AP TECHNICAL TEAM
52.7K subscribers
249 photos
41 videos
4 files
337 links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 THEORY - @AP24T
├ 2025 THEORY - @AP25T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔖 Tute Pack Courier Service මගින් ලබා ගන්නා ළමුන් සදහා Tute Pack Courier Service මගින් ලබා ගන්නා ළමුන් සදහා

🔍 SP******** මේ ආකාරයෙන් Tute Tracking Number පෙන්වන අය
🚀 Promt Express Tracking Click Here ⌨️
මේ Site එක හරහා Tracking Number එක Type කරලා Track කරලා බලන්න තමන්ගේ Tute Pack එක කොහෙද තියෙන්නේ කියල.

🔍 CRE******* මේ ආකාරයෙන් Tute Tracking Number පෙන්වන අය
🚀Fardardomestic Tracking Click Here ⌨️
මේ Site එක හරහා Tracking Number එක Type කරලා Track කරලා බලන්න තමන්ගේ Tute Pack එක කොහෙද තියෙන්නේ කියල.

👛 ඔබගේ Tracking id එකෙකි මුල් අකුරු දෙක SP ලෙස සදහන් වන්නේ නම් අදාල courier service එක Promt Express ද CRE ලෙස සදහන් වන්නේ නම් Fardar Express Domestic ද වේ.

🔔 ස්ලිප් එක upload කර සතියේ දින වල දින තුනක් ඉක්මවා
Tute On The Way

ලෙස දිස් වන්නේ නම් තවම Tute හමුවී නොමැති නම් පමණක් අදාල ආයතනය සම්භන්ධ කරගෙන විමසීම් සිදු කරන්න.


🎙 Promt Express - 011 4422733
🎙 Fardar Express Domestic - 011 2812512


🔖 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🌐 සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාලයකදී 072 632 3931 | 074 178 3886 දුරකථන අංකය වෙත ගැටළු යොමු කරන්න. සති අන්තයේ දින වල @APTuteHotline වෙත ගැටළු යොමු කරන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥375
🆕 2024 Revision + Paper Physical With Online 2024 Theory Class 🔔

2024 Revision + Paper Physical With
2024 Theory Class Online


🗣️ පන්තිය පිළිබද තොරතුරු හොදින් කියවා මෙම පන්තිය ලබා ගන්න.

⭐️ මෙම පන්තිය ලබා ගැනීමට ඉන්දීප, රොටරි, No Zero හෝ සිප්වින් ආයතනයන්හි Revision + Paper භෞතික කාඩ්පත ලබා ගැනීම අනිවාර්යය වේ.
⭐️ මෙම පන්තිය මගින් Theory පන්ති සදහා භෞතික ව සම්භන්ධ විය නොහැක.
⭐️ මෙහි ලබා දෙන්නේ Theory Online පන්ති පමණි.
⭐️ ප්‍රශ්න පත්‍ර සහ Revision සදහා භෞතිකව අදාල ආයතන වෙත සම්භන්ධ විය යුතු වේ.

Payment Notice :

⭐️ මෙම පන්තිය ලබා ගැනීමට ඉන්දීප, රොටරි, No Zero හෝ සිප්වින් ආයතනයන්හි Revision + Paper භෞතික කාඩ්පත සහ රු.700.00ක මුදලක් Online මගින් ගෙවා එහි Receipt පත එකට තබා ලබා ගත් Photo එකක් Upload කරන්න. (Receipt එක මත Gmail ලිපිනය ලියා තිබීම අනිවාර්යය වේ)
⭐️ Tute, Delivery හෝ Post කිරීමක් සිදු නොවේ.
අදාල ආයතන වෙත පන්ති ගාස්තු ගෙවීම් වාර්තාවක් යවන අතර අදාල ආයතනයේ Instructor කෙනෙකු මාර්ගයෙන් Tute ලබා ගත හැක.
(Tute ලබා ගැනීමට භෞතික පන්තිය අදාල ආයතනයේ පැවැත්වීමට දින දෙකකට පෙර ගෙවීම් කර පන්තිය Active වී තිබිය යුතුය)
⭐️ වෙනත් අයෙකුගේ කාඩ්පතක් upload කළහොත් කිසිදු දැනුම්දීමකින් තොරව ගිණුම අහෝසි කරනු ලැබේ.

