AP TECHNICAL TEAM
52.6K subscribers
249 photos
41 videos
4 files
337 links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 THEORY - @AP24T
├ 2025 THEORY - @AP25T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
🔔 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Guess Day Marking Scheme Update
🔍 Only available Sinhala Medium
🛡 100% Protected PDF

Available Classes
🪟 2023 All Revision + Paper Classes - December
🪟 2023 Theory Classes - December
🪟 2023 All Revision Only Classes - December
🪟 All, Revision + Paper, Revision Only & Theory Classes - December (Indeepa Gampaha & Rotary Nugegoda)
🪟 Sipwin Students - Learnix Access Physical (Sipwin institute - Kurunegala) December

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🔔 Guess Paper 05 Marking Scheme
🔍 Only available Sinhala Medium
🛡 100% Protected PDF

Available Classes
🪟 2023 All Revision + Paper Classes - December
🪟 2023 Theory Classes - December
🪟 2023 All Paper Only Classes - December
🪟 All, Revision + Paper, Paper Only & Theory Classes - December (Indeepa Gampaha & Rotary Nugegoda)
🪟 Sipwin Students - Learnix Access Physical (Sipwin institute - Kurunegala) December

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🌐 Website : AP.LK

✔️ Hotline Contact
├ Main Hotline - @aphotline
╰ Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

⚡️ Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
105❤‍🔥5
⭐️ Happy New Year to our amazing community! 👍 Wishing you a year filled with joy, success, and memorable moments. Cheers to new beginnings! ⚡️

💎 TECHNICAL LEAD - ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
651❤‍🔥43🔥7🆒5😎2
හෙට දින උසස් පෙළ විභාගය සදහා මුහුණ දෙන නංගිලා මල්ලිලාට අපගෙන් උණුසුම් සුභ පැතුම්! 🔥

දිනලා විතරක් ඉවර කරන්න.
⚡️💯

⭐️ If you can dream it, you can do it. Never give up 🤜🔥


🔥 AP Technical Lead - ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥78344🔥10🥰8🆒3
🔔 2024 ජනවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම : 2024 JANUARY PAYMENT NOTICE

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🆓(පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

🌐 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

◇───────────────◇

2024 THEROY ONLINE - LKR 3400.00

2025 THEROY ONLINE - LKR 3300.00

◇───────────────◇

📣 වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය⚡️
📣 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
📣පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
📣පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 🕯 )
📣 පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය
🔖 APTechnical Channel වෙත පිවිස ලබා ගත හැක.

🌐 Website : AP.LK

✔️
Hotline Contact
├ Main Hotline - @aphotline
Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

⚡️
Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥37🆒82
🔔 Guess Papers Marking Schemes Update
🛡 100% Protected PDF

🔗 To Get this, Click Here!

🌐 Website : AP.LK

⚡️ Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
120❤‍🔥8🆒4😎3
🔥 AP Technical Lead සදහා Graphics Designer කෙනෙකුට සම්බන්ධ වීමේ අවස්ථාවක් 🔔

Formal Education:
Basic Knowledge in graphic design, visual communication.
Design Software Proficiency:
Standard design software such as Adobe Creative Suite (Photoshop, Illustrator, InDesign), CorelDRAW, or other relevant tools.

✉️ දැනට කර ඇති නිර්මාණ සහ CV එකක් @APTechnicalLead_bot ට inbox කරන්න.

🔥 AP Technical Lead - ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1168🔥5🆒4😎1
🔴 Technical Team එකෙන් කරන විශේෂ නිවේදනය.

⚠️ Card Active කරගන්න පරණ ස්ලිප් upload කරන්න එපා. අපි සියලු ස්ලිප් වෙන වෙනම පරික්ෂා කරලා active කරන්නේ..
(එහෙම කරොත් ඒ මාසේ නැවත ස්ලිප් එකක් upload කරන්න බැරි වෙනවා)

😄 අදාල මාසයට අදාල ස්ලිප් එක පමණක් upload කරන්න.
පරණ ස්ලිප් Upload කරන්න එපා. කිසිදු දැනුම්දීමකින් තොරව ගිණුම banned කරනවා.
😄 ස්ලිප් එක මත Gmail ලිපිනය ලියා තිබීම අනිවාර්යයි.
😄 Online Payment එකක් නම් එහි Remarks වලට හෝ reference වලට අදාල මාසය සහ නමෙහි කොටසක්, ඔබ ලබා ගන්නා පන්තියේ කෙටි යෙදුම සහ දිනය ඇතුලත් විය යුතුයි.

