2026 AP PAPER CLASS
62.3K subscribers
2K photos
34 videos
278 files
1.9K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Channel – @APMR2026
├ 2026 Theory – @AP25T
├ 2026 Papers – @AP2026T
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
Forwarded from 2024 MAIN REVISION - AP
💎  MAIN EXAM සම්බන්ධ විශේෂ නිවේදන

දිවයින පුරා CENTRES 31ක හා  ඉන්දීප ගම්පහ රොටරි නුගේගොඩ සිප්වින් කුරුනෑගල NO ZERO නුවර යන ප්‍රදාන ආයතන හතරේදී  උදේ 7 වන විට ආරම්භ වේ. (ප්‍රශ්න පත්‍ර ලිවීම ඇරඹීම උදේ 7.30ට)

🕐සියලුම විනාඩි 20කට ප්‍රථම විභාග ශාලාවට පැමිණ සිටිය යුතුයි.

🔜මුලින් STRUCTURED + ESSAY ප්‍රශ්න පත්‍රය ලබදෙන අතර ප්‍රශ්න පත්‍ර දෙක අතර කෙටි විවේකයක් පමණක් ලබාදේ( 20MIN). විනාඩි 20 අවසන් වී අනිවාර්යයෙන්ම පැමිනිය යුතු අතර ප්‍රශ්න පත්‍ර බෙදා දීම නියමිතම කාලයේදී සිදු වේ. කිසිම හේතුවකට අමතර කාලයක් ලබා නොදේ. ( උදේ 7.30-10.30 PAPER 2 / 10.50-12.50 MCQ)

🔴ලියාපදිංචි කාලය අවසන් වන විට ලියාපදිංචි වූ සිසුන් ගණනට අදාලව ආයතන වලට ප්‍රශ්න පත්‍ර මේ වන විට යවා ඇති බැවින් ලියාපදිංචි වූ දරුවන්ට පමණක් විභාගයට මුහුණ දිය හැක.

(අලුතින් ලියාපදිංචි වීමට අවස්ථාව ලබදිය නොහැකි වන්නේ එවිට ආයතනවලට ලියාපදිංචි වූ සිසුන් ගනනට අදාලව යවා ඇති ප්‍රශ්න මදි විය හැකි නිසාය)

‼️පොදු නීති ‼️

✔️සෑම දරුවෙක්ම ප්‍රශ්න පත්‍ර දෙකේම තමන් SITE එකේ REGISTER වූ පසු ලැබුන INDEX NUMBER එක හා පන්තිය සදහා භාවිතා වන GMAIL ලිපිනය BLOCK CAPITAL අකුරුවලින් නිවැරැදිව ලියන්න.

✔️ ESSAY  ප්‍රශ්න පත්‍රය ලිවීමෙන් පසුව ලැබෙන කෙටි විරාමයෙන් අනතුරුව ESSAY ප්‍රශ්න පත්‍රය ලියූ ස්තානයේම සිට MCQ ප්‍රශ්න පත්‍රයද ලිවීම සිදුකරන්න. යම් හෙයකින් ESSAY  ප්‍රශ්න පත්‍රය ලියා MCQ  එක නොලිව්වොත් ප්‍රශ්න පත්‍රය අහෝසි වේ.

✔️ ප්‍රශ්න පත්‍රය ලිවීමේදි මකන දියර භාවිතය තහනම්. මකන දියර භාවිතය කිරීමෙන් උත්තර  පත්‍ර අවලන්ගු විය හැක.

➡️ප්‍රශ්න පත්‍රය ලියන වේලාව තුල විභාග නිති කඩකිරීමක් වාර්ථා වුවහොත් හෝ ජංගම දුරකථන භවිතා කලහොත් INSTRUCTOR විසින් ප්‍රශ්න පත්‍රය අහෝසි කරනු ඇත.

විභාග ශාලාව තුලට ජංගම දුරකථන හෝ CALCULATORS රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් . ලඝුගණක සුලු කිරීමට සිදුවන බැවින් සියලුම ලමුන් ලඝුගණක පොත් රැගෙන යන්න. කිසිම අවස්තවක් සදහා ජංගම දුරකතන බාවිතය තහනම්.