🖥 To Get This Class Click Here

🔧 කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා 🔻 AP.LK Card Activation Issues Bot
🌐 Website : AP.LK

❤️ TECHNICAL LEAD | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥91
💬💬💬💬💬💬
🔖 No Zero මහනුවර , Sipwin කුරුණෑගල , Rotary නුගේගොඩ සහ ඉන්දීප ගම්පහ ආයතන සදහා සහභාගී වන සියලුම ළමයි

‼️ සැ.යු. website එකේ ලියාපදිංචි වූ Gmail එක සහ ප්‍රශ්න පත්‍රය මත ලියූ Gmail එක සමාන විය යුතුය.


▪️ ප්‍රශ්න පත්‍ර වල ලකුණු ලබා ගැනීම සහ Mark Analyze System සදහා හැකි ඉක්මනින් www.ap.lk හරහා නිවැරදි තොරතුරු ඇතුළත් කර ගිණුමක් සාදා ගන්න.

ප්‍රශ්න පත්‍ර වල සියලු ලකුණු Website එක හරහා සහ Telegram Bot හරහා නිකුත් කරන බැවින් සියලුම ළමුන් webSite එක හරහා Register වී සිටීම අනිවාර්යය වේ.

🌐 Website : www.ap.lk
❤️ Mark Analyze Bot : @Marks_Analyze_BOT

🔥 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥173
🇱🇰 Sri Lankan 1st AI Learning Assistant 👍

🔖Online ළමයි සදහා,
අදාල මාසයට නියමිත Class එක Active වීමෙන් පසුව
🔥🔥🔥🔥 Unlimited භාවිත කිරීමේ හැකියාව අත්විදිය හැක.

🔖 භෞතික ළමයි සදහා,
සිප්වින්, No Zero, රොටරි, ඉන්දීප ආයතන

පන්ති සදහා සහභාගී වන ළමයිට,
🔥🔥🔥🔥 කෘත්‍රිම බුද්ධි සහයක සමගින් ඉගෙනුම් කටයුතු පහසු කරගැනීමේ හැකියාව පවතී,

මේ සදහා ඔබ අදාල භෞතික ආයතන මගින් ලබා ගත් Card එක හෝ ස්ලිප් එක මත ඔබගේ ap.lk ගිණුමට අදාල Gmail ලිපිනය ලියා එය website එකෙහි ඇති Store එක මගින් Physical Class වලට අදාල පන්ති සදහා card එක upload කර LearniX AI Unlimited භාවිත කිරීමේ හැකියාව අත්විදිය හැක.


◈─────────────────◈

Updates : @LearniX_AI
❤️ Live At : ap.lk/learnix

🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
64❤‍🔥10🔥7😎2🥰1
⚡️⚡️⚡️⚡️

ප්‍රශ්න පත්‍ර Centre හරහා සහභාගී වන ළමුන් සදහා කරන නිවේදනය


🔍 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් ඇති අතර ඔබ ස්ලිප් පත upload කිරීමේදී ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර වර්ගය තෝරාගන්න.
🔍 එහිදී පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.

🔍 Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (Paper Centre ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
🔍 එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
✈️ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26😎5
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 මාර්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🟩 (පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

🌐 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

🔖 ස්ලිප් පත Upload කිරීමේදී ඔබට අවශ්‍ය නිවැරදි ප්‍රශ්න පත්‍ර වර්ගය තෝරාගන්න.
🔖 මාර්තු මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.

2024 REVISION + PAPER ONLINE PAPER - LKR 3800.00
2024 REVISION + PAPER PAPER CENTRE - LKR 3800.00


2024 REVISION ONLY ONLINE - LKR 2800.00


2024 PAPER ONLY ONLINE PAPER - LKR 2000.00
2024 PAPER ONLY PAPER CENTRE - LKR 2000.00


2024 THEORY + REVISION + PAPER ONLINE PAPER - LKR 4800.00
2024 THEORY + REVISION + PAPER PAPER CENTRE - LKR 4800.00


2024 THEROY ONLINE PAPER - LKR 3400.00
2024 THEROY PAPER CENTRE - LKR 3400.00


2025 THEROY ONLY ONLINE - LKR 3300.00

2025 THEROY + PAPER ONLINE - LKR 4100.00


😡 එකම ස්ලිප්පත යොදාගනිමින් වෙනත් පන්තියක් Active කරගැනීම හෝ ඊට උත්සහ දැරීම සිදු කළහොත් කිසිදු දැනුම්දීමකින් තොරව ගිණුම Banned කරනු ලැබේ.

