Forwarded from 2024 MAIN REVISION - AP
සැ.යු : මේ ප්‍රතිඵල ඉදිරිපත් කරලා තියෙන්නෙ WEBSITE එකේ REGISTER උන ලමයින්ගෙන් වත් මුලදි පන්ති ඇවිත් පස්සේ ආපු නැති ලමයින්ගෙන් වත් නෙමේ අන්තිම මාස 4 වෙද්දිත් මුදල්ගෙවා පන්ති ආපු ලමයින්ගේ ප්‍රතිඵල පමණයි ‼️
2024 Revision - https://t.iss.one/APMR24
2024 Rapid Revision - https://t.iss.one/AP2024RR
2024 Paper - https://t.iss.one/APPC24
2024 Theory - https://t.iss.one/AP24T
2025 Theory - https://t.iss.one/AP25T
2026 Theory - https://t.iss.one/AP2026T
පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤87🔥13
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
දිනලම විතරක් ඉවර කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤120🔥6
Forwarded from 2024 MAIN REVISION - AP
ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආරම්භය
⬇️ සැප්තැම්බර් 03 අගහරුවාදා පෙ.ව 7.00 - 2.00 - No Zero මහනුවර⬇️ සැප්තැම්බර් 04 බදාදා පෙ.ව 7.00 - 2.00 - සිප්වින් කුරුණෑගල⬇️ සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා පෙ.ව 7.00 - 2.00 - රොටරි නුගේගොඩ⬇️ සැප්තැම්බර් 06 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - ඉන්දීප ගම්පහ⬇️ සැප්තැම්බර් 06 සිකුරාදා පෙ.ව 7.00 - 2.00 - Online Live🖤 📽️
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤38🔥4🥰2👏1
Time : 2.00 PM - 5.15 PMTime : 5.30 PM - 7.45 PMPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
❤11👏6🔥2
ලංකාව පුරා ප්‍රධාන ආයතන 4 ඇතුලුව මද්‍යස්තාන 35ක පැවති අප ප්‍රශ්න පත්‍ර පන්තිය තව දුරටත් ඉදිරියට යමින් සැප්තැම්බර් මාසයේ සිට ගම්පොල කැබිතිගොල්ලෑව හා පුත්තලම ලෙස තවත් අලුතෙන් මද්‍යස්තාන තුනකදී FINAL PAPERS ලිවීමේ හැකියාව පවතී.එම ආයතන හරහා ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කරන්නේ නම් අදාල TELEGRAM GROUP වෙත JOIN වී සිටින්න. වැඩිපුර තොරතුරු හා ප්‍රශ්න පත්‍ර ලිවීමට හැකි කාලසටන් පිලිබද TELEGRAM GROUP හරහා දැනුවත් කිරීම සිදු කරයි.
ගම්පොල
https://t.iss.one/+93ac4O5xE4xjYzZl
කැබිතිගොල්ලෑව
https://t.iss.one/+t4hrwUnh_8xhMmQ1
පුත්තලම
https://t.iss.one/+koWVzdhirepiNjll
‼️ප්‍රධාන ආයතන වලදී THEORY හෝ REVISION ලෙස කුමන හෝ පන්තියක් සදහා සහභාගි වන සිසුන් සදහා මද්‍යස්තාන වල ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කල නොහැකි අතර ඔවුන් පන්ති සදහා යන ආයතනයම ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා යොදා ගන්න
ගම්පොල
https://t.iss.one/+93ac4O5xE4xjYzZl
කැබිතිගොල්ලෑව
https://t.iss.one/+t4hrwUnh_8xhMmQ1
පුත්තලම
https://t.iss.one/+koWVzdhirepiNjll
‼️ප්‍රධාන ආයතන වලදී THEORY හෝ REVISION ලෙස කුමන හෝ පන්තියක් සදහා සහභාගි වන සිසුන් සදහා මද්‍යස්තාන වල ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කල නොහැකි අතර ඔවුන් පන්ති සදහා යන ආයතනයම ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා යොදා ගන්න
ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
❤146👏6🔥4🥰3
Forwarded from AP TECHNICAL TEAM
(පලමු SOLO PAYMENT 1000 සදහා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤16💯2👏1
නිවැරදිව INDEX ලියා තවමත් WEBSITE හෝ BOT ගේ ලකුණු නොපෙන්වන ලමයි තමන්ගේ ලකුණු මේකෙන් ADD කරලා තියන්න
WEBSITE එකේ UPDATE වෙලා තියෙයි දවා 3ක් වයේ ඇතුලත. මේ FORM එක බදාදා රෑට CLOSE කරනවා
https://forms.gle/7przL8TRbwMHdPWZ7
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤155🔥10💯2
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥45❤21🥰2💯1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤482🔥18👏10💯6🥰5
🔖 FINAL PAPER 5 ESSAY ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීම
📎 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක SITE එක වෙත ඇතුලත් කර ඇත. දහවල් 2.00-5.15 දක්වා පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.
📎 පිළිතුරු ලිවීම සඳහා සම්බන්ධ විය යුතු zoom link එක SITE එක වෙත ඇතුලත් කර ඇත. දහවල් 2.00-5.15 දක්වා පිලිතුරු සැපයිය හැක. සියලු දෙනා camera on කරගෙන session එක සඳහා සහභාගී වන්න.
❤95🔥1
Forwarded from 2024 MAIN REVISION - AP
මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLLABUS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක
PDF LINK : https://t.iss.one/ApNotes/1313
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤33
Time : 2.00 PM - 4.15 PMPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥18❤5
Forwarded from 2024 MAIN REVISION - AP
තවම රොටරියේ ඉදන් එනගමන් ඉන්නේ. 8.50ට පටන්ගමු. එතකම් නැවත ගණන් ටික සහ අදාල NOTES නැවත
බලාගන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
❤41🔥2
Forwarded from 2024 MAIN REVISION - AP
https://www.youtube.com/live/Aa_jyoPOn9o?si=ryVFWP17JVQwZ5FZ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤23
Forwarded from 25 Revision NOTES | AP
📎Final Paper 06📚
📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්..
(1) මිනුම් උපකරණ✅
(2) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක වි.තා.ධා. සෙවීම✅
(3)කාචවල ප්‍රතිබිම්භ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනිම✅
(4) වෝල්ට්මිටර✅
(5) ආවේගය හා ගම්‍යතාවය✅
(6) ඩොප්ලර් ආචරණය✅
(7) ප්‍රත්‍යස්ථතාව ✅
(8)චුම්භක ක්ෂේත්‍ර✅
(9)ධාරාව මූලික කරුණු සම්බන්ධ නිර්මාණාත්මක ගැටලුවක්(ගෘහ විද්.පරිපථ)✅
(10)තාප ප්‍රචාරණය✅
📌Essay,Str. essay ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කල යුතු කොටස්..
(1) මිනුම් උපකරණ✅
(2) මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යයක වි.තා.ධා. සෙවීම✅
(3)කාචවල ප්‍රතිබිම්භ පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබාගැනිම✅
(4) වෝල්ට්මිටර✅
(5) ආවේගය හා ගම්‍යතාවය✅
(6) ඩොප්ලර් ආචරණය✅
(7) ප්‍රත්‍යස්ථතාව ✅
(8)චුම්භක ක්ෂේත්‍ර✅
(9)ධාරාව මූලික කරුණු සම්බන්ධ නිර්මාණාත්මක ගැටලුවක්(ගෘහ විද්.පරිපථ)✅
(10)තාප ප්‍රචාරණය✅
ජීවිතයට PHYSICS | ANURADHA PERERA 🔥
❤359🔥32💯5🥰1👏1