AP TECHNICAL TEAM
52.7K subscribers
249 photos
41 videos
4 files
337 links
Telegram Channels
├ 2024 MAIN REVISION - @APMR24
├ 2024 THEORY - @AP24T
├ 2025 THEORY - @AP25T
├ 2024 Paper Class - @APPC24
╰ Technical Team - @AP23Tech

🟢 WEB : https://ap.lk
🔴 YouTube : https://www.youtube.com/@AnuradhaPerera
Download Telegram
✔️ AP.lk වෙබ් අඩවිය නැවතත් සුපුරුදු පරිදි භාවිතා කළ හැක.

🗣️ තවමත් ඔබට නිසි පරිදි වෙබ් අඩවියට සම්බන්ධ විය නොහැකිනම් පමණක්, වෙබ් අඩවියට පිවිසීමට භාවිතා කරන 🖥 Browser එකෙහි Cache Clear 🧹කර නැවත උත්සාහ කර බලන්න.

➡️ Cache Clear කිරීම සදහා මෙම පියවර අනුගමනය කරන්න 👇

⚙️ Instructions for Android & Windows

⚠️ Cache & Data Clear කිරීමේදී ඔබගේ දැනට තිබෙන Login Session එක Clear වන බැවින් මෙම පියවර වෙබ් අඩවිය Load වීමේ දෝෂයක් පවතීනම් පමණක් භාවිතා කරන්න. 🗣️


➡️ Apologies for the inconvenience caused.

👍 Thank you for your patience.

✔️ Hotline Contact
├ Main Hotline - @aphotline
╰ Technical Hotline - @aptechnicalsupport

🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

❤️ Dashboard : ap.lk/dashboard

🔍 Technical Lead
🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
71❤‍🔥10👍8🔥7🥰2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Powerfull People Make Places Powerfull 🔥⚡️

💠PRACTICAL NIGHT SEMINAR'23

#Practical_Night_Seminar_23
#ජීවිතයට_Physics
#technical_lead

⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥395🔥3816👍6🆒4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️ AP.LK Update for PRACTICAL NIGHT '23

🔍 Not Released yet... Stay Tuned 📌

🧑‍💻 Developer : @SinglDev

Join : @Practicalnight23

🔍 Technical Lead
🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥126❤‍🔥38👍10🆒96
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔵 දෙසැම්බර් මස සදහා slip upload කිරීමේදී NIC verification එකක් අවශ්‍ය වන අතර එහිදී ඔබේ NIC එකෙහි photo එකක් upload කිරීම අත්‍යාවශ්‍ය නොවේ profile එකෙහි NIC number එක තිබීම ප්‍රමාණවත් වේ.( මෙය REGISTER වීමෙදී ලබාගෙන ඇත)

slip එක upload කිරීමේදී මෙම වීඩියෝවෙහි දැක්වෙන පියවර ඔස්සේ slip එක upload කරන්න

🔵slipඑක upload කිරීමේදී ඔබට wrist band එකෙහි ප්‍රමාණය තෝරා ගැනීමට කොටසක් ඇති අතර එහි ඔබට ගැලපෙන නිවැරදි  ප්‍රමාණය තෝරා slip එක submit කරන්න

🔵 දෙසැම්බර් මස පන්ති ගාස්තු ඇතුළු සියලු විස්තර


⭐️⭐️⭐️⭐️⭐️⭐️
1️⃣2️⃣3️⃣4️⃣
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
114👍20🥰6🆒5
🔴 Practical Night 2023 සදහා තවත් භෞතික ආසන  50ක් රාත්‍රී 9.15 වන විට Enable කරනවා❤️

AP.LK හරහා

t.iss.one/practicalnight23

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
73👍12🔥1
🟥විශේෂ නිවේදනය

🔵මාසික නිබන්ධන හෝ ප්‍රශ්න පත්‍ර තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගන්නා සිසු සිසුසිසුවියන් වෙත,

10.12.2023 දින රාත්‍රී 10.00 සිට, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මගින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය  හේතුවෙන්, ඔබගේ නිබන්ධන කට්ටල ලැබීම ප්‍රමාද වීම සිදුවිය හැක.

