AP TECHNICAL TEAM
52.7K subscribers
249 photos
41 videos
4 files
337 links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 THEORY - @AP24T
├ 2025 THEORY - @AP25T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️⚡️

🔔 Claim Your Student Index Number

Dear Students,
👤 Please be informed that you can now claim your Student Index Number for the upcoming exams.

2024, 2025, 2026 Students

Instructions:
✔️ Visit the following website: www.ap.lk
✔️ Enter your registered details to access your student ID information.
✔️ Follow the on-screen instructions to successfully claim your index number.

Important:
✔️ Make sure to verify all details before submitting the form.

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 Site Support : @SiteHotline

📂 Please complete this process as soon as possible to ensure a smooth examination experience.

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
73🆒5🥰4🔥3❤‍🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⭐️ කවුරුත් නොදැකපු COLOURS OF AP Backstage එක. 💣

⭐️ මේ සියලු තාක්ෂණික නිර්මාණ අපේම පන්තියේ TECHNICAL LEAD එක මගින් තමයි කරේ.

🔍 නෙලුම් පොකුණ - COLOURS OF AP 2023 🔥

ඊලග පාර TECHNICAL එකට එන්න TARGET එකක් තියන් ඉන්න ලමයි ඉන්නවද?

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥62547🔥32🆒9😎9
⭐️ We would like to inform you that there may be some issues with the "Paper Marks Analyze" System for a few days due to several updates being made to the system. We apologize for any inconvenience this may cause and appreciate your understanding. Please visit our website at www.ap.lk for further updates.

Thank you for your patience and cooperation.

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
159🔥3🥰1
🚩 Celebrating a Special Day for a Special Leader 🚩

🔠🅰️🔠🔠🔠 🅱️🔠🔠🔠🔠🔠🅰️🔠 🗓 , Anuradha Perera Sir!

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2.23K❤‍🔥159🔥40🥰27🆒15
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💬💬💬💬💬💬

🔠🔠🔠🔠🔠 :

🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤

🔴 2024,2025 සහ 2026 ළමයි සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම INDEX Number එකක් ලබා ගැනීම අනිවාර්ය වේ. ( දැනටමත් ලබාගෙන ඇතිනම් මේපණිවිඩය අදාල නොවේ)

⭐️ එය ප්‍රශ්න පත්‍ර සදහා INDEX NUMBER එක ලෙස දිගටම ක්‍රියා කරනු ඇත.
‼️ Online ළමයි මෙන්ම භෞතික ආයතන සහ ප්‍රශ්න පත්‍ර ආයතන මගින් සම්බන්ධ වන ලමයිද මෙම අංකය ලබා ගැනීම අනිවාර්යය වේ.

⚠️ ප්‍රශ්න පත්‍රය තුල එම අංකය නිවැරදිව ලිවිම අත්‍යවශ්‍ය වේ.

උපදෙස්:

✔️ පහත වෙබ් අඩවියට පිවිසෙන්න: www.ap.lk
✔️ ඔබේ INDEX NUMBER තොරතුරු වෙත ප්‍රවේශ වීමට, තොරතුරු ඇතුළත් කර තිරයේ ඇති උපදෙස් අනුගමනය කරන්න.

වැදගත්:
✔️ Claim කිරීමට ප්‍රථම ඔබ ඇතුලත් කල තොරතුරු සහ සියලු විස්තර නිවරදි දැයි නැවත පරික්ෂා කරන්න.

💬 වැඩිදුර සහය සදහා :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥5427🔥3💯32
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

🔴 ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී වන සියලුම සිසුන් INDEX NUMBER එකක් ලබාගැනීම අනිවාර්යය වේ. එය පහත පරිදි ලබාගත හැක. Click Here 🔍

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

💰 SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🎁
(පලමු SOLO PAYMENT 1000 සදහා 🎁)

❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓

🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා
🖥  2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! 🆕

🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත.