‼️ (උදාහරනයක් ලෙස, නම Malshi නම් පන්තිය 2024 Revision + Paper නම් 24RP හෝ 2025 Theory නම් 25T සහ අදාල ගෙවීම January 06 වෙනිදා කර නම්, JAN06 ලෙස
"MALSHI24RPJAN06"

ලෙස සදහන් වීම අනිවාර්යය වේ.
)


🌐 Website : AP.LK

✔️ Hotline Contact
├ Main Hotline - @aphotline
╰ Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

🔍 Technical Lead | ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
25
🔔 2024 පෙබරවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම : 2024 FEBRUARY PAYMENT NOTICE

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🟩 (පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

🌐 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

◇───────────────◇

2024 REVISION + PAPER ONLINE - LKR 3800.00

2024 REVISION ONLY ONLINE - LKR 2800.00

2024 PAPER ONLY ONLINE - LKR 2000.00

2024 THEORY + REVISION + PAPER ONLINE - LKR 4800.00

2024 THEROY ONLINE - LKR 3400.00

2025 THEROY ONLINE - LKR 3300.00

◇───────────────◇

📣 වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය⚡️
📣 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
📣පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
📣පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 🕯 )
📣 පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය
🔖 APTechnical Channel වෙත පිවිස ලබා ගත හැක.

🌐 Website : AP.LK

✔️
Hotline Contact
├ Main Hotline - @aphotline
Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

⚡️
Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47🥰1😎1
Exam Year Self-Editable - Students

🔒 www.ap.lk හරහා Register වෙලා ඉන්න ළමයිට තමන්ට අදාල විභාග අවුරුද්ද මාරු කරගැනීමේ හැකියාව දැන් ලබා දීලා තියෙන්නේ.

🔴 Profile එකට ගිහින් තමන්ට අදාල විභාග වර්ෂය Update කරගන්න.

🔖 APTechnical Channel වෙත පිවිස Website එක පිළිබද ගැටළු වලට විසදුම් සහ Tutorial ලබා ගත හැක.

🌐 Website : AP.LK

✔️
Hotline Contact
├ Main Hotline - @aphotline
Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

❤️
TECHNICAL LEAD | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
63❤‍🔥12
❤️ පන්තියට අළුතින් සම්බන්ධ වන සිසුන් සදහා 🆕

🔖 සියළුම සිසුන් ප්‍රථමයෙන්ම www.ap.lk වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය අත්‍යවශ්‍ය වේ.

❤️ වෙබ් අඩවියෙහි Register වන ආකාරය :
🖥https://t.iss.one/Ap23Tech/267

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🔴න්ති ගාස්තු ගෙවීම

😄 Online සිසුන් සදහා පන්ති ගාස්තු ගෙවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු :
🖥 https://t.iss.one/Ap23Tech/343

🔴 මුදල් ගෙවීමෙන් පසුව Store වෙත පිවිස තමන්ට අදාල පන්තිය තෝරාගෙන මුදල් ගෙවීම් සනාථ කරන මාධ්‍යය එහි Upload කරන්න.
🔴 Courier හෝ Post මගින් ඔබට Tute ලබා ගත හැක. එය ස්ලිප් පත Upload කිරීමේදී ඔබට තෝරාගත හැක.
🔴 ස්ලිප් පත upload කර පන්තිය Activate වීමට මුදල් ගෙවා පැය 2-4 ක් දක්වා කාලය ගතවිය හැක.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🔴 ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා Group වෙත සබන්ධවිමෙන් පසුව Verify කරගන්නා ආකාරය.
🔒https://t.iss.one/Ap23Tech/42

🔴 AP.LK Class Recording හා Lesson Packs Video සම්බන්ධව
🖥 https://t.iss.one/Ap23Tech/282

🔴 Marks Analyze System
🖥 https://t.iss.one/Ap23Tech/149

🔖 පෙර අප පන්තියට සහභාගී වූ ළමයෙක් නම් විභාග වර්ෂය මාරු කරගන්නා ආකාරය : https://t.iss.one/Ap23Tech/346

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🔥🔥🔥🔥
Physical සහ Online ආකාරයෙන් සහභාගී වන සියලු දෙනාට LearniX AI කෘතීම බුද්ධි සහය ලබා ගත හැක.

🔒 How to Access LearniX AI - Early Access 2024 | 2025 :
🖥 https://t.iss.one/Ap23Tech/254

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🔴 Physical පන්ති ළමයෙක් වේ නම්, Store එකෙහි ඇති Physical ළමුන් සදහා වන කොටසේ තමන්ට ලැබුන කාඩ්පතෙහි Gmail එක ලිවීමට ඇති ස්ථානයේ Gmail එක ලියා අදාල පන්තිය වෙත Upload කරන්න.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
🔖පන්ති ආරම්භයට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් @CardActivationIssues_bot සම්බන්ධ කරගන්න.

Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා www.ap.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - -
✉️Tute Pack :

🔜 Access ලැබී වැඩකරන දින 4-5 ක් තුළ ඔබට අදාල Tute pack එක නිවසට ලැබෙනු ඇත.
Tute Pack ලැබීම Tracking වන ආකාරය පිළිබද තොරතුරු :
🖥 Tute Pack නොලැබීම සම්බන්ධව : https://t.iss.one/Ap23Tech/278
- - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🔖 වෙබ් අඩවිය මගින් Online ලෙස සහභාගී වන සිසුන්ට භෞතිකව පන්ති සදහා සහභාගී විය නොහැක.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🔴 භෞතික පන්ති වල සිසුන් සදහා

🔴 භෞතිකව සම්බන්දවන සිසුන් සදහා අදාල ආයතනයේ දී මුදල් ගෙවා සම්බන්ද විය හැක.
🔴 භෞතිකව සම්බන්දවන සිසුන් සදහා ආයතනයේ දී නිබන්දන ලැබෙනු ඇත.
🔴 භෞතිකව සම්බන්ධ වන සිසුන් හට ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා Online සහභාගී විය නොහැක.

- - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🧑‍💻 AP Hotline : @aphotline

💬 Online පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා
තාක්ෂණික සහය :
🧑‍💻 AP Hotline : @aphotline
🌐 Telegram : @ApTechnicalSupport

වෙබ් අඩවිය සම්භන්ධ ගැටළු නිරාකරණය කරගැනීම සදහා
🌐 Telegram : @SiteHotline

💬 Physical පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා
📞Call / Whatsapp : 074 178 3886

🔒 Class activate කරගැනීමේ ගැටලු සම්බන්ධව
🌐 @CardActivationIssues_bot

🔖 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🌐 සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාලයකදී 072 632 3931 | 074 178 3886 දුරකථන අංකය වෙත ගැටළු යොමු කරන්න. සති අන්තයේ දින වල @APTuteHotline වෙත ගැටළු යොමු කරන්න.

🔖 Online Paper class සම්බන්ධ ගැටලු සඳහා
🌐 Telegram : @Pasindu_Induwara

Website/Online Class Administrator

🔖 APTechnical Channel වෙත පිවිස Website එක පිළිබද ගැටළු වලට විසදුම් සහ Tutorial ලබා ගත හැක.

🌐 Website : AP.LK

🧑‍💻 Hotline Contact
├ Main Hotline - @aphotline
Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

❤️ TECHNICAL LEAD | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
50🔥6🥰3😎1
🔖 Dear Users,

Please be informed that our website, www.ap.lk, will undergo scheduled maintenance on Tuesday, 6 February, for approximately one hour. During this time, the website will be temporarily unavailable as we implement necessary updates to enhance your browsing experience.

We apologize for any inconvenience this may cause and appreciate your patience and understanding.

Thank you for your continued support.

🔥 AP Technical Lead - ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🆒37🔥139😎5
🔔 We are pleased to inform you that the scheduled maintenance on our website, www.ap.lk, has been successfully completed🔧. The website is now back to its normal operation ⌨️.

We apologize for any inconvenience caused during the downtime and appreciate your patience.


🔥 AP Technical Lead - ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥4810
💬💬💬💬💬💬
🔔 Anuradha Perera Class Time Table Update 2024.02.13

👛 Online & Physical Class
👛 Paper Class Discussion
👛 Online Paper Sessions

🌐 Website : AP.LK

🔧 කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා 🔻 AP.LK Card Activation Issues Bot

🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

🧑‍💻 Hotline Contact
├ Main Hotline - @aphotline
Technical Hotline - @aptechnicalsupport

🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥60❤‍🔥1411🥰4
🔖 Tute Pack Courier Service මගින් ලබා ගන්නා ළමුන් සදහා Tute Pack Courier Service මගින් ලබා ගන්නා ළමුන් සදහා

🔍 SP******** මේ ආකාරයෙන් Tute Tracking Number පෙන්වන අය
🚀 Promt Express Tracking Click Here ⌨️
මේ Site එක හරහා Tracking Number එක Type කරලා Track කරලා බලන්න තමන්ගේ Tute Pack එක කොහෙද තියෙන්නේ කියල.

🔍 CRE******* මේ ආකාරයෙන් Tute Tracking Number පෙන්වන අය
🚀Fardardomestic Tracking Click Here ⌨️
මේ Site එක හරහා Tracking Number එක Type කරලා Track කරලා බලන්න තමන්ගේ Tute Pack එක කොහෙද තියෙන්නේ කියල.

