2026 AP PAPER CLASS
75.8K subscribers
2.45K photos
61 videos
297 files
2.32K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Channel – @APMR2026
├ 2026 Theory – @AP25T
├ 2026 Papers – @AP2026T
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
🔘GUESS PAPER 06 ENGLISH MEDIUM COMPLETE MARKING

🔹This is now uploaded to the JULY CLASSES section on the ap.lk website. Students who need it can download it now.

🔹Due to a delay in delivering, please use the provided PDF for the GUESS PAPER 06 marking scheme for now.
Printed copies for GP 06 and GP 07 will be provided with the GP 08 paper next week.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
5
🔴PAPER CLASS UPDATES

🔴 හෙට දින ඉන්දීප භෞතික ආයතනයේ Guess Paper 07 ලිවීම සිදුවේ.

⚡️ඉන්දීප ගම්පහ
FRIDAY
7.30 AM - 12.30 PM
1.00 PM - 6.00 PM

අනිත් Sessions සහ Paper Centres වල ලියන කාලසටහන් මේ Link එකෙන් බලන්න පුලුවන්.
📌 https://t.iss.one/APPC2025/4053

මීට අමතරව පහත දැක්වෙන ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන වල Paper ලිවීම සිදුවේ.

Science Centre - අම්බලන්ගොඩ
සියත්කා - අනුරාධපුර
විශ්ව - බලංගොඩ
Eduway - බණ්ඩාරවෙල
තක්ෂිලා - දෙහිඅත්තකණ්ඩිය
පියවර - ඇඹිලිපිටිය
විදර්ශී - හොරණ
සියෝවින් - කෑගල්ල
රුවන - කුලියාපිටිය
සිප්ලීන් - මාතලේ
Apeiro - මාතර
සිප්ලි - මතුගම
A One - මීගමුව
PJR - පානදුර
ගුරුකොල - පොළොන්නරුව
තක්ෂිලා - රත්නපුර
නැණෝදා - තංගල්ල
ටෙලි තක්ෂිලා - තිස්සමහාරාමය


📣 Guess Papers සදහා ONLINE SESSION ලබා නොදෙන අතර සියලු සිසුන් PAPER CENTERS මගින් සම්බන්ධ වෙන්න


ප්‍රධාන ආයතන හතර හැර , අනෙක් ඇතැම් ආයතන වල ආයතන තත්වයන් මත වෙලාව වෙනස් විය හැක. වැඩිදුර තොරතුරු ආයතනයට සම්බන්ධ සමූහයේ, එම සතියට අදාලව දැනුම් දේ.


⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
4
🔴 2026 FINAL REVISION - ජූලි මාසයේ වැඩසටහන 🚨

Final Revision Phase 02 📢

Physics Final Revision - July Card
🎯

විභාගයට පෙර ඔබ අනිවාර්යයෙන්ම සූදානම් විය යුතු ප්‍රධාන ඒකක සහ අනුමාන ප්‍රශ්න (ප්‍රශ්න අංක 01 සිට 10 දක්වා) ආවරණය කෙරෙන ජූලි මාසයේ විශේෂ පුනරීක්ෂණ වැඩසටහන මෙසේ දැනුම් දෙමු. මෙහි දැක්වෙන සෑම මාතෘකාවක් සඳහාම පූර්ණ සාකච්ඡාවක් (Full Discussion) මීට ඇතුළත් වේ. මේවා අපගේ Question Bank එකේ ඇතුලත් ප්‍රශ්න වන අතර සාකච්ජාවන් අනුරාධ සර් සහ ලහිරු සර් සිදුකර ඇත

💎💎මේ සදහා ප්‍රශ්න සහිත tute එක නිවසට තැපැල් මගින් ලැබේ

📝 FINAL REVISION JULY CARD - මාතෘකා ලැයිස්තුව

📌 ප්‍රශ්න අංක 01
📹 බල ඝූර්ණය
📹 U නලය
📹 හෙයාර් උපකරණය
📹 යාන්ත‍්‍රික ගුණ
📹 චල අන්වීක්ෂය

📌 ප්‍රශ්න අංක 02
📹 පීඩන නියමය
📹 තුෂාර අංකය
📹 සිසිලන නියමය

📌 ප්‍රශ්න අංක 03
📹 ධ්වනිමානය
📹 අනුනාද නල
📹 සර්පිල දුන්න

📌 ප්‍රශ්න අංක 04
📹 මීටර් සේතුව
📹 ඕම් නියමය
📹 කෝෂයක E හා R සෙවීම
📹 විභවමානය

📌 ප්‍රශ්න අංක 05
📹 ද්‍රවස්ථිතිය
📹 කෝණික චලිතය
📹 කාර්යය ශක්තිය
📹 තරල ගති

📌 ප්‍රශ්න අංක 06
📹 ආලෝක වර්තනය
📹 ප්‍රිස්ම
📹 කාච
📹 ප්‍රකාශ උපකරණ

📌 ප්‍රශ්න අංක 07
📹 දුස්ස්‍රාවීතාව
📹 පෘෂ්ඨික ආතතිය
📹 ප්‍රත්‍යස්ථතාව

📌 ප්‍රශ්න අංක 08
📹 විද්‍යුත් ක්ෂේත්‍ර
📹 විද්‍යුත් + චුම්භක

📌 ප්‍රශ්න අංක 09(A)
📹 මෝටරය හා ප්‍රේරණය
📹 සරල පරිපථ
📹 කෝෂ හා ක්ෂමතාවය
📹 බහු මීටර්

📌 ප්‍රශ්න අංක 09(B)
📹 ඩයෝඩ, ට්‍රාන්සිස්ටර්
📹 OP Amp
📹 LOGIC GATES + FLIP FLOP
📹 TTL-DTL

📌 ප්‍රශ්න අංක 10(A)
📹 වාෂ්ප හා ආර්ද්‍රතාවය
📹 තාපමිතිය
📹 සංවහනය + තාපමිතිය
📹 වායුනියම + චාලක අණුක

📌 ප්‍රශ්න අංක 10(B)
📹 විකිරණශීලීතාව
📹 ප්‍රකාශ විද්‍යුත් ආචරණය
📹 අංශු භෞතික විද්‍යාව + MIX

🔴 හෙට සිට Tutes එවීම ඇරඹේ.

HOTLINE CONTACT

🎮AP FINAL REVISION: https://t.iss.one/APFR2026

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
#දිනලමවිතරක්ඉවරකරමු
#අවසන්සටන #FINALMISSION
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26🔥1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🚀 2026 FINAL REVISION ළමයින්ටම විශේෂ වූ නවතම "Progress Tracker" විශේෂාංගය! 🎯

වැඩ කොච්චර කවර් වෙලාද, තව කොච්චර ඉතුරුද කියලා දැන් ඇස් පනාපිටම බලාගන්න. වීඩියෝ බලන ගමන් තමන්ගේ Progress එක බලාගෙන ගැම්මෙන් වැඩේ කරන්න තමයි මේ අලුත් පහසුකම හඳුන්වා දෙන්නේ! 🔥

📌 මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

පන්තිය Active වූ පසු තිරයේ දකුණු පසින් "Progress" තීරුව දිස්වේ.

මෙහි ඔබ ආවරණය කළ යුතු සියලුම මාතෘකා ප්‍රශ්න අංක අනුව පිළිවෙලට ලැයිස්තුගත කර ඇත.

ඔබ වීඩියෝ නරඹන ආකාරය අනුව මෙය ස්වයංක්‍රීයව (Automatically) යාවත්කාලීන වේ. නැතහොත්, ඔබටම Click කර එය Mark කරගැනීමටද හැක.

ඉහළින් ඇති ප්‍රතිශතයෙන් (Percentage) ඔබ සමස්ත පුනරීක්ෂණ සැලැස්මෙන් කොපමණක් අවසන් කර ඇත්දැයි පැහැදිලිව පෙන්වයි.


💡 මේක ඔයාට උදව් වෙන්නේ කොහොමද?
පාඩම් ගොඩගැහෙනකම් බලන් ඉන්න එපා! එක මාතෘකාවක් ඉවර කරලා Progress තීරුවේ අලුත් Tick එකක් වැටෙනකොට එන ගැම්ම ඊළඟ වීඩියෝ එක බලන්න ලොකු තල්ලුවක් වෙනවා. තමන්ගේ ඉලක්කයට දවසින් දවස ළංවෙන හැටි දැන් ඔයාටම බලාගන්න පුළුවන්.
අදම website එකට ගිහින් Progress එක 100% වෙනකම්ම ගේම ගහමු! 💪

❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
42🔥7
🔴NOW LIVE : GUESS PAPER 06 DISCUSSION

🔹2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න

🔴 GUESS PAPER 06 MAIN DISCUSSION


🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/84750609944?pwd=ZuKSfmGcxILJ8xNkzcH8GePaSIfb63.1

🔹රාත්‍රී 7.15 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
16🔥10
🔴PAPER CLASS UPDATES

🔴 හෙට දින ඉන්දීප ගම්පහ ආයතනයේ Guess Paper 07 Sessions පැවැත්වේ.

🔘SATURDAY
Session 01 - 7:30 AM - 12:30 PM (OLD INDEEPA)
Session 02 - 1:00 PM - 6:00 PM (OLD INDEEPA)

අනිත් Sessions සහ Paper Centres වල ලියන කාලසටහන් මේ Link එකෙන් බලන්න පුලුවන්.
📌 https://t.iss.one/APPC2025/4053

📌 PAPER CENTRES සම්බන්දව දැනුවත් වීම් සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
👍 https://papercentres.ap.lk/

ප්‍රධාන ආයතන හතර හැර , අනෙක් ඇතැම් ආයතන වල ආයතන තත්වයන් මත වෙලාව වෙනස් විය හැක. වැඩිදුර තොරතුරු ආයතනයට සම්බන්ධ සමූහයේ, එම සතියට අදාලව දැනුම් දේ.

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
6
🔴 Coming Soon !

Paper Class එකේ අවසන් අධියරේදී අලුත්ම හදුන්වාදීමක්.💎

Final Paper 01 එකේ ඉදන් GP08 වෙනකම් PAPERS වල අපේ ලකුණු පද්ධතිය Analyse කරලා ඒක 2024/2025 A/L Physics Paper එකේදී ලංකාවේ ලමයි ගත්ත මධ්‍යන ලකුණු සහ සම්මත අපගමන දත්ත සලකලා ඔයාලා ඒ Final සහ Guess Papers වලට ගත්ත ලකුණු A/L Paper එකකදි අනුරූප වෙන්නේ මොන ලකුණටද කියන අලුත්ම Graph එක මේ ඉරිදා අපි Release කරන්නයි යන්නේ.. FP1 එකේ ඉදන් GP8 වෙනකම් ඔයාලගේ ලකුණු වලට අනුරූප A/L මට්ටමේ ලකුණු Graph එක එහෙනම් ඉරිදට බලාපොරොත්තු වෙන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
198🔥3513💯4🥰3
🔴PAPER CLASS UPDATES

📣 හෙට දින රොටරි නුගේගොඩ ආයතනයේ GUESS PAPER 07 ලිවීම සිදුවේ

රොටරි නුගේගොඩ

🔴 SUNDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

අනිත් Sessions සහ Paper Centres වල ලියන කාලසටහන් මේ Link එකෙන් බලන්න පුලුවන්.
📌 https://t.iss.one/APPC2025/4053

📣 Guess Papers සදහා ONLINE SESSION ලබා නොදෙන අතර සියලු සිසුන් PAPER CENTRES මගින් සම්බන්ධ වෙන්න


ප්‍රධාන ආයතන හතර හැර , අනෙක් ඇතැම් ආයතන වල ආයතන තත්වයන් මත වෙලාව වෙනස් විය හැක. වැඩිදුර තොරතුරු ආයතනයට සම්බන්ධ සමූහයේ, එම සතියට අදාලව දැනුම් දේ.


⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17
🔴හෙට 2026 Revision | Theory | Rapid
සිසුන් හැමෝටම

🔥ආලෝකය පාඩම Full Revise කරගමු

🔴ආලෝකය GUESS DAY


➡️හෙට ජුලි 19 ඉරිදා රෑ.7.00 සිට
ONLINE LIVE


🔹අන්තිම කාලෙ ගේමක් ගහන්න ඉන්න ඔයාගෙ යාලුවටත් අනිවාරෙන් මතක් කරන්න 🥰

📱 පන්ති පිලිබද දැනුවත් කිරීම් :
Telegram Channel -
https://t.iss.one/apmr2026

🇱🇰2025 දැනට වාර්තා වී ඇති ප්‍රතිඵල අනුව අඛණ්ඩව ලංකාවේ වැඩිම A ( A 1500+ ) සහිත භෞතික විද්‍යා පන්තිය ⚡️

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP


❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
45
🔴 අති විශේෂ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥20197💯126🥰6
🔴2026 RAPID , MAIN REVISION සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න

🔴 පෘෂ්ඨික ආතතිය


🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/82450858288?pwd=050l8z47y1KZLiHkaSVaPLy1AlduY2.1


🔹උදෑසන 7.00 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10
🔴 GUESS PAPER 08 TIME TABLE

💎මෙය අවසාන Guess පේපරයයි. මෙය විභාගයට සූදානම් වන සියලු සිසුන් විසින් අනිවාර්යයයෙන්ම මුහුණ දිය යුතු ප්‍රශ්න පත්‍රයක් වේ.


🔴ජූලි 20 සදුදා සිට දිවයින පුරා ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන වල Guess Paper 08 ලිවීම ආරම්භ වේ.

ප්‍රධාන ආයතන වල Guess Paper 08 ප්‍රශ්න පත්‍රය ලියවෙන කාලසටහන පහත දක්වා ඇත

ඉන්දීප ගම්පහ

🔘MONDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔘WEDNESDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔘FRIDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔘SATURDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

➡️NO ZERO මහනුවර

🔘MONDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔘TUESDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔘THURSDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

➡️සිප්වින් කුරුණෑගල

🔘MONDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔘TUESDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔘WEDNESDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

➡️රොටරි නුගේගොඩ


🔘TUESDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔘THURSDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔘SUNDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

👉ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන කාලසටහන සහ ඒ සම්බන්ද සියලු දැනුවත් වීම් සදහා පහත සමුහ වෙත සම්බන්ධව සිටින්න.
🔗https://papercentres.ap.lk/

🔴දිවයින පුරා ප්‍රශ්න පත්‍ර ආයතනවලදී ඔබ ප්‍රශ්න පත්‍රය ලියන දින සිට සතියකින් ලකුණු ලැබේ.

🔴 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන දිනය
: ජූලි 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 7:30 සිට 11:30 දක්වා

⚡️ ප්‍රශ්න පත්‍රයේ ලකුණු සහ Top Ranks Release කරන දිනය
: අගෝස්තු 02
ඉරිදා

—————————————————
🔵 2026 MAIN REVISION CHANNEL
🔵 2026 MAIN PAPER CHANNEL
—————————————————
For Website & Class Updates
—————————————————
❤️ https://papercentres.ap.lk/
—————————————————
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
201
🔴 2026 සියලු සිසුන් සදහා

🟢 GUESS PAPER 06 DISCUSSION
- PART 02


🔹අද ජූලි 19 ඉරිදා සවස 2.15 - 6.30

🔘මුලු ලංකාවටම ONLINE LIVE

🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න.

🔥RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා මේක LIVE ම බලන්න ඕනෙ DISCUSSION එකක්

🚨 ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි

🔹 මිතුරන් දැනුවත් කරන්න

📱 TELEGRAM CHANNEL

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP


❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18
🔴 අද ආලෝකය REVISE SESSION එක අතර මැද්දෙදි ඔයාල ලියපු සියලු FINAL සහ GUESS Papers වලට අදාල AL PAPER LEVEL එකට MATCH වෙන ලකූණු GRAPH එක ඔයාලගේ Profile වලින් පෙන්නන විදිහට Release කරනව ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥11440
🔴 ආලෝකය THEORY මතක් කිරීමකුත් එක්කම යන සුපිරි Revise එක අද සවස7ට.

යාලුවන්ට මතක් කරන්න..මගහැරුනොත් බරපතලම ලෙස අපරාදේ අද
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥7324
🔴 සම්පූර්ණ ආලෝකය පාඩමම මතක් වෙන

ආලෝකය Revise Day LIVE

🔴2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න

🔴 ආලෝකය GUESS DAY


🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/85331544692?pwd=vo1CqauWj6Xbw1avJYdxGH4eQVyH3r.1


🔹රාත්‍රී 7.00 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10