🔴 ලමයි මේක වැදගත් නිවේදනයක් CLICK HERE

😐 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත.
🔗 (https://t.iss.one/Ap23Tech/360)

👨‍💻 Website : AP.LK

💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🤖 (BOT) 🏪 : @CardActivationIssues_bot

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 Site Support : @SiteHotline

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
60🔥3💯32🥰1
⚡️⚡️⚡️⚡️

⭐️ පවත්නා තත්වය අනුව මෙම දිනවල තැපැල් මාර්ග තුල ඡන්ද කටයුතු සදහා මුලිකත්වය ලබාදීම හේතුවෙන්, තැපැල් මගින් එවන අපගේ Tute Pack ප්‍රමාද විය හැක.

එම නිසා ඉදිරි දින කීපය සහ මැතිවරණ කටයුතු අවසන් වන තෙක් Tute Pack ප්‍රමාදයකින් තොරව ලබාගැනීම සදහා පන්ති ලබාගැනීමේදී,

✔️ Delivery Type : Courier Service Select කිරීම වඩා යෝග්‍ය වේ.

🔖 මැතිවරණ දින කීපය තුල Tute Pack ලැබීමේ ඇතිවිය හැකි ගැටළු මගහරවා ගැනීම සදහා හෙට දින සහ අනිද්දා දින තුල මෙම මසට අදාල පන්ති ලබාගන්න.

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
117🔥13❤‍🔥83🆒2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😎25532😍28🎉7🆒7
🎉 Big News from AP TECH! 🎉

Something SUPER exciting is on the horizon! 🚀 We've been working behind the scenes to bring you a game-changing experience that will take your learning journey to the NEXT LEVEL!

🧠 What is it?
We can't reveal all the details just yet... but let’s just say it's going to make learning more fun, interactive, and impactful than ever before! 🎯

Stay tuned for more hints in the coming days. You won't want to miss this! 👀🔥

🔜 Mark your calendars because this super surprise is coming your way very soon!

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

#Excited? #StayTuned #SuperThingComingSoon #anuradhaperera #aptechnicallead
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥19135❤‍🔥11😎86
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

🔴 ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී වන සියලුම සිසුන් INDEX NUMBER එකක් ලබාගැනීම අනිවාර්යය වේ. එය පහත පරිදි ලබාගත හැක. Click Here 🔍

- - - - - - - - - - - - - - - - - - - -
සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.
- - - - - - - - - - - - - - - - - - - -

💰 SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🎁
(පලමු SOLO PAYMENT 1000 සදහා 🎁)

❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට
🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓

- - - - - - - - - - - - - - - - - - - -
🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා
🖥  2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! 🆕

- - - - - - - - - - - - - - - - - - - -
🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත.

- - - - - - - - - - - - - - - - - - - -
😐 මෙම කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත.

- - - - - - - - - - - - - - - - - - - -
👨‍💻 Website : AP.LK
- - - - - - - - - - - - - - - - - - - -

💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🤖 (BOT) 🏪 : @CardActivationIssues_bot

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 Site Support : @SiteHotline

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥379🆒4🔥32
⚡️⚡️⚡️⚡️

💎 ඊලග සතියේ සිට (Guess Paper 2 සිට) ප්‍රශ්න පත්‍ර PDF website එක හරහා ලබාගත නොහැක.

🟢 Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයිට, ප්‍රශ්න පත්‍ර Tute Pack හරහා නිවසටම ලැබෙන අතර පිළිතුරු පත්‍ර Submit කිරීම පමණක් website එක හරහා සිදු කල හැක. (Class Active වී තිබිය යුතු වේ)

🟣 Paper Centre මගින් ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී වන ළමයි අදාල වේලාවන් තුලදී, ප්‍රශ්න පත්‍ර සදහා Paper Centre එක හරහා සහභාගී වන්න.
ප්‍රශ්න පත්‍ර ආයතන සදහා, Online මගින් සහභාගී වන්නේ නම් (<class_name> Paper Centre) ලෙස සදහන් ඕනෑම පන්තියක් හරහා ඔබට ලගම ප්‍රශ්න පත්‍ර ආයතනය තෝරාගනිමින් පන්ති ගාස්තු ගෙවා Class Active වූ පසු ලැබෙන QR කේතය මගින් ආයතනය වෙත සබන්ධ විය හැක.

