2026 AP PAPER CLASS
71.1K subscribers
2.17K photos
43 videos
288 files
2.04K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Channel – @APMR2026
├ 2026 Theory – @AP25T
├ 2026 Papers – @AP2026T
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴2026 GOLDEN Revision ගම්පහ ආරම්භය

🔍හෙට දෙසැ 05 සිකුරාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා


🔴හෙට දිනයේ නොමිලේ

"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 කට ඉහල සංඛ්‍යාවක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.

(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න)

✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න

පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තියද දෙසැම්බර් දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20
🔴 REVISION ආරම්භක දින | සියලු ආරම්භක දින නොමිලේ 🔥

🔤🔤🔤🔤

පලමු දිනට TUTE ලබාගැනීමේ පහසුව සදහා අදාල දිනයේ එම නගරයට ආසන්න ONLINE ලමයින්ද PHYSICAL සහභාගී වන්න.

සියලු නිවේදන TELEGRAM හරහා

🌐 t.iss.one/ApMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
254
⛔️ දෙසැම්බර් මාසයේ ඔබට ලැබෙන TUTES.

➡️ *2026 Revision (විවරණ පොත් සහිත)*
1.දෛශික
2.චලිතය (TUTE තුනකි)
3.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය,වායු නියම,චාලක අණුකවාදය)
4.විවරණ පොත් කට්ටලය(ME1,ME2,TH1,TH2)

➡️ *2026 Revision (විවරණ පොත් රහිත)*
1.දෛශික
2.චලිතය
3.තාපය (උෂ්ණත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය,වායු නියම,චාලක අණුකවාදය)

➡️ *2026 Revision (විවරණ පොත් සහිත) + Paper*
1.දෛශික
2.චලිතය( ටියුට් 3කි)
3.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය,වායු නියම,චාලක අණුකවාදය )
4.Paper pack(Full OR Main)
5.විවරණ පොත් කට්ටලය(ME1,ME2,TH1,TH2)

➡️ *2026 Revision (විවරණ පොත් රහිත) + Paper*
1.දෛශික
2.චලිතය
3.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය,වායු නියම,චාලක අණුකවාදය)
4.Paper pack(Full OR Main)

➡️ *2026 Theory+Revision + Paper*
1.දෛශික
2.චලිතය
3.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය, වායු නියම,චාලක අණුකවාදය)
4.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
5.Paper pack(Full OR Main)
6.විවරණ පොත් කට්ටලය(ME1,ME2,TH1,TH2,GRA,OS3,OS4)

➡️ *2026 Theory+Revision*
1.දෛශික
2.චලිතය
3.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය, වායු නියම,චාලක අණුකවාදය)
4.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
5.විවරණ පොත් කට්ටලය(ME1,ME2,TH1,TH2,GRA,OS3,OS4)

➡️ *2026 Theory only*
1.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය, වායු නියම,චාලක අණුකවාදය)
2.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
3.විවරණ පොත් කට්ටලය(TH1,TH2,GRA,OS3,OS4)

➡️ *2026 Theory+Paper*
1.තාපය (උෂ්ණ්ත්වමිතිය, ඝන ද්‍රව [වායු] ප්‍රසාරණය, වායු නියම,චාලක අණුකවාදය)
2.ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
3.විවරණ පොත් කට්ටලය(TH1,TH2,GRA,OS3,OS4)
4.Paper pack (Full or Main)

➡️ *2026 Paper Only*
1.Paper pack(Full or Main)

➡️*2027 Theory Only*
1.විවරණ පොත්(ME3,ME5)

➡️*2027 Theory+Paper*
1.විවරණ පොත්(ME3,ME5)
2.Traning Paper pack( if Writing Online)

➡️*2027 Advanced Theory*
1.තාපය 04(advanced theory)
2.විවරණ පොත්(ME3,ME5)

➡️ *2027 Advanced Theory+Paper*
1.තාපය 04(advanced theory)
2.විවරණ පොත්(ME3,ME5)
3.Traning Paper pack( If writing Online)

