AP TECHNICAL TEAM
52.7K subscribers
249 photos
41 videos
4 files
337 links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 THEORY - @AP24T
├ 2025 THEORY - @AP25T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
⚡️⚡️⚡️⚡️

💎 Enhanced Notification System 🔔

⚡️ Starting in July, you will receive a Gmail notification for every payment that is Active or Rejected. Additionally, receipts for all activated payments will be sent through Gmail. You can also check your payment status directly. 🆕

✉️ After delivery from our warehouse to the respective courier companies or postal service, the tracking number update will be notified through Gmail.

🔍 Stay Updated: Payment Notifications Now Live!
🔥 Never Miss an Update: Payment and Delivery Alerts!
🏪 Instant Alerts: Active or Rejected Payments via Gmail!
🔫 Track Your Tute Pack: Delivery Notifications Now Available!
📈 Real-Time Payment and Delivery Notifications: Stay Informed!

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥131❤‍🔥20😎1110
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 ජූලි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

💰 SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🎁
(පලමු SOLO PAYMENT 1000 සදහා🎁)


❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓

🎤 ජූලි මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.

🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා
🖥  2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! 🆕

🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත.

🔴 ලමයි මේක වැදගත් නිවේදනයක් CLICK HERE

😐 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත.
🔗 (https://t.iss.one/Ap23Tech/360)

1⃣ වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය #⃣
2⃣ නව සිසුන් සම්බන්ධ වන ආකාරය 🆕
3⃣ පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර ) 🔧
4⃣ පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table ) 📂
5⃣ පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය https://t.iss.one/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.

👨‍💻 Website : AP.LK

💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🤖 (BOT) 🏪 : @CardActivationIssues_bot

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා (BOT) 🔃: @AP_HELP_23_BOT
🧑‍💻 Site Support : @SiteHotline

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47❤‍🔥9😎4🆒1
AP TECHNICAL TEAM pinned «💬💬💬💬💬💬 ❤️ AP TECHNICAL TEAM එකෙන් ලබා දෙන විශේෂ නිවේදනය 🔻 🔖 Online Class පන්ති කාඩ්පත් Payments Reject වීම, ගිණුම Banned වීම සම්බන්ධව 🥸 සියලු ස්ලිප් පත් සහ Payments ඉතාම නිවැරදිව පරික්ෂා කරන අතර, එහිදී අප විසින් ඔබ වෙත දන්වා ඇති පහත සදහන් හේතු මත ගිණුමට…»
😌0️⃣😋

Thank you all for helping us reach 30,000 subscribers! 🎆 Your support means the world to us. 🫰
Stay tuned for more exciting updates and content! 🔥
Super technical updates are coming soon!

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
262❤‍🔥31🥰5😎5🔥4
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 අගෝස්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

🔴 Final Paper ආරම්භයත් සමග ඇතැම් පන්ති වල පන්ති ගාස්තු සංශෝධනයක් සිදු වී ඇත.

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

💰 SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🎁
(පලමු SOLO PAYMENT 1000 සදහා🎁)

❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓

🟢 අගෝස්තු මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.

🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා
🖥  2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! 🆕

🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත.

🔴 ලමයි මේක වැදගත් නිවේදනයක් CLICK HERE

😐 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත.
🔗 (https://t.iss.one/Ap23Tech/360)

1⃣ වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය #⃣
2⃣ නව සිසුන් සම්බන්ධ වන ආකාරය 🆕
3⃣ පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර ) 🔧
4⃣ පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table ) 📂
5⃣ පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය https://t.iss.one/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.

👨‍💻 Website : AP.LK

💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🤖 (BOT) 🏪 : @CardActivationIssues_bot

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා (BOT) 🔃: @AP_HELP_23_BOT
🧑‍💻 Site Support : @SiteHotline

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
61🆒8🔥1🥰1😎1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️⚡️⚡️⚡️

🔔 Claim Your Student Index Number

Dear Students,
👤 Please be informed that you can now claim your Student Index Number for the upcoming exams.

2024, 2025, 2026 Students

Instructions:
✔️ Visit the following website: www.ap.lk
✔️ Enter your registered details to access your student ID information.
✔️ Follow the on-screen instructions to successfully claim your index number.

Important:
✔️ Make sure to verify all details before submitting the form.

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 Site Support : @SiteHotline

📂 Please complete this process as soon as possible to ensure a smooth examination experience.

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
73🆒5🥰4🔥3❤‍🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⭐️ කවුරුත් නොදැකපු COLOURS OF AP Backstage එක. 💣

⭐️ මේ සියලු තාක්ෂණික නිර්මාණ අපේම පන්තියේ TECHNICAL LEAD එක මගින් තමයි කරේ.

🔍 නෙලුම් පොකුණ - COLOURS OF AP 2023 🔥

ඊලග පාර TECHNICAL එකට එන්න TARGET එකක් තියන් ඉන්න ලමයි ඉන්නවද?

