AP TECHNICAL TEAM
52.6K subscribers
249 photos
41 videos
4 files
337 links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 THEORY - @AP24T
├ 2025 THEORY - @AP25T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
CLASS TIME TABLE | ANURADHA PERERA
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▶️ Update : 2025-10-14

⤵️ 2025 ONE LAST TIME (MAIN/RAPID/FINAL REVISION සිසුන්ට මෙය අදාළ වේ.)

🎤 භෞතික පන්ති
🗯 සිකුරාදා - 7.30 AM - 1.30 PM - ඉන්දීප ගම්පහ
🗯 අඟහරුවාදා - 7.30 AM - 1.30 PM - NOZERO මහනුවර
🗯 බදාදා - 6.15 AM - 11.15 PM - සිප්වින් කුරුණෑගල
🗯 බ්‍රහස්පතින්දා - 7.30 AM - 1.30 PM - රොටරි නුගේගොඩ
🎥 ( මේ දවස් හතරේම කරන්නේ එකම කොටසක්,  බදාදා හා සිකුරාදා ONLINE ළමයිට LIVE දෙනවා.) DAY1⃣

🗯 ඉරිදා online - 7.30 AM - 12.30 PM - සියලු ළමයිට ONLINE LIVE මගින් DAY2⃣

- - - - - - - - - - - - - - - - - - -
⤵️ 2025 FINAL REVISION CLASS

🗯 සදුදා - 7.00 PM - 11.30 PM - ONLINE 🎥
🗯 ඉරිදා online - 7.30 PM - 11.30 PM - සියලු ළමයිට ONLINE 🎥 මගින්
🎥 (මීට අමතරව Main Revision කාලසටහනට අදාළ පන්ති සදහාද සහභාගී විය යුතු වේ) DAY1⃣


- - - - - - - - - - - - - - - - - - -
⤵️ 2025 THEORY CLASS

🎤 භෞතික පන්ති
🗯 සෙනසුරාදා - 1.30 PM - 5.30 PM - ඉන්දීප ගම්පහ
🎥 (ONLINE ළමයිට LIVE දෙනවා.)

🗯 ඉරිදා online - 7.30 AM - 12.30 PM සියලු ළමයිට ONLINE LIVE මගින්

- - - - - - - - - - - - - - - - - - -
⤵️ 2026 THEORY CLASS

🎤 භෞතික පන්ති
🗯 බදාදා - 3.00 PM - 6.30 PM - රොටරි නුගේගොඩ
🗯 සෙනසුරාදා - 7.00 AM - 12.00 PM - ඉන්දීප ගම්පහ
🎥 ( මේ දවස් දෙකේම කරන්නේ එකම කොටසක් දෙකම ONLINE ළමයිට LIVE දෙනවා.)
🎥 2026 ZOOM STREAMING SESSIONS :
බදාදා 8:00 PM - 11:30 PM

- - - - - - - - - - - - - - - - - - -
⤵️ 2027 THEORY CLASS

🎤 භෞතික පන්ති
🗯 බ්‍රහස්පතින්දා - 2.00 PM - 5.00 PM - ඉන්දීප ගම්පහ
🗯 සිකුරාදා - 2.00 PM - 5.00 PM - රොටරි නුගේගොඩ
🎥 ( මේ දවස් දෙකේම කරන්නේ එකම කොටසක් දෙකම ONLINE ළමයිට LIVE දෙනවා.)
🎥 2027 ZOOM STREAMING SESSIONS:
බ්‍රහස්පතින්දා 3:30 PM - 7.30 PM
- - - - - - - - - - - - - - - - - - -
© PAPER DISCUSSION

🗯 2025 GUESS PAPER MAIN DISCUSSION - බ්‍රහස්පතින්දා - 8.00 PM - 12.00 AM
🗯 2025 GUESS PAPER 2ND DISCUSSION - ඉරිදා - 2:00 PM - 07:00 PM
🗯 2026 TRANING PAPER - සිකුරාදා - 4.00 PM - 6.00 PM
- - - - - - - - - - - - - - - - - - -

© PAPER SESSIONS

🗯 2025 AL - complete time table
🗯 2026 AL - complete time table

- - - - - - - - - - - - - - - - - - - -
🥸 For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
119🔥53❤‍🔥4😍3🤩1
User guide for www.ap.lk.pdf
6.2 MB
❤️ User guide for www.ap.lk 🛡

ℹ️. WWW.AP.LK වෙබ් අඩවිය සම්බන්ධ මූලික දැනුවත් කිරීම් සහ පන්ති පැවැත්වීම, පන්ති වලට අදාල විස්තර සහ වෙබ් අඩවිය හදුන්වා දීම ඇතුළු පහත ප්‍රධන කරුණු සම්බන්ධව මූලික දැනුවත් කිරීමේ මාර්ගෝපදේශයක් මෙහි අඩංගු වේ.