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
32
2026 MODEL/FULL PAPERS ආරම්භය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🟡 අපගේ ලංකාව පුරාම පිහිටි ප්‍රශ්න පත්‍ර ආයතන මගින් 2026 සිසුන් සදහා මෙම සතියේ සිට ප්‍රශ්න පත්‍ර ලිවිම ආරම්භ වේ.
🟡 ඒ අනුව ප්‍රධාන භෞතික ආයතන 4 වෙත භෞතිකව පන්ති පැමිණෙන ළමුන් සම්බන්ද වන්නේ නම් පන්තියට ලබාගත් කාඩ්පත ද, ONLINE මගින් සම්බන්ධ වන ළමයෙක් භෞතික ආයතන වෙත සම්බන්ධ වන්නේ නම් වෙබ් අඩවිය හරහා PAPER CENTER ලෙස සදහන් පන්තියක් ලබාගත යුතු වේ.

🟡 ONLINE මගින් පන්ති සදහා සම්බන්ධ වන ළමයෙක් PAPER CENTER හරහා ප්‍රශ්න පත්‍ර ලිවීමට සම්බන්ධ වේ නම් පන්තිය ACTIVE වූ පසු QR කේතයක් ලැබෙන අතර එම QR කේතය මුද්‍රිතව හෝ DIGITAL ලෙස අදාල ආයතනයේ INSTRUCTOR කෙනෙක් වෙත පෙන්වා PAPER CENTER කාඩ්පත ලබාගත යුතු වේ.

🟡 ප්‍රශ්න පත්‍ර ආයතන සදහා ටෙලිග්‍රෑම් සමුහ ඇති අතර ඒවා ට සම්බන්ධ වී සිටින්න. එම සමුහ තුල එම සතියට අදාල ප්‍රශ්න පත්‍ර පැවැත්වීම පිලිබදව UPDATES ඵල කරනු ලැබේ.

එම ටෙලිග්‍රෑම් සමුහ සහ ප්‍රශ්න පත්‍ර ආයතන Location, පැවැත්වෙන දිනයන් මෙම වෙබ් අඩවිය මගින් ලබාගත හැක.
❤️ https://papercentres.ap.lk/

2026 ප්‍රශ්න පත්‍ර වර්ග දෙකක් පවතින අතර පන්තිය ලබාගැනීමට පෙර නිවැරදි ප්‍රශ්න පත්‍ර ආකාරය තෝරාගෙන පන්තිය ලබාගන්න.

📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.
Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
37
🔴2026 Golden Revision මහනුවර ආරම්භය

🔍හෙට දෙසැම්බර් 09 අගහරුවාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.

(මාවනැල්ල,මාතලේ,ගම්පොල, කඩුගන්නාව, නාවලපිටිය , තෙල්දෙනිය, වත්තේගම හෝ පැමිණිය හැකි දුරක සිටින දරුවන්ද හෙට භෞතිකව පැමිණෙන්න

✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න

පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26
🔴2026 Golden Revision කුරුණෑගල ආරම්භය

🔍හෙට දෙසැම්බර් 10 බදාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා


"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/4 ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"

✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ.. මෙම ඉරිදාට අදාල Tute එකද හෙට ලබාදේ

(කුලියාපිටිය, මාවතගම, නාරම්මල, පොල්ගහවෙල, පන්නල, වාරියපොල, අලව්ව, හෙට්ටිපොල ගල්ගමුව, අනුරාධපුර හෝ පැමිණිය හැකි දුරක සිටින  ලමයි හෙට පන්තියට භෞතිකව සම්බන්ධ වෙන්න


පළමු දින නොමිලේ❗️

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය දෙවන සතියේ සිට ආරම්භ වේ.)

Official Channel:
❤️ https://t.iss.one/apmr2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
19
🔴2026 SPECIAL PAPER CLASS

🔻ප්‍රශ්න පත්‍ර ලිවීමට PAPER CENTERS වෙත සහභාගී වන සිසුන් සදහා..