වර්ජනය අවසන් වූ වහාම හැකි ඉක්මණින්, තැපැල් හරහා නිබන්ධ කට්ටල ලබා ගන්නා සිසුන් වෙතද එම කට්ටල ලැබෙනු ඇත
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥228👍32🆒276❤‍🔥4
🔔සියලුම සිසු සිසුවියන් වෙත,

🔵2023.12.17 (ඉරිදා) දින රාත්‍රී 10.00 වන තෙක් ගෙවීම් සිදු කළ සියලුම සිසු සිසුවියනගේ නිබන්ධන කට්ටල📘 අප කාර්‍යාලයෙන් මේ වන විට නිකුත් කොට අවසන් කර ඇති අතර, එම බෙදා හැරීමට අදාළ, සියලුම Tracking Details DEC 18 දින රාත්‍රී 12🕖 වන විට ඔබට site එක හරහා ලබාගත හැකි ආකාරයට යාවත්කාලීන වීම් සිදුවනු ඇත්.අද දින සිට ඔබ අතට ලැබීමද සිදුවනු ඇත.

🔵එසේ නොලැබෙන සිසුන් හට, පෙර දැනුම් දී ඇති පරිදි අදාල courier සේවාව හඳුනාගෙන, ඔබගේ Tracking no එක ඔවුන්ට ලබා දීමෙන් ඔබගේ කට්ටලයේ විස්තර ලබා ගත හැක.

🔵 Tracking id එක web site එක හරහා ලබා ගන්නා ආකාරය

ඔබගේ tracking id එකෙහි මුල් අකුරු දෙක SP ලෙස සදහන් වන්නේ නම් අදාළ currier service එක Promt XPresss ද CRE ලෙස සදහන් වන්නේ නම් Farder Express Domestic ද වේ
🔍Promt XPress 011 4 422733
🔍Farder Express Domestic 011 4 422733


🔵අමතරව,
ඉහතකී වෙලාව තෙක් ගෙවීම් කළ සියලුම සිසුන්ගේ කට්ටල මේ වන විටද ඔබ වෙත කාර්‍යයාලයෙන් නිකුත් කොට ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළ නියතව ඔබට එය ලැබෙනු ඇත. එසේ නොලැබෙන සිසුන් හට ඉහත කී පරිදි විස්තර විමසීමද සිදු කළ හැක.
🔍සතියේ දින වල 072 632 3931
🔍සති අන්තයේ
@aptutehotline

-TUTES TEAM
ජීවිතයට PHYSICS
55👍11❤‍🔥5🔥2🥰2
‼️ 2023 Revision , Theory සහ Paper only , [ONLINE] ළමුන් වෙත කෙරෙන විශේෂ නිවේදනය,

දෙසැම්බර් ▫️▫️ රාත්‍රී 12 සිට (හෙට දින සිට) Centre සදහා සම්භන්ධ වීමට දින අවසන් වීම හේතුවෙන් Online Centre Classes Payments ගැනීම නවත්වනු ලැබේ.
ඒ අනුව පහත Online Classes  සදහා Payments ලබා ගැනීම නතර කරනු ලබයි.
🪟 2023 Main Revision + Paper (Paper Centre) December
🪟 2023 Rapid Revision + Paper (Paper Centre) December
🪟 2023 Paper Only (Paper Centre) December

🔴 සහ 2023 වර්ෂයේ අනෙකුත් Online පන්ති සදහා සියලු ගෙවීම් ▫️▫️ දිනෙන් නවත්වනු ලැබේ. ඊට පෙර ඔබට ලබා ගත යුතු පන්ති සදහා ගෙවීම් සිදු කර අවසන් කරන්න.
සියලු ගෙව්ම් සදහා Tute Pack සුපුරුදු පරිදි නිවසට එවනු ලැබේ.

අවශ්‍ය සහය
🔖 APTechnical Channel වෙත පිවිස ලබා ගත හැක.

