2026 THEORY - PHYSICS | Anuradha Perera
35.9K subscribers
1.52K photos
69 videos
533 files
1.46K links
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා

Theory Group : @AP2026TG

🟢 WEB : www.ap.lk
🔴 YouTube : t.ly/_OsC
Download Telegram
🔴2026 ලමායි හෙට තාපය වැදගත්ම කොටසක් අපි පටන්ගන්නේ.

තාපමිතිය ආරම්භය හෙට රෑ 7.30ට සජීවීව.

Zoom+Youtube LIVE

LIVE එක MISS කරගනී කියල හිතෙන මෝඩ යාලුවාව Mention කරන්න.

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
156🫡15👌10❤‍🔥2😇2🔥1
2026-Theory_From_Last_Week_76 EM.pdf
399.9 KB
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක.

උදෑසන 7.00 සිට 7.55 වෙනකම් මේක කරලා 8.00
ap.lk වෙබ් අඩවිය ඔස්සේ  join වෙන්න

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
24
🔴 අද දිනය සදහා අවශ්‍ය වෙන ස්ථිති විද්‍යුත් ක්ශේත්‍ර TUTE PDF එක, සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යන්ගෙන්,

🔹AP.LK වෙබ් අඩවියෙහි ඔබ ENROLL කරගත් CLASS එක වෙතට ඇතුලත් කර ඇත. තවම TUTES නොලැබුනු ONLINE සිසුන් PDF එක DOWNLOAD කරගන්න.

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
36
🔴 2026 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය



📱 ZOOM link -
https://us06web.zoom.us/j/83705724104?pwd=NaISH781LG6VbQr72gHe3raYHokH94.1


🔹 උදෑසන 8.10 සිට සජීවීව

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
27🔥3
🔴 අද තාපමිතිය මුල සිට ආරම්භය ♨️

Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම

🎯ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.

Youtube 📱+ Zoom 📽️
🔤🔤🔤🔤  🔤🔤🔤🔤

📆 හෙට පෙබරවාරි 01 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE

🔴Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

⭐️මිතුරන් දැනුවත් කරන්න.

TELEGRAM : https://t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
63🔥4❤‍🔥2
🔴 විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම හරියට තේරුනාද ලමයි ආරම්භය

මොකද හිතන්නේ පාඩම ගැන
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
249🔥39👌76🫡1
2026_Revision_Heat_II PART 01 (1).pdf
866.1 KB
🔴 අද දිනට අදාල තාපමිතිය TUTE PDF එක,

🔹සිංහල, දෙමල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
55🔥21
🔴 2026 THEORY / REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

තාපමිතිය ආරම්භය


📱 ZOOM link -
https://us06web.zoom.us/j/85368136767?pwd=zgjbQYoPyCdaW0KRcgyflamQ45eCrO.1

🌐 YOUTUBE link -


🔹රාත්‍රි 7.30 සිට සජීවීව

⚠️Recording ගොඩගහගන්න හිතන්නවත් එපා. මේක මුල ඉදන්ම ලස්සනට කරගන්න ඕනේ පාඩමක්.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
38🔥2
🔴 2026 THEORY RECORDING ALERT



🔹2026 THEORY සිසුන් සදහා 31/01/2026 දින පැවති,

🔘ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර ආරම්භය


🔹Recordings මේ වන විට ap.lk වෙබ් අඩවියේ FEBRUARY Classes වෙත ඇතුලත් කර ඇත.

🔹පාඩම මගහැරුනු ONLINE හෝ PHYSICAL සිසුන් දැන් එම කොටස අධ්‍යනය කරන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.

🧑‍💻TO GET RECORDINGS FOR PHYSICAL STUDENTS

➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱Google Chrome Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.


🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
32
🔴හෙට 2026 REVISION මහනුවර


බල සමතුලිතතාවය FREE SEMINAR

🔹හෙට පෙ.බ.03 අඟහරුවාදා උදේ 7.30 -2.00

📍NO Zero මහනුවර

‼️ සියලු සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න.

⚠️අඟහරුවාදා දින ONLINE පන්තියක් පැවැත්වෙන්නේ නැත.

🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ.

🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47🥰2
Forwarded from AP TECHNICAL TEAM

2026 පෙබරවාරි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.
2026 REVISION ළමයිට විවරණ පොත් සහිත/රහිත ලෙස option දෙකක් ඇත. ඔබට අවශ්‍ය පන්තිය නිවැරදිව තෝරාගන්න. THEORY ළමයිට පන්තිය සමග විවරණ පොත් ඇතුලත් වේ.
2026 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් පවතින අතර පන්තිය ලබාගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න පත්‍ර ආකාරය තෝරාගෙන පන්තිය ලබාගන්න.
👍 2026 දරුවන්ට පන්ති තෝරාගැනීමට අවශ්‍යතාවය මත පන්ති ගොඩක් ඇති බැවින් නිවැරදිව පන්තිය තෝරාගැනීමට කටයුතු කරන්න.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.


🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.
Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26👏1
🟢 මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව REVISE කරගන්න LIVE MULTIPLAYER APP එකක් - SRILANKA'S ONE AND ONLY LIVE GAMING QUIZ APP.

🎮 QuizUp - Sri Lanka 🇱🇰 FREE LIVE MULTIPLAYER APP FOR O/L STUDENTS

🔹QuizUp යනු ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) සිසුන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපනික ප්‍රශ්නෝත්තර APP එකකි.