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥62547🔥32🆒9😎9
⭐️ We would like to inform you that there may be some issues with the "Paper Marks Analyze" System for a few days due to several updates being made to the system. We apologize for any inconvenience this may cause and appreciate your understanding. Please visit our website at www.ap.lk for further updates.

Thank you for your patience and cooperation.

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
159🔥3🥰1
🚩 Celebrating a Special Day for a Special Leader 🚩

🔠🅰️🔠🔠🔠 🅱️🔠🔠🔠🔠🔠🅰️🔠 🗓 , Anuradha Perera Sir!

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2.23K❤‍🔥159🔥40🥰27🆒15
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💬💬💬💬💬💬

🔠🔠🔠🔠🔠 :

🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤

🔴 2024,2025 සහ 2026 ළමයි සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම INDEX Number එකක් ලබා ගැනීම අනිවාර්ය වේ. ( දැනටමත් ලබාගෙන ඇතිනම් මේපණිවිඩය අදාල නොවේ)

⭐️ එය ප්‍රශ්න පත්‍ර සදහා INDEX NUMBER එක ලෙස දිගටම ක්‍රියා කරනු ඇත.
‼️ Online ළමයි මෙන්ම භෞතික ආයතන සහ ප්‍රශ්න පත්‍ර ආයතන මගින් සම්බන්ධ වන ලමයිද මෙම අංකය ලබා ගැනීම අනිවාර්යය වේ.

⚠️ ප්‍රශ්න පත්‍රය තුල එම අංකය නිවැරදිව ලිවිම අත්‍යවශ්‍ය වේ.

උපදෙස්:

✔️ පහත වෙබ් අඩවියට පිවිසෙන්න: www.ap.lk
✔️ ඔබේ INDEX NUMBER තොරතුරු වෙත ප්‍රවේශ වීමට, තොරතුරු ඇතුළත් කර තිරයේ ඇති උපදෙස් අනුගමනය කරන්න.

වැදගත්:
✔️ Claim කිරීමට ප්‍රථම ඔබ ඇතුලත් කල තොරතුරු සහ සියලු විස්තර නිවරදි දැයි නැවත පරික්ෂා කරන්න.

💬 වැඩිදුර සහය සදහා :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥5427🔥3💯32
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

🔴 ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී වන සියලුම සිසුන් INDEX NUMBER එකක් ලබාගැනීම අනිවාර්යය වේ. එය පහත පරිදි ලබාගත හැක. Click Here 🔍

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

💰 SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🎁
(පලමු SOLO PAYMENT 1000 සදහා 🎁)

❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓

🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා
🖥  2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! 🆕

🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත.

🔴 ලමයි මේක වැදගත් නිවේදනයක් CLICK HERE

😐 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත.
🔗 (https://t.iss.one/Ap23Tech/360)

👨‍💻 Website : AP.LK

💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🤖 (BOT) 🏪 : @CardActivationIssues_bot

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 Site Support : @SiteHotline

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
60🔥3💯32🥰1
⚡️⚡️⚡️⚡️

⭐️ පවත්නා තත්වය අනුව මෙම දිනවල තැපැල් මාර්ග තුල ඡන්ද කටයුතු සදහා මුලිකත්වය ලබාදීම හේතුවෙන්, තැපැල් මගින් එවන අපගේ Tute Pack ප්‍රමාද විය හැක.

එම නිසා ඉදිරි දින කීපය සහ මැතිවරණ කටයුතු අවසන් වන තෙක් Tute Pack ප්‍රමාදයකින් තොරව ලබාගැනීම සදහා පන්ති ලබාගැනීමේදී,

✔️ Delivery Type : Courier Service Select කිරීම වඩා යෝග්‍ය වේ.

🔖 මැතිවරණ දින කීපය තුල Tute Pack ලැබීමේ ඇතිවිය හැකි ගැටළු මගහරවා ගැනීම සදහා හෙට දින සහ අනිද්දා දින තුල මෙම මසට අදාල පන්ති ලබාගන්න.

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
117🔥13❤‍🔥83🆒2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😎25532😍28🎉7🆒7
🎉 Big News from AP TECH! 🎉

Something SUPER exciting is on the horizon! 🚀 We've been working behind the scenes to bring you a game-changing experience that will take your learning journey to the NEXT LEVEL!

🧠 What is it?
We can't reveal all the details just yet... but let’s just say it's going to make learning more fun, interactive, and impactful than ever before! 🎯

Stay tuned for more hints in the coming days. You won't want to miss this! 👀🔥

🔜 Mark your calendars because this super surprise is coming your way very soon!

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®

#Excited? #StayTuned #SuperThingComingSoon #anuradhaperera #aptechnicallead
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥19135❤‍🔥11😎86
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 ඔක්තෝබර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

🔴 ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී වන සියලුම සිසුන් INDEX NUMBER එකක් ලබාගැනීම අනිවාර්යය වේ. එය පහත පරිදි ලබාගත හැක. Click Here 🔍

- - - - - - - - - - - - - - - - - - - -
සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.
- - - - - - - - - - - - - - - - - - - -

💰 SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🎁
(පලමු SOLO PAYMENT 1000 සදහා 🎁)

❤️ AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට
🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ. 🔓

- - - - - - - - - - - - - - - - - - - -
🔴 පන්ති ගාස්තු ගෙවීම පන්තිය සදහා සහභාගී වීම සහ සියලු විස්තර සදහා
🖥  2024 PAYMENT GUIDELINE BOOK CLICK HERE! 🆕

- - - - - - - - - - - - - - - - - - - -
🔴 පන්ති ගාස්තු ගෙවීම් සහ අදාල ගිණුම් තොරතුරු විස්තර Website එක තුල Store එක යටතේ සදහන් කර ඇත.

