Time : 2.00 PM - 5.15 PMPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
❤18
Forwarded from 2024 MAIN REVISION - AP
මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLLABUS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤30⚡1
Time : 2.00 PM - 4.15 PMPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13
Time : 4.30 PM - 7.45 PMPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
❤12🔥1👏1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤60🔥2💯1
Forwarded from AP GUESS PAPERS 2024 | ANURADHA PERERA
හැමදාමත් අලුත්ම දේවල් හදුන්වාදීපු ජීවිතයට PHYSICS ❤
වීඩියෝ එක බලලා ඔයාගේ අදහස VIDEO එකේ COMMENT එකක් දාන්න
https://youtu.be/a6V-bEv3mMY?si=Kb7MnIuSqR7kOgEg
t.iss.one/APGP2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
විභාග අනුමාන Guess Papers ආරම්භය | 2024 AL | Physics | Anuradha Perera
Anuradha Perera Physics 2024
🟥 Telegram Channel - https://t.iss.one/APGP2024
Hotline Contact
├ Main Hotline - https://t.iss.one/aphotline
├ Technical Hotline - https://t.iss.one/ApTechnicalSupport
WEB - https://ap.lk
Call - 074 178 3886
#anuradhaperera #physics…

❤143🔥16💯1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤45🔥2🥰2💯1
Time : 2.00 PM - 4.15 PMPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
❤14👏4💯1
FINAL PAPER 06 DISCUSSION LIVE
🟡https://us06web.zoom.us/j/87360633799?pwd=UqQeBDovexUmcd1kAkV6n616HIarrH.1
27/09/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
❤37🔥10
Time : 7.00 AM - 10.15 AMTime : 10.30 AM - 12.45 PMPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
❤6🔥1
Time : 2.00 PM - 5.15 PMTime : 5.30 PM - 7.45 PMPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8❤1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥27❤8
‼️ SPECIAL NOTICE ‼️
FINAL PAPER 07 ප්‍රශ්න පත්‍රයට ONLINE ZOOM ඔස්සේ පිලිතුරු සපයූ සියලුම ලමුන් සදහා ලකුනු E MAIL එක වෙත එවා ඇත. නිවැරැදිව SUBMIT කල සියලුම සිසුන් තමන්ගේ E MAIL INBOX හා SPAM පරීක්ශා කරන්න. ප්‍රශ්න පත්‍රය නිවැරදිව SUBMIT කරානම් E MAIL එක වෙත ඒ වෙලාවේදීම e mail පණිවිඩයක් එවා ඇත. ඔබට එදින e mail පණිවිඩයක් ආවෙ නැතිනම් ප්‍රශ්න පත්‍රය submit වී නැත.
〽️නමුත් එසේ e mail එකක් ඇවිත් තිබියදීත් නිවැරැදිව SUBMIT කලද MARKED PAPER නොලැබූ සිසුන්
✔️@ushi922
✔️@DilZhan8189
〽️ MARKED PAPER එක සම්බන්ද ගැටලු ලකුනු සම්බන්ද ප්‍රශ්න ඇති සිසුන්
✔️@santhu6666
✔️@DINJEEWA
අදාල ගැටලු සදහා ඊට අදාල USERNAME සම්බන්ද කරගනිමින්
❕ e mail ලිපිනය
❕ ලකුනු නොලැබුන ප්‍රශ්න පත්‍ර වර්ගය
❕ගැටලුව
යොදා massage එකක් දමන්න
FINAL PAPER 07

👏10❤8
Time : 6.00 AM - 8.15 AMTime : 6.45 PM - 10.00 PMPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26🔥1
Forwarded from 2024 MAIN REVISION - AP
PAPER DISCUSSION ඉවරවෙද්දි දවසට අඩුම පැය 10+ වැඩ කරලා නිකම්ම
ZOOM:
https://us06web.zoom.us/j/83057046656?pwd=N1u7Npgq23aSOOJKC72t4PpxK48Fl7.1
YOUTUBE: https://www.youtube.com/live/HoIOPRm6SRw?si=r75hTBR5BOSce9uJ
දවල් 1.45ට ඇරඹේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
🔥55❤10👏2
Final Paper 7 Mcq marking .pdf
3.5 MB
〽️FINAL PAPER 07
✔️MCQ MARKING
✔️MCQ MARKING
fp7.pdf
5.9 MB
〽️FINAL PAPER 07
✔ESSAY MARKING
✔ESSAY MARKING
❤93🔥5
✔️Final Paper 7 ලකුණු විශ්ලේෂණය
MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 22.65
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 16.36
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 39.01
〽️A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 57.75
〽️B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 48
〽️C සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 40
100 වෙනියාගේ ලකුණ - 69.5
500 වෙනියාගේ ලකුණ - 62
1000 වෙනියාගේ ලකුණ - 57.7
❕FINAL PAPER 7 MARKING එක මේ වන විට TELEGRAM CHANNEL එකට දමා ඇත. MARKING එක නැවත බලා ප්‍රශ්න පත්‍රය විවරණය කර ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කරගෙන ඊලග වාරයේදී තවත් හොදින් ප්‍රශ්න පත්‍රය සදහා මුහුණ දෙන්න.
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
❤161🔥11
2024 FINAL PAPER 8
〽️ ESSAY PAPER
Time : 7.00 PM - 10.00 PM‼️ Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centres හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centres වෙත සහභාගී වන්න.
🔝 Paper Submit Link ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.
Class Active කරගත් ළමයි My Class කොටසෙන් පිවිසෙන්න.
✔️ZOOM SESSION එක සදහා JOIN වීමට පහත LINK එකෙන් පිවිසෙන්න
CLICK HEAR TO JOIN ZOOM SESSION
🔜 Sinhala, English & Tamil Medium Papers
🔜 100% Protected PDF
Claim Your Student Index Number
PAPER TIME TABLE CLICK HERE
Available Classes
❕ 2024 Main Revision + Paper - SEPTEMBER
❕ 2024 Rapid Revision + Paper - SEPTEMBER
❕ 2024 Revision + Paper + Theory - SEPTEMBER
❕ 2024 Theory + Paper - SEPTEMBER
❕ 2024 Paper Only - SEPTEMBER
AP - Marks Analyzing System
Telegram Bot : https://t.iss.one/Marks_Analyze_BOT
Website : https://ap.lk/marks-analyze
Paper Class Channel : https://t.iss.one/APPC24
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
❤18👏2
⭕⭕2024 ප්‍රශ්න පත්‍ර ලිවීමට සහභාගි වන සිසුන් සදහා කෙරෙන විෂේශ නිවේදනය
▪️FINAL PAPER ප්‍රශ්න පත්‍ර මාලාව FINAL PAPER 08 න් අවසන් වේ. සැප්තැම්බර් 30න් ආරම්භ වන සතිය තුලදී ප්‍රශ්න පත්‍රයක් නොපැවැත්වෙන අතර ඔක්තෝම්බර් 07 වෙනිදායින් ආරම්භ වන සතියේදී GUESS PAPER ආරම්භ වේ. GUESS PAPER සදහා ඉතා හොදින් මුහුණ දීම සදහා මේ සතිය පලදායීව යොදාගන්න.
🔜GUESS PAPER ආරම්භය පිලිබද දැනුවත් කිරීම :
✔️GUESS PAPER සදහා සහභාගි වන සිසුන් ඒ පිලිබද දැනුවත් වීමට AP GUESS PAPER TELEGRAM CHANELL එකට සම්බන්ධ වී සිටින්න.
▪️විභාගෙට තව සති 7 යි. GUESS PAPER 01 ට මේ සතියෙ හොදට ලෑස්ති වෙලා හොද ආරම්භයක් ගන්න. ලකුණු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන 🔥

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
❤318🔥16
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
දිනලම විතරක් ඉවර කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤79🔥10👏8