🗣️. මෙහි භෞතිකව මෙන්ම online මගින් පන්ති සදහා සම්බන්ධ වන සියලුම ළමයිට අදාල කරුණු අඩංගු වේ.

1⃣ Website එකට පළමුව ලියාපදිංචි වන ආකාරය

2⃣ Student ID එකක් ලබාගැනීම (INDEX NUMBER)

3⃣ වෙබ් අඩවිය සම්බන්ධ මුලික දැනුවත් කිරීම්

4⃣ සලසා දී ඇති පහසුකම්
├ Daily WorkTime submit
├ Learnix AI
╰ Marks Analyse System

5⃣ Online මගින් පන්ති සදහා සම්බන්ධ වන ළමයි, පන්ති ලබාගැනීම
├ කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
╰ ස්ලිප් පත් බැංකු තැම්පතු මගින් පන්ති ලබාගැනීම

6⃣ ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ විය හැකි ආකාර දෙකක් පවතී
├ Online Paper
├ Paper Center
PAPER TYPES

7⃣ පන්ති ලබාගැනීම සම්බන්ධ පොදු උපදෙස් සහ නිතිමාලාව
╰ Online Class පන්ති Payments Reject වීම, ගිණුම Banned වීම සම්බන්ධව

8⃣ Revision + Paper Physical පන්ති සමග Online Theory සම්බන්ධ වීම.

9⃣ පන්ති පැවැත්වීම සහ ඊට සහභාගී වීම.

🏅 භෞතික ආයතන වල ළමයි පන්ති සදහා වෙබ් අඩවිය හරහා සම්බන්ධ වීම.

☎️ HOTLINE CONTACT

- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23🔥21🥰1
⚡️⚡️⚡️⚡️

🔴 2025 Full Syllabus Papers සහ Main Papers (Model Papers) සදහා සහභාගී වන 2025 Theory Online සහ Revision Online සිසුන් සදහා වන විශේෂ නිවේදනය

🔴 මෙම නිවේදනය පෙබරවාරි මාසයේ සිට ඉදිරියට නැවත දැනුම් දෙන තෙක් පන්ති ගාස්තු ගෙවීම සම්බන්ධව වේ.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ජනවාරි මස අවසන් සතියේ සිට Full Syllabus Papers ආරම්භ වූ අතර එයට පෙබරවාරි මාසයේ සිට ගෙවීම් සිදු කර එම පන්තිය ලබා ගන්නා ආකාරය සහ එම පන්තිය ලබා ගත හැක්කේ කාටද යන වග මෙයින් දැනුවත් කරමු.

🔴 ප්‍රථමයෙන් Full Syllabus Paper Class යනු A/L ප්‍රශ්න පත්‍ර ආකෘතියටම සැකසූ සම්පූර්ණ විශය මාලාව ඇතුලත් ප්‍රශ්න පත්‍ර පන්තියයි...
මෙහිදී එක් සතියකදී පැය 5ක ප්‍රශ්න පත්‍රයක් ලියවා එහි සම්පූර්ණ සාකච්ඡාවක් ද පැවැත්වෙනු ලැබේ..

🔴 Main Paper (Model Paper) Paper Class යනු දැනට පන්තියේ උගන්වා ඇති කොටස් සහ ඊට අදාලව ලබා ඇති දැනුමෙන් සමබන්ධ විය හැකි ප්‍රශ්න පත්‍ර වේ.

