2026 AP PAPER CLASS
71.4K subscribers
2.18K photos
43 videos
288 files
2.05K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Channel – @APMR2026
├ 2026 Theory – @AP25T
├ 2026 Papers – @AP2026T
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴අද 2025 සියලු සිසුන්ට
🗣️Guess paper 07 MAIN  Discussion

අද ඔක්. 30 බ්‍රහස්පතින්දා  රාත්‍රී 8.00 ට
▶️සියලු සිසුන්ට Online Live

✍️ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻  AP PAPER HOTLINE - @paperhotlineAP_1

✉️ 2025 Paper Channel :@APPC2025
✉️ 2025 Full Paper Channel : @FSPCAP2025

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
32
2025 GUESS PAPER 08

GUESS PAPER 08 MCQ & ESSAY PAPER SESSION
Time :  2.00 PM  - 7.00 PM

දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න.

Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න.
Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
21
🔴 GUESS PAPER 07 COMPLETE MARKING එක මේ වන විට ap.lk website එකේ ඔයාලා active කරගෙන තියෙන classes වලට දාලා තියෙන්නේ...

අවශ්‍ය සිසුන් ට දැන් website එක හරහා download කරගන්න පුලුවන්.

වැදගත් : WWW.AP.LK වෙබ් අඩවිය හරහා Protected PDF ලෙස ලබාදෙන Tutes, Papers, සහ Video සමුහ තුල ඵල කිරීමෙන් වලකින්න. සියලු Material වල Metadata අන්තර්ගත බැවින්, එසේ සිදුකර තිබුවහොත් කණගාටුවෙන් හෝ ඔබගේ WWW.AP.LK ගිණුම සහ එය ඵලකරන Telegram ගිණුම Banned කිරීමට සිදු වන බව සහ නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව දන්වා සිටිමු.

TECHNICAL LEAD | WWW.AP.LK®
52
🔴🔴2025 THEORY, RAPID, MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

GUESS PAPER 07 MAIN DISCUSSION LIVE

ZOOM link -
https://us06web.zoom.us/j/83738148249?pwd=wfBSc8AchOsqxKwkv0thoUATA5kJDt.1

රෑ 8.10 සිට සජීවීව..

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
53
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️

✔️04 Days More🔥

🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා
රොටරි නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම Online Live🔥

⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live

▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯

🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️

🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper

🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් -
🔵 t.iss.one/ApMr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39🔥14
❤️ AP 2025 GUESS PAPER 06 ලකුණු විශ්ලේෂණය

📈 MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 21.44
📈 Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 14.22
📈 මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 35.66

📈 A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 56
📈 B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 49

🔴 100 වෙනියාගේ ලකුණ - 69.500
🟡 500 වෙනියාගේ ලකුණ - 60.500
🟣 1000 වෙනියාගේ ලකුණ - 56.000

✍️ GUESS PAPER 06 MARKING එක මේ වන විට AP.LK වෙබ් අඩවියට දමා ඇත.

💡 ලමයි, MARKING එක බලලා වැරදි හදාගෙන ඊළග Papers වලට සාර්ථකව මුහුණ දෙන්න. දිනලම විතරක් ඉවර කරමු 🔥

❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
178🔥7
2025 GUESS PAPER 08

GUESS PAPER 08 MCQ & ESSAY PAPER SESSION
Time :  2.00 PM  - 7.00 PM 

Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න.
Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.

Sinhala , English & Tamil Medium Papers
ප්‍රශ්න පත්‍රය 100% Protected PDF ලෙස වෙබ් අඩවිය හරහා ලබා දේ.

තවම Index Number එකක් ලබාගෙන නැති ළමුන් පහත පරිදි එය ලබාගන්න.
Claim Your Student Index Number
https://t.iss.one/Ap23Tech/404

Available Classes
  2025 Theory + Guess Paper - October
  2025 Guess Paper Only - October
  2025 Main Revision + Guess Paper -  October
  2025 Theory + Revision + Guess Paper -  October
  2025 Rapid Revision + Guess Paper - October

  AP - Marks Analyzing System
  Website : https://ap.lk/marks-analyze

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
27
JOIN NOW!

2025 GUESS PAPER 08

GUESS PAPER 08 MCQ & ESSAY PAPER SESSION
Time :  2.00 PM  - 7.00 PM

දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න.
- - - - - - - - - - - - - - - - - - - -

Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න.
• Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
37
🔴හෙට ඉරිදා 2025 සිසුන් හැමෝටම ක්ෂේත්‍ර GUESS DAY -- මේපාර විභාගයට එන්න පුලුවන් ක්ෂේත්‍ර කොටස් එක වරුවකින් මතක් කරගමු-- Recording බලන්න තියාගන්න එපා විභාගෙන් පස්සේ තමා බලන්න වෙන්නේ

හැමෝටම ක්ෂේත්‍ර GUESS DAY
🔥 විභාගයට ඉතා වැදගත් වෙන කොටසක්.

හෙට නොවැම්බර් 02 ඉරිදා උදේ 7.30-1.00

(රොටරි නුගේගොඩ සිසුන්ට භෞතිකවද සහභාගී විය හැක.)

