Forwarded from 2024 MAIN REVISION - AP
ට්‍රාන්සිස්ටර් සම්පුර්න පාඩම
https://us06web.zoom.us/j/83897703916?pwd=8owS0Vy7HgaHP7GlP2jObShSkYZpAj.1
.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤18🔥3
Forwarded from 2024 MAIN REVISION - AP
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
ට්‍රාන්සිස්ටර් සම්පූර්ණ පාඩම | Transistors | Physics | Anuradha Perera
Anuradha Perera Physics 2024
අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
2024 Theory Channel - https://t.iss.one/AP24T
2024 Theory Group - https://t.iss.one/anuradhaperera2024al
2024 Revision Channel - https://t.iss.one/APMR24
2024 Revision Group…

❤23🥰2💯1
2024 FINAL PAPER 7
〽️ MCQ PAPER
Time : 2.00 PM - 4.00 PM‼️ Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centres හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centres වෙත සහභාගී වන්න.
🔝Paper Class ZOOM Session Link සහ Paper Submit Link ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.
Class Active කරගත් ළමයි My Class කොටසෙන් පිවිසෙන්න.
🔜 Sinhala, English & Tamil Medium Papers
🔜 100% Protected PDF
Claim Your Student Index Number
PAPER TIME TABLE CLICK HERE
Available Classes
❕ 2024 Main Revision + Paper - SEPTEMBER
❕ 2024 Rapid Revision + Paper - SEPTEMBER
❕ 2024 Revision + Paper + Theory - SEPTEMBER
❕ 2024 Theory + Paper - SEPTEMBER
❕ 2024 Paper Only - SEPTEMBER
AP - Marks Analyzing System
Telegram Bot : https://t.iss.one/Marks_Analyze_BOT
Website : https://ap.lk/marks-analyze
Paper Class Channel : https://t.iss.one/APPC24
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
❤12🔥1💯1
Forwarded from 25 Revision NOTES | AP
📎Final Paper 08📚
📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්..
(1) මිනුම් උපකරණ✅
(2) සිසිලන නියමය භාවිතයෙන් ද්‍රවයක වි.තා.ධා සෙවීම✅
(3)වර්ණාවලීමානය✅
(4) විභවමානය✅
(5) ද්‍රවගති විද්‍යාව✅
(6)සරල අනුවර්තීය චලිතය✅
(7) ප්‍රත්‍යස්ථතාව ✅
(8)විද් චුම්භක ප්‍රේරණය✅
(9A) විද්.සම්ප්‍රේෂණය ✅
(9B) ට්‍රාන්සිස්ටර✅
(10)ආර්ද්‍රතාමිතිය✅

ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
❤222🔥16🥰2👏2
Forwarded from 2024 MAIN REVISION - AP
Alokaya practical tute.pdf
480.9 KB
🔴 හෙට දිනයේ ආලෝකය PRACTICAL DAY එකට අදාල TUTE එක.
පුලුවන් උනොත් මේකේ PRINTOUT එකක් ගන්න . එහෙම උනොත් අමතර කරුනු මේකෙම ලිව්වහැකි.
එහෙනම් උදේ 8.30ට
ආලෝකයට ජය ❤
පුලුවන් උනොත් මේකේ PRINTOUT එකක් ගන්න . එහෙම උනොත් අමතර කරුනු මේකෙම ලිව්වහැකි.
එහෙනම් උදේ 8.30ට
ආලෝකයට ජය ❤
❤181🔥8🥰4
Forwarded from 2024 MAIN REVISION - AP
https://www.youtube.com/live/GkDOGRJHReU?si=LhAQS0k6Gle9Sazp
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
ආලෝකය Practical Day LIVE | Physics | Anuradha Perera
ආලෝකය Practical PDF - https://t.iss.one/APMR24/1215
Timestamps
00:00 ආරම්භය
06:55 ප්‍රිස්මයක් තුලින් ගමන් කරන කිරණයක අවම අපගමන කෝණය
48:27 ප්‍රිස්මයක අවධි කෝණය සෙවීම
01:51:15 උත්තල කාචයක නාභිදුර සෙවීම
02:41:13 අවතල කාචයක නාභිදුර සෙවීම
Anuradha Perera Physics…
Timestamps
00:00 ආරම්භය
06:55 ප්‍රිස්මයක් තුලින් ගමන් කරන කිරණයක අවම අපගමන කෝණය
48:27 ප්‍රිස්මයක අවධි කෝණය සෙවීම
01:51:15 උත්තල කාචයක නාභිදුර සෙවීම
02:41:13 අවතල කාචයක නාභිදුර සෙවීම
Anuradha Perera Physics…
❤44🔥2
Forwarded from 2024 MAIN REVISION - AP
හෙට දවසේ පන්ති සැලැස්ම මෙහෙමයි. මේ වෙනකොට ඇදිරිනීතිය පනවලා තියෙන නිසාත් හෙට උදේ කලබලකාරී තත්වයත් එක්ක හෙට පවත්වන්න තියෙන චුම්භක පරිණාමක කොටස (පැය එකයි ගානක පොඩි කොටසක් ඒක)
RECORDING එකක් විදිහට උදේ 7 වෙද්දි දානවා..
