AP TECHNICAL TEAM
52.6K subscribers
249 photos
41 videos
4 files
337 links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 THEORY - @AP24T
├ 2025 THEORY - @AP25T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
AP.LK PROFILE PICTURE UPDATE
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

👍 ළමයි ඔයාලට WWW.AP.LK Profile එකට ගිහින් ඔයාගේ පැහැදිලි ඡායාරුපයක් update කරගන්න පුළුවන් දැන්. ඉක්මනින් Update කරගමු.

❤️ https://ap.lk/profile

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥9560❤‍🔥7🎉5🤩5
🚩🚩🚩🚩🚩🚩🚩🚩
🔠🅰️🔠🔠🔠
🅱️🔠🔠🔠🔠🔠🅰️🔠
🅰️🔠🔠🔠🅰️🔠🔠🅰️ 🔠🔠🔠
🚩🚩🚩🚩🚩🚩🚩🚩

On this special day, we wish you a life full of happiness, good health, and endless success. Your guidance, wisdom, and encouragement have shaped us into better individuals, and we are truly grateful to have you as our mentor.

🍾🎉🥳🍰🕯🎈

❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.92K🎉214🥰36🔥1615
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏆 🔝BestWeb Awards 2025
Proud to announce that we are the Winner – Most Popular Education Website in Sri Lanka 🇱🇰

This achievement is a true milestone, and we couldn’t have done it without your continuous support! 👑❤️‍🔥

📷Here’s the highlight from the Awards Ceremony

❤️ AP Technical Team | Anuradha Perera
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥873135🔥55🎉135
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎖 Student Ranks on AP.LK ❤️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

✍️ 2025 AL, 2026 AL, 2027 AL

🟢 Model Paper
🟡 Final Paper
🔴 Guess Paper
🟠 Traning Paper

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
162🆒10🎉7😎3
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
❤️ 2025 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.
2025 ළමයිට Final Revision (Two months F/S TO C/B programme) පන්තියක් හදුන්වා දී ඇත.
මෙම මස සිට 2025 TRP හෝ TR ලෙස පන්තියක් නොමැත.
2026 ළමයිට, REVISE PACK පන්තියක් හදුන්වා දී ඇත.
⚡️ 2027 Theory , ළමයි සදහා Advanced Theory පන්තිය සමග තව දින දෙකකින් පන්ති ලබාගත හැක.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

❤️  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔️ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔️ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.

🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔️ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔️ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔️ ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.
Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
165❤‍🔥6🆒43🤩3
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
2027 THEORY / ADVANCED THEORY PAYMENT NOTICE
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

2027 Theory Only Online
🎥 මෙම පන්තිය වෙබ් අඩවිය හරහා සම්පුර්ණ ONLINE මගින් සම්බන්ධ වන දරුවන් සදහා වන සාමාන්‍ය Theory පන්තිය වේ.
🎥 මෙම පන්තියේ Advanced Theory පන්ති නොපැවැත්වේ. කාඩ්පත් හෝ බැංකු තැම්පතු මගින් මෙම පන්තිය ලබාගත හැක.
🎥 මෙහිදී මුද්‍රිත නිබන්ධන Courier හෝ Post හරහා නිවසටම ලබාගත හැක.

2027 Advanced Theory Only Online
🎥 මෙම පන්තිය වෙබ් අඩවිය හරහා සම්පුර්ණ ONLINE මගින් සම්බන්ධ වන දරුවන් සදහා වන සාමාන්‍ය Advanced Theory පන්තිය වේ.
🎥 කාඩ්පත් හෝ බැංකු තැම්පතු මගින් මෙම පන්තිය ලබාගත හැක.
🎥 මෙම පන්තිය මගින් සාමාන්‍ය Theory පන්තිය සදහාද සම්බන්ධ විය හැක.
🎥 මෙහිදී මුද්‍රිත නිබන්ධන Courier හෝ Post හරහා නිවසටම ලබාගත හැක.

2027 Theory Only Physical - (ඉන්දීප, රොටරි)
🎥 මෙම පන්තිය ඉන්දීප ගම්පහ සහ රොටරි නුගේගොඩ ආයතන හරහා භෞතිකව සම්බන්ධ වන දරුවන් සදහා වන සාමාන්‍ය Theory පන්තිය වේ.
🎥 මෙහි භෞතික පන්ති නොපැවැත්වේ. LearniX AI Access ලබාගැනීම හෝ පන්ති සම්බන්ධ යම් Recording පමණක් මෙම පන්තිය හරහා ලබාගත හැක.
🎥 මෙම පන්තිය ලබාගැනීමට භෞතික ආයතනය මගින් Theory පන්තිය සදහා නිකුත් කරන කාඩ්පත Upload කිරීමෙන් පන්තිය Active කර ගත හැක.
🎥 මෙම පන්තියේ Advanced Theory පන්ති නොපැවැත්වේ. මෙහිදී මුද්‍රිත නිබන්ධන අදාල පන්ති දිනයේදී අපගේ කාර්යමණ්ඩලය හරහා ලබාගත හැක.