〽️SITE එකේ REGISTER  වූ  ආයතනයට ගිහින් ලබාගත් QR කේතය පෙන්වා REGISTER වූ සියලුම  ලමයින්ට EXAM එක ලියන්න පුලුවන්. මෙහිදී QR කේතය  PHONE එකෙන් පෙන්වීම හෝ PRINTOUT එකක් සේ රැගෙන යාමද ප්‍රමානවත් වේ

නිවසෙන් රැගෙන ආයුතු දේවල්
1) ඔරලෝසුවක්
2) ලඝු පොතක්
3) පෑන් පැන්සල් අඩිරූල් කෝණමාණ කවකටු මකන
4) දෙපසම හිස්
කටුවැඩ කොල

දිවයින පුරා පවතින CENTER LIST එක

කාටවත් වඩා හොද වෙන්න ඕනේ නෑ. මීට කලින් තමන්ට වඩා හොද වුනාම ඇති. ඒනිසා උපරිම නිදහසේ ලියමු 🔥 හිතට බරක් ගන්න එපා තමන්ගේ උපරිමේ දෙන්න එච්චරයි වෙන්න ඕනේ.

GOOD LUCK


ජීවිතයට PHYSICS | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
325🔥16🥰3💯3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 MAIN EXAM TIPS 01:

MCQ වට ක්‍රමය හරියටම භාවිතා කරලා MCQ PAPER එකට ගන්න ලකුණු මෙහෙම වැඩි කරගමු.

2024/07/29

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🥰11659🔥12💯4👏3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 🔴 MAIN EXAM TIPS 02:

ESSAY PAPER එක TIME BALANCE කරගෙන හරියටම ලියන්නේ මෙහෙමයි

2024/07/29

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
139🔥11💯2🥰1👏1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴MAIN EXAM 01 : FINAL TIPS අවසන් ඉගි

1) STRUCTURED

මිනුම්
බලඝූර්ණ
දෝලන
ධාරා විද්‍යුතය

2) ESSAY
🟡යාන්ත්‍ර විද්‍යාව
2015 A/L හා 2020 A/L ගණන්
🟡ආලෝකය
මිනිස් ඇස හා අවධි කෝණ
🟡දුස්ස්‍රාවිතාව ( OPTIONAL)
🟡ස්ථිති
🟡ධාරා විද්‍යුතය
2019 A/L ගාන e හා f කොටස් හැර
🟡තාපය
2005 A/L ගාන මුල් කොටස | 2014 A/L ගාන

දැන් මේ වෙද්දි මූලික මාතෘකා බලලා ඉවර ඇති නිසා දැන් මේටික හොදටම බලන්න.

මට ඕනේ කට්ටියවම වැඩ කරවගන්න සහ මේවෙනකම් ෆේල් හෝ S මට්ටමේ හිටපු ලමයි මේ EXAM එකේ ඉදන් TRACK එකට ගන්න . අගෝස්තු ඉදන් ෆුල් වැඩ මාස 4ක් එන්නේ අපිට

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
244🥰15🔥10💯3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 එහෙනම් GOOD LUCK හැමෝටම,

මේ පාර ලංකාව පුරා MAIN EXAM එක පවත්වද්දි දිවයින පුරා CENTER 35කට ගෙවන මුදල, PAPER මුද්‍රණ ගාස්තු , ANSWER BOOKS මුද්‍රණ ගාස්තු ,INSTRUCTING DUTY FEE, ප්‍රශ්න පත්‍ර බැලීමේ වියදම් සහ තෑගි ඔක්කොම එකතු උනාම යන මුලු වියදම රු ලක්ෂ 50කට වඩා වැඩී.

ඒවුනාට මේ EXAM එකෙන් ඊට වඩා මාර දේවල් ටිකක් දැනටම කරගන්න පුලුවන් උනා,

1) විභාගෙට ආසන්න අත්දැකීමක් මවන්න පුලුවන් උන එකෙන් හැමෝම වැඩ කරන්න ගත්තා

2) හොදට වැඩ කරගෙන ආපු ලමයි RANK වලට තරග කරන්න ඒ Competition එක තේරුම් ගන්න ගත්තා

3) මේ වෙනකම් වැඩි ගානක් නැති පොතක් අතින් අල්ලන්නැතුව හිටපු ලොකු TARGET එකක් නැතුව හිටපු ලමයි කවදාවත් වැඩ කලේ නැති විදිහට ටික ටික වැඩ කරන එකට හුරු වුනා.