ඒක බලලා දවස පටන්ගන්න. කාලයක් තිස්සේ ගොඩගැහුන PHYSICS වැඩ ටික උදේ 9 ඉදන් දවල් වෙනකම් කරගන්න. විශේෂෙන්ම GUESS PAPER පටන්ගන්න කලින් FINAL PAPERS ඔක්කොම ටික විවරණය කරගන්න ඕනේ.
ඒවගේම ELECTRONICS සහ චුම්භක පාඩම් නැවත NOTES බලන්න.
නැවත ආයේ මේවිදිහේවත් FREE එකක් එන්නේ නැති නිසා ගොඩගැහුනු PHYSICS වැඩ හෙට උදේ වරුවේ අනිවාම කරගන්න. මොනවද කරන්නේ කියන එක ගැන හරිහමන් PLAN එකක් අද නිදාගන්න කලින් හරියටම හදාගන්න එතකොට වැඩේ ගොඩක් ඵලදායී
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤295🔥6
‼️ SPECIAL NOTICE ‼️
FINAL PAPER 06 ප්‍රශ්න පත්‍රයට ONLINE ZOOM ඔස්සේ පිලිතුරු සපයූ සියලුම ලමුන් සදහා ලකුනු E MAIL එක වෙත එවා ඇත. නිවැරැදිව SUBMIT කල සියලුම සිසුන් තමන්ගේ E MAIL INBOX හා SPAM පරීක්ශා කරන්න. ප්‍රශ්න පත්‍රය නිවැරදිව SUBMIT කරානම් E MAIL එක වෙත ඒ වෙලාවේදීම e mail පණිවිඩයක් එවා ඇත. ඔබට එදින e mail පණිවිඩයක් ආවෙ නැතිනම් ප්‍රශ්න පත්‍රය submit වී නැත.
〽️නමුත් එසේ e mail එකක් ඇවිත් තිබියදීත් නිවැරැදිව SUBMIT කලද MARKED PAPER නොලැබූ සිසුන්
✔️@ushi922
✔️@DilZhan8189
〽️ MARKED PAPER එක සම්බන්ද ගැටලු ලකුනු සම්බන්ද ප්‍රශ්න ඇති සිසුන්
✔️@santhu6666
✔️@DINJEEWA
අදාල ගැටලු සදහා ඊට අදාල USERNAME සම්බන්ද කරගනිමින්
❕ e mail ලිපිනය
❕ ලකුනු නොලැබුන ප්‍රශ්න පත්‍ර වර්ගය
❕ගැටලුව
යොදා massage එකක් දමන්න
FINAL PAPER 06

❤19
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤100🔥3
FINALPAPER 06 DISCUSSION
https://us06web.zoom.us/j/84975128813?pwd=DxMn21BGkTl27XaUr0rhLti32Jz80o.1
22/09/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
❤43🔥4
Forwarded from 2024 MAIN REVISION - AP
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
2024 FINAL PAPER 06 DISCUSSION | Physics | Anuradha Perera
Anuradha Perera Physics 2024
අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
2024 Theory Channel - https://t.iss.one/AP24T
2024 Theory Group - https://t.iss.one/anuradhaperera2024al
2024 Revision Channel - https://t.iss.one/APMR24
2024 Revision Group…
අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
2024 Theory Channel - https://t.iss.one/AP24T
2024 Theory Group - https://t.iss.one/anuradhaperera2024al
2024 Revision Channel - https://t.iss.one/APMR24
2024 Revision Group…
❤24
✔️Final Paper 6 ලකුණු විශ්ලේෂණය
MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 18.18
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 13.73
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 31.92
〽️A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 51
〽️B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 41
〽️C සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 34.25
100 වෙනියාගේ ලකුණ - 63.5
500 වෙනියාගේ ලකුණ - 56
1000 වෙනියාගේ ලකුණ - 51.5
❕FINAL PAPER 6 MARKING එක මේ වන විට TELEGRAM CHANNEL එකට දමා ඇත. MARKING එක නැවත බලා ප්‍රශ්න පත්‍රය විවරණය කර ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කරගෙන ඊලග වාරයේදී තවත් හොදින් ප්‍රශ්න පත්‍රය සදහා මුහුණ දෙන්න.
