2026 AP PAPER CLASS
71.4K subscribers
2.18K photos
43 videos
288 files
2.05K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Channel – @APMR2026
├ 2026 Theory – @AP25T
├ 2026 Papers – @AP2026T
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴මෙම සතියේ ප්‍රශ්න පත්‍රයක් නොපැවැත්වේ.
🔴Guess Papers ලබන සතියේ සිට ආරම්භ වේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
602👏35🤓2811🥰11
Forwarded from AP TECHNICAL TEAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🎖 Student Ranks on AP.LK ❤️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

✍️ 2025 AL, 2026 AL, 2027 AL

🟢 Model Paper
🟡 Final Paper
🔴 Guess Paper
🟠 Traning Paper

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =


Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1315🤓3🥰1
🔴හෙට  2025 සියලු සිසුන්ට

🗣️Final paper 06 Part 3 Discussion


🔵හෙට අගෝ. 31 ඉරිදා  උදේ 8.00 සිට

▶️සියලු සිසුන්ට Online Live

ලහිරු සර් විසින් මෙහෙයවනු ලබයි.

✍️ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻  AP PAPER HOTLINE - @paperhotlineAP_1

✉️ 2025 Paper Channel :@APPC2025
✉️ 2025 Full Paper Channel : @FSPCAP2025

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
94
2025 Revision Plan.pdf
37.4 KB
🔴ඉදිරි මාස දෙකේ පාඩම් කරන සැලැස්ම දැන්ම හදාගෙන යන ලමයි සදහා සාමාන්‍ය MAIN REVISION දින වල ඉතිරි මාස දෙකේ සැලැස්ම දැන්ම දානවා ලමයි.

තව අමතරව "තේ" වගේ දේවල් එකතුවෙනවා 😉

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥529150🤓18🥰7👏7
✔️Final Paper 06 ලකුණු විශ්ලේෂණය


MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 20.50
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 15.32
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 35.82

〽️A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 59
〽️B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 52

100 වෙනියාගේ ලකුණ - 73.250
500 වෙනියාගේ ලකුණ - 64.125
1000 වෙනියාගේ ලකුණ - 59.000

FINAL PAPER 06 MARKING එක මේ වන විට TELEGRAM CHANNEL  එකට දමා ඇත.

⚡️ ලමයි, MARKING එක බලලා වැරදි හදාගෙන ඊළග Final Papers වලට සාර්ථකව මුහුණ දෙන්න. දිනලම විතරක් ඉවර කරමු 🔥

ජීවිතයට PHYSICS | ANURADHA PERERA
276🔥5🤓5👏1
🔴මෙන්න මෙහෙම එකකට Select වෙලා තියෙනවා කියලා මාත් දැන් දැක්කේ ලමයි.

මේ සම්මාන උලලේම ජනප්‍රියම ගුරුවරයා කාණ්ඩයෙන් අපි සහ ගුරුවරු කීපදෙනෙක්ම ඉල්ලා අස් වුනා.

මේක Educational Category එකේ Youtube channel එකට අදාල එකක්.

තව පැය 12කින් ONLINE WEBSITE එක හරහා VOTINGS අවසන් වෙනවා.

වෙලාව තියෙනවනම් www.popularawards.lk එකට ගිහින් Educational Youtube channel යටතේ අපිට හෝ DP education එකට Vote කරමු.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
511🔥30🤓17💯7🥰6
🔴2025 Main Revision සිසුන්ට,සැප්තැම්බර් මස වැඩපිළිවෙළ.

⚡️ඉලෙක්ට්‍රොනික විද්‍යාව මුල සිට ඇරඹේ.⚡️


සැප්තැම්බර් මස.
⤵️වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය ද ආවරණය වේ
⤵️යාන්ත්‍රික ගුණ ආරම්භය.

➡️සැප්.02 අඟහරුවාදා පෙ.ව.7.00-1.30
📍NO ZERO මහනුවර

➡️සැප්.03 බදාදා පෙ.ව.7.00-1.30
📍සිප්වින් කුරුණෑගල + Online Live.

➡️සැප්.04 බ්‍රහස්පතින්දා පෙ.ව.7.00-1.30
📍රොටරි නුගේගොඩ

➡️සැප්.05 සිකුරාදා පෙ.ව.7.00-1.30
📍ඉන්දීප ගම්පහ + Online Live.

💎දන්න කෙනෙක්ගෙන් ඉගෙන ගන්න


‼️Guess paper ආරම්භ වේ.

පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel -
🌐 2025 MAIN REVISION - @APMR2025
🌐 2025 THEORY - @AP25T
🌐 2025 RAPID REVISION - @AP25RR

🔴යාලුවන්ට දැනුම් දෙන්න

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
130🔥9🥰3🤓1
❤️ AP 2025 FINAL PAPER 07 ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔠🔠🔠 🔠🔠🔠🔠

සමස්ත දිවයිනේ කුසලතාව 🏆
Online Class කුසලතාවය 🏆
ඉන්දීප ගම්පහ කුසලතාව 🏆
No Zero මහනුවර කුසලතාව 🏆
සිප්වින් කුරුණෑගල කුසලතාව 🏆
රොටරි නුගේගොඩ කුසලතාව 🏆

❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්.
📱📱📱📱📱📱📱📱
AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze
📱📱📱📱📱📱📱📱

හැමෝටම සුභ පැතුම්! ❤‍🔥 දිනලම විතරක් ඉවර කරන්න.