2027 Theory Physical with Advanced Theory Online - (ඉන්දීප, රොටරි)
🎥 මෙම පන්තිය ඉන්දීප ගම්පහ සහ රොටරි නුගේගොඩ ආයතන හරහා භෞතිකව සාමාන්‍ය Theory පන්තිය සදහා සම්බන්ධ වන දරුවන්ට Advanced Theory Online පන්තිය වෙත සම්බන්ධ විය හැකි පන්තිය වේ.
🎥 මෙම පන්තිය ලබාගැනීමට භෞතික ආයතනය මගින් Theory පන්තිය සදහා නිකුත් කරන කාඩ්පත සමග Advanced Theory පන්තිය සදහා වන ඉතුරු මුදල වන රු.1600ක මුදල Online තැම්පතුවක් කර, කාඩ්පත සහ එම රිසිට් පත එකට තබා ලබාගත් ඡායාරුපයක් මෙම පන්තිය වෙත Upload කර පන්තිය Active කරගත හැක.
🎥 පන්ති Active වූ පසු ලැබෙන QR කේතය, මුද්‍රිත නිබන්ධන ලබාගැනීම සදහා අදාල පන්ති දිනයේදී අපගේ කාර්යමණ්ඩලය හරහා ලබාගත හැක.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 SEPTEMBER PAYMENT NOTICE
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
105🆒71
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
2025 ළමයි සදහා ඔක්තෝබර් මසය සදහා වන පන්ති ගාස්තු සැලැස්ම
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 ඉහත සදහන් පන්ති සදහා අද රාත්‍රී (29 SEPT) සිට පන්ති ගාස්තු ගෙවා පන්ති ලබාගත හැක.

🔴 MAIN REVISION, RAPID REVISION, FINAL REVISION යන පන්ති සදහා සම්බන්ධ වන ළමයි ONE LAST TIME පන්තිය ලබාගත යුතු වේ.

🔴 GUESS PAPER සදහා සම්බන්ධ වන්නේ නම් ONE LAST TIME පන්ති සමග GUESS PAPER සදහා ඇති පන්ති ලාබාගන්න.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

👍👍👍👍👍👍
2025 OCTOBER PAYMENT NOTICE

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
110❤‍🔥2
💘💘💘💘 👑🎉
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥39571🎉29🔥16🤩10
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
❤️ 2025 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  FREE ACCESS FOR LEARNIX AI
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.

🔴 2025 MAIN, RAPID, FINAL REVISION යන පන්ති සදහා සම්බන්ධ වන ළමයි ONE LAST TIME පන්තිය ලබාගත යුතු වේ.
🔴 GUESS PAPER සදහා සම්බන්ධ වන්නේ නම් ONE LAST TIME පන්ති සමග GUESS PAPER සදහා ඇති පන්ති ලාබාගන්න.
🔤 More Info Click Here!

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

❤️  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔️ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔️ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.

🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔️ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔️ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔️ ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.
Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
151🔥5😎3❤‍🔥1
🟡 ⚡️⚡️⚡️⚡️ 🟡
2026 දරුවන් සදහා නොවැම්බර් මාසය සදහා වන විශේෂ නිවේදනය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

📌 2026 Revise Class programme එක මෙම මාසයෙන් (ඔක්තෝබර්) අවසන් වේ.
📌 නොවැම්බර් මාසයේ 2026 THEORY දරුවන් සදහා අමතර පන්ති පැවැත්වෙන බැවින් එම මාසය තුල ප්‍රශ්න පත්‍ර පන්ති නොපැවැත්වේ.
📌 නොවැම්බර් මස අවසාන සතියේදී MAIN PAPER SEASON ආරම්භ වේ. 🆕

📂 නොවැම්බර් මාසයේ 2026 ළමයිට ලබාගත හැකි පන්ති වනුයේ,
👤 2026 Theory Only Online - November
👤 2026 Theory Only Physical - November (ඉන්දීප, රොටරි)

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
117
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
❤️ 2025 නොවැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  FREE ACCESS FOR LEARNIX AI
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.