- - - - - - - - - - - - - - - - - - - -
😐 මෙම කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත.

- - - - - - - - - - - - - - - - - - - -
👨‍💻 Website : AP.LK
- - - - - - - - - - - - - - - - - - - -

💬 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🤖 (BOT) 🏪 : @CardActivationIssues_bot

💬 Hotline Contact :-
🧑‍💻 AP Hotline : @aphotline
🧑‍💻 AP Technical Support : @ApTechnicalSupport
🧑‍💻 Site Support : @SiteHotline

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥379🆒4🔥32
⚡️⚡️⚡️⚡️

💎 ඊලග සතියේ සිට (Guess Paper 2 සිට) ප්‍රශ්න පත්‍ර PDF website එක හරහා ලබාගත නොහැක.

🟢 Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයිට, ප්‍රශ්න පත්‍ර Tute Pack හරහා නිවසටම ලැබෙන අතර පිළිතුරු පත්‍ර Submit කිරීම පමණක් website එක හරහා සිදු කල හැක. (Class Active වී තිබිය යුතු වේ)

🟣 Paper Centre මගින් ප්‍රශ්න පත්‍ර සදහා සහභාගී වන ළමයි අදාල වේලාවන් තුලදී, ප්‍රශ්න පත්‍ර සදහා Paper Centre එක හරහා සහභාගී වන්න.
ප්‍රශ්න පත්‍ර ආයතන සදහා, Online මගින් සහභාගී වන්නේ නම් (<class_name> Paper Centre) ලෙස සදහන් ඕනෑම පන්තියක් හරහා ඔබට ලගම ප්‍රශ්න පත්‍ර ආයතනය තෝරාගනිමින් පන්ති ගාස්තු ගෙවා Class Active වූ පසු ලැබෙන QR කේතය මගින් ආයතනය වෙත සබන්ධ විය හැක.

📰 GUESS PAPERS හදන්න සෑහෙන කැපකිරීමක් කරන්න වුනා.

ඒනිසා GUESS PAPERS 02 ඉදන් PDF දෙන්නේ නැහැ වගේම ඔයාලට ලැබෙන GUESS PAPERS පරිස්සම් කිරීම ඔයාලගේ වගකීමක්. එක්කෝ CENTERS වලින් හෝ නැතිනම් ONLINE ලියන ලමයින්ට ගෙදරට එන PACK එකෙන් PRINTED GUESS PAPERS ලබාගන්න පුලුවන්.

පන්තියේ ඕනේ තරම් මේ වෙනකම් දේවල් OPENLINK දීලා තියෙන නිසා GUESS PAPERS DISCUSSION WEBSITE එක හරහාම PROTECTED ZOOM තමයි දෙන්නේ. PHYSICAL ලමයි හැමෝමත් මතක් කරලා මේ සතියේම AP.LK එකේ ACCESS හදාගන්න.



🔔 දිවයින පුරා ප්‍රධාන ආයතන 04 ඇතුලුව මද්‍යස්තාන 35 තුලදී ප්‍රශ්න පත්‍ර ලියන වේලාව සහ අනෙක් තොරතුරු දැනගැනීමට අදාල telegram group වලට සම්බන්ද වී සිටින්න
✈️ ROTARY ✈️ INDEEPA
✈️ SIPWIN ✈️ NO ZERO
✈️ CENTRES

තවම Index Number එකක් ලබාගෙන නැති ළමුන් පහත පරිදි එය ලබාගන්න.
🔔 Claim Your Student Index Number

👑 Guess Paper Class සම්බන්ධ වැඩිදුර තොරතුරු සදහා
⚡️ Guess Paper Class : @APGP2024
⚡️ Paper Class : @APPC24
⚡️ Main Revision : @APMR24

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
108🔥12❤‍🔥5
⚡️⚡️⚡️⚡️⚡️⚡️

🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! 🎤

🔥 We’re excited to bring you the AP.LK Telegram Bot💎, designed to keep you connected and informed every step of the way during your studies, Receive Important Notifications 🔔, Track your Tute Pack Deliveries 🚚, and sync with the Marks Analyze Bot 📊. Everything you need for a smoother learning experience is just a message away!

🔔 NOTIFICATIONS
├ Card Activations 🗓
├ Recording Uploads 🪟
├ Marks Updates 📊
├ Important Notices 📄
├ Work Time Submissions 📈
├ Contact Messages 💬
├ Notify Before Start Class 📌
╰ Live Sessions Info 🔗

❤️ Use AP.LK Account to Login This BOT - @APLK_BOT✈️

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥87❤‍🔥2221🆒6🥰4