2027 THEORY - PHYSICS | ANURADHA PERERA
27.3K subscribers
914 photos
39 videos
297 files
842 links
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා

Theory Group : @AP2027TG

🟢 WEB : www.ap.lk
🔴 YouTube : t.ly/_OsC
Download Telegram
🔴 අද දිනය සදහා අවශ්‍ය වෙන TUTE PDF එක, සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යන්ගෙන්,

🔹AP.LK වෙබ් අඩවියෙහි ඔබ ENROLL කරගත් CLASS එක වෙතට ඇතුලත් කර ඇත. තවම TUTES නොලැබුනු ONLINE සිසුන් PDF එක DOWNLOAD කරගන්න.

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
212🥰1
🔴කාර්‍යය ශක්තිය හරියට තේරුනාද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7942💯52🤝2🫡1
🔴 අද 2027 THEORY සිසුන් සදහා

💠TRAINING PAPER 08 MCQ PAPER DISCUSSION ZOOM STREAMING SESSION

🔺අද ( මාර්තු 29 ඉරිදා )

🔻රාත්‍රී 8.00  සිට

🔹ZOOM LIVE STREAM ලෙසින්

TRAINING PAPER DISCUSSION එක සිදු කරනු ලබන්නේ පීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් වේ.

ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ..

මිතුරන් දැනුවත් කරන්න.
251
🔴හෙට මාර්තු 30 සදුදා 2026 REVISION සැලැස්ම


🚨 ද්‍රවගති විද්‍යාව සම්පූර්ණ පාඩම

➡️
NOZERO මහනුවර

🔘උදෑසන 7.30 - 12.30
⚠️ භෞතිකව පමණයි

➡️
සිප්වින් කුරුණෑගල + ONLINE LIVE
📱

🔘දහවල් 1.30 - 5.00

⚠️ සිප්වින් සිසුන්ට භෞතිකව සහ සියලු ONLINE සිසුන්ට ap.lk හරහා

🔹මෙම පාඩම බදාදා දින ZOOM STREAMING ලෙස සහ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින ONLINE LIVE ලෙසින් ලබා දේ.

🔴
MAIN & FULL PAPER CLASS UPDATES


හෙට දින සිප්වින් කුරුණෑගල, රොටරි නුගේගොඩ සහ NO ZERO මහනුවර භෞතික ආයතනවල Season Paper 8 MCQ, FULL PAPER 15 Sessions පැවැත්වේ.

️ සිප්වින් කුරුණෑගල
2026 SEASON PAPER
8:30 AM - 11:30 AM (SESSION 01)
1:30 PM - 4:30 PM (SESSION 02)

2026 FULL PAPER
8:00 AM - 1:00 PM (SESSION 01)
11:30 AM - 4:30 PM (SESSION 02)

️ රොටරි නුගේගොඩ
2026 SEASON PAPER
8:00 AM - 11:00 AM
3:00 PM - 6:00 PM

2026 FULL PAPER
7:30 AM - 12:40 PM (SESSION 01)
1:00 PM - 6:10 PM (SESSION 02 )

️ NO ZERO මහනුවර
2026 SEASON PAPER
2:30.PM -5:00 PM

2026 FULL PAPER
7:30 AM - 12:30 PM (SESSION 01)
1:30 PM - 6 :30 PM (SESSION 02)


⚠️මීට අමතරව,
MAIN EXAM සදහා සිකුරාදා දිනයේ සහභාගී වීමට නොහැකි වූ සිසුන් සදහා

🔴 පහත දැක්වෙන SESSION වෙත සම්බන්ධ වී නැවත MAIN EXAM PAPER එක ලිවිය හැකි වේ.

🟡 හෙට මාර්තු 30 සදුදා : NOZERO මහනුවර, INDEEPA ගම්පහ සහ SIPWIN කුරුණෑගල

🔘08.00 AM - 11.00 PM ESSAY
🔘11.45 AM - 01.45 PM MCQ

🚨 වැදගත් : මෙහිදී PAPER එක MARKING සිදුකර ලකුණු ඔබට ලැබෙන අතර ඔබව RANK කිරීමක් සිදු නොවේ.