🔻දෙසැම්බර් 15 සදුදා සිට PAPERS ලිවීම සිදුකල හැකි වේ.

🔻සවිස්තරාත්මකව PAPER CENTERS TIME TABLE එක සදහා පහත link එක වෙත පිවිසෙන්න
https://papercentres.ap.lk/

🔻දිවයින පුරා මධ්‍යස්ථාන 40ක දී ප්‍රශ්න පත්‍ර ලිවීමට අවස්ථාව ඇත.

🔻පළමු සතියේ ඕනෑම සිසුවෙකුට ප්‍රශ්න පත්‍රයට නොමිලේ සහභාගී විය හැක.

🔻එක් එක් මධ්‍යස්ථාන වල ප්‍රශ්න පත්‍ර ලියැවෙන වේලාවන් ඒ ඒ මධ්‍යස්ථාන‍යට වලට අදාල Group එක මඟින් දැනුම් දෙනු ලැබේ.

🔻ඒ සඳහා පහත link එක මඟින් ඔබගේ ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානයට අදාල Group එක හා සම්බන්ධ වන්න.
https://papercentres.ap.lk/

🔻ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ ap.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබාදී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිඳු උත්තර පත්‍රයක් පරීක්ෂා කරණු නොලැබේ. 

🔻ප්‍රශ්න පත්‍ර ලිවීමට යෑමේදී අනිවාර්යයෙන් වෙබ් අඩවියෙන් ඔබටලබා දී ඇති QR කේතය රැගෙන යන්න. ( Image ලෙස හෝ Print Out එකක් ලෙස)

🔻සියලුම මධ්‍යස්ථාන වලදී අපගේ අධීක්ෂණය යටතේ ප්‍රශ්න පත්‍ර ලියවීම සහ ප්‍රශ්න පත්‍ර ලකුණු කර දීම සිදු කෙරේ.

🔻එක් එක් නගරයට අදාලව  Rank List එක ද ලබා දෙනු ලැබේ.

🔻වැඩිදුර තොරතුරු : https://t.iss.one/APPC2025
📞විමසීම් -
@aphotline / 0741783886

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47👏1
🔴2026 PAPER CASS | ONLINE ප්‍රශ්න පත්‍ර ලිවීම පිලිබදවයි

🔹Online සිසුන්ට දෙසැම්බර් 12 සිකුරාදා දින සිට පහත සදහන් sessions වලදී Papers ලිවීම සිදු කළ හැක.

🔹පළමු සතියේ ඕනෑම සිසුවෙකුට ප්‍රශ්න පත්‍රයට නොමිලේ සහභාගී විය හැක.

🔔Link ලබා දීම telegram Channel එක හරහා සිදුවේ.

2026 FULL PAPER ONLINE TIME TABLE
FRIDAY            - 2.00 pm- 7.00 pm
SATURDAY      - 8.00 am- 1.00 pm / 2.00 pm - 7.00pm
TUESDAY         - 8.00 am- 1.00 pm
WEDNESDAY  - 2.00 pm- 7.00 pm
THURSDAY      - 2.00 pm- 7.00 pm

2026 MAIN PAPER ONLINE TIME TABLE

FRIDAY            - 2.00 pm- 5.00 pm
SATURDAY      - 2.00 pm- 5.00 pm
TUESDAY         - 2.00 pm- 5.00 pm
WEDNESDAY  - 2.00 pm- 5.00 pm
THURSDAY      - 2.00 pm- 5.00 pm


‼️විශේෂ දැනුවත් කිරීම්

🔺ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයිම Zoom meeting එකකට සම්බන්ධ වී Camera On කරගෙන අධීක්ෂකවරයාට පෙනෙන සේ සිදුකල යුතු වේ.
(ඔබට devices සම්බන්ධව ගැටලු ඇත්නම් ඒ බව session එක අධීක්ෂණය කරන අපගේ instructor වෙත පවසා camera off කරගත හැක.)