🌐 Website : AP.LK

✔️ Hotline Contact
├ Main Hotline - @aphotline
╰ Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

⚡️ Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
44👍15❤‍🔥7🔥3
🔴 Main EXAM 02 MARKS උදේ 11.30 සිට බලන්න පුලුවන්

PAPER එකේදි ඔයාලා අතින් ලියපු EMAIL ADDRESS වල අපහැදිලිතා නිසා ENTER කිරීමේදී අත්වැරදීම් තියෙන්න පුලුවන් නිසා BOT ගෙන් ලකුණු පෙන්නන්නෙ නැතිනම් මේ INSTTRUCTOR ට දැනුම් දෙන්න. අද දිනය තුල හදලා දෙයි

Online-@Prabod_J2
Indeepa-
@GIHAN_API
Sipvin-
@Hesanda_DS1
Rotary-
@PASANPDD
92👍7🔥7❤‍🔥5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⭐️ Introduction to AP Marks Analyze - Telegram Mini App 👨‍💻

☘️ Step into the world of AP Marks Analyze, a sleek Telegram mini-app revolutionizing the way you handle paper marks. Fast, user-friendly, and cutting-edge, it's the perfect tool for educators and students to quickly capture and analyze academic performance. Get ready to elevate your academic analysis with style and efficiency! 📈

ℹ️ What's New ➡️

⭐️ User-Friendly Interface 💎
📊 New Analyze Chart
Instant Analysis ⚡️
📊 More Features soon... 🔜

🧑‍💻 Developer : @SinglDev

◇───────────────◇

📈 මේ අලුත් Telegram Mini-App එක Use කරල ඔයාලට පුලුවන් Paper Marks කලින්ට වඩා ඉක්මනින් සහ පහසුවෙන් විස්තරාත්මකව බලාගන්න. මේක Use කරන්න කලින් මුලින්ම Marks Analyze BOT ට Log වෙලා ඉන්න ඕනෙ (Click here for Tutorial). කලින් වගේම Chart එක ගන්න ඕනෙ නම් /analyze Command එක Use කරල 📉 සහ 🧾 Files සමග Chart Image එක ලබාගන්න පුලුවන්.

◇───────────────◇

📊 BOT : @Marks_Analyze_BOT

🔍 Technical Lead
🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥68🔥9👍54🆒4
🤭 GUESS PAPER 03 MARKING UPDATE 🎁
Sinhala Medium & English Medium Marking
🔒 100% Protected PDF

Available Classes
🪟 2023 All Revision + Paper Classes - December
🪟 2023 Theory Classes - December
🪟 2023 All Paper Only Classes - December
🪟 All, Revision + Paper, Paper Only & Theory Classes - December (Indeepa Gampaha & Rotary Nugegoda)
🪟 Sipwin Students - Learnix Access Physical (Sipwin institute - Kurunegala) December

🌐 Website : AP.LK

✔️ Hotline Contact
├ Main Hotline - @aphotline
╰ Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

⚡️ Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
91👍7🆒1
අපිට අවුරුද්දයි ❤️⚡️

💠ලංකාවේ ලොකුම Physics පන්තිය. Technical Side එකෙන් ඉහළටම ගේන්න අපිට පුළුවන් උනා.

🔥 AP Technical Team Members

😎 Members
@Irugallbandara
@MalithRukshan
@Error_316
@Ranil_Wickramasinghe
@hellopehesara
@Beta_025
@Nisal_Nimsara
@SeemawaAdmin
@mr_d_88
@SalilaSandaruwan
@IsumJanuda
@Tharusha_Alagiyawanna
@Hasiniisiwarii
@AkashSandeep

🔄 තවත් අලුත් තාක්ෂණික වෙනස්කම් රැසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

#ජීවිතයට_PHYSICS

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
706❤‍🔥94🔥28🥰7👍6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤️ We made it ⚡️❤️‍🔥

😎 Members
@Irugallbandara
@MalithRukshan
@Error_316
@Ranil_Wickramasinghe
@hellopehesara
@Beta_025
@Nisal_Nimsara
@SeemawaAdmin
@mr_d_88
@SalilaSandaruwan
@IsumJanuda
@Tharusha_Alagiyawanna
@Hasiniisiwarii
@AkashSandeep

⭐️ If you can dream it, you can do it. Never give up 🤜🔥


🔥 AP Technical Lead
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥437🔥2820😎6🆒5
🤭 GUESS PAPER 04 MARKING UPDATE 🎁
Sinhala Medium & English Medium Marking
🔒 100% Protected PDF

Available Classes
🪟 2023 All Revision + Paper Classes - December
🪟 2023 Theory Classes - December
🪟 2023 All Paper Only Classes - December
🪟 All, Revision + Paper, Paper Only & Theory Classes - December (Indeepa Gampaha & Rotary Nugegoda)
🪟 Sipwin Students - Learnix Access Physical (Sipwin institute - Kurunegala) December

🌐 Website : AP.LK

✔️ Hotline Contact
├ Main Hotline - @aphotline
╰ Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

⚡️ Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
117❤‍🔥7🔥4🆒2😎2
🔔 Main Exam II & Final Paper 10 Marking Scheme Update
🔍 Sinhala Medium & English Medium
🛡 100% Protected PDF

🔗 To Get this, Click Here!