2025 Final Paper :@APPC2025

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥59523👏1
🔴🔴 2025 THEORY, RAPID, MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

SUPER PRACTICALS 2025



ZOOM link -
https://us06web.zoom.us/j/85163360886?pwd=0kRDnN5KMaJIV8pNstMeNnuKCkkjas.1


රෑ 8.15 සිට සජීවීව.. YouTube +  ZOOM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39🤓3
Forwarded from AP TECHNICAL TEAM
⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️⚡️
❤️ 2025 සැප්තැම්බර් මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.
2025 ළමයිට Final Revision (Two months F/S TO C/B programme) පන්තියක් හදුන්වා දී ඇත.
මෙම මස සිට 2025 TRP හෝ TR ලෙස පන්තියක් නොමැත.
2026 ළමයිට, REVISE PACK පන්තියක් හදුන්වා දී ඇත.
⚡️ 2027 Theory , ළමයි සදහා Advanced Theory පන්තිය සමග තව දින දෙකකින් පන්ති ලබාගත හැක.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

❤️  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
✔️ මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
✔️ මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.


🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
✔️ මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
✔️ Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
✔️ ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🤫 ප්‍රශ්න පත්‍ර සදහා අපගේ දිවයින පුරා ව්‍යාප්ත ආයතන සදහා සහභාගී වන සිසුන් සදහා QR කේතයක් ලබාගන්නා ආකාරය

පන්ති Active වූ පසු කිසිම ආකරයකින් ප්‍රශ්න පත්‍ර වර්ග මාරු කල නොහැක.
Centres සදහා සහභාගී වන ළමුන් ඔබ ලබා ගන්න පන්තිය (<Paper Centre> ලෙස දිස්වන) පන්ති පමණක් ලබා ගන්න.
එහිදී පන්තිය Active වූ පසු ඔබට QR Code එකක් ලැබෙන අතර එය අදාල Centre එක වෙත පෙන්වා ඔබට අදාලව ඒ මාසයේ Paper Centre කාඩ්පත ලබා ගත හැක. (එහිදී කාඩ්පත් ලබා දෙනුයේ ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර වර්ගය සදහා පමණි)
ප්‍රශ්න පත්‍ර අදාල Centre එක වෙත යවනු ලැබේ.

- - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
67🤓2
🔴 මේ වෙනකොට F/S මට්ටමේ ඉන්න ලමයෙක්ට මාස දෙකකින් අවම C , B මට්ටමකට ගොඩ නැගෙන්න අවසාන මාස දෙකේ සජීවීව්ම FINAL REVISION එකක් කරන්න තීරණය් කලා ලමයි. අපි මේ FINAL REVISION එකක් කරන්නේ අවුරුදු 4කට පස්සේ

මේකේ සජීවීව ආවරණය වෙන්නේ ලකුණු වලට අදාල පොඩි පොඩි TOPICS කොටස් විදිහට. TOPICS 50කින් ලකුණු 50-60 ගන්න තමයි උගන්වන්නේ

වැඩි විස්තර වීඩියෝ එකේ තියෙනවා

VIDEO : https://youtu.be/e7wJev4STmI?si=tEsxx1QqOm0T1GZC

අන්තිම මොහොතේ වැඩේ ගොඩදාගන්න මහන්සිවෙන යාලුවන්ට SHARE කරන්න

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
174🥰105
🔴PHYSICS ලකුණු තරමක් අඩු මට්ටමේ. මේ වෙලාවේ අවිනිශ්චිතව ඉන්න ලමයි හැමෝම අහන්න සහ වැඩේ ගොඩදාගන්න TRY කරන හැමෝටම SHARE කරන්න

තව දින 67යි.මේ වෙලාවේ කරන්න පුලුවන් ඵලදායීම දේ.දැන්ම පටන්ගත්තොත් ලොකු වෙනසක් කලහැකි

VIDEO: https://youtu.be/e7wJev4STmI?si=tEsxx1QqOm0T1GZC


🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
285🔥16🥰63👏2
🔴හෙට 2025 සියලු සිසුන්ට
🗣️Final paper 07 Discussion

හෙට සැප්. 04 බ්‍රහස්පතින්දා රාත්‍රී 9.00 සිට
▶️සියලු සිසුන්ට Online Live

✍️ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻  AP PAPER HOTLINE - @paperhotlineAP_1

✉️ 2025 Paper Channel :@APPC2025
✉️ 2025 Full Paper Channel : @FSPCAP2025



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
87🔥14🤓2
🔴අද 2025 සියලු සිසුන්ට
🗣️Final paper 07 Discussion

අද සැප්. 04 බ්‍රහස්පතින්දා රාත්‍රී 9.00 සිට
▶️සියලු සිසුන්ට Online Live

✍️ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻  AP PAPER HOTLINE - @paperhotlineAP_1

✉️ 2025 Paper Channel :@APPC2025
✉️ 2025 Full Paper Channel : @FSPCAP2025



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
62🔥4🤓42