🔺ප්‍රශ්න පත්‍රයේ pdf ලබාගැනීම සහ  Zoom meeting එක වෙත join වීම සදහා Links ලබාදීම අපගේ ap.lk වෙබ් අඩවිය හරහා සිදුවේ.
(පලමු දින links සහ paper pdf telegram channel එක හරහා ලබා දේ)

🔺online සිසුන් හට නිබන්ධන කට්ටලය සමඟ ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවසට එවනු ලැබේ. වෙබ් අඩවිය මගින් pdf අකාරයෙන්ද ලබා ගත හැක.

🔺අප විසින් mark කරන ලද ප්‍රශ්න පත්‍රය සතියක් ඇතුලත email එකක් ලෙස ඔබ වෙත ලැබීම සිදු වේ, තවද ප්‍රශ්න පත්‍රවල ලකුනු සහ ranks වෙබ් අඩවිය මගින් ද ලබා ගත හැක.

🔺ප්‍රශ්න පත්‍රය රචනා ප්‍රශ්න පත්‍රයක් නම් ඔබ විසින් පිළිතුරු ලියූ එම ප්‍රශ්න පත්‍රය scan කර PDF ලෙස සකස් කර (smart phone එකකින් සිදුකළ හැක) අප වෙත එවිය යුතුය. ඒ සදහා submission links අපගේ ap.lk වෙබ් අඩවිය හරහා ලබා දේ.

🔺ප්‍රශ්න පත්‍ර scan කර PDF ලෙස සකසන ආකාරය :
https://youtu.be/fo8UgBP8DEo?si=OtjQ7ahtOPHoMc1a

වැඩිදුර තොරතුරු : https://t.iss.one/APPC2025
📞විමසීම් - @aphotline / 0741783886

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
69🥰1👏1
🔴2026 PAPER CLASS ක්‍රියාත්මක වන ආකාරය

01) උපරිම විභාග තත්ව වලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමු වලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ.

02) ප්‍රශ්න පත්‍ර සෑදීම සිදුවන්නේ උසස්පෙළ විභාග පරීක්ෂක කටයුතු වල වසර 20ක පමණ අත්දැකීම් සහිත පාසල් ගුරුවරු සහ විශ්ව විද්‍යාල ආචාර්‍යය වරුන්ගේ සහය ඇතිව වේ.

03) සෑම සිසුවෙකුටම තමාගේ rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍ර වල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුලත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ.

04) උසස්පෙළ විභාගය හැරුණු විට ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට rank වන ප්‍රශ්න පත්‍රය මෙය වේ. මෙම ප්‍රශ්න පත්‍රයේ තරගකාරීත්වය තුල RANK වීමෙන් ඔබට විභාගයේ RANK වීමට වඩා හොද පන්නරයක් ලැබෙනු ඇත.

05) සෑම සතියක MAIN PAPER නම් ම පැය 2හෝ 3ක ප්‍රශ්න පත්‍රයක් ද FULL PAPER නම් පැය 5ක ප්‍රශ්න පත්‍රයක්ද ලියවා පරික්ෂා කර ලකුණු ලබාදීම සහ rank කිරීම සිදුවේ.

07) සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ.

08) ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් අනිවාර්යයෙන්
ap.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.

වැඩිදුර තොරතුරු : https://t.iss.one/APPC2025
විමසීම් -
@aphotline / 0741783886
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
70👏1
2026 MAIN PAPER 01 - ESSAY

🤔 හෙට ගම්පහ ඉන්දීප ආයතනයෙන් භෞතිකව ප්‍රශ්න පත්‍රය ලිවීම ආරම්භ වේ.