🟡 ⚡️⚡️⚡️⚡️ 🟡
2026 දරුවන් සදහා නොවැම්බර් මාසය සදහා වන විශේෂ නිවේදනය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📌 2026 Revise Class programme එක, ඔක්තෝබර් මාසයෙන් අවසන් වී ඇත.
📌 නොවැම්බර් මාසයේ 2026 THEORY දරුවන් සදහා අමතර පන්ති පැවැත්වෙන බැවින් එම මාසය තුල ප්‍රශ්න පත්‍ර පන්ති නොපැවැත්වේ.
📌 නොවැම්බර් මස අවසාන සතියේදී MAIN PAPER SEASON ආරම්භ වේ. 🆕

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

❤️  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

1⃣වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම 💳
✔️ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔️ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.

2⃣ බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම 🧾
✔️ මෙම VIDEO එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔️ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔️ ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📧 COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📞 HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
⚡️ For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
839❤‍🔥2
⚡️⚡️⚡️⚡️

🟡 Quick Alert 🟡

🔴 WWW.AP.LK is temporarily unavailable. This is due to global issues with Cloudflare, not just our site. Many services are affected. We'll let you know when it's back online! Thanks for your understanding.

❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7434🆒8😎3
🎉 Service Restored: WWW.AP.LK is back online! 😎

🔴 WWW.AP.LK is fully operational again! The global network issues that caused the outage have been resolved. Thank you for bearing with us!

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
303😎95🤩24🔥16❤‍🔥7
⤵️🔤🔤🔤🔤🔤

🟡 AP TECHNICAL TEAM එක සදහා වසරකට ඉතාම සුළු ප්‍රමාණයක පිරිසක් බදවා ගන්නා බැවින් සහ වගකීමක් සහිතව ක්‍රියාකළ හැකි අය පමණක් පහත FORM එක පුරවන්න.
💼 Graphics Designing
💼 Video Editing
💼 Web Designing
💼 Hotline
💼 Payment Verify Section
💼 Zoom Online session Managing සහ තවත් අවස්ථා කීපයක් ඇත.
ඉල්ලුම් කරන අයගෙන් හොදම පිරිසක් පමණක් බදවා ගැනීම සිදු වේ. ඉක්මනින් අයදුම් කරන්න.

🥸 2025 වර්ෂයේ විභාගයට පෙනී සිටි නංගිලා මල්ලිලට පමණක් මෙම අවස්ථාව සදහා අයදුම් කල හැක.

📧 https://forms.gle/2Jt562sAmd8g61nk8

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
122❤‍🔥9🔥7
විශේෂ දැනුම් දීමයි! ⚠️

ගංවතුර ආපදා තත්ත්වය හමුවේ දුරකථන මාර්ග (Phone Lines) අවහිර වීම හෝ සම්බන්ධ කරගැනීමට අපහසු වීම විශාල ගැටලුවකි. එවැනි මොහොතක ජීවිත බේරාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති මෙම විශේෂ වෙබ් අඩවිය ගැන සියලු දෙනා දැනුවත් කරමු.

🌐 වෙබ් අඩවිය: https://floodsupport.org/sos/dashboard
🫰 Respect for whoever built this website

මෙමගින් සිදුවන්නේ කුමක්ද?

මෙය හුදෙක් වෙබ් අඩවියක් නොව, විපතට පත් වූවන් සහ සහන කණ්ඩායම් (Rescue Teams) එකිනෙක යා කරන ඩිජිටල් පාලමකි.

ඔබගේ නිශ්චිත පිහිටීම (GPS Location) ලබා දිය හැක.
අවශ්‍යතාවය තෝරාගත හැක (ආහාර / බේරා ගැනීම් / ඖෂධ / බෝට්ටු සේවා).
ජල මට්ටම සහ අනතුරේ ස්වභාවය නිවැරදිව වාර්තා කළ හැක.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලට සහ හමුදා අංශවලට ඔබ සිටින තැන සොයාගැනීමට මෙය විශාල පහසුවකි.

=============
📌 දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය (ගංවතුර සහ විදුලිය ඇනහිටීම්) හේතුවෙන් අපගේ කාර්ය මණ්ඩලයට සේවාවන් සැපයීමේදී බාධා පැමිණ ඇත.
එබැවින්, Hotline සහ Slip Card Activation (www.ap.lk) කටයුතු සිදු කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව කාරුණිකව දන්වා සිටිමු.
සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, මේ මොහොතේ ඔබ සියලු දෙනාම ආරක්ෂිතව සිටින ලෙස ඉල්ලා සිටිමු.

❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
183
🟡 🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡

2026 Full Syllabus Papers සහ Main Papers (Model Papers) සදහා සහභාගී වන සිසුන් සදහා කෙරෙන නිවේදනය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 ඔබට පන්ති සදහා සම්බන්ධ වීමේදී ONLINE PAPER/PAPER CENTER යන ආකාරයන්ට අමතරව, ප්‍රශ්න පත්‍ර ආකාර දෙකක් හරහා පන්ති ලබාගත හැක.

මෙම මස සිට (දෙසැම්බර් 2025) සිට Full Syllabus Papers ආරම්භ කරන අතර එයට ගෙවීම් සිදු කර එම පන්තිය ලබා ගන්නා ආකාරය සහ එම පන්තිය ලබා ගත හැක්කේ කාටද යන වග මෙයින් දැනුවත් කරමු.

1⃣ ප්‍රථමයෙන් Full Syllabus Paper යනු A/L ප්‍රශ්න පත්‍ර ආකෘතියටම සැකසූ සම්පූර්ණ විශය මාලාව ඇතුලත් ප්‍රශ්න පත්‍ර පන්තියයි.
මෙහිදී එක් සතියකදී පැය 5ක ප්‍රශ්න පත්‍රයක් ලියවා එහි සම්පූර්ණ සාකච්ඡාවක් ද පැවැත්වෙනු ලැබේ..

2⃣ Main Paper (Model Paper) Paper Class යනු දැනට පන්තියේ උගන්වා ඇති කොටස් සහ ඊට අදාලව ලබා ඇති දැනුමෙන් සමබන්ධ විය හැකි ප්‍රශ්න පත්‍ර වේ.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Full Paper ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ විය හැක්කේ වෙබ් අඩවිය හරහා [FULL PAPER] යනුවෙන් සදහන් කර පන්ති මගින් පමණි. මෙම පන්තිය ලබාගැනීම Revision පන්ති සමග හෝ Paper Only යටතේ සිදු කල හැක.
Theory සම්බන්ධ වන ඕනෑම පන්තියක් හරහා Full Syllabus Paper Class සදහා සම්බන්ධ විය නොහැකි බවද කරුණාවෙන් සලකන්න. එම ළමයි Model Paper (Main Paper) මගින් සම්බන්ධ විය යුතු වේ.
💬 (පැහැදිලි කිරීම : Full Papers ලියන්න ඕනේ නම් වෙබ් අඩවියේ Full Paper සදහා ඇති පන්ති වලින් විතරයි සමබන්ධ වෙන්න පුළුවන්, Main Papers ලියනවා නම් ගැටළුවක් නොවේ. Theory ළමයි Main Papers (Model Paper) තමයි ලියන්න ඕනේ.)
💬 වැඩිදුර පැහැදිලි කිරීමක් ලෙස 2026 Theory + Revision + Paper / 2026 Theory + Paper ලෙස පන්ති කාඩ් පත ලබාගන්නා සිසුන්ටද ලිවිය හැක්කේ Main Papers (Model Paper) වේ.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 පන්ති ගාස්තු ගෙවා පන්ති ලබාගැනීමට පෙර අවශ්‍ය ප්‍රශ්න පත්‍ර වර්ගය නිවැරදිව තීරණය කර පන්ති ලබාගන්න.
සැ .යු. යම් පන්තියක් active වූ පසු එය කිසිම ආකාරයකින් වෙනත් පන්තියක් වෙත මාරු කිරීම සිදු නොහැක.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📧 COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📞 HOTLINE CONTACT

📞 පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
⚡️ AP CALL HOTLINE - @apcallhotline OR 0741783886
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
53🔥1

2025 දෙසැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.
2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ.
2026 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් පවතින අතර පන්තිය ලබාගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න පත්‍ර ආකාරය තෝරාගෙන පන්තිය ලබාගන්න.
👍 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.

🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.
Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
72😎1
🟡 2026 REVISION + PAPER PHYSICAL WITH THEORY ONLINE

පන්තිය පිළිබද තොරතුරු හොදින් කියවා මෙම පන්තිය ලබා ගන්න
📌 මෙම පන්තිය ලබාගැනීමට භෞතික ආයතනය මගින් ලබාගත් කාඩ්පත හෝ ස්ලිප් පත සමග මෙම පන්තියට අදාල මුදල් ගෙවා ලබාගත් ඡායාරුපයක් Upload කරන්න.
📌 මෙම පන්තිය සදහා Payment කාඩ්පත් මගින් ලබාගත නොහැකි බවද කරුණාවෙන් සලකන්න.