👛 ඔබගේ Tracking id එකෙකි මුල් අකුරු දෙක SP ලෙස සදහන් වන්නේ නම් අදාල courier service එක Promt Express ද CRE ලෙස සදහන් වන්නේ නම් Fardar Express Domestic ද වේ.

🔔 ස්ලිප් එක upload කර සතියේ දින වල දින තුනක් ඉක්මවා
Tute On The Way

ලෙස දිස් වන්නේ නම් තවම Tute හමුවී නොමැති නම් පමණක් අදාල ආයතනය සම්භන්ධ කරගෙන විමසීම් සිදු කරන්න.


🎙 Promt Express - 011 4422733
🎙 Fardar Express Domestic - 011 2812512


🔖 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🌐 සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාලයකදී 072 632 3931 | 074 178 3886 දුරකථන අංකය වෙත ගැටළු යොමු කරන්න. සති අන්තයේ දින වල @APTuteHotline වෙත ගැටළු යොමු කරන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥375
🆕 2024 Revision + Paper Physical With Online 2024 Theory Class 🔔

2024 Revision + Paper Physical With
2024 Theory Class Online


🗣️ පන්තිය පිළිබද තොරතුරු හොදින් කියවා මෙම පන්තිය ලබා ගන්න.

⭐️ මෙම පන්තිය ලබා ගැනීමට ඉන්දීප, රොටරි, No Zero හෝ සිප්වින් ආයතනයන්හි Revision + Paper භෞතික කාඩ්පත ලබා ගැනීම අනිවාර්යය වේ.
⭐️ මෙම පන්තිය මගින් Theory පන්ති සදහා භෞතික ව සම්භන්ධ විය නොහැක.
⭐️ මෙහි ලබා දෙන්නේ Theory Online පන්ති පමණි.
⭐️ ප්‍රශ්න පත්‍ර සහ Revision සදහා භෞතිකව අදාල ආයතන වෙත සම්භන්ධ විය යුතු වේ.

Payment Notice :

⭐️ මෙම පන්තිය ලබා ගැනීමට ඉන්දීප, රොටරි, No Zero හෝ සිප්වින් ආයතනයන්හි Revision + Paper භෞතික කාඩ්පත සහ රු.700.00ක මුදලක් Online මගින් ගෙවා එහි Receipt පත එකට තබා ලබා ගත් Photo එකක් Upload කරන්න. (Receipt එක මත Gmail ලිපිනය ලියා තිබීම අනිවාර්යය වේ)
⭐️ Tute, Delivery හෝ Post කිරීමක් සිදු නොවේ.
අදාල ආයතන වෙත පන්ති ගාස්තු ගෙවීම් වාර්තාවක් යවන අතර අදාල ආයතනයේ Instructor කෙනෙකු මාර්ගයෙන් Tute ලබා ගත හැක.
(Tute ලබා ගැනීමට භෞතික පන්තිය අදාල ආයතනයේ පැවැත්වීමට දින දෙකකට පෙර ගෙවීම් කර පන්තිය Active වී තිබිය යුතුය)
⭐️ වෙනත් අයෙකුගේ කාඩ්පතක් upload කළහොත් කිසිදු දැනුම්දීමකින් තොරව ගිණුම අහෝසි කරනු ලැබේ.

🖥 To Get This Class Click Here

🔧 කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා 🔻 AP.LK Card Activation Issues Bot
🌐 Website : AP.LK

❤️ TECHNICAL LEAD | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥91
💬💬💬💬💬💬
🔖 No Zero මහනුවර , Sipwin කුරුණෑගල , Rotary නුගේගොඩ සහ ඉන්දීප ගම්පහ ආයතන සදහා සහභාගී වන සියලුම ළමයි

‼️ සැ.යු. website එකේ ලියාපදිංචි වූ Gmail එක සහ ප්‍රශ්න පත්‍රය මත ලියූ Gmail එක සමාන විය යුතුය.


▪️ ප්‍රශ්න පත්‍ර වල ලකුණු ලබා ගැනීම සහ Mark Analyze System සදහා හැකි ඉක්මනින් www.ap.lk හරහා නිවැරදි තොරතුරු ඇතුළත් කර ගිණුමක් සාදා ගන්න.

ප්‍රශ්න පත්‍ර වල සියලු ලකුණු Website එක හරහා සහ Telegram Bot හරහා නිකුත් කරන බැවින් සියලුම ළමුන් webSite එක හරහා Register වී සිටීම අනිවාර්යය වේ.