හෙට දෙසැම්බර් 12 සිකුරාදා දින ලියවෙන ප්‍රශ්න පත්‍රය

හෙට දිනයේ ආරම්භ වෙන ONLINE SESSIONS
2026 Main Paper 01 - ESSAY

Session 1 (ප.ව.2.00 - ප.ව.05.00)


📱ඔබට හෙට දිනයේ ලියන ලද පේපරයේ ලකුණු ලැබෙන දිනය
: දෙසැම්බර් 19 සිකුරාදා

🔴පේපරය සාකච්ඡා කරන දිනය
: දෙසැම්බර් 19 සිකුරාදා සවස

⭐️Paper එකෙහි Rank Lists ලබා දෙන දිනය
: දෙසැම්බර් 26 සිකුරාදා

🤔ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන කාලසටහන සහ ඒ සම්බන්ද සියලු දැනුවත් වීම් සදහා පහත Link එකෙන් පිවිසෙන්න


➡️ https://papercentres.ap.lk/

For Website & Class Updates
https://t.iss.one/Ap23Tech️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
65👏1
🔴 හෙට දින සිට ආරම්භ වන 2026 PAPER CLASS පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක.

01) ප්‍රශ්න පත්‍ර පන්තිය ක්‍රියාත්‍මක වන ආකාරය :
https://t.iss.one/APPC2025/2848

02) ප්‍රශ්න පත්‍ර පන්තියේ සවිස්තරාත්මක කාලසටහන (ONLINE & PHYSICAL) :
https://t.iss.one/APPC2025/2843

03) භෞතික ආයතන වල ප්‍රශ්න පත්‍ර ලියවෙන ආකාරය :
https://t.iss.one/APPC2025/2846

04) ONLINE ආකාරයෙන් ප්‍රශ්න පත්‍ර ලියවෙන ආකාරය :
https://t.iss.one/APPC2025/2847

05) වෙනත් නගර වල PAPER CENTERS වලට අදාල Groups වලට සම්බන්ද වීම සහ එම Groups වල කාලසටහන් ලබාගැනීම :
https://papercentres.ap.lk/

06) ප්‍රධාන භෞතික ආයතන 4 ට අදාල Telegram Groups :
📍ගම්පහ ඉන්දීප - https://t.iss.one/+iTRIcB0T82s0NzA9
📍නුගේගොඩ රොටරි - https://t.iss.one/+pqMWDlniByU4YjFl
📍කුරුණෑගල සිප්වින් - https://t.iss.one/+DDxWkEJlv1dmYzU1
📍මහනුවර NoZero - https://t.iss.one/ap2026nozero

07) පන්තියට අලුතින් සහභාගී වන ආකාරය :
https://t.iss.one/Ap23Tech/500

08) PAPER CLASS එක සම්බන්ද සියලු තොරතුරු ඇතුලත් කෙරෙන TELEGRAM CHANNEL එක :
2026 MAIN PAPER CLASS -
https://t.iss.one/APPC2025
2026 FULL PAPER CLASS -
https://t.iss.one/FSPCAP2025

09) REVISION පන්තිය පිලිබදව දැනුවත් කිරීම් සිදුකෙරෙන TELEGRAM CHANNEL එක :
https://t.iss.one/APMR2026

📌විමසීම් - @aphotline / 0741783886

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
661🥰1👏1
2026 MAIN PAPER 01 - ESSAY

🤔 අද ගම්පහ ඉන්දීප ආයතනයෙන් භෞතිකව ප්‍රශ්න පත්‍රය ලිවීම ආරම්භ වේ.

අද දෙසැම්බර් 12 සිකුරාදා දින ලියවෙන ප්‍රශ්න පත්‍රය

අද දිනයේ ආරම්භ වෙන ONLINE SESSIONS
2026 Main Paper 01 - ESSAY

Session 1 (ප.ව.2.00 - ප.ව.05.00)


🔹 පලමු සතියේ පමනක් ප්‍රශ්නපත්‍රයේ PDF එක මෙම Channel එක ඔස්සේ ලබා දේ..

