2026 AP PAPER CLASS
62.2K subscribers
2.02K photos
37 videos
278 files
1.92K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Channel – @APMR2026
├ 2026 Theory – @AP25T
├ 2026 Papers – @AP2026T
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
Final paper 4 structured essay .pdf
2.4 MB
Final paper 4
STRUCTURED ESSAY MARKING
Final Paper 04 Mcq Marking .pdf
5.7 MB
Final paper 4
✔️MCQ MARKING
final paper 04 essay marking.pdf
5.2 MB
Final paper 4
✔️ESSAY MARKING

⭕️ගැටලුවක් හෝ අපැහැදිලි තැනක් පවතී නම්

@VishAPI
@SheharaAPI
@MissJ_APITEAM

විමසන්න.
66🔥4
✔️Final Paper 4 ලකුණු විශ්ලේෂණය


MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 17.18
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 13.12
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 30.3

〽️A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 47.5
〽️B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 37.47
〽️C සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 30.22

100 වෙනියාගේ ලකුණ - 62.38
500 වෙනියාගේ ලකුණ - 52.47
1000 වෙනියාගේ ලකුණ - 47.5

FINAL  PAPER 4 MARKING එක මේ වන විට TELEGRAM CHANNEL  එකට දමා ඇත. MARKING  එක නැවත බලා ප්‍රශ්න පත්‍රය විවරණය කර  ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කරගෙන ඊලග වාරයේදී තවත් හොදින් ප්‍රශ්න පත්‍රය සදහා මුහුණ දෙන්න.

ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
169🔥22
2024 FINAL PAPER 5


〽️ ESSAY PAPER
Time :  7.00 PM - 10.00 PM

‼️ Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centres හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centres වෙත සහභාගී වන්න.

🔝Paper Class  ZOOM Session Link සහ Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.
Class Active කරගත් ළමයි My Class කොටසෙන් පිවිසෙන්න.

🔜 Sinhala, English & Tamil Medium Papers
🔜 100% Protected PDF

Claim Your Student Index Number

PAPER TIME TABLE CLICK HERE

Available Classes
  2024 Main Revision + Paper -  August
  2024 Rapid Revision + Paper - August
  2024 Revision + Paper + Theory - August
  2024 Theory + Paper - August
  2024 Paper Only - August

AP - Marks Analyzing System
Telegram Bot :
https://t.iss.one/Marks_Analyze_BOT
Website : https://ap.lk/marks-analyze

Paper Class Channel : https://t.iss.one/APPC24

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
11
Forwarded from 2024 MAIN REVISION - AP
🔴අවසන් පැය 5 | අද රෑ 12ට ඉවරයි.

කලින් 04 වෙනි ස්ථානයේ ඉදලා මේවෙද්දි ඔයාලගේ VOTES වලින් 2/3 ස්ථානයේ. මේවෙනකම් ආවෙත් පන්තියේ ලමයින්ගේම VOTES වලින්මයි

DIALOG නම් TCP 3 ලෙස 5680ටත් MOBITEL නම් TCP 3 ලෙස 2244ටත් ඕනේ තරම් SMS යවන්න පුලුවන් .

පන්තියේ යාලුවන්ට මතක් කරමු .

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
312🔥23🥰3👏2
🔴2024 FINAL PAPER 04

🔝TOP 20

✏️✏️✏️   ✏️✏️✏️✏️✏️✏️
රොටරි නුගේගොඩ
ඉන්දීප ගම්පහ
NO ZERO මහනුවර
SIPWIN කුරුනෑගල
ONLINE
CENTER


❤️හැමෝටම සුභපැතුම් 😎

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා


දිනලම විතරක් ඉවර කරන්න
🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
🔥26322🥰9👏7
Final Papers 06


2024 Final Papers Time Table | දිවයින පුරා ලමුන්ට online session  හරහා

〽️Online Time Table

🔺 Session 01
සදුදා  2.00 - 5.15 ( Essay )
සදුදා   5.30 - 7.30 ( Mcq )

🔺Session 02

දින දෙකකදී ලියවේ

බදාදා  2.00 - 5.15 ( Essay )
බ්‍රහස්පතින්දා    2.00 - 4.00 ( MCQ)

🔺 Session 03
සිකුරාදා           2.00 - 5.15 ( Essay )  සිකුරාදා            5.30 - 7.30 ( Mcq )

🔺Session 04
සෙනසුරාදා    7.00 - 10.15 ( Essay )
සෙනසුරාදා    10.30- 12.30 ( Mcq )

🔺Session 05
සෙනසුරාදා  2.00 - 5.15 ( Essay )
සෙනසුරාදා   5.30 - 7.30 ( Mcq )