- - - - - - - - - - - - - - - - - - -
🔴 Full Paper ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ විය හැක්කේ පහත යන නම් පන්ති වලින් යුත් පන්ති සදහා පමණි.
📂 2025 Main Revision + Full Paper Online (Online Paper) - <month>
📂 2025 Main Revision + Full Paper Online (Paper Centre) - <month>
📂 2025 Rapid Revision + Full Paper Online (Online Paper) - <month>
📂 2025 Rapid Revision + Full Paper Online (Paper Centre) - <month>
📂 2025 Full Paper Only Online (Online Paper) - <month>
📂 2025 Full Paper Only Online (Paper Centre) - <month>

Theory සම්බන්ධ වන ඕනෑම පන්තියක් හරහා Full Syllabus Paper Class සදහා සම්බන්ධ විය නොහැකි බවද කරුණාවෙන් සලකන්න.
🎤 (පැහැදිලි කිරීම : Full Papers ලියන්න ඕනේ නම් උඩ සදහන් පන්ති වලින් විතරයි සමබන්ධ වෙන්න පුළුවන්, Main Papers ලියනවා නම් ගැටළුවක් නොවේ. Theory ළමයි Main Papers (Model Paper) තමා ලියන්න ඕනේ.)

⤵️ පෙර පන්ති පැවැති ආකාරයේ, පන්ති සියල්ල සදහා Main Papers (Model Paper) ලබාගැනීමේ හැකියාව ඇත.
⤵️ ඔබ 2025 THEORY සිසුවෙක් නම් Main Papers (Model Paper) සමග පන්ති සදහා සම්බන්ධ විය හැකියි.
🎤 වැඩිදුර පැහැදිලි කිරීමක් ලෙස 2025 Theory + Revision + Paper ලෙස පන්ති කාඩ් පත ලබාගන්නා සිසුන්ටද ලිවිය හැක්කේ Main Papers (Model Paper) වේ.

🔔 පන්ති ගාස්තු ගෙවා පන්ති ලබාගැනීමට පෙර අවශ්‍ය ප්‍රශ්න පත්‍ර වර්ගය නිවැරදිව තීරණය කර පන්ති ලබාගන්න.
සැ .යු. යම් පන්තියක් active වූ පසු එය කිසිම ආකාරයකින් වෙනත් පන්තියක් වෙත මාරු කිරීම සිදු නොහැක.

HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#⃣ පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
🧑‍💻 AP MAIN HOTLINE - @aphotline

#⃣ පන්ති Active කරගැනීම් සම්බන්ධ ගැටළු විමසීම සදහා
🧑‍💻 AP TECHNICAL SUPPORT - @ApTechnicalSupport

#⃣ වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටළු සදහා
🧑‍💻 AP SITE HOTLINE - @SiteHotline

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1


🔴 පහත සදහන් විමසීම් අංශ සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාර්යාලීය වේලාවන් තුලදී පමණක් ක්‍රියාකාරීව පවතී.

⚫️ පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
🧑‍💻 AP CALL HOTLINE - @apcallhotline OR 0741783886

🧾 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🧑‍💻 AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931

- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
69🔥9❤‍🔥3
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

❤️ 2025 පෙබරවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
පෙබරවාරි මාසය සදහා පන්ති ගාස්තු ඉහත දක්වා ඇත.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.

🟥 2025 සහ 2026 ළමයි පෙබරවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම INDEX Number එකක් ලබා ගැනීම අනිවාර්ය වේ.
❤️ Claim Student ID
- - - - - - - - - - - - - - - - - - - -
❤️ AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
- - - - - - - - - - - - - - - - - - - -
❤️ User Guide for www.ap.lk
- - - - - - - - - - - - - - - - - - - -
❤️ 2025 Full Syllabus & Main Paper Notice!
- - - - - - - - - - - - - - - - - - - -

❤️  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔️ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔️ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.


🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔️ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔️ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔️ ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

- - - - - - - - - - - - - - - - - - -
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

🔔 ප්‍රශ්න පත්‍ර සදහා Centre හරහා සහභාගී වන ළමුන් සදහා කරන නිවේදනය

🔍 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් ඇති අතර ඔබ ස්ලිප් පත upload කිරීමේදී ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර වර්ගය අනුව ඔබට අවශ්‍ය පන්තිය තෝරාගන්න.
🔍 එහිදී පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.