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
❤168🔥12
2024 FINAL PAPER 7
〽️ ESSAY PAPER
Time : 7.00 PM - 10.00 PM‼️ Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centres හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centres වෙත සහභාගී වන්න.
🔝Paper Class ZOOM Session Link සහ Paper Submit Link ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.
Class Active කරගත් ළමයි My Class කොටසෙන් පිවිසෙන්න.
🔜 Sinhala, English & Tamil Medium Papers
🔜 100% Protected PDF
Claim Your Student Index Number
PAPER TIME TABLE CLICK HERE
Available Classes
❕ 2024 Main Revision + Paper - SEPTEMBER
❕ 2024 Rapid Revision + Paper - SEPTEMBER
❕ 2024 Revision + Paper + Theory - SEPTEMBER
❕ 2024 Theory + Paper - SEPTEMBER
❕ 2024 Paper Only - SEPTEMBER
AP - Marks Analyzing System
Telegram Bot : https://t.iss.one/Marks_Analyze_BOT
Website : https://ap.lk/marks-analyze
Paper Class Channel : https://t.iss.one/APPC24
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
🥰12❤4🔥1
🔴 2024 Paper Class සඳහා සහභාගි වන සිසුන් හට විශේශ නිවේදනය
ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා සහභාගි වන සිසුන් සදහා ඇතිවන ගැටලු නිරාකරණය කර ගැනීමට පහත අපගේ නියෝජිතයින් සම්බන්ද කරගන්න.
අත්‍යාවශ්‍යම කටයුතු වලට පමණක් කාර්‍යාලීය වෙලාවල් වල දුරකථන ඇමතුම් ලබාගන්න
▫️️ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා NO ZERO, SIPWIN , ROTARY , INDEEPA යන ප්‍රදාන ආයතන 4 හරහා සම්බන්ද වන සිසුන්
හා සම්බන්ද වී අදාල ගැටලුව නිරාකරණය කරගන්න
▫️️දිවයින පුරා මද්‍යස්තාන 35 හරහා සම්බන්ද වී ප්‍රශ්න පත්‍ර ලියන සිසුන්
හා සම්බන්ද වී අදාල ගැටලුව නිරාකරණය කරගන්න
▫️️ONLINE හරහා සම්බන්ද වී ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු සපයන සිසුන් @ishinikavmada username එකට telegram msg එකක් යොමු කිරීම මගින් ගැටලුව නිරාකරණය කරගන්න.
Site එකේ ලකුනු undate සම්බන්ද ගැටලු ආයතන වල instructor ල මගින්ද online paper ලියල ලමයි @ishinikavmada instructor හා සම්බන්ද කර ගැනීමෙන්ද එම ගැටලුව නිරාකරණය කරගන්න
❕Online zoom හරහා සම්බන්ද වී ප්‍රශ්න පත්‍ර නොලැබුන සිසුන් මෙම msg එක බලන්න
🔸https://t.iss.one/APPC24/945

උදයංග - +94768017478
හා සම්බන්ද වී අදාල ගැටලුව නිරාකරණය කරගන්න
▫️️දිවයින පුරා මද්‍යස්තාන 35 හරහා සම්බන්ද වී ප්‍රශ්න පත්‍ර ලියන සිසුන්
බන්දුජීව - 0712901483
හා සම්බන්ද වී අදාල ගැටලුව නිරාකරණය කරගන්න
▫️️ONLINE හරහා සම්බන්ද වී ප්‍රශ්න පත්‍ර සදහා පිලිතුරු සපයන සිසුන් @ishinikavmada username එකට telegram msg එකක් යොමු කිරීම මගින් ගැටලුව නිරාකරණය කරගන්න.
Site එකේ ලකුනු undate සම්බන්ද ගැටලු ආයතන වල instructor ල මගින්ද online paper ලියල ලමයි @ishinikavmada instructor හා සම්බන්ද කර ගැනීමෙන්ද එම ගැටලුව නිරාකරණය කරගන්න
❕Online zoom හරහා සම්බන්ද වී ප්‍රශ්න පත්‍ර නොලැබුන සිසුන් මෙම msg එක බලන්න
🔸https://t.iss.one/APPC24/945
🔥29❤1👏1
Forwarded from 2024 MAIN REVISION - AP
Final paper 6 -Mcq Marking .pdf
12.2 MB
වැඩ වැඩ වැඩ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
final paper 6 Str.Essay Marking.pdf
2.1 MB
වැඩ වැඩ වැඩ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤78🔥1
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
Final papers සම්බන්ධ සියලු දැනුවත් කිරීම් :
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤26
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
දිනලම විතරක් ඉවර කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥112❤22🥰3👏2💯1