📰 GUESS PAPERS හදන්න සෑහෙන කැපකිරීමක් කරන්න වුනා.

ඒනිසා GUESS PAPERS 02 ඉදන් PDF දෙන්නේ නැහැ වගේම ඔයාලට ලැබෙන GUESS PAPERS පරිස්සම් කිරීම ඔයාලගේ වගකීමක්. එක්කෝ CENTERS වලින් හෝ නැතිනම් ONLINE ලියන ලමයින්ට ගෙදරට එන PACK එකෙන් PRINTED GUESS PAPERS ලබාගන්න පුලුවන්.

පන්තියේ ඕනේ තරම් මේ වෙනකම් දේවල් OPENLINK දීලා තියෙන නිසා GUESS PAPERS DISCUSSION WEBSITE එක හරහාම PROTECTED ZOOM තමයි දෙන්නේ. PHYSICAL ලමයි හැමෝමත් මතක් කරලා මේ සතියේම AP.LK එකේ ACCESS හදාගන්න.



🔔 දිවයින පුරා ප්‍රධාන ආයතන 04 ඇතුලුව මද්‍යස්තාන 35 තුලදී ප්‍රශ්න පත්‍ර ලියන වේලාව සහ අනෙක් තොරතුරු දැනගැනීමට අදාල telegram group වලට සම්බන්ද වී සිටින්න
✈️ ROTARY ✈️ INDEEPA
✈️ SIPWIN ✈️ NO ZERO
✈️ CENTRES

තවම Index Number එකක් ලබාගෙන නැති ළමුන් පහත පරිදි එය ලබාගන්න.
🔔 Claim Your Student Index Number

👑 Guess Paper Class සම්බන්ධ වැඩිදුර තොරතුරු සදහා
⚡️ Guess Paper Class : @APGP2024
⚡️ Paper Class : @APPC24
⚡️ Main Revision : @APMR24

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
108🔥12❤‍🔥5
⚡️⚡️⚡️⚡️⚡️⚡️

🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! 🎤

🔥 We’re excited to bring you the AP.LK Telegram Bot💎, designed to keep you connected and informed every step of the way during your studies, Receive Important Notifications 🔔, Track your Tute Pack Deliveries 🚚, and sync with the Marks Analyze Bot 📊. Everything you need for a smoother learning experience is just a message away!

🔔 NOTIFICATIONS
├ Card Activations 🗓
├ Recording Uploads 🪟
├ Marks Updates 📊
├ Important Notices 📄
├ Work Time Submissions 📈
├ Contact Messages 💬
├ Notify Before Start Class 📌
╰ Live Sessions Info 🔗

❤️ Use AP.LK Account to Login This BOT - @APLK_BOT✈️

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥87❤‍🔥2221🆒6🥰4
⚡️⚡️⚡️⚡️

2024 RAPID, MAIN, THEORY, PAPER ළමයි

🔴 2024 වර්ෂයේ සිසුන් සදහා නොවැම්බර් මාසයට අදාල පන්තියේ වෙනස් වීමක් සිදු වන අතර, එමගින් පහත පන්ති සියල්ල, එක පන්තියක් හරහා ලබාගත හැක.