🔍 Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (Paper Centre ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
🔍 එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
✈️ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#⃣ පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
🧑‍💻 AP MAIN HOTLINE - @aphotline

#⃣ පන්ති Active කරගැනීම් සම්බන්ධ ගැටළු විමසීම සදහා
🧑‍💻 AP TECHNICAL SUPPORT - @ApTechnicalSupport

#⃣ වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටළු සදහා
🧑‍💻 AP SITE HOTLINE - @SiteHotline

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1


🔴 පහත සදහන් විමසීම් අංශ සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාර්යාලීය වේලාවන් තුලදී පමණක් ක්‍රියාකාරීව පවතී.

⚫️ පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
🧑‍💻 AP CALL HOTLINE - @apcallhotline OR 0741783886

🧾 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🧑‍💻 AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931

- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39🔥4❤‍🔥1
🍾 ආයුබෝවන් ගාල්ල!💡

❤️ ජීවීතයට PHYSICS ගාලු පුරවරයට
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

ඝර්ෂණය පාඩම සම්පුර්ණයෙන් එක් දිනෙන් ආවරණය වේ.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▶️ OFFICIAL TRAILER
https://youtu.be/c1_A-1-ayuY?si=GjVdQ8uRxxktnbve

🗓 පෙබරවාරි 10 සදුදා
🎯 ගාල්ල තිග්මා ආයතනයේදී
උදෑසන 7.00 සිට 2.00 දක්වා

🈁🔢📶📶 #️⃣📶🆗🔤🆙🔢
- - - - - - - - - - - - - - - - - - - -
📞 වැඩිදුර තොරතුරු සදහා විමසීම් - 0741783886

🔴 SEMINAR එක සම්බන්ධ වැඩිදුර දැනුවත් කිරීම් පහත ටෙලිග්‍රෑම් නාලිකාව හරහා
🌐 @APMR2025

🚀 සමුහයට සම්බන්ධ වන්න.
💬 @APMR2025G

⭐️ මිතුරන් දැනුවත් කරන්න.

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
75🔥9😎3❤‍🔥2🥰1
⚡️⚡️⚡️⚡️

🔴 භෞතිකව පන්ති සදහා සම්බන්ධ වන ළමයි සදහා නිවේදනය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📍 ඉන්දීප ගම්පහ, රොටරි නුගේගොඩ, සිප්වින් කුරුණෑගල, No Zero මහනුවර යන ආයතන වල භෞතිකව පන්ති සදහා ළමයි සදහා පමණි.
- - - - - - - - - - - - - - - - - - - -

🎤 මෙම මස සිට ඔබගේ භෞතිකව ලබාගන්නා පන්ති වලට අදාල වෙබ් අඩවියේ ඇති පන්ති Active කරගැනීම සිදු කරගන්නා ආකාරය

❗️ මෙය Online පන්ති සදහා සහභාගී වීමට ලැබෙන අවසරයක් නොවන අතර භෞතික ළමයිට ඉරිදා දිනය සහ පහත කරුණු සදහා අවසර ලබාගැනීමක් සදහා පමණක් වේ.
✔️ භෞතික ළමයි සදහා Learnix AI සදහා Unlimited Access ලබාගැනීම
✔️ ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී වන ළමයි Paper Class සදහා සම්බන්ධ වීමට සහ Recordings ලබාගැනීමට
✔️ Revision පන්ති සතියේ දින දෙකක් පැවැත්වෙන බැවින් ඉරිදා දින පන්තිය භෞතික ලමයිට ද online සම්බන්ධ වීමේ හැකියාව ලැබෙනුයේ මෙම පන්තිය මගින් වේ, එම නිසා ඔබගේ භෞතික පන්තියට අදාල පන්තිය Active කරගැනීම පහත පරිදි සිදු කර ගත හැක.
➡️දින දෙකම Recording ලබා නොදෙන බැවින් අදාල ආයතන දිනයට භෞතිකව සම්බන්ධ විය යුතු වේ.

❤️ වෙබ් අඩවියේ www.ap.lk ගිණුමේ ඔබගේ Profile (https://ap.lk/profile) එක තුල පහල QR කේතයක් පෙන්වනු ලැබේ.
📧 එම QR කේතය සහ අදාල ආයතන දිනයේ එම මාසයට අදාලව, ආයතනයට මුදල් ගෙවා ලැබුණු ස්ලිප් පත හෝ කාඩ් පත මත ඔබගේ www.ap.lk හි ගිණුමට අදාල student id එක ලියා,
⤵️ අපගේ කාර්යය මණ්ඩලයේ අදීප හෝ දුමිදු යන දෙදෙනාගෙන් එක් කෙනෙකු හට පෙන්වීමෙන් එම පන්ති සදහා අවසර ලබාගත හැකිය.