📣 වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය⚡️
📣 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
📣පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
📣පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 🕯 )
📣 පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය
✍️ https://t.iss.one/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.

🌐 Website : AP.LK
🔧 කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා 🗄 AP.LK Card Activation Issues Bot
✔️
Hotline Contact
├ Main Hotline - @aphotline
Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47😎2🆒1
🎮 Introduction to AP.LK Live Support System 💬

☘️ Now, you can ask questions and get help fast on our web site! Exciting news - we've added live chat support to AP.LK. Need help with classes, tutorials, or website issues? Just chat with us. Quick, easy support is here for you!

Features ➡️

💬 User Friendly Chat Mode
👤 Sync with AP.LK Profile
📑 Emoji Supported
📄 Better UI for Mobile & PC
🔔 Message Notifications Available

◈──────────────────◈

✔️ How to Use : Click Here
🔔 Articles : help.ap.lk

🧑‍💻 Developer : @SinglDev

◈──────────────────◈
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
46🔥11🆒4❤‍🔥2
💬💬💬💬💬💬

❤️ AP TECHNICAL TEAM එකෙන් ලබා දෙන විශේෂ නිවේදනය 🔻

🔖 Online Class පන්ති කාඩ්පත් Payments Reject වීම, ගිණුම Banned වීම සම්බන්ධව

🥸 සියලු ස්ලිප් පත් සහ Payments ඉතාම නිවැරදිව පරික්ෂා කරන අතර, එහිදී අප විසින් ඔබ වෙත දන්වා ඇති පහත සදහන් හේතු මත ගිණුමට බලපෑම් වනු ඇත.

✈️ බැංකු තැම්පතුවක් නම් ස්ලිප් පත මත Gmail ලිපිනය පැහැදිලිව පෑනක් භාවිත කර ලිවිය යුතුය.

Online Payment එකක් නම්,
✈️ payment එක සිදු කිරීමේදී "Description, Remarks, Beneficiary identification, Reference" ආදී යන නම් වලින් සදහන් කරන තැන් සදහා ඔබේ නමේ කොටසක් මෙම payment එක සිදු කල පන්තිය සහ මාසය දිනය සදහන් කල යුතුය. පහත උදාහරණක් දක්වා ඇත.
✈️ නම "හිරුන නම් සහ ලබා ගත යුතු පන්තිය 2024 Revision+Paper නම් payment කල දිනය මාර්තු 4" නම් එය පහත පරිදි විය යුතුය
"HIRUNA24RPMAR4"


Physical Card පතක් නම් කාඩ්පත මත Gmail එක ලිවීමට ඉඩ තබා ඇති කොටසේ සම්පුර්ණ Gmail එක නිවැරදිව ලිවිය යුතු වේ.

පහත කරුණු මත Payments Reject වීමක් සිදු වේ. (නැවත Upload කල හැකි පරිදි)
🔴 ස්ලිප් එක මත gmail ලිපිනය නොලියා තිබීම.
🔴 ස්ලිප් එක අපැහැදිලි වීම.
🔴 Online Payment එකක් නම් එහි Remarks යනාදිය නොතිබීම.
🔴 Payment Successful වීමට පෙර හෝ Pending ඇති payments.
🔴 ගිණුම් අංක සහ ගනුදෙනු විස්තර වෙනස් වීම.


🚫 පහත කරුණු මත Payment එක නැවත ස්ලිප් පතක් upload කිරීමට නොහැකි වන අයුරින් Reject වීමක් හෝ ගිණුම Banned වීමක් සිදු වනු ඇත.
🔖 සොයාගත නොහැකි වන ලෙස ස්ලිප් පත අපැහැදිලි කිරීම (මකන දියර භාවිත කර තොරතුරු වෙනස් කිරීම, ලියන ලද gmail එක කපා තිබීම).
🔖 පැරණි ස්ලිප් පත් නැවත නැවත upload කිරීම.
🔖 ගිණුම් දෙකක් යොදාගනිමින් එකම ස්ලිප් පත upload කිරීම. (ගිණුම් දෙකටම බලපෑම් ඇති වේ)
🔖 එකම ස්ලිප් එකක් යොදාගනිමින් පන්ති දෙකක් ලබා ගැනීම හෝ ලබා ගැනීමට උත්සහ කිරීම.
🔖 Website එක සම්බන්ධ සහ එහි ඇති Video ප්‍රශ්න පත්‍ර යනාදිය සමග සිදුකරන ඕනෑම අනවශ්‍ය ක්‍රියාකාරකමක් මත.
🔖 LearniX AI අවභාවිතා කිරීම.
🔖 වෙනස්කම් කරන ලද ස්ලිප් පත් සහා අනෙකුත් අනවසර කටයුතු මත ගිණුම අවලංගු කරේ.