4) ජීවිතේට PAST PAPERS කරපු නැති හරියට විවරණය කරපු නැති ලමයි ඒවා ටිකෙන් ටික කරන්න ගත්තා

5) ඔක්කොටම වඩා මට බැරිවෙයි කියලා හිතපු ලමයි වැඩ ටිකක් කලාම මට වැඩකලොත්නම් පුලුවන් වෙයි කියලා Feeling එකක් ඇග ඇතුලෙන්ම එන ගානට හදාගන්න පුලුවන් උනා. මේව මාරම අමාරු දේවල් නෙමේනේ කියලා ඔයාලටම දැනුනා

හෙට ගිහින් ඔයාලා කොහොම මුහුණ දුන්නත් දැන් පන්තියක් විදිහට දිනලා ඉවරයි. හැම එකාම ටිකක් හරි වැඩ කරලා දැන්. වැඩ කලොත් ටිකක් හරි පුලුවන් කියල හැගීමක් තියෙනව දැන්.

මේ හදාගත්ත TRACK එක දිගටම ගෙනිච්චොත් මාස 4ක් වගේ සැලකිය යුතු කාලයක් තියෙන වෙලාවක මෙහෙම දිගටම වැඩ කලොත් PHYSICS A එකක් කියන්නේ SIMPLE දෙයක්.

අගෝස්තු අපේ වැඩ වැඩිම මාසේ. FAST TRACK, FULL PAPERS , TEA TIME ඔක්කොම පටන් අරන් ලකුණු හැදෙන මාසේ. දැන් ඒකට ඔක්කොම ලෑස්තී.

හෙට ගිහින් පුලුවන් විදිහට නිදහසේ ඔයාගේ උපරිමේ කරලා එන්න. කාත් එක්කවත් තරගයක් නෑ අන්තිමට හිටපු ඔයාට වඩා පොඩ්ඩක් හොද වෙන්න ඒ ඇති.

හෙට කොහොම ලිව්වත් අගෝස්තු ඉදන් තියෙන මාස 4 සුපිරිම ගේමක් ගහන්න දැන් ඔයාලා ලෑස්තී.

GOOD LUCK 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
587🔥55💯25🥰6
Forwarded from 2024 MAIN REVISION - AP
Media is too big
VIEW IN TELEGRAM
🔴කට්ටියටම ආවේ මොකද්ද ??? 🙄🙄

එයාලා යමු කියන්නේ කොහේද???? 🙄🙄🤫
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
141🔥16
Forwarded from 2024 MAIN REVISION - AP
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා

🔤🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

‼️විභාගයට මාස 4කට පෙර Special meeting

මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...


මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ


විභාගයට මාස 04යි.


🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා

📺YouTube 📺+ Zoom 📽️

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
127🔥11👏3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴SPECIAL MEETING 2024 ළමුන් සඳහා

🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

විභාගයට මාස 4කට පෙර Special meeting

මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...


මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ

🔴විෂයන් තුන BALANCE කිරීම

🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN
නැවත මුල සිට මතක් කරගැනීමේ විදි

🔴ESSAY PLAN/ MCQ PLAN
🔴MCQ පොදු රටාව හදුනා ගැනීම
🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම්
🔴BIO සහ MATHS සදහා PLANS
🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම


විභාගයට මාස 04යි.


🔴අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා

📺YouTube 📺+ Zoom 📽️

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
74🔥6
Forwarded from 2023 MAIN REVISION - AP (Irugal Bandara)
😌😌😚😌😌😋😋 😌😋 😋😚 2️⃣3️⃣🟢

🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)

COLOURS OF ANURADHA PERERA' 23

🔜 🔠 🔠🔠🔠🔠 🔠🔠🔠🔠

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක

🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥11126👏1
Forwarded from 2024 MAIN REVISION - AP
🟥 RAPID / MAIN Revision සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠

💠 බල සමතුලිතතාවය ආරම්භය සහ සම්පූර්ණ පාඩම


▶️ https://us06web.zoom.us/j/89624062767?pwd=DCmFebymeLRjf2wbACyEDcLeEbOpOz.1


🔹උදෑසන 7.30 සිට..


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
30👏1
🔔 2024 SERIES II PAPER 5 ESSAY 🗯
🔔 2024 SERIES 1 SPECIAL PAPER 10 ESSAY 🗯

✔️ මෙම ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට තිබු සතියේ Main Exam පැවතීම නිසා සහ අගෝස්තු මස මුල සිට Final Papers ආරම්භය නිසා මෙම ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයීම ට වෙනම Paper Session එකක් පැවැත්විය නොහැක.
✔️ Paper සදහා ආයතන හරහා සම්බන්ධ වන සිසුන් ජූලි මාසය සදහා ලබාදුන් Paper Centre කාඩ්පත පෙන්වා මෙම ප්‍රශ්න පත්‍රය ලබාගන්න.