🌐 Website : www.ap.lk
❤️ Mark Analyze Bot : @Marks_Analyze_BOT

🔥 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥173
🇱🇰 Sri Lankan 1st AI Learning Assistant 👍

🔖Online ළමයි සදහා,
අදාල මාසයට නියමිත Class එක Active වීමෙන් පසුව
🔥🔥🔥🔥 Unlimited භාවිත කිරීමේ හැකියාව අත්විදිය හැක.

🔖 භෞතික ළමයි සදහා,
සිප්වින්, No Zero, රොටරි, ඉන්දීප ආයතන

පන්ති සදහා සහභාගී වන ළමයිට,
🔥🔥🔥🔥 කෘත්‍රිම බුද්ධි සහයක සමගින් ඉගෙනුම් කටයුතු පහසු කරගැනීමේ හැකියාව පවතී,

මේ සදහා ඔබ අදාල භෞතික ආයතන මගින් ලබා ගත් Card එක හෝ ස්ලිප් එක මත ඔබගේ ap.lk ගිණුමට අදාල Gmail ලිපිනය ලියා එය website එකෙහි ඇති Store එක මගින් Physical Class වලට අදාල පන්ති සදහා card එක upload කර LearniX AI Unlimited භාවිත කිරීමේ හැකියාව අත්විදිය හැක.


◈─────────────────◈

Updates : @LearniX_AI
❤️ Live At : ap.lk/learnix

🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
64❤‍🔥10🔥7😎2🥰1
⚡️⚡️⚡️⚡️

ප්‍රශ්න පත්‍ර Centre හරහා සහභාගී වන ළමුන් සදහා කරන නිවේදනය


🔍 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් ඇති අතර ඔබ ස්ලිප් පත upload කිරීමේදී ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර වර්ගය තෝරාගන්න.
🔍 එහිදී පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.

🔍 Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (Paper Centre ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
🔍 එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
✈️ ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26😎5
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️

🔔 2024 මාර්තු මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🟩 (පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

🌐 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

🔖 ස්ලිප් පත Upload කිරීමේදී ඔබට අවශ්‍ය නිවැරදි ප්‍රශ්න පත්‍ර වර්ගය තෝරාගන්න.
🔖 මාර්තු මාසය සදහා පමණක් මෙම පන්ති ගාස්තු වලංගු වේ.

2024 REVISION + PAPER ONLINE PAPER - LKR 3800.00
2024 REVISION + PAPER PAPER CENTRE - LKR 3800.00


2024 REVISION ONLY ONLINE - LKR 2800.00


2024 PAPER ONLY ONLINE PAPER - LKR 2000.00
2024 PAPER ONLY PAPER CENTRE - LKR 2000.00


2024 THEORY + REVISION + PAPER ONLINE PAPER - LKR 4800.00
2024 THEORY + REVISION + PAPER PAPER CENTRE - LKR 4800.00


2024 THEROY ONLINE PAPER - LKR 3400.00
2024 THEROY PAPER CENTRE - LKR 3400.00


2025 THEROY ONLY ONLINE - LKR 3300.00

2025 THEROY + PAPER ONLINE - LKR 4100.00


😡 එකම ස්ලිප්පත යොදාගනිමින් වෙනත් පන්තියක් Active කරගැනීම හෝ ඊට උත්සහ දැරීම සිදු කළහොත් කිසිදු දැනුම්දීමකින් තොරව ගිණුම Banned කරනු ලැබේ.

📣 වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය⚡️
📣 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
📣පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
📣පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 🕯 )
📣 පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය
✍️ https://t.iss.one/Ap23Tech/347 වෙත පිවිස ලබා ගත හැක.

🌐 Website : AP.LK
🔧 කාඩ්පත් Active නොවීම් ගැටළු සදහා 🗄 AP.LK Card Activation Issues Bot
✔️
Hotline Contact
├ Main Hotline - @aphotline
Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

🔥 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47😎2🆒1
🎮 Introduction to AP.LK Live Support System 💬

☘️ Now, you can ask questions and get help fast on our web site! Exciting news - we've added live chat support to AP.LK. Need help with classes, tutorials, or website issues? Just chat with us. Quick, easy support is here for you!

Features ➡️

💬 User Friendly Chat Mode
👤 Sync with AP.LK Profile
📑 Emoji Supported
📄 Better UI for Mobile & PC
🔔 Message Notifications Available

◈──────────────────◈

✔️ How to Use : Click Here
🔔 Articles : help.ap.lk

🧑‍💻 Developer : @SinglDev

◈──────────────────◈
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
46🔥11🆒4❤‍🔥2