🔺Session 06
ඉරිද   6.00 - 8.00 AM( Mcq )
ඉරිද  6.45 - 10.00 PM( Essay  )

දිවයින පුරා ප්‍රධාන ආයතන 04 ඇතුලුව මද්‍යස්තාන 35 තුලදී ප්‍රශ්න පත්‍ර ලියන වේලාව සහ අනෙක් තොරතුරු දැනගැනීමට අදාල telegram group වලට සම්බන්ද වී සිටින්න

ROTARY
INDEEPA
SIPWIN
NO ZERO
CENTRES

‼️Final papers සම්බන්ධ සියලු දැනුවත් කිරීම් :- https://t.iss.one/APPC24/668

ලකුනු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන

ප්‍රශ්න පත්‍ර ලියන සියලු ලමයි සදහා වන විශේශ නිවේදනය

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
🔥301
2024 FINAL PAPER 6


〽️ ESSAY  PAPER
Time :  2.00 PM - 5.15 PM

〽️ MCQ   PAPER
Time    :      5.30 PM - 7.30 PM

‼️ Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centres හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centres වෙත සහභාගී වන්න.

🔝Paper Class  ZOOM Session Link සහ Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.
Class Active කරගත් ළමයි My Class කොටසෙන් පිවිසෙන්න.

🔜 Sinhala, English & Tamil Medium Papers
🔜 100% Protected PDF

Claim Your Student Index Number

PAPER TIME TABLE CLICK HERE

Available Classes
  2024 Main Revision + Paper -  August
  2024 Rapid Revision + Paper - August
  2024 Revision + Paper + Theory - August
  2024 Theory + Paper - August
  2024 Paper Only - August

AP - Marks Analyzing System
Telegram Bot :
https://t.iss.one/Marks_Analyze_BOT
Website : https://ap.lk/marks-analyze

Paper Class Channel : https://t.iss.one/APPC24

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
14
🔝ගිය අවුරුදු වල අපේ පන්ති ඇවිල්ල PHYSICS වලට A එකක් අරගෙන දැන් INSTRUCTING TEAM එකේ ඉන්න අපේ ලමයින්ගෙ අන්තිම කාලෙ FINAL PAPER වල ලකුනු විචලනය වෙලා තියන විදිය.

🗯️බහුතරේක ලකුනු විචලනය වෙලා තියෙන්නෙ 40-60ත් අතර. ඒ අතරින් FINAL PAPER වලට ලකුනු විසි ගනන් තිස් ගනන් අරගෙනත් අතාරින්නැතුව වැඩ කරල GUESS PAPER වල හොද PERFORMANCE පෙන්නල A එකකට ගියපු ලමයිනුත් ඉන්නව.

⭐️Name : Isuka Manudula
🔍Final paper 1 : 31
🔍Final paper 2 : 37
🔍Final Paper 6 : 39
🔍Final paper 10 : 36
🔍 Final paper 11 : 28

ලකුනු අඩු උනත් පේපර් දිගටම ලියල අන්තිමට Physics වලට A එකක් දාපු මේ වගේ තව ගොඩක් ඉන්නව.කාටත් වඩා හොද වෙන්න ඕන නෑ. මීට කලින් තමන්ට වඩා හොද උනාම ඇති. ලකුනු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන.

🔴 හොදට මතක තියාගන්න වරදිනවයි පරදිනවයි කියන්නෙ දෙකක් හැම දිනපු මනුස්සයෙක්ගෙම පිටිපස්සෙ තියනව වැරදුනු කතාවක් වරදින හැම මනුස්සයම දිනන්නැ හැබැයි තමන්ගෙ වැරැද්දෙන් තමන්ව හරිගස්සගෙන ඉස්සරහට යන මනුස්සයව පරද්දන්න කාටවත් බෑ අපේ මානසික මට්ටම උඩම තියෙන්න ඕන අපි යටම ඉන්න වෙලාවෙ 🔥

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
777🔥59👏10🥰9💯7
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 2024 ට්‍රාන්සිස්ටර් ආරම්භය හෙට ⚡️

📈 විභාගයෙන් මුලු ලකුණු 15ක් ආවරණය වන පාඩමක්🎙

📍හෙට උදේ 7.30-1.30 SIPWIN කුරුණෑගල හිදී...

🔴සිප්වින් කුරුණෑගල + ONLINE LIVE

🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න.


🔴Final paper 06 ලිවීම :- හවස 1.30 - 6.30


💎 පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.iss.one/apmr24

🔵 අලුතින් පන්තියට සම්බන්ධ වීම සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න - https://t.iss.one/aphotline

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
37🔥3