Class Active කරගත් ළමයි My Class කොටසෙන් පිවිසෙන්න.
📝 Sinhala, English & Tamil Medium Papers
🔓 100% Protected PDF

Available Classes
📂 2024 Main Revision + Paper (Online Paper) - July
📂 2024 Rapid Revision + Paper (Online Paper) - July
📂 2024 Revision + Paper + Theory (Online Paper) - July
📂 2024 Theory + Paper (Online Paper) - July
📂 2024 Paper Only (Online Paper) - July

💗💗💗🅰💗 💗 🅰💗💗💗💗 ආරම්භය 🕐

📈 AP - Marks Analyzing System
Telegram Bot : https://t.iss.one/Marks_Analyze_BOT
Website : https://ap.lk/marks-analyze

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
37🔥1
Forwarded from Seemawa Admin
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Award Ceremony එකක් කිව්වට Award Ceremony එකක් විතරක් ම නෙවෙයි 🔥

👍 COLOURS OF AP'23

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක 🎉

🗓 අගෝස්තු 04 | කොලඹ නෙලුම් පොකුණ රගහලේදී


🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

📺 මේ අවුරුද්දේ ගෙදර ඉදන් LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
84🔥6🥰2
🔠🔠🔠🔠 🔠🔠🔠🔠 🔠 | ONLINE SESSION 🔔

👉 MAIN EXAM එක සදහා REGISTER වී ආයතන වල හා CENTRE වල ලිවීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් බොහෝ දෙනාගේ ඉල්ලීම මත අද දින MAIN EXAM එක ONLINE SESSION එකක් ලෙස පැවැත්වේ.

ප්‍රශ්න පත්‍ර පරික්ෂා කර ලකුණු පමණක් Website එක සහ AP - Marks Analyzing System Telegram Bot හරහා පමණක් නිකුත් කරනු ලැබේ.
සැ.යු. - Online  හරහා ලියන ලමුන්ව Rank වීමක් සිදු නොවේ ⭐️
ප්‍රශ්න පත්‍රය ලිවීම සදහා අපගේ පන්ති පැමිනෙන සියලුම 2024 ලමුන්ට අවස්තාව ලැබෙන අතර ප්‍රශ්න පත්‍රය Website එක හරහා ලැබේ.

🔖 Click Here To Get Paper! 🆓
📂 Paper Class Zoom Session Link සහ Paper Submit Link ඔබට අදාලව ඉහත Enroll කරගත් පන්තිය තුල ඇත.

🕔 ESSAY PAPER
Time : 03.00 P.M - 06.00 P.M
🕔 MCQ PAPER
Time : 06.30 P.M - 08.30 P.M

📝 Sinhala,English & Tamil Medium Papers
🔓 100% Protected PDF

🔴 අදාල වෙලාව තුලදී පමණක් ප්‍රශ්න පත්‍රය Website එක තුලදී දිස්වනු ඇත.

🔔 පන්තිය Enroll කරගත් පසු පහත link එක හරහා හෝ My Class හරහා පිවිසිය හැක.
Available Classes
📂 MAIN EXAM 1 - ONLINE SESSION
අපගේ පන්තිවල ඕනෑම CARD එකක් ACTIVE කරගත් 2024 සිසුන් සදහා ( JULY & AUGUST ) අද දින ප්‍රශ්න පත්‍රය සදහා පිලිතුරු සැපයිය හැක

පොදු නීති
✔️ සියලු දෙනා CAM එක ON කරගැනීම අනිවාර්‍ය වේ
✔️ ප්‍රශ්න පත්‍රය ලිවීමට හැක්කේ මේ SESSION TIME එකේදී පමණි. එම නිසා MAIN EXAM එක ලිවීමට නොහැකි වූ සියලුම සිසුන් මේ SESSION එක සමග සම්බන්ද වන්න.