▶️ QR කේතයක් නොපෙන්වයි නම් කරුණාකර පහත පරිදි Student ID එකක් Claim කරගන්න.
📦 Claim Student ID


HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#⃣ පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
🧑‍💻 AP MAIN HOTLINE - @aphotline

#⃣ පන්ති Active කරගැනීම් සම්බන්ධ ගැටළු විමසීම සදහා
🧑‍💻 AP TECHNICAL SUPPORT - @ApTechnicalSupport

#⃣ වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටළු සදහා
🧑‍💻 AP SITE HOTLINE - @SiteHotline

🔴 පහත සදහන් විමසීම් අංශ සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාර්යාලීය වේලාවන් තුලදී පමණක් ක්‍රියාකාරීව පවතී.

පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
🧑‍💻 AP CALL HOTLINE - @apcallhotline OR 0741783886


- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39🔥1
2025 PAST RECORDING PACK


🔴 අලුතින් පන්තියට සම්බන්ධ වූ විශාල සිසුන් ගනනකගේ ඉල්ලීම මත ජනවාරි මාසයේ පැවැත් වූ Revision පන්ති හෝ Paper Discussions ලබාගැනීමට අවශ්‍ය ළමුන් සදහා,
❤️ වෙබ් අඩවියේ ඇති Lesson Pack කොටස හරහා එම පන්ති ලබාගත හැක.

- - - - - - - - - - - - - - - - - - - -
January Revision Only Past Recording Pack
මෙහි අන්තර්ගතය ,
📂 දෛශික ආරම්භය Recording
📂 යාන්ත්‍ර විද්‍යාව ආරම්භය Recording
📂 චලිත සමීකරණ භාවිතය සහ ගුරුත්වය යටතේ චලිතය Recording
📂 ප්‍රක්ෂිප්ත පාඩම Recording
📂 තාපය ආරම්භය Recording
📂 තාපය දෙවන දිනය Recording
📂 තාපය උෂ්ණත්වමිතිය ආරම්භය Recording

🔴 මෙම LESSON PACK එක සමග ජනවාරි මස PRINTED TUTE 6ක PACK එකක්( විවරණ පොත් ඇතුලත්ව) නිවසටම ලැබේ.
➡️ අන්තර්ගත මුද්‍රිත TUTES :
📁 දෛශික TUTE
📁 දෛශික විවරණ BOOK
📁 තාපය 01 TUTE
📁 තාපය විවරණ 01 BOOK
📁 චලිතය TUTE
📁 චලිතය විවරණ BOOK
- - - - - - - - - - - - - - - - - - - -

January Paper Only Discussion Past Recording Pack
➡️මෙහි අන්තර්ගතය ,
📂 Season 1 Paper 1 Essay Discussion Recording
📂 Season 1 Paper 1 MCQ Discussion Recording
📂 Season 1 Paper 2 Essay Discussion Recording
📂 Season 1 Paper 2 MCQ Discussion Recording
- - - - - - - - - - - - - - - - - - - -

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
45🔥5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ZOOM PROTECTED LIVE CLASS


🎥 📱 Zoom හරහා Online පන්ති සදහා සහභාගී වීම

🛡 පන්තියේ සහ වෙබ් අඩවියේ ආරක්‍ෂිත පියවරක් ලෙස Online හරහා පන්ති වලට Join වෙන ළමයිට පන්තියට සම්බන්ධ වීමේ කුඩා වෙනස්කමක් සිදු වේ. ඒ අනුව පන්ති වලට සම්බන්ධ වීමට පහත පියවර අනුගමනය කරන්න.

