ap.lk
2026 Revision + Paper Physical with Theory Online - December
➡️ මෙම පන්තියට පමණක් තැපැල් ගාස්තු පිළිබද ගැටළුවක් නොමැති බැවින් කරුණාකර Delivery පමණක් Select කර අදාල ගෙවීම් Upload කිරීම සිදු කරන්න.පන්තිය පිළිබද තොරතුරු හොදින් කියවා මෙම පන්තිය ලබා ගන්න.මෙම පන්තිය ලබාගැනීමට භෞතික ආයතනය මගින් ලබාගත් කාඩ්පත හෝ ස්ලිප් පත…
පන්තිය පිළිබද තොරතුරු හොදින් කියවා මෙම පන්තිය ලබා ගන්න
(මෙම LINK එක COPY කර Google Chrome Browser එක වෙත පිවිස Paste කර වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
කරුනරක ටෙලිග්‍රෑම් හි InApp Browser එක පන්ති සදහා සම්බන්ධ වීමට භාවිත නොකරන්න. )
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤77❤🔥4🔥1
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = =
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤126⚡3🤩3❤🔥1
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.✔ ඉන් පසු Submit කරන්න.✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤74⚡2🔥1💯1
We are experiencing technical difficulties. Our team is working to fix the issue quickly. We apologize for the inconvenience and will be back online soon!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤126🔥8❤🔥6🆒6🎉4
The technical issues on ap.lk have been resolved. You can now log in and continue your studies as usual. Thank you for your patience!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤168🔥10🆒8🎉7💯2
අපගේ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන සිසුන්ගේ අවධානයට,
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤73❤🔥10🔥3
අපගේ තාක්ෂණික කණ්ඩායමට (AP Technical Team) සම්බන්ධ වී කටයුතු කිරීමට දක්ෂ Graphic Designer කෙනෙකු අවශ්‍යයි! If you are a creative individual looking for a great opportunity, join with us.
අපගේ වැඩසටහන් සමඟ සම්බන්ධ වී නිර්මාණශීලී ගමනක් යාමට අදම අයදුම් කරන්න!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤76🔥3😎3🤩2
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.✔ ඉන් පසු Submit කරන්න.✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤58❤🔥1🔥1
Forwarded from 2027 THEORY - PHYSICS | ANURADHA PERERA
1. Game Mode: මිතුරන් හෝ Random Users සමඟ Real-time Battle ලෙස ප්‍රශ්නෝත්තර ක්‍රීඩා කිරීමේ හැකියාව
2. ප්‍රගති තක්සේරු වාර්තාව: සිසුන්ට තම ප්‍රගතිය Interactive Charts මගින් නිරීක්ෂණය කළ හැකිය
3. Leaderboard: ඉහළම ලකුණු ලබාගත් Top Students පෙන්වීම
4. Subjects List: O/L සහ A/L විෂයන් සුදුසු ලෙස වර්ගීකරණය
5. Up Point System: ප්‍රශ්නෝත්තරවලට නිවැරදි පිළිතුරු දීමෙන් උපයාගත හැකි Digital ලකුණු ක්‍රමය.
6. Friend Network: සිසුන්ට තම මිතුරන් Follow කළ හැකි Social Network පහසුකම.
ඔබේ දුර්වල ක්ෂේත්‍ර, Analyze මත පදනම් ව හඳුනාගැනීමට
අන් සිසුන් සමඟ තරඟකාරිත්වයක් හරහා තරඟ කරමින් ඉගෙනීමට
ඔබේ දැනුම් මට්ටම Personalized Analytics හරහා නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට උපකාරී වේ.
🔥 @SingleDevelopers | SDev.LK🧑💻
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤56🔥15⚡2
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
✔ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.✔ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.
✔ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.✔ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.✔ ඉන් පසු Submit කරන්න.✅ මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය❌ පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.✅ Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.✅ එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)✅ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.
- - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤96❤🔥5
මිරිස්වත්ත පිහිටි අපගේ AP මූලස්ථානයේ (Head Office) හොට්ලයින් (Hotline) අංශයේ කටයුතු සඳහා පූර්ණකාලීනව සම්බන්ධ වීමට කැමති ඔබ සඳහා අගනා අවස්ථාවක්!
සුදුසුකම්:
පිරිමි ළමයි සදහා කැමති නම් නතර වී වැඩ කල හැක.
ඔබත් මේ සඳහා කැමති නම්, පහත Link එක භාවිතා කර අයදුම්පත පුරවන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤75🆒6🔥5❤🔥3😎1
Forwarded from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධාන ශාලා පිරිලා යන එක හැම අවුරුද්දෙම බොහොම සාමාන්‍ය දෙයක් ලමයි.
ඒත් මේපාර ගොඩක් කොලඹ ලමයි මුලින්ම හරි පාර තෝරාගෙන.. ගියපාර මුලින් වැරදි පාරවල් වල ගිය අයියලා අක්කලා හරි පාර කියලා දීලා.
බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMONDATION එකේ හයිය.. අපේ පන්තිවලට අධික සිසුන් පිරිසක් සහභාහී වීම වලක්වන්න වෙනත් ගුරුවරු එයාලගේ ලමයි හරහා යවපු විවිධ මඩ ප්‍රචාර ඔක්කොම යටපත් කරගෙන කොලඹ ලොකුම ශාලාවේත් දැන් ඉඩ ඉතූරු හරිම පොඩ්ඩයි.
එහෙනම් අපි 2028ත් "ඇත්තටම "ලොකුම ප්‍රතිඵල ලේඛණය හදමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤90🔥9⚡2🆒2
අපගේ ආයතනයේ ගෙවීම් රිසිට්පත් පරීක්ෂා කිරීමේ (Payment Slip Verification) රාජකාරි සඳහා නිවසේ සිට වැඩ කිරීමට කැමති, වගකීමෙන් වැඩ කළ හැකි අය අවශ්‍ය කර තිබේ.
මේ සඳහා ඇත්තේ පුරප්පාඩු 4ක් පමණක් බැවින්, ඉක්මනින් පහත (Link) හරහා ඔබේ අයදුම්පත යොමු කරන්න.
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤100🔥4😎3
අපි මෑතකදී පළ කරපු රැකියා ඇබෑර්තු සඳහා ආපු අයදුම්පත් පරීක්ෂා කරද්දී අපිට තේරුණු ප්‍රධානම දෙයක් තමයි, ගොඩක් අයට නිවැරදිව CV එකක් හදාගන්න සහ තමන්ගේ තොරතුරු හරියට ඉදිරිපත් කරන්න තියෙන අපහසුතාවය. විශේෂයෙන්ම A/L ඉවර කරපු ගමන් ඉන්න, Work Experience නැති අයට මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා.
ඔබට කිසිම වැඩ පළපුරුද්දක් නැති වුණත්, HR Manager කෙනෙක්ගේ අවධානය දිනාගන්න පුළුවන් විදිහට Professional CV එකක් හදාගන්න පහත පියවර අනුගමනය කරන්න.
CV එකේ මුලින්ම තියෙන්න ඕනේ ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් තොරතුරු.
Work Experience නැති අයට තමන්ව විකුණගන්න (Market කරගන්න) තියෙන හොඳම තැන මේකයි. වාක්‍ය 3කින් හෝ 4කින් ඔබේ අරමුණ පැහැදිලි කරන්න.
උදාහරණ: "A highly motivated and hardworking school leaver eager to start a career in [Field/Industry]. Looking for an entry-level position to utilize my strong communication skills and willingness to learn..."
පාසල් ගිය කාල සීමාව, පාසලේ නම සහ O/L, A/L ප්‍රතිඵල පැහැදිලිව වෙන වෙනම දක්වන්න.
මෙතන කොටස් දෙකකට කඩලා දාන්න.
💡 CV එකක් හදද්දී මතක තියාගන්නම ඕනේ දේවල් (Pro Tips):🪄 ✅ Grammar & Spelling: යවන්න කලින් අනිවාර්යයෙන්ම අක්ෂර වින්‍යාසය සහ ග්‍රැමර් චෙක් කරගන්න. වැරදි තියෙන CV එකක් දැක්කම ලොකු අවාසියක් වෙනවා.✅ Format: හැමතිස්සෙම CV එක යවද්දි PDF Format එකෙන් විතරක් යවන්න (Word files යවන්න එපා).✅ Photo: ෆොටෝ එකක් දානවා නම්, Professional විදිහට ඇඳගෙන ඉන්න, පැහැදිලි (Selfie නොවන) පින්තූරයක් පාවිච්චි කරන්න.✅ Length: A/L ඉවර කරපු කෙනෙක්ගේ CV එකක් පිටු 1කට හෝ උපරිම පිටු 2කට සීමා වෙන එක තමයි වඩාත් හොඳ.
අලුතින්ම Job එකක් හොයන ඔබේ යාළුවන්ටත් බලන්න මේක Share කරන්න! ජය වේවා!
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤216🔥14⚡6❤🔥3