📌 මෙම පන්තිය ලබා ගැනීමට No Zero සහ සිප්වින් ආයතනයන්හි Revision + Paper භෞතික කාඩ්පත ලබා ගැනීම අනිවාර්යය වේ.
📌 මෙම පන්තිය මගින් Theory සදහා භෞතික ව සම්භන්ධ විය නොහැක.
📌 මෙහි ලබා දෙන්නේ Theory Only Online පන්ති පමණි.
📌 ප්‍රශ්න පත්‍ර සහ Revision සදහා භෞතිකව අදාල ආයතන වෙත සම්භන්ධ විය යුතු වේ.
📌 ඔබට අදාල භෞතික ආයතනය (No Zero හෝ සිප්වින්) තෝරාගන්න.
📌 මෙහිදී QR කේතයක් ලැබෙන අතර එය ඔබගේ Theory Tute ලබාගැනීම සදහා භෞතික ආයතනයේ Instructor වෙත ඉදිරිපත් කරන්න.
📌 මෙම පන්තිය හරහා Tute ලබාගැනීමේදී අදාල ආයතනයේ භෞතික පන්ති පැවැත්වීමට දින දෙකකට පෙර මෙම පන්තිය ලබාගත යුතු වේ.

🟡 CLASS LINK : https://ap.lk/buy/2026-mrp-phy-theory-online-dec

(මෙම LINK එක COPY කර Google Chrome Browser එක වෙත පිවිස Paste කර වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
කරුනරක ටෙලිග්‍රෑම් හි InApp Browser එක පන්ති සදහා සම්බන්ධ වීමට භාවිත නොකරන්න. )

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
73❤‍🔥4🔥1
🚀🔤🔤🔤

❤️ පහත සදහන් නාලිකා, සමූහ සහ අදාල ගිණුම් වලින් ලබා දෙන තොරතුරු පමණක් AP නිල මාධ්‍ය වන අතර, වෙනත් ආකාරයකින් ඇති කිසිදු ගිණුමක්, සමුහයකට අදාල කිසිම ගිණුමකට පන්ති ගාස්තු ගෙවීමෙන් සහ සම්බන්ධ වීමෙන් වලකින්න.

- - - - - - - - - - - - - - - - - - -
🔍 පන්ති සම්බන්ධ සියලු නිල නිවේදන, දැනුවත් කිරීම්, පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධව
AP TECHNICAL CHANNEL : @Ap23Tech
🌐 ❤️❤️❤️❤️❤️❤️❤️
- - - - - - - - - - - - - - - - - - -

අපගේ නිල නාලිකා සහ සමූහ සියල්ල පහත පරිදි වේ.

🔤🔤🔤🔤🔤
🌐 2026 MAIN REVISION CHANNEL : @APMR2026
🌐 2026 FULL PAPER CHANNEL : @APPC2025
🌐 2026 MAIN PAPER CHANNEL : @APPC2025
🌐 2026 THEORY CHANNEL : @AP2026T
🌐 2027 THEORY CHANNEL : @AP2027T
🌐 2027 ADVANCED THEORY CHANNEL : @AP2027AT
🌐 2026 PAPER CHANNEL : @APPAPER2027

🔤🔤🔤🔤🔤
🌐 2026 MAIN REVISION GROUP : @APMR2026RG
🌐 2026 THEORY GROUP : @AP2026TG
🌐 2027 THEORY GROUP : @AP2027TG

- - - - - - - - - - - - - - - - - - -
☑️ APNOTES CHANNEL : https://t.iss.one/ApNotes
- - - - - - - - - - - - - - - - - - -

💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

📞 AP HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔔 පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
AP MAIN HOTLINE TELEGRAM- @aphotline
AP MAIN HOTLINE CALL - 076 656 7618

🔔 පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
AP CALL HOTLINE - @apcallhotline OR 074 178 3886

🔔 නිබන්ධන සම්බන්ධව
AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931

🔔 ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
AP PAPER HOTLINE - @PaperHotlineAP_1

= = = = = = = = = = = = =
⭐️ පන්ති සම්බන්ධ මුලික ගැටළු, පැමිණිලි ඇතිනම් පමණක්
👑 Co-Admin : @Tharusha_Alagiyawanna

⭐️පන්තිය සම්බන්ධ වෙනත් ප්‍රධාන ගැටළු ඇතිනම් පමණක්
👑 Admin : @Irugallbandara
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📧 PAPER CENTERS
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
- - - - - - - - - - - - - - - - - - -
❤️ Website : WWW.AP.LK
- - - - - - - - - - - - - - - - - - -

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1183🤩3❤‍🔥1

2026 ජනවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

672🔥1💯1