ඉහත කී කරුණු මත ක්‍රියාකාරකම් වලින් වැලකී සිටින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
එසේ නොකිරීම මෙගින් ඔබගේ ගිණුම යනාදියට අහිතකර බලපෑම් එක්වනු ඇත.


✈️ Website : AP.LK
✈️ කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා 🗄 AP.LK Card Activation Issues Bot

🕐 Hotline Contact
✈️ Main Hotline - @aphotline
✈️ Technical Hotline - @aptechnicalsupport
✈️ තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
141❤‍🔥15🆒13😎8🔥7
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 අප්‍රේල් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🟩 (පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

📌 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

ස්ල්ප් Upload කිරීමේදී එහි ඇති හිස් තැනෙහි ස්ලිප් පතෙහි සදහන් Reference Number/Transaction id/ Trace ID/ Txn number එක සදහන් කරන්න.

🔖 ස්ලිප් පත Upload කිරීමේදී ඔබට අවශ්‍ය නිවැරදි ප්‍රශ්න පත්‍ර වර්ගය තෝරාගන්න.
🔖 අප්‍රේල් මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.

🎁 මෙම මස Tute Pack එක සමග AP Wristband එක නොමිලේ.


😡 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත. https://t.iss.one/Ap23Tech/360

🔍 වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය⚡️
🔍 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
🔍 පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
🔍 පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 🕯 )
🔍 පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය https://t.iss.one/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.

✈️ Website : AP.LK

✈️ කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා ✈️ AP.LK Card Activation Issues Bot
✈️ Hotline Contact
🔍 Main Hotline - @aphotline
🔍 Technical Hotline - @aptechnicalsupport
✈️ තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4515
⚡️⚡️⚡️⚡️

🔖 Sorry for the inconvenience.
Our website is temporarily unavailable due to technical issues. We're working on resolving it as quickly as possible. Thank you for your
patience.

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
90🆒6😎4🥰3
🔖 Great news! Our website is now back up and running smoothly. Thank you for your patience and understanding.

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
103🆒4🔥3
⚡️⚡️⚡️⚡️| REVISION AND PAPER

මෙම මස අප්‍රේල් 11 වෙනිදා සිට POST OFFICE සහ DELIVERY SERVICE මගින් TUTES භාර නොගන්නා බැවින් අවුරුද්දට පෙර TUTE PACK ලබා ගැනීම සදහා සියලු ONLINE ලමයි අප්‍රේල් 10 දවල් 12ට පෙර අප්‍රේල් මස කාඩ්පත් ලබාගන්න

අප්‍රේල් TUTE PACK එකේ SUPER TUTES:
භ්‍රමණ චලිතය හා වෘත්ත චලිතය TUTE
බලවල ලක්ෂණ TUTE
ද්‍රවස්ථිතිය TUTE
ද්‍රව ගති විද්‍යාව TUTE

PAPERS:
MAIN PAPER 05 MCQ
MAIN PAPER 06 ESSAY
MAIN PAPER 06 MCQ
MAIN PAPER 07 ESSAY

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
34
⚡️⚡️⚡️⚡️ |2024 THEORY

මෙම මස අප්‍රේල් 11 වෙනිදා සිට POST OFFICE සහ DELIVERY SERVICE මගින් TUTES භාර නොගන්නා බැවින් අවුරුද්දට පෙර TUTE PACK ලබා ගැනීම සදහා සියලු ONLINE ලමයි අප්‍රේල් 10 දවල් 12ට පෙර අප්‍රේල් මස කාඩ්පත් ලබාගන්න

අප්‍රේල් TUTE PACK එකේ  TUTES:
ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර

PAPERS:
MAIN PAPER 05 MCQ
MAIN PAPER 06 ESSAY
MAIN PAPER 06 MCQ
MAIN PAPER 07 ESSAY

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
44🆒3❤‍🔥1
😎 Wishing you a Sinhala and Tamil New Year filled with new hopes and bright beginnings. May it bring you joy, prosperity, and happiness. Happy New Year! ☘️

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
376🔥13🥰9
🌞ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥

💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද!