📱 ඔබට අද දිනයේ ලියන ලද පේපරයේ ලකුණු ලැබෙන දිනය
: දෙසැම්බර් 19 සිකුරාදා

🔴පේපරය සාකච්ඡා කරන දිනය
: දෙසැම්බර් 19 සිකුරාදා සවස

⭐️Paper එකෙහි Rank Lists ලබා දෙන දිනය
: දෙසැම්බර් 26 සිකුරාදා

🤔ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන කාලසටහන සහ ඒ සම්බන්ද සියලු දැනුවත් වීම් සදහා පහත Link එකෙන් පිවිසෙන්න
➡️ https://papercentres.ap.lk/

For Website & Class Updates
https://t.iss.one/Ap23Tech️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54🤓5👏1
2026 S1 P1 ESSAY final#.pdf
414.6 KB
🔴 අද දිනයේ අවශ්‍ය වෙන PAPER PDF

🔹සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යන්ගෙන්..

🔹දහවල් 1.50 වන විට Paper Session Zoom Link එක මෙම channel එකට ඇතුලත් කරනු ලැබේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
554👏1
🔴 JOIN NOW!

2026 MAIN PAPER 01 ESSAY

2026 MAIN PAPER 01 ESSAY PAPER SESSION
Time :  2.00 PM  - 5.00 PM

දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න. පලමු සතියේ පමණක් FREE LINK ලබාදේ.
- - - - - - - - - - - - - - - - - - - -
PAPER SESSION ZOOM LINK :
https://us06web.zoom.us/j/85700603493?pwd=FyyaLl6oX8kIo6OK5mKts1IqGdG7h5.1


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
19👏1
🔴SPECIAL NOTICE ❗️


🔹2026 MAIN PAPER & FULL PAPER ලිවීම සදහා අද දිනයේ සිට නුගේගොඩ රොටරි ආයතනයේ නව PAPER SESSION එකක් ක්‍රියාත්මක වේ.

එනම්,
MAIN PAPER - ඉරිදා දහවල් 1.00 - 4.00
FULL PAPER - ඉරිදා දහවල් 1.00 - 6.00


🔴ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන දිනය
: දෙසැම්බර් 19 සිකුරාදා සවස

🔹පලමු සතිය බැවින් මේ සදහා ඕනෑම සිසුවෙක්ට නොමිලේ සහභාගී විය හැකි වේ.

🔹සවිස්තරාත්මක කාලසටහන සදහා : https://t.iss.one/APPC2025/2843

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39👏1
2026 MAIN PAPER 01 - ESSAY

🚨 මෙම ප්‍රශ්න පත්‍රය ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් සහ රචනා ප්‍රශ්න 4කින් සමන්විත වන අතර සියලුම ප්‍රශ්න වලට පිලිතුරු සැපයිය යුතු වේ. ඔබට ලැබෙන කාලය පැය 3 කි.

🤔 අද රොටරි ආයතනයේ භෞතිකව ප්‍රශ්න පත්‍රය ලිවීම ආරම්භ වේ.

අද දෙසැම්බර් 14 ඉරිදා දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
🟢 2026 MAIN PAPER 01 - ESSAY

Session 01 - ඉරිදා දහවල් 1.00 - 4.00
Session 02 - අගහරුවාදා සවස 3.00 - 6.00
Session 03 - බ්‍රහස්පතින්දා දහවල් 1.30 - 4.30


🔹ONLINE SESSIONS සදහා :
https://t.iss.one/APPC2025/2843


🔴 ඔබට අද දිනයේ ලියන ලද ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලැබෙන දිනය
: දෙසැම්බර් 18 බ්‍රහස්පතින්දා

🔴 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන දිනය
: දෙසැම්බර් 19 සිකුරාදා සවස

⚡️ ප්‍රශ්න පත්‍රයේ Rank Lists ලබා දෙන දිනය
: දෙසැම්බර් 26 සිකුරාදා


ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථාන කාලසටහන සහ ඒ සම්බන්ද සියලු දැනුවත් වීම් සදහා පහත Link එකෙන් පිවිසෙන්න
➡️ https://papercentres.ap.lk/

For Website & Class Updates
https://t.iss.one/Ap23Tech️

වැඩිදුර තොරතුරු : https://t.iss.one/APPC2025
📞විමසීම් - @aphotline / 0741783886
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
35👏1