2026 AP PAPER CLASS
70.9K subscribers
2.17K photos
43 videos
285 files
2.04K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Channel – @APMR2026
├ 2026 Theory – @AP25T
├ 2026 Papers – @AP2026T
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
🧲චුම්භක කියන්නේ චුම්භකම නෙමේ.

චුම්භක පාඩම ඉගනගැනීමෙන් වෙන්නේ අනිත් පාඩම් වල ගණන් පවා හොදට හිතන්න පුලුවන් විදිහට Thinking හැදෙන එක..දැනට චුම්භක පාඩමට හරියට සම්බන්ධ වුන ලමයි ඒ වෙනස දන්නවා.


හැමෝම අමාරුයි කියන චුම්භක ඇගට දැනෙන්නම ඉගෙනගමු 🔥

හෙට රාත්‍රී 8.00ට  🔤🔤🔤🔤

📚Syllabus එකේ වැදගත්ම, ලස්සනම , ප්‍රබලම පාඩමක් වෙන MCQ සහ ESSAY වලට ඉතා වැදගත් වෙන චුම්භක ක්ෂේත්‍ර ආරම්භය

🔥අගෝස්තු 10 ඉරිදා රෑ 8.00ට | YOUTUBE | ZOOM LIVE හරහා
Telegram : https://t.iss.one/APMR2025

මේක ඉගෙනගන්නම ඕනේ පාඩමක් 🔥

🔴ධාරාවටත් වඩා සුපිරිම පාඩමක් මේක .එකම එක දවසක් වත් මේක CUT නොකරගෙන LIVE ම බලලා හරියට ඉගෙනගන්න TARGET එකක් දැන්ම හදාගන්න

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
927🔥6
🔴 මේ වෙනකම් වැඩේ මගහැරගත්ත , ඒත් ඇත්තටම ගැම්මක් තියෙන ලමයි ඉන්නවනම් මේ Recording දෙක ඉක්මනිම් බලලා හෙට LIVE එකටම SET වෙනවා.

චුම්භක ඉගනගන්න කියන්නේ නිකම් නෙමේ. ඒක ඉගනගන්න එකෙන් අනිත් පාඩම් වලින් එන ප්‍රශ්න වල පවා ලකුණු වැඩි වෙනවා.

චුම්භක ක්ෂේත්‍ර
💎Day 01-
https://www.youtube.com/live/9MFCQwfYLsk?si=XOIs171IBAfw0sXs

💎Day 02
https://www.youtube.com/live/gnDB0-ZKzPU?si=EiK6H4MH4_3_zFY6

💎Day 03 : හෙට අගෝස්තු 10 ඉරිදා රෑ 8ට සජීවීව

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
182🔥18🤓4💯3🥰2
🔴 2025 THEORY, RAPID, MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

FINAL PAPER 04 DISCUSSION PART 02 LIVE



ZOOM link -
https://us06web.zoom.us/j/83246108615?pwd=3D0rP2JxCRaerYm7jzFy1rbNyci5ak.1


උදෑසන 8.00ට සජීවීව..
392🥰1
අද 2025 REVISION | THEORY | RAPID හැමෝටම චුම්භක ක්ෂේත්‍ර ආරෝපණ මත බල

🧲චුම්භක කියන්නේ චුම්භකම නෙමේ.

චුම්භක පාඩම ඉගනගැනීමෙන් වෙන්නේ අනිත් පාඩම් වල ගණන් පවා හොදට හිතන්න පුලුවන් විදිහට Thinking හැදෙන එක..දැනට චුම්භක පාඩමට හරියට සම්බන්ධ වුන ලමයි ඒ වෙනස දන්නවා.


හැමෝම අමාරුයි කියන චුම්භක ඇගට දැනෙන්නම ඉගෙනගමු 🔥

අද රාත්‍රී 8.00ට  🔤🔤🔤🔤

📚Syllabus එකේ වැදගත්ම, ලස්සනම , ප්‍රබලම පාඩමක් වෙන MCQ සහ ESSAY වලට ඉතා වැදගත් වෙන චුම්භක ක්ෂේත්‍ර ආරම්භය

🔥අද අගෝස්තු 10 ඉරිදා රෑ 8.00ට | YOUTUBE | ZOOM LIVE හරහා
Telegram : https://t.iss.one/APMR2025

මේක ඉගෙනගන්නම ඕනේ පාඩමක් 🔥

🔴ධාරාවටත් වඩා සුපිරිම පාඩමක් මේක .එකම එක දවසක් වත් මේක CUT නොකරගෙන LIVE ම බලලා හරියට ඉගෙනගන්න TARGET එකක් දැන්ම හදාගන්න

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
62
✔️Final Paper 03 ලකුණු විශ්ලේෂණය


MCQ මධ්‍යන්‍ය ලකුණ (50න්) - 18.99
Essay මධ්‍යන්‍ය ලකුණ (50න්) - 16.46
මධ්‍යන්‍ය මුලු ලකුණ (100න්) - 35.45

〽️A සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 60
〽️B සාමාර්ථයක් සඳහා කඩයිම් ලකුණ: 53

100 වෙනියාගේ ලකුණ - 74.500
500 වෙනියාගේ ලකුණ - 64.750
1000 වෙනියාගේ ලකුණ - 60.000

FINAL PAPER 03 MARKING එක මේ වන විට TELEGRAM CHANNEL  එකට දමා ඇත.

⚡️ ලමයි, MARKING එක බලලා වැරදි හදාගෙන ඊළග Final Papers වලට සාර්ථකව මුහුණ දෙන්න. දිනලම විතරක් ඉවර කරමු 🔥

ජීවිතයට PHYSICS | ANURADHA PERERA
1937🥰7🔥1
❤️ AP 2025 FINAL PAPER 04 ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔠🔠🔠 🔠🔠🔠🔠

සමස්ත දිවයිනේ කුසලතාව 🏆
Online Class කුසලතාවය 🏆
සිප්වින් කුරුණෑගල කුසලතාව 🏆
ඉන්දීප ගම්පහ කුසලතාව 🏆
රොටරි නුගේගොඩ කුසලතාව 🏆
No Zero මහනුවර කුසලතාව 🏆

❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්.
📱📱📱📱📱📱📱📱
AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze
📱📱📱📱📱📱📱📱

හැමෝටම සුභ පැතුම්! ❤‍🔥 දිනලම විතරක් ඉවර කරන්න.

2025 Final Paper :@APPC2025

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
72🔥2👏2
🔴 2025 THEORY, RAPID, MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

චුම්භක ක්ශේත්‍ර ආරෝපණ මත බල



ZOOM link -
https://us06web.zoom.us/j/89713897637?pwd=RtBg4t15ceBhCikJjrlwaSIpRkZjSo.1


රෑ 8.00ට සජීවීව.. YouTube  +  ZOOM


🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
301
🔴හෙට SUPER PRACTICALS | 2025 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා

🔻ලංකාවට ම නොමිලේ

🔴හෙට අගෝස්තු 12 අගහරුවාදා රෑ 7 සිට සජීවීව Online Live

හෙලික්සීය දුන්නක දුනු නියතය
ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය
සරල අවලම්භය

🔴 මෙය විෂය නිර්දේශයේ වැදගත්ම PRACTICAL එකක් වේ.


🔴2️⃣0️⃣2️⃣5️⃣ SUPER PRACTICALS

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

💫ලංකාවටම Online Live
Youtube 📱+ Zoom 📽️


💎අමුතුම Practical Experience එකක්.

👍මිතුරන් දැනුවත් කරන්න.


🌐Telegram :  t.iss.one/ApMr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
115🥰5
Final paper 5 essey marking_250803_215833.pdf
16.5 MB
🔴Final Paper 05 Complete Marking Sinhala Medium
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1074🔥4🤓2💯1
⭐️2025 Final Paper 07 hints

⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්

➡️ හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
➡️ ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම
➡️ ඔප දැමූ කැලරිමීටරයක් ඇසුරින් වාතයේ සාපේක්ෂ ආද්‍රතාවය සෙවීම
➡️විභවමානය භාවිතයෙන් කෝෂයක අහ්‍යන්තර ප්‍රතිරෝධය සෙවිම සෙවීම


➡️යාන්ත්‍ර විද්‍යාව
           🟣කෝණික චලිතය
          
➡️දෝලන හා තරංග
           🟣තරංග
           🟣තන්තු කම්පන

➡️පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
          🟣ප්‍රත්‍යස්ථතාවය

➡️ක්ෂේත
🟣ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
           🟣වියෝග ප්‍රවේගය

➡️ධාරා විද්‍යුතය
           🟣ඇමීටර
           
➡️Electronics
           🟣ඩයෝඩ
           🟣සෙනර් ඩයෝඩ
           🟣ට්‍රාන්සිස්ටර
          
➡️තාපය
           🟣තාප සංවහනය

➡️පදාර්ථය හා විකිරණ
           🟣 කෘෂ්ණ වස්තු විකිරණය
           🟣ඩී බ්‍රෝග්ලි තරංග ආයාමය

    
           
🌐Final Paper Class Telegram Channel : https://t.iss.one/APPC2025
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
232🔥144👏4🤓2
🔴 2025 FINAL PAPER 06

🕔 FINAL PAPER 06 MCQ & ESSAY PAPER SESSION
Time :  2.00 PM  - 7.00 PM 
- - - - - - - - - - - - - - - - - - - - - - - - - -

💻 Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න.
📱 Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.

📝 Sinhala , English & Tamil Medium Papers
🧾 ප්‍රශ්න පත්‍රය 🔓 100% Protected PDF ලෙස වෙබ් අඩවිය හරහා ලබා දේ.

තවම Index Number එකක් ලබාගෙන නැති ළමුන් පහත පරිදි එය ලබාගන්න.

📇 Claim Your Student Index Number

- - - - - - - - - - - - - - - - - - - -
Available Classes
📂  2025 Theory + Final Paper - August
📂  2025 Final Paper Only - August
📂  2025 Main Revision + Final Paper - August
📂 2025 Theory + Revision + Final Paper - August
📂  2025 Rapid Revision + Final Paper - August
- - - - - - - - - - - - - - - - - - - -
↗️  AP - Marks Analyzing System
  Website : https://ap.lk/marks-analyze
- - - - - - - - - - - - - - - - - - - -

❤️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
24
🆕🆕🆕🆕🆕🆕🆕 

🔴 2025 FINAL PAPER 06

🕔 FINAL PAPER 06 MCQ & ESSAY PAPER SESSION
Time :  2.00 PM  - 7.00 PM

🎤 දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න.
- - - - - - - - - - - - - - - - - - - -

💻 Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න.
📱 Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.

❤️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
24
🔴අද SUPER PRACTICALS | 2025 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා

🔻ලංකාවට ම නොමිලේ

🔴අද අගෝස්තු 12 අගහරුවාදා රෑ 8 සිට සජීවීව Online Live