💳 ONE LAST TIME 🔥
├ 2024 Rapid, Main Revision Class
├ 2024 Theory Class
├ 2024 Paper Class
├ GUESS DAYS LIVE
├ Online Paper / Paper Centre
╰ Learnix AI Free Access

🔴 ඒ අනුව මෙම පන්තිය සදහා පන්ති ගාස්තු ඉදිරියේදී දැනුම් දීමක් සිදු කරනු ලැබේ.
🎤 නොවැම්බර් මාසය සදහා කලින් පන්ති ගාස්තු ගෙවල තියාගන්න එපා. මොකද පන්ති ගාස්තුද අඩවීමක් වේ.

💬 Online පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා
තාක්ෂණික සහය :
AP Hotline : @aphotline
AP Technical Support : @ApTechnicalSupport
AP SITE SUPPORT : @SiteHotline

Website : AP.LK

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
195❤‍🔥14🔥113
Forwarded from 2024 MAIN REVISION - AP
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 නොවැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

2024 RAPID, MAIN, THEORY, PAPER ළමයි
🔴 2024 වර්ෂයේ සිසුන් සදහා නොවැම්බර් මාසයට අදාල පන්තියේ වෙනස් වීමක් සිදු වන අතර, එමගින් පහත පන්ති සියල්ල, එක පන්තියක් හරහා ලබාගත හැක.
💳 ONE LAST TIME 🔥 (LKR 2800.00)
├  2024 Rapid, Main Revision Class
├  2024 Theory, Paper, Guess Days
├  Online Paper / Paper Centre
╰ Learnix AI🧠 Free Access
Wristband+ Printed Timetable

📂 2024 TUTES INSIDE THE PACK
➡️ GUESSPAPER 5
➡️ GUESSPAPER 6
➡️ GUESSDAYS
➡️ යාන්ත්‍රවිද්‍යාව | දෝලන ආලෝකය | තාපය -10B | ධාරාව- ට්‍රොනික් | යාන්ත්‍රික ගුණ | ක්ශේත්‍ර COMPLETE GUESSDAYS TUTES

🔴PAPER ONLY CARD පතක්ද එක් කර ඇත

💳 2024 GUESS PAPER ONLY (Online Paper) - LKR 1500.00
💳 2024 GUESS PAPER ONLY (Paper Centre) - LKR 1800.00


🔴2025 සහ 2026 දරුවන් සදහා පන්ති ගාස්තුවල වෙනසක් නැත.
- - - - - - - - - - - - - - - - - - - -
සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.
- - - - - - - - - - - - - - - - - - - -

❤️  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට
APLearniX AI 🧠 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓

- - - - - - - - - - - - - - - - - - - -
🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත.
- - - - - - - - - - - - - - - - - - - -
😐 මෙම කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත.
- - - - - - - - - - - - - - - - - - - -
👨‍💻 Website : AP.LK
- - - - - - - - - - - - - - - - - - - -

💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🤖 (BOT) 🏪 : @CardActivationIssues_bot
👤 Support_1   👤 Support_2   👤 Support_3    👤 Support_4

💬  Hotline Contact :-
🧑‍💻  AP Hotline : @aphotline 
🧑‍💻  AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻  Site Support : @SiteHotline

🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
35🎉2🥰1
⚡️⚡️⚡️⚡️

💳 HNB BANK හරහා Online Payment කරන දරුවන් සම්බන්දවයි.

🗂 ඔබගේ Payment එක තහවුරු කිරීමට අදාල SLIP පත PDF ලෙස ලබාගැනීමට හැකි ආකාරයක් තිබේ නම් සැමවිටම එය ලබාගන්න.

🔴 HNB APP එකෙහි Screenshot ගැනීමේ ක්‍රියාවලිය වලක්වාලීම නිසා, ඔබට එම Payment  එක සිදු වූ බවට තහවුරු කල හැකි Text Message එකෙහි සම්පුර්ණ screenshot එකක් ඉදිරිපත් කල යුතු වේ.

🔴 එම SCREENSHOT එක CROP කිරීමෙන් වැලකි සිටින්න.