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
151🙏1
🔴 2027 THEORY ONLINE සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

TRAINING PAPER 08 MCQ PAPER DISCUSSION | ZOOM STREAMING SESSION


ZOOM link -
https://us06web.zoom.us/j/83138361399?pwd=j9IsPC6jW8zomhFs7shiDy06rKT3h8.1

 
රාත්‍රී 8.00 සිට සජීවීව
131👏1
😎ලාවා ගේම් එකට ඔයාල ලෑස්තිද

6️⃣ 🔤🔤🔤🔤 🔤🔤🔤🔤

⚡️Games List
1. Cricket
2. Red Light Green Light
3. Balloon Leg Sprint
4. Lava Escape
5. Newspaper Fashion Battle
6. Creative Wall Art Challenge
7. Ultimate Rope Ring
8. Balloon Relay Rush
9. Splash Pass Relay
10. Spin Master Showdown
11. Ball Track Builders

🤩අවුරුද්දේම STRESS එකපාර නැතිවෙන AP GAMES DAY 2026 | අඛණ්ඩව 07 වන වරටත්

📅අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා
ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය

CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🔥

🔴දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු ❤️‍🔥

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

#Anuradhaperera #apgamesday
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥49291
🔴 2027 HOMEWORK DISCUSSION

2027 THEORY සිසුන් සදහා
- - - - - - - - - - - - - - - - - - - - - -
කාර්යය ශක්තිය ක්ෂමතාව නිබන්ධනයෙහි ශක්තිය කොටසේ ප්‍රශ්න අංක,
16 සිට 33 දක්වා ප්‍රශ්න සාකච්ඡාව.

හෙට රාත්‍රී 7.30 සිට.


ZOOM ONLINE LIVE 

ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න.

සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න.

ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි.
251🔥1
🔴හෙට 2028 THEORY නුගේගොඩ සැලැස්ම

🔴 මාන විශ්ලේෂණය ආරම්භය


👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱

🔤🔤🔤🔤

🗓  හෙට මාර්තු 31 අගහරුවාදා 

🔘පෙ.ව 7.30 - 11.30

📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

⚠️රොටරි සිසුන්ට භෞතිකව සහ මුලු ලංකාවටම ONLINE LIVE

‼️ නොමිලේ...

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

TELEGRAM CHANNEL

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
19🔥31
😈😈😈😈 😈😈😈😈 😈😈😈😈 😈😈

🚨 වැදගත් :

🔴 මෙම ප්‍රශ්න පත්‍රය ONLINE SESSION තුලින් ලිවීම සිදු නොවේ. සියලුම සිසුන් ලගම ඇති PAPER CENTER එක වෙත ගොස් PAPER එක ලිවීම සිදු කල යුතු ය.

🔴 සෑම සිසුවෙක් ම නිසි ආකාරයෙන් RANK කිරීමට අවශ්‍ය නිසාත් A/L විභාග අත්දැකීම ඒ අයුරින්ම ලබා දීමට අවශ්‍ය නිසාත් මෙලෙස මෙම ප්‍රශ්න පත්‍රය ONLINE SESSION තුල ලිවීම සිදු නොවේ.

🔹වැඩිදුර තොරතුරු ඉදිරියේදී..

🔹ඒ අනුව නව කාලසටහන පහත දැක්වේ.

🔴 FOR ALLISLAND PAPER CENTERS

🔹අප්‍රේල් 06 (MONDAY) to අප්‍රේල් 10 (FRIDAY)

🔘සඳුදා දින සිට සිකුරාදා දක්වා ඒ ඒ අදාළ ආයතනවල කාල සටහන අනුව ලිවීමට හැකියාව පවතී.
එම ආයතන වල කාලසටහන් සදහා අදාල GROUP එක වෙත JOIN වෙන්න.

PAPER CENTERS - https://papercentres.ap.lk

🔴 FOR PHYSICAL INSTITUTES

🔹දින දෙකක් ලබා දෙනු ලබයි

🔘DAY 01
අප්‍රේල් 03 (FRIDAY)

01. INDEEPA ගම්පහ - 8.00 AM - 11.00 AM
02. ROTARAY නුගේගොඩ - 8.00 AM - 11.00 AM
03. SIPWIN කුරුණෑගල - 8.00 AM - 11.00 AM

🔘DAY 02
අප්‍රේල් 06 (MONDAY)

01. INDEEPA ගම්පහ - 3.00 PM - 6.00 PM
02. ROTARAY නුගේගොඩ - 3.00 PM - 6.00 PM
03. SIPWIN කුරුණෑගල - 3.00 PM - 6.00 PM

🚨 SPECIAL NOTE FOR NO ZERO STUDENT

🔴 No Zero ආයතනය තුළ ශාලා ගැටලුවක් හේතුවෙන් ඔබට ඉහත දින වල MAIN EXAM
ප්‍රශ්න පත්‍රය ලිවීමට නොහැකි අතර, ඔබට පහත දිනවල එය ලීවීමට හැකිය