අද අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි

🥳 ගෙදර ඉදන් බලන හැමෝම එකතු වෙන්න.
📹 Join Now! : https://www.youtube.com/live/bhBm0ee5IKk?si=rGiVMK-tgKUgNvPT

🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා
උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව  විකාශය වේ.

📣 තවමත් ඇවිත් නැති නුවර අවට ළමයි දැන්ම බෝගම්බර රග්බි ක්‍රීඩා පිටියට එන්න.

🔥 අද ගායන නර්තන events  සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද ,
🎶 Dj Music Event එකක්ද පැවැත්වේ

💖 ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද අද දින  පැමිණීමට නියමිතයි .

🔹 වෙලාව : 08.00 AM
🔹 ස්ථානය : Bogambara Stadium
Ehelepola Kumarihami Mawatha, Kandy
📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic

🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්)

🔖 අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න.

දිනලම විතරක් ඉවර කරන්න.

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39
❤️ AP.LK Video Player Update ✔️

✍️ Unsupported Browsers සහ ඇතැම් Devices වලට Lesson Pack & Recording Play නොවුණ ගැටලුව නිරාකරණය කර ඇත. Video නැරඹීමේදී ගැටළු පවතීනම්, පහත කරුණු හොදින් සලකා බලන්න.

⚠️ සැළකිය යුතු :

➡️ Videos නරඹන සෑම විටම වෙබ් අඩවිය තුල Active ව සිටින්න.
➡️ Video නරඹන විට එක Device එකකින් පමණක් වෙබ් අඩවියට log වී සිටින්න.
➡️ Chrome Browser එකෙහි නවතම යාවත්කාලින කිරීම භාවිතා කරන්න.
➡️ Video Seek කිරීමේදී අදාල කොටසට පමණක් එකවර Seek කරන්න (Video කාලය ඉදිරියට හෝ පිටුපසට යැවීමේදී).
➡️ Video නැරඹීමේදී ගැටලු පවතීනම් වෙබ් අඩවියෙන් logout වී නැවත Log වීම වඩාත් සුදුසු වේ.

‼️ IOS Device not Supported. Please use another device to watch videos. We will give a update as soon as possible.

Videos නැරඹීමට Windows or MAC පරිගණකයක් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

🧑‍💻 For Android Supports 👇

🖥 Google Chrome Update

⚙️ Android System WebView

🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @SiteHotline

❤️ Dashboard : ap.lk/dashboard

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥5417🔥8😎4🆒2
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 මැයි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🟩 (පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

📌 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.😮

ස්ල්ප් Upload කිරීමේදී එහි ඇති හිස් තැනෙහි ස්ලිප් පතෙහි සදහන් Reference Number/Transaction id/ Trace ID/ Txn number එක සදහන් කරන්න. 🔥

🔖 ස්ලිප් පත Upload කිරීමේදී ඔබට අවශ්‍ය නිවැරදි ප්‍රශ්න පත්‍ර වර්ගය තෝරාගන්න.
🔖 මැයි මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.

🎁 ගිය මස ලබා දීමට නොහැකි වූ Wristband එක මෙම මස Tute Pack එක සමග ලබා දේ.


😡 පහත කරුණු මත Payment Reject වීමක් හෝ ගිණුමට බලපෑම් ඇතිවනු ඇත. https://t.iss.one/Ap23Tech/360

🔍 වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය⚡️
🔍 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
🔍 පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
🔍 පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 🕯 )
🔍 පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය https://t.iss.one/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.