🔴 මෙම ක්‍රියාවලිය, බැංකුව හා තොරතුරු සමග සම්බන්ධ වී තහවුරු වන තුරු මද වෙලාවක් ගත වන බව කරුණාවෙන් සලකන්න.

🔴 එසේ reject වීමක් වී ඇතිනම් Payment එක සදහා ලැබෙන Text Message එකෙහි සම්පුර්ණ screenshot එකක් නැවත upload කරන්න. Reference Number එක හෝ අදාල TRACE ID එක ඉතාම නිවැරදිව ඇතුලත් කරන්න.

💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🤖 (BOT) 🔃 : @CardActivationIssues_bot
🔍 Support_1 🔍 Support_2 🔍 Support_3 🔍 Support_4

#⃣ පන්තිය සම්බන්ධ වෙනත් ගැටළු ඇතිනම් පමණක්
👑 Website Administrator : @Irugallbandara

🌐 Website : AP.LK

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
22😎1
💬💬💬💬💬💬

🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! 🆕

@APLK_BOT 👑

☄️අපගේ නව BOT මගින් ඔබට පන්තිය සම්බන්ධ බොහෝ කටයුතු සදහා පහසුවක් වනු ඇත.

NOTIFICATIONS 🔔
├ පන්ති ACTIVE වීම් 👍
├ Tute Tracking Update 🎯
├ Recording Uploads 🔴
├ ලකුණු යාවත්කාලීන කිරීම් 📉
├ වැදගත් Notices 📣
├ Work Time Submissions 📌
├ Hotline Contact 💬
├ පන්ති ආරම්භය පිළිබඳ දැනුම් දීම 🔜
╰ Live Sessions Info 🖥

💎 APLK_BOT හරහා ඔබගේ AP.LK ගිණුම, LOGIN කර නව අත්දැකීම ලබාගන්න.⚡️
❤️ @APLK_BOT 💎

⭐️ One-Click Login : https://ap.lk/tg-connect

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥3813🔥5
🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠

🆕🆕🆕🆕🆕🆕🆕

ජීවිතේ වෙනස් කරන NIGHT SEMINAR එක රාත්‍රී 7ට ආරම්භ වේ

📱 ZOOM හෝ 📱 YOUTUBE හරහා ඔබට පහසු ආකාරයකින් සම්බන්ධ විය හැක.

🔴 2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


📱 https://us06web.zoom.us/j/89781124648?pwd=3GU8mujGgzdiWvUPX3oXR0NjyZDlXx.1

🔴ZOOM 3000+ නිසා YOUTUBE LIVE
👀 https://www.youtube.com/live/MKaxXBgadwo 🔴

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️

සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.iss.one/Practicalnight2024

🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
51❤‍🔥6🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠

ඔයාල දැකපු designs හැදුනේ මෙහෙමෙයි. ⚡️

💎 විශේෂයෙන් මේ සදහා මහන්සි වුන කීපදෙනෙක් ඉන්නවා, @Error_316 @Ravindu17 මේ තමා අපේ මේ design කරපු වැඩ්ඩෝ. සහ මුළු Technical Team එකම ඊයේ දින කටයුත්ත සාර්ථකව කරගැනීමට බොහොම මහන්සි උනා 🔥

📱 📱 📱 📱 📱 📱

Video සියල්ලත් Team එකේ අයම තමා නිර්මාණය කරේ @ChanuKa_GG 🔥

🔥 ඊයේ වැඩේ පිටිපස්සේ ගොඩක් අය හිටිය
@Wasna56 @Tharusha_Alagiyawanna @MalithRukshan @Ranil_Wickramasinghe @SeemawaAdmin @IsumJanuda @Hasiniisiwarii @matheesha_windula
හැමෝගෙම සහයෝගයෙන් වැඩේ ලස්සනට කරගන්න පුළුවන් උනා.

🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤 ⚡️

- Website Administrator @Irugallbandara

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️

🥸 AP Technical Lead  | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
618❤‍🔥99🔥44🥰11😍10