1. පළමුව www.ap.lk හි ලියාපදිංචි වී පන්තිය ලබාගෙන ඇති Gmail ගිණුමෙන් Zoom සදහා Login වන්න.
2. ඉන් පසු ඔබ සුපුරුදු පරිදි වෙබ් අඩවියේ පන්ති සදහා Join වීමට ඇති කොටස මගින් පන්ති සදහා Join වෙන්න.
3. එහිදී පන්තියට සම්බන්ධ වීම සදහා පියවර ඔබට පෙන්වනු ලැබේ. ඒ අනුව පන්ති සදහා සහභාගී වන්න.

🎤 සැ.යු. - Zoom සදහා Login වී ඇති Gmail ගිණුම සහ www.ap.lk හි පන්ති ලබාගත් Gmail ගිණුම එකම විය යුතු වේ. එසේ නොමැති නම් කරුණාකර Zoom සදහා www.ap.lk හි සදහන් gmail ගිණුමෙන් Register වන්න.
🆕 පන්ති ගාස්තු සිදු කර Active වූ ළමයිට පමණක් පන්තියට අදාල පාඩම සදහා සහභාගී විය හැක.

👤 Only One Device Per Student
🔒 Screen Protected
👤 Exclusive Access
🛡 Advanced Protection
🏆Powered by Zoom & AP.LK
- - - - - - - - - - - - - - - - - - - -

පන්තිය සදහා සමබන්ධ වීමේදී ගැටළු පවතී නම් පහත hotline ගිණුම් සම්බන්ධ කරගන්න.
🧑‍💻 AP MAIN HOTLINE - @aphotline
🧑‍💻 AP TECHNICAL SUPPORT - @ApTechnicalSupport
🧑‍💻 AP SITE HOTLINE - @SiteHotline

- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6213🔥13❤‍🔥5🤩1
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

❤️ 2025 මාර්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
මාර්තු මාසය සදහා පන්ති ගාස්තු ඉහත දක්වා ඇත.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.

- - - - - - - - - - - - - - - - - - - -
❤️ Claim Student ID
- - - - - - - - - - - - - - - - - - - -
❤️ AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
- - - - - - - - - - - - - - - - - - - -
❤️ User Guide for www.ap.lk
- - - - - - - - - - - - - - - - - - - -
❤️ 2025 Full Syllabus & Main Paper Notice!
- - - - - - - - - - - - - - - - - - - -

❤️  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔️ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔️ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.


🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔️ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔️ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔️ ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

- - - - - - - - - - - - - - - - - - -
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

🔔 ප්‍රශ්න පත්‍ර සදහා Centre හරහා සහභාගී වන ළමුන් සදහා කරන නිවේදනය

🔍 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් ඇති අතර ඔබ ස්ලිප් පත upload කිරීමේදී ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර වර්ගය අනුව ඔබට අවශ්‍ය පන්තිය තෝරාගන්න.
🔍 එහිදී පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.

🔍 Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (Paper Centre ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
🔍 එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
✈️ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#⃣ පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
🧑‍💻 AP MAIN HOTLINE - @aphotline

#⃣ පන්ති Active කරගැනීම් සම්බන්ධ ගැටළු විමසීම සදහා
🧑‍💻 AP TECHNICAL SUPPORT - @ApTechnicalSupport

#⃣ වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටළු සදහා
🧑‍💻 AP SITE HOTLINE - @SiteHotline

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1


🔴 පහත සදහන් විමසීම් අංශ සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාර්යාලීය වේලාවන් තුලදී පමණක් ක්‍රියාකාරීව පවතී.

⚫️ පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
🧑‍💻 AP CALL HOTLINE - @apcallhotline OR 0741783886

🧾 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🧑‍💻 AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931


- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
52🔥4🆒3🥰1
Media is too big
VIEW IN TELEGRAM
❤️ AP QUIZ UP INTRO

Available On :

📱 Google Play Store

🍎 App Store | iOS & macOS

🎮 QuizUp.LK

❤️‍🔥 Powered By : AP TECHNICAL TEAM

ජීවිතයට PHYSICS | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8517🆒4❤‍🔥22
Forwarded from QuizUp App ツ
🥇#1 in Education!🎉

🔼In just 24 hours, QuizUp - Sri Lanka has become the #1 Education App on both the 🍎App Store and 🛍️ Google Play! 🚀

⭐️A massive THANK YOU to all our amazing users for your love and support! ❤️ This is just the beginning stay tuned for more exciting updates!

#QuizUpLK #NumberOne #ThankYou 🎯🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥259❤‍🔥3716🎉10🥰8
ජීවිතයට_PHYSICS_එක්ක_අවුරුදු,_ONLINE_අවුරුදු_උත්සවය_2025.pdf
436.1 KB
🌞 ජීවිතයට PHYSICS | Online අවුරුදු උත්සවය 2025 🌞
2024 | 2025 | 2026| 2027 Batch සඳහා
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🧾 තරඟ කොන්දේසි සහ නීති මාලාව👁‍🗨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
49
🌞 ජීවිතයට PHYSICS | Online අවුරුදු උත්සවය 2025 🌞
2024 | 2025 | 2026| 2027 Batch සඳහා
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

අලුත් අවුරුද්දට අලුත් වෙන්න ජීවිතයට PHYSICS එක්ක අවුරුදු ONLINE අවුරුදු උත්සවය 4වන වරටත් මෙවරත් අලංකාර වැඩසටහන් සමග වර්ණවත් කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී. ඊට සමගාමීව පැවැත්වෙන අවුරුදු තරඟ කීපයක් සදහා අයදුම් කිරීම අද දින සිට අප්‍රේල් මස 4 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇත.

තරග කාණ්ඩ 👑
👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරා
👤 ජීවිතයට PHYSICS අවුරුදු කුමරිය
👤 හොදම නර්තනය
👤 හොදම ගායනය
👤 හොදම වාදනය
👤 හොදම චිත්‍ර නිර්මාණය
👤 හොදම වීඩියෝ නිර්මාණය
👤 හොදම ග්‍රැෆික් නිර්මාණය

🔖 නිර්මාණ භාර ගැනීම අප්‍රේල් මස 4 රාත්‍රී 23.59 දක්වා පමණි.

තරඟ කොන්දේසි සහ නීති මාලාව👁‍🗨
🧾 CLICK HERE TO DOWNLOAD
ඉහත සදහන් තරඟ කොන්දේසි සහ නීති වලට අනුගත නොවන කිසිම නිර්මාණයක් ඵල නොකරන බව සහ ජයග්‍රහණය නොකරන බව කරුණාවෙන් සලකන්න.

- - - - - - - - - - - - - - - - - - - - - - - -
🔔 සියලු නිර්මාණ සහ Photos, Video, Audio පහත Form එකට upload කරන්න.
🖥 https://forms.gle/hp6g8t7P1fwd9Vf68
- - - - - - - - - - - - - - - - - - - - - - - -

ජයග්‍රහණය
✔️ පළමු සුදුසුකම් - අප්‍රේල් 12 දින හවස 3 වන තෙක් ලබාගෙන ඇති වැඩිම Likes ප්‍රමාණය
✔️ දෙවන සුදුසුකම් - ලබාගෙන ඇති likes වල නිරවද්‍යතාවය, තරඟ කොන්දේසි වලට අනුව ජයග්‍රහණය සදහා සුදුසකම් සපුරාලීම, තේමාවට අනුගත වීම පිළිබද මුලිකත්වය ලබාදීම සහ ඉහත කොන්දේසි වලට අදාලව ලබාගන්නා විනිසුරු මණ්ඩලයේ තීරණය මත ජයග්‍රාහකයා අප්‍රේල් 12 දින රාත්‍රී වන විට ප්‍රකාශයට පත් කෙරෙනු ලැබේ.

🎁 ජයග්‍රාහකයන්ට වටිනා වවුචර්පත් ත්‍යාග


සංවිධානය සහ අධීක්ෂණය :
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8738😎8❤‍🔥2
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

❤️ 2025 අප්‍රේල් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
අප්‍රේල් මාසය සදහා පන්ති ගාස්තු ඉහත දක්වා ඇත.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.

🔴 මෙම මස අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 10 සිට 20 දක්වා කාලයේ අප ආයතන, Courier ආයතන නිවාඩු බැවින් අප්‍රේල් 7 දිනට පෙර පන්ති ලබාගන්නේ නම් Tutes Pack ඉක්මනින් ලැබෙනු ඇත.

🎁 අවුරුදු තෑග්ගක් ලෙස AP WRIST BAND එකද මෙම මස Tute Pack එක සමග නොමිලේ🔥

- - - - - - - - - - - - - - - - - - - -
❤️ Claim Student ID
- - - - - - - - - - - - - - - - - - - -
❤️ AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
- - - - - - - - - - - - - - - - - - - -

❤️  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔️ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔️ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.


🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔️ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔️ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔️ ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

- - - - - - - - - - - - - - - - - - -
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

🔔 ප්‍රශ්න පත්‍ර සදහා Centre හරහා සහභාගී වන ළමුන් සදහා කරන නිවේදනය

🔍 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් ඇති අතර ඔබ ස්ලිප් පත upload කිරීමේදී ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර වර්ගය අනුව ඔබට අවශ්‍ය පන්තිය තෝරාගන්න.
🔍 එහිදී පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.

🔍 Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (Paper Centre ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
🔍 එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
✈️ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#⃣ පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
🧑‍💻 AP MAIN HOTLINE - @aphotline

#⃣ පන්ති Active කරගැනීම් සම්බන්ධ ගැටළු විමසීම සදහා
🧑‍💻 AP TECHNICAL SUPPORT - @ApTechnicalSupport

#⃣ වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටළු සදහා
🧑‍💻 AP SITE HOTLINE - @SiteHotline

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1


🔴 පහත සදහන් විමසීම් අංශ සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාර්යාලීය වේලාවන් තුලදී පමණක් ක්‍රියාකාරීව පවතී.

⚫️ පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
🧑‍💻 AP CALL HOTLINE - @apcallhotline OR 0741783886

🧾 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🧑‍💻 AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931


- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4027🆒8❤‍🔥7😎6
💬💬💬💬💬💬

🎤 ONLINE සහ PHYSICAL දරුවන් වෙත කරන නිවේදනය

අලුත් අවුරුදු සතිය හේතුවෙන්, අද දින (අප්‍රේල් 12) දවල් 12 සිට අප්‍රේල් 16 උදෑසන 8 දක්වා අපගේ Hotline, Card Activation, Technical Support, Tutes පාර්සල් යැවීම කටයුතු සහ කාර්යාලය කටයුතු නිවාඩු බැවින් එම දිනවල ඉහත සදහන් සේවාවන් ක්‍රියාත්මක නොවීම හෝ ප්‍රමාද වීම සිදු විය හැක.

හෙට දින දවල් 12ට පෙර ස්ලිප් පත් මගින් ලබාගන්නා පන්ති ලබාගන්න.

Card Payments සදහා පන්ති Active වීමේ කිසිදු ගැටළුවක් නොමැත.

- - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥219
🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓

📣 බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි ජීවිතයට PHYSICS, ONLINE අවුරුදු උත්සවයේ ජයග්‍රාහකයා තේරීම අද රාත්‍රී 23.59 දක්වා දීර්ඝ කෙරේ.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
87
🌞 Happy Sinhala and Tamil New Year 2025!🔥

Wishing each and every one of you a year filled with good health, joy, peace, and prosperity. ☘️
May this New Year bring new beginnings, sweet memories, and endless success to you and your loved ones.
Let us celebrate our rich culture and traditions with unity and happiness! 😘

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌞

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
365❤‍🔥12🎉8
❤️ ජීවිතයට PHYSICS, ONLINE අවුරුදු උත්සවය 2025 ජයග්‍රාහකයන් 🔥
= = = = = = = = = = = = = = =
🔵 https://www.facebook.com/physicsfromanuradha අපගේ නිල FACEBOOK PAGE එක හරහා ඵල කර ඇත.
= = = = = = = = = = = = = = =

🏆 ජයග්‍රාහකයන්ට උණුසුම් සුභ පැතුම් 🎉🍬

❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

#anuradhaphysics #Anuradhaperera #ජීවිතයටphysics #Awurudu #awurdukumara

🔔 සියලු ජයග්‍රාහකයන් තරඟ නීති රීති සහ අදාල ක්‍රියාපටිපාටියට අනුව සාධාරණව තෝරාගෙන ඇත, ජයග්‍රහණය ප්‍රතිඵල විශ්ලේෂණය ඔබට මෙමගින් බලාගත හැක.
https://docs.google.com/spreadsheets/d/1OnC9o_CiYPGtc3COCWjy-RMyX6WA8lmxlRHOGmXJHGI/edit?usp=sharing
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
66🥰6🤩3🎉1