
එබැවින්, Hotline සහ Slip Card Activation (www.ap.lk) කටයුතු සිදු කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව කාරුණිකව දන්වා සිටිමු.
සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, මේ මොහොතේ ඔබ සියලු දෙනාම ආරක්ෂිතව සිටින ලෙස ඉල්ලා සිටිමු.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤183
2026 Full Syllabus Papers සහ Main Papers (Model Papers) සදහා සහභාගී වන සිසුන් සදහා කෙරෙන නිවේදනය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✅ Full Paper ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ විය හැක්කේ වෙබ් අඩවිය හරහා [FULL PAPER] යනුවෙන් සදහන් කර පන්ති මගින් පමණි. මෙම පන්තිය ලබාගැනීම Revision පන්ති සමග හෝ Paper Only යටතේ සිදු කල හැක.❌ Theory සම්බන්ධ වන ඕනෑම පන්තියක් හරහා Full Syllabus Paper Class සදහා සම්බන්ධ විය නොහැකි බවද කරුණාවෙන් සලකන්න. එම ළමයි Model Paper (Main Paper) මගින් සම්බන්ධ විය යුතු වේ.💬 (පැහැදිලි කිරීම : Full Papers ලියන්න ඕනේ නම් වෙබ් අඩවියේ Full Paper සදහා ඇති පන්ති වලින් විතරයි සමබන්ධ වෙන්න පුළුවන්, Main Papers ලියනවා නම් ගැටළුවක් නොවේ. Theory ළමයි Main Papers (Model Paper) තමයි ලියන්න ඕනේ.)💬 වැඩිදුර පැහැදිලි කිරීමක් ලෙස 2026 Theory + Revision + Paper / 2026 Theory + Paper ලෙස පන්ති කාඩ් පත ලබාගන්නා සිසුන්ටද ලිවිය හැක්කේ Main Papers (Model Paper) වේ.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤53🔥1
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.✔ ඉන් පසු Submit කරන්න.✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤72😎1
ap.lk
2026 Revision + Paper Physical with Theory Online - December
➡️ මෙම පන්තියට පමණක් තැපැල් ගාස්තු පිළිබද ගැටළුවක් නොමැති බැවින් කරුණාකර Delivery පමණක් Select කර අදාල ගෙවීම් Upload කිරීම සිදු කරන්න.පන්තිය පිළිබද තොරතුරු හොදින් කියවා මෙම පන්තිය ලබා ගන්න.මෙම පන්තිය ලබාගැනීමට භෞතික ආයතනය මගින් ලබාගත් කාඩ්පත හෝ ස්ලිප් පත…
පන්තිය පිළිබද තොරතුරු හොදින් කියවා මෙම පන්තිය ලබා ගන්න
(මෙම LINK එක COPY කර Google Chrome Browser එක වෙත පිවිස Paste කර වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
කරුනරක ටෙලිග්‍රෑම් හි InApp Browser එක පන්ති සදහා සම්බන්ධ වීමට භාවිත නොකරන්න. )
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤72❤🔥4🔥1
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = =
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤118⚡3🤩3❤🔥1
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.✔ ඉන් පසු Submit කරන්න.✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤65⚡2🔥1💯1
We are experiencing technical difficulties. Our team is working to fix the issue quickly. We apologize for the inconvenience and will be back online soon!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤125🔥8❤🔥6🆒6🎉4
The technical issues on ap.lk have been resolved. You can now log in and continue your studies as usual. Thank you for your patience!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤168🔥10🆒8🎉6💯2
අපගේ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන සිසුන්ගේ අවධානයට,
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤66❤🔥9🔥3
අපගේ තාක්ෂණික කණ්ඩායමට (AP Technical Team) සම්බන්ධ වී කටයුතු කිරීමට දක්ෂ Graphic Designer කෙනෙකු අවශ්‍යයි! If you are a creative individual looking for a great opportunity, join with us.
අපගේ වැඩසටහන් සමඟ සම්බන්ධ වී නිර්මාණශීලී ගමනක් යාමට අදම අයදුම් කරන්න!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤64😎3🔥2