✈️ Website : AP.LK

✈️
කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා ✈️ AP.LK Card Activation Issues Bot
✈️
Hotline Contact
🔍 Main Hotline - @aphotline
🔍 Technical Hotline - @aptechnicalsupport
✈️
තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
50🔥4❤‍🔥1
⚡️⚡️⚡️⚡️

ලමයි මේක වැදගත් නිවේදනයක් ‼️

Message From technical Team

🔹 මේ වෙද්දි Telegram එකේ විවිධ ආකාරයෙන් Fake telegram channels, groups තියෙනවා අපේ Official Telegram Channel වල තියෙන DP එකම දාලා හදලා තියෙන. ඒවයෙනුත් class වලට කියල ඔයාලගෙන් සල්ලි ගන්නවා..

🔹ඒවට අහුවෙන්න එපා. දැං ලමයි ගොඩ දෙනෙක් එහෙම ඒ වැරදි accounts වලට සල්ලි දාලා ඒ slip අපේ website එකට upload කලාට පස්සෙ තමයි දන්නෙ ඒ වෙන account එකක් කියලා.

🔹ඒ නිසා ගොඩක් සැලකිලිමත් වෙන්න ඔයාලා class වලට සල්ලි දානකොට.. අපේ website එකේ හෝ අපේ official telegram channels වලින් ඇරෙන්න වෙන කොහෙන්වත් දෙන account numbers වලට සල්ලි දාන්න එපා. දැම්මට පස්සෙ අපිට කරන්න පුලුවන් දේකුත් නැහැ..

⚠️ ඒ නිසා class එකකට සල්ලි ගෙවන්න කලින් හොදට හොයල බලන්න. අපේ hotline වලින් අහන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

🔹පහතින් දාල තියෙනවා අපේ සියලුම hotline details සහ අපේ Official Telegram Channel වල links. ඔයාල ඒවයෙ නැත්තම් දැන්ම join වෙන්න.

👤 AP TECHNICAL TEAM - https://t.iss.one/Ap23Tech
👤 2024 MAIN REVISION - https://t.iss.one/APMR24
👤 2024 THEORY - https://t.iss.one/AP24T
👤 2025 THEORY - https://t.iss.one/AP25T
👤 2026 THEORY - https://t.iss.one/AP2026T

🔴 Hotline accounts
Main Hotline - https://t.iss.one/aphotline
Technical Hotline - https://t.iss.one/ApTechnicalSupport
Ap.lk Website Hotline - https://t.iss.one/SiteHotline
Tute Hotline - https://t.iss.one/APTutehotline

✅️ Website Administrator : https://t.iss.one/irugallbandara

🔹මේක ගැන හැමෝම අවදානය යොමුකරන්න.

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥15316🔥7😎7🥰1
Forwarded from AP LearniX AI
🇱🇰 Sri Lankan 1st AI Learning Assistant 👍

🔍 Technical Lead
🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

◈──────────────────◈

Updates : @LearniX_AI
❤️ Live At : ap.lk/learnix

🧑‍💻 Developer : @MalithRukshan

1️⃣2️⃣3️⃣4️⃣ | 🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
199❤‍🔥32😎9🔥7🥰6
❤️ AP.LK Video Player - Site Settings.✔️

🎮 Video Play වීමේ ගැටළු පවතීනම්, මෙම Screenshot එකේ සදහන් අයුරින් AP.LK වෙබ් අඩවිය සදහා Third-party Cookies Enable කරන්න. Video Play කිරීමේදී Pop-Up පණිවිඩයක් දිස්වේ නම්, Logout වී නැවත Log වන්න.

🖋 ඔබගේ IP ලිපිනය වෙනස් වීම නිසා මෙලෙස Pop-Up පණිවිඩයක් දිස්වන අතර, Network මාරු වීමේදි, VPN භාවිතයේදී හෝ දවස් කිහිපයකින් පසුව වෙබ් අඩවියට Log වීම නිසා IP ලිපිනය වෙනස් වීමට හේතු වේ. Video නැරඹීම සදහා VPN භාවිතා කරන්නෙ නම්, Video නැරඹීමට පෙර එම VPN Connection එක භාවිතයෙන්ම වෙබ් අඩවියට Log වීම සිදු කරන්න.


🔗 Also Note : t.iss.one/Ap23Tech/369

Protected ලෙස සදහන් Videos නැරඹීමට Windows or MAC පරිගණකයක් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ

🧑‍💻 For Android Supports 👇

🖥 Google Chrome Update

⚙️ Android System WebView

🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @SiteHotline

❤️ Dashboard : ap.lk/dashboard

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥4922🔥7🆒4