🔥හෙට NOV 02 ඉරිදා උදේ 7:30-1.00 | YOUTUBE | ZOOM LIVE හරහා

💫ලංකාවටම Online Live
Youtube 📱 LIVE

Telegram : https://t.iss.one/APMR2025

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
66
☢️හෙට රෑ SPECIAL TEA TIME SESSION.

☢️විකිරණ GUESSINGS- 10B විකිරණ ESSAY සඳහා සූදානම් කිරීම.

🔥🔥🔥🔥 🔥🔥🔥🔥🔥🔥🔥

➡️හෙට නොවැම්බර් 02 රාත්‍රී 7:30 සිට.

💫ලංකාවටම Online Live
Youtube 📱 LIVE

TEATIME SPECIAL EPISODE ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි

⚡️ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.

🔔පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.

Telegram : https://t.iss.one/APMR2025

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
63🔥41
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️

✔️හෙට තමයි දවස 🔥

🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා
රොටරි නුගේගොඩ භෞතිකව සහ ලංකාවටම Online Live🔥

⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live

📱 ගියවර සිසුන්ගේ අදහස්  - https://youtu.be/zHMoOZaQCyY?si=xRXWgRCuHs9ppBck

▶️ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.⚡️💯

🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️

🔴2024A/L MCQ ප්‍රශ්න පත්‍රයට සමානව සැකසු විශේෂ S2A Shadow Paper

🔴අවශ්‍ය PDF සහ JOIN වෙන ZOOM ,YT LINKS මේ චැනල් එකෙන් -
🔵 t.iss.one/ApMr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
31
🔴අද 2025 සියලු සිසුන්ට
🗣️Guess paper 07 PART 02 Discussion

අද නොවැ. 02 ඉරිදා හවස 2.15 ට
▶️සියලු සිසුන්ට Online Live

✍️ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻  AP PAPER HOTLINE - @paperhotlineAP_1

✉️ 2025 Paper Channel :@APPC2025
✉️ 2025 Full Paper Channel : @FSPCAP2025

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23
🔴 2025 THEORY, RAPID, MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

GUESS PAPER 07 DISCUSSION PART 02 LIVE

ZOOM link -
https://us06web.zoom.us/j/87060170127?pwd=tumjpgz5dxfQal15ydqWhC3TxrhdZl.1

හවස 2.15 සිට සජීවීව..
23
☢️අද රෑ SPECIAL TEA TIME SESSION.

☢️විකිරණ GUESSINGS- 10B විකිරණ ESSAY සඳහා සූදානම් කිරීම.

🔥🔥🔥🔥 🔥🔥🔥🔥🔥🔥🔥

➡️අද නොවැම්බර් 02 රාත්‍රී 7:30 සිට.

💫ලංකාවටම Online Live
Youtube 📱 LIVE

TEATIME SPECIAL EPISODE ඕනෑම මට්ටමක ලමයෙක්ට ඉතාම වැදගත්
වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි

⚡️ගිය අවුරුද්දේ TEA TIME වලින් විතරක්ම අන්තිම මොහොතේ ප්‍රතිඵලය වෙනස් කරගත්ත ලමයි ඕනේ තරම් ඉන්නවා.

🔔පන්ති එන ,නොඑන හැමෝවම දැනුවත් කරන්න. අන්තිම දවස් ටිකේ ප්‍රතිඵලය අකුරකට වඩා වෙනස් කරන වැඩක් මේක.

Telegram : https://t.iss.one/APMR2025

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
63🥰3
🔴🔴 2025 සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

SPECIAL TEATIME SESSION විකිරණ GUESSINGS 2025

වැඩේට මොකුත් කලින් බලන් එන්න ඕනේ නෑ. මේක වටින්නේ LIVE ම බැලුවොත් තමයි

ZOOM link -
https://us06web.zoom.us/j/89005062333?pwd=Wia5Jvh1yePBbU5Zbm9FSGr0FR0xIx.1

රාත්‍රී 8ට සජීවීව.. YouTube  +  ZOOM

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
52
🔴 2025 BATCH එකේ අන්තිම SEMINAR එක S TO A MCQ SEMINAR ⚡️

✔️හෙට තමයි දවස 🔥

🔴 නුගේගොඩ රොටරි ආයතනයේ ශාලා ගැටලුවක් නිසා අපි හෙට MCQ SEMINAR එක භෞතිකව පවත්වන්නේ ගම්පහ ඉන්දීප ආයතනයේදී..🔴
යාලුවන්ට මතක් කරන්න. කැමති ලමයින්ට PHYSICA එන්න පුලුවන් ඔනෙනම්. එද්දි 23/24 PAST PAPERS ගේන්න.✔️
ONLINE ලමයි 7.30 වෙද්දි ලෑස්තිවෙලා ඉන්න දත් මැදලා එහෙම🤩

🗓නොවැම්බර් 03 සදුදා උදේ 7.30 සිට 4.30 දක්වා
ඉන්දිප ගම්පහ භෞතිකව සහ ලංකාවටම Online Live🔥

676🔥3