🔘NOZERO DAY 01
අප්‍රේල් 06 (MONDAY) :- 3.00 PM - 6.00 PM

🔘NOZERO DAY 02
අප්‍රේල් 09 (THURSDAY) :- 3.00 PM - 6.00 PM


🔹 මිතුරන් දැනුවත් කරන්න

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47🔥71
🌞 අලුත් අවුරුදු පන්ති සැලැස්ම 🍃

🗓️ අප්‍රේල් මාසයේ සියලුම පන්තිවල සැලැස්ම

2026 Main Revision - https://t.iss.one/APMR2026
2026 Theory - https://t.iss.one/AP2026T
2027 Theory - https://t.iss.one/AP2027T
2028 Theory - https://t.iss.one/AP28THEORY

🏆 ගම්පහින් ඇරඹී වසර 7ක් වැනි කෙටි කාලයක් තුළ මෙරට භෞතික විද්‍යා ඉතිහාසයේ දැවැන්තම පෙරළිය සිදුකළ එකම පන්තිය 🔥

2022: ලංකාවේ පලවෙනි ස්ථානය(Island 1st) ඇතුලුව A සාමාර්ථ 350 + ලංකාවේම A සාමාර්ථ වලින් 1/10ක්
2023:තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 730) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/6ක්

2024: දිවයිනේ මුල් ස්ථාන 10න් 2ක් ඇතුලුව තනි පන්තියක ලංකාවේ වැඩිම Physics A ( A 1300+) ලංකාවේ මුලු A සාමාර්ථ ගණනින් 1/4න්. ලංකාවේ මුලු Engineering Medicine ලමයි ගානෙන් 1/3ක් අපේ පන්තියේ ලමයි

📊 ප්‍රතිඵල පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු: https://results.ap.lk

වැඩිදුර විමසීම් - 074 178 3886

📱 Whatsapp - https://Wa.me/94741783886

අනුරාධ පෙරේරා | ජීවිතයට Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
64👌41🔥1😍1
🔴ජීවිතයට PHYSICS BAND

2K26 VERSION - INSIDE APRIL TUTE PACK 💎

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
214🔥36👌5😎4🙈3🤝21
🔴 2027 THEORY RECORDING ALERT

2027 THEORY සිසුන් සදහා 28/03, 28/03/2026 දින පැවති,

🔘කාර්යය ශක්තිය ක්ෂමතාව සම්පූර්ණ පාඩම INDEEPA & ROTARY


🔹Recordings මේ වන විට ap.lk වෙබ් අඩවියේ MARCH Classes වෙත ඇතුලත් කර ඇත.

🔹පාඩම මගහැරුනු ONLINE හෝ PHYSICAL සිසුන් දැන් එම කොටස අධ්‍යනය කරන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.

🧑‍💻TO GET RECORDINGS FOR PHYSICAL STUDENTS

➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱Google Chrome Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.


🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
371
🔴 2027 HOMEWORK DISCUSSION

2027 THEORY සිසුන් සදහා
- - - - - - - - - - - - - - - - - - - - - -
කාර්යය ශක්තිය ක්ෂමතාව නිබන්ධනයෙහි ශක්තිය කොටසේ ප්‍රශ්න අංක,
16 සිට 33 දක්වා ප්‍රශ්න සාකච්ඡාව.

අද රාත්‍රී 7.30 සිට.


ZOOM ONLINE LIVE 

ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න.

සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න.

ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි.
45😎32
🔴 2027 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🅰🅰🅰 🅰🅰🅰🅰

🚨 HOMEWORK DISCUSSION LIVE


📱  ZOOM link -
https://us06web.zoom.us/j/88396944550?pwd=VLWmu5sCCKyfDFai0q7CoodynAmMBi.1

🔹රාත්‍රී 7.30 සිට සජීවීව

🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
251
🔴 RESULTS ඇවිල්ලා විනාඩි 5ක් ඇතුලත ආපු පලවෙනිම කෝල් එක

ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය

🔤🔤🔤🔤🔤🔤 1️⃣🔤🔤

(අවසන් සියලු ප්‍රශ්න පත්‍ර වලත් පන්තියේ පලවෙනි ස්ථානය)

ඩිලාන් කරුණාරත්න ❤️

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
464🔥603😎31