🌐 Website : AP.LK

✔️ Hotline Contact
├ Main Hotline - @aphotline
╰ Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

⚡️ Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥1085😎2
🔔 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Guess Day Marking Scheme Update
🔍 Only available Sinhala Medium
🛡 100% Protected PDF

Available Classes
🪟 2023 All Revision + Paper Classes - December
🪟 2023 Theory Classes - December
🪟 2023 All Revision Only Classes - December
🪟 All, Revision + Paper, Revision Only & Theory Classes - December (Indeepa Gampaha & Rotary Nugegoda)
🪟 Sipwin Students - Learnix Access Physical (Sipwin institute - Kurunegala) December

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🔔 Guess Paper 05 Marking Scheme
🔍 Only available Sinhala Medium
🛡 100% Protected PDF

Available Classes
🪟 2023 All Revision + Paper Classes - December
🪟 2023 Theory Classes - December
🪟 2023 All Paper Only Classes - December
🪟 All, Revision + Paper, Paper Only & Theory Classes - December (Indeepa Gampaha & Rotary Nugegoda)
🪟 Sipwin Students - Learnix Access Physical (Sipwin institute - Kurunegala) December

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

🌐 Website : AP.LK

✔️ Hotline Contact
├ Main Hotline - @aphotline
╰ Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

⚡️ Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
105❤‍🔥5
⭐️ Happy New Year to our amazing community! 👍 Wishing you a year filled with joy, success, and memorable moments. Cheers to new beginnings! ⚡️

💎 TECHNICAL LEAD - ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
651❤‍🔥43🔥7🆒5😎2
හෙට දින උසස් පෙළ විභාගය සදහා මුහුණ දෙන නංගිලා මල්ලිලාට අපගෙන් උණුසුම් සුභ පැතුම්! 🔥

දිනලා විතරක් ඉවර කරන්න.
⚡️💯

⭐️ If you can dream it, you can do it. Never give up 🤜🔥


🔥 AP Technical Lead - ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥78344🔥10🥰8🆒3
🔔 2024 ජනවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම : 2024 JANUARY PAYMENT NOTICE

සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ. අදාළ පන්ති ගාස්තු සනාථ කිරීමට සහ Card Active කරගැනීමට ගෙවීම් සදහා ලැබුණු Slip පත හෝ අදාල Document මෙම වීඩියෝවෙ පරිදි වෙබ් අඩවියට Upload කරන්න.

⚡️ SOLO හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමකින් හෝ කාඩ්පතකින් ගෙවීම් සිදු කල හැකි අතර SOLO මගින් ගෙවීමේදී මෙම මාසය සදහා පන්ති වලට සහභාගීවීමට 25GB-35GB DATA නොමිලේ ලැබේ 🆓(පලමු SOLO PAYMENT 1000 සදහා‼️)

🌐 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

◇───────────────◇

2024 THEROY ONLINE - LKR 3400.00

2025 THEROY ONLINE - LKR 3300.00

◇───────────────◇

📣 වෙබ් අඩවියට Register වන ආකරය සහ Slip Upload කරන ආකාරය⚡️
📣 නව සිසුන් සම්බන්ධ වන ආකාරය
📣පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධ (පන්ති ගාස්තු ගෙවීම් ආකාර සහ Card Active කර ගැනීම සදහා පියවර )
📣පන්ති පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන ( Time Table 🕯 )
📣 පන්ති පිළිබද සියලු විස්තර සහ ඇතිවන සියලු ගැටළු සදහා අවශ්‍ය සහය
🔖 APTechnical Channel වෙත පිවිස ලබා ගත හැක.

🌐 Website : AP.LK

✔️
Hotline Contact
├ Main Hotline - @aphotline
Technical Hotline - @aptechnicalsupport
🧑‍💻 තාක්ෂණික සහය සඳහා : @AP_HELP_23_BOT

⚡️
Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥37🆒82
🔔 Guess Papers Marking Schemes Update
🛡 100% Protected PDF

🔗 To Get this, Click Here!

🌐 Website : AP.LK

⚡️ Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
120❤‍🔥8🆒4😎3