🔹මෙම යෙදවුම O/L සහ A/L සිසුන් සඳහා ප්‍රධාන විෂයයන් ආවරණය කරන MCQ රැසක් ඇතුළත් කර ඇති අතර, විශේෂයෙන්ම ඔබට මෙම MCQ ක්‍රීඩාවක් ලෙස මිතුරු මිතුරියන් සමග පිළිතුරු සැපයීමේ හැකියාවක් පවතී.

🃏 QuizUp හි Innovative Gaming Style

🔹QuizUp - සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් එහා ගිය අද්විතීය Online ක්‍රීඩා අත්දැකීම. "Learning by Playing" මූලධර්මය මත පදනම් වූ මෙම යෙදුම, ක්‍රීඩා මනෝවිද්‍යාව සහ අධ්‍යාපනික ක්‍රමවේද ඒකාබද්ධ කරමින් සිසුන්ට ආකර්ෂණීය ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙයි.

🔹Real-time Multiplayer Battles මගින් ඇතිවන තරඟකාරී පරිසරය සිසුන්ගේ සහභාගීත්වය සහ Motivation වැඩි කරයි. Leaderboard සහ Challenges සිසුන්ගේ දැනුම ශක්තිමත් කිරීමට සහ විනෝදාත්මක ලෙස ඉගෙනීමට නිරන්තර උත්තේජනයක් සපයයි.. සාමාන්‍ය පෙල අවසන් සති දෙක තුල සියලු කරුණු නැවත මතක් කරගැනීමට හොදම යෙදවුමකි.

⭐️ විශේෂාංග (Key Features)

1. Game Mode: මිතුරන් හෝ Random Users සමඟ Real-time Battle ලෙස ප්‍රශ්නෝත්තර ක්‍රීඩා කිරීමේ හැකියාව
2. ප්‍රගති තක්සේරු වාර්තාව: සිසුන්ට තම ප්‍රගතිය Interactive Charts මගින් නිරීක්ෂණය කළ හැකිය
3. Leaderboard: ඉහළම ලකුණු ලබාගත් Top Students පෙන්වීම
4. Subjects List: O/L සහ A/L විෂයන් සුදුසු ලෙස වර්ගීකරණය
5. Up Point System: ප්‍රශ්නෝත්තරවලට නිවැරදි පිළිතුරු දීමෙන් උපයාගත හැකි Digital ලකුණු ක්‍රමය.
6. Friend Network: සිසුන්ට තම මිතුරන් Follow කළ හැකි Social Network පහසුකම.

💡 මෙම යෙදවුමෙන් ලැබෙන ප්‍රතිලාභ (Benefits)

🎮 අධ්‍යාපනික කටයුතු Game-like Experience ලෙස එදිනෙදා විනෝදජනක ලෙස සිදු කිරීමට
ඔබේ දුර්වල ක්ෂේත්‍ර, Analyze මත පදනම් ව හඳුනාගැනීමට
අන් සිසුන් සමඟ තරඟකාරිත්වයක් හරහා තරඟ කරමින් ඉගෙනීමට
ඔබේ දැනුම් මට්ටම Personalized Analytics හරහා නිරන්තරයෙන් පරීක්ෂා කිරීමට උපකාරී වේ.

☘️ Available On :

📱 Google Play Store

🍎 App Store | iOS & macOS

🎮 QuizUp.LK

🔥 @SingleDevelopers | SDev.LK 🧑‍💻
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
58🔥5💯2
Forwarded from QuizUp App ツ
🧑‍💻නිපුන්ට තියෙන මේ ප්‍රශ්න ටික ඔයාටත් තියෙනවද ?

🥳බයවෙන්න එපා ඒ ප්‍රශ්න ටික අපි විසදන්නම් 🔥

☘️මෙවර O/L ලියන ලමයින්ට අවසන් සති දෙකේ සියලු කරුණු මහන්සියක් නැතුව මතක් කරගන්න , දැන්ම Quizup Download කරගන්න

🖥Playstore : https://play.google.com/store/apps/details?id=quizup.ap.lk

📱Appstore : https://apps.apple.com/lk/app/quizup-sri-lanka/id6742848045

🚀ලංකාවේ පළමු සහ එකම Live Gaming Quiz App එක | 🎮 QuizUp - Sri Lanka 🇱🇰
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
37🥰1
🔴හෙට 2026 REVISION කුරුණෑගල


බල සමතුලිතතාවය FREE SEMINAR

🔹හෙට පෙ.බ.04 බදාදා උදේ 7.30 -2.00

📍සිප්වින් කුරුණෑගල

‼️ සියලු සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න.

⚠️සිප්වින් කුරුණෑගල භෞතිකව සහ දිවයිනටම Online LIVE

🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ.

🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
52
🔴හෙට 2026 REVISION නුගේගොඩ


බල සමතුලිතතාවය FREE SEMINAR

🔹හෙට පෙ.බ.05 බ්‍රහස්පතින්දා උදේ 7.30 -2.00

📍රොටරි නුගේගොඩ + ONLINE LIVE▶️

‼️ සියලු සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න.

⚠️රොටරි නුගේගොඩ භෞතිකව සහ දිවයිනටම Online LIVE

🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ.

🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
38
🔴හෙට 2026 REVISION ගම්පහ


බල සමතුලිතතාවය FREE SEMINAR

🔹හෙට පෙ.බ.06 සිකුරාදා උදේ 7.30 -2.00

📍ඉන්දීප ගම්පහ

‼️ සියලු සිසුන් භෞතිකවම සම්බන්ධ වන්න.

⚠️ඉන්දීප ගම්පහ භෞතිකව සහ දිවයිනටම Online LIVE

🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ.

🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23🔥7