📈 AP - Marks Analyzing System
Telegram Bot : https://t.iss.one/Marks_Analyze_BOT
Website : https://ap.lk/marks-analyze

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥407
🔴 2024 ලමයි අද රෑ SPECIAL MEETING එකේදී ඔයාලට සෑහෙන්නම වැදගත්වෙන මාස 04 වැඩපිලිවෙල ගැනත් අපි කතාකරනවා

මීට අමතර ඔයාලට මේ දවස් වල තියෙන පොදු ගැටලු පහත FORM එකෙන් ඉක්මනින් සහ හැකිතාක් කෙටියෙන් පුරවන්න. ඒවා ගැනත් කතාකරමු.

https://forms.gle/YPjCQE1PgWUYvFaL9

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41
2026 AP PAPER CLASS
🔠🔠🔠🔠 🔠🔠🔠🔠 🔠 | ONLINE SESSION 🔔 👉 MAIN EXAM එක සදහා REGISTER වී ආයතන වල හා CENTRE වල ලිවීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් බොහෝ දෙනාගේ ඉල්ලීම මත අද දින MAIN EXAM එක ONLINE SESSION එකක් ලෙස පැවැත්වේ. ප්‍රශ්න පත්‍ර පරික්ෂා කර ලකුණු පමණක් Website එක සහ AP - Marks…
👉 ESSAY ප්‍රශ්න පත්‍රය සදහා පිළිතුරු සැපයීම දැන් ආරම්භ වේ.

📂 Paper Class Zoom Session Link සහ Paper Submit Link ඔබට අදාලව ඉහත Enroll කරගත් පන්තිය තුල ඇත.

⭐️ සියලු දෙනා website එක හරහා සම්බන්ධ වන්න.

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
48
Forwarded from 2024 MAIN REVISION - AP
🔴අද SPECIAL MEETING 2024 ළමුන් සඳහා

🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

විභාගයට මාස 4කට පෙර Special meeting

මාස 04න් ජීවිතේම වෙනස් කරගන්න මේක ගොඩක් වැදගත් meeting එකක් වෙයි...


මාස 04න් විෂයන් තුනේම උපරිම ඵලදායී ප්‍රතිඵලයක් ගන්න වැඩ කරන විදිහ

🔴විෂයන් තුන BALANCE කිරීම

🔴එක් එක් මට්ටම් සදහා විශේෂිත PLAN
නැවත මුල සිට මතක් කරගැනීමේ විදි

🔴ESSAY PLAN/ MCQ PLAN
🔴MCQ පොදු රටාව හදුනා ගැනීම
🔴විභාගයට ලේසියෙන් ලකුණු ගන්න පුලුවන් පාඩම්
🔴BIO සහ MATHS සදහා PLANS
🔴වැඩ කිරීම පවත්වාගන්න ක්‍රම


විභාගයට මාස 04යි.

🔴අද අගෝස්තු 02 සිකුරාදා රෑ 8.30 සිට 9.30 දක්වා

📺YouTube 📺+ Zoom 📽️

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥6016🥰3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 අද රෑ SPECIAL MEETING එක මගහැරුනොත් හරිම අපරාදේ ලමයි. දවස් ගානක් ලෑස්ති වෙලා ඔයාලට මාස 4ට ගැලපෙනම සියලු දේවල් ලෑස්ති කරපු MEETING එකක්.

ඒනිසා යාලුවන්ට මතක් කරන්න අනිවාර්‍යෙන් JOIN වෙන්න කියලා. මේ මාස 4න් ගේමක් ගහන ඕනෙම මට්ටමක කෙනෙක්ට ඉතාම වැදගත්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
315🔥29
Forwarded from 2024 MAIN REVISION - AP
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️ ⚜️⚜️ ⚜️⚜️⚜️⚜️

🔴AWARDS CEREMONY 2024 (2023 AL BATCH)

COLOURS OF ANURADHA PERERA' 23

🔜   🔠🔠🔠🔠🔠🔠🔠🔠
🔠🔠🔠🔠🔠 🔠🔠🔠 

භෞතික විද්‍යා පන්තියක ලංකාවේ ලොකුම ENGINEERING - MEDICINE BATCH එකේ AWARDS CEREMONY එක

🔻සජීවී විකාශය පෙ.ව 7.30 සිට 🟥
Anuradha Perera Youtube Channel ඔස්සේ

🌟විභාගේ ලියන්න ඉන්න ළමයින්ටත් මේක ලොකුම ගැම්මක් වෙයි.

🎆මේ අවුරුද්දේ ගෙදර ඉදන් අම්මල තාත්තල එක්කම LIVE බලන්න. ඊලග අවුරුද්දේ මේකට INVITATION එකක් ලැබෙන ගානට වැඩ කරන්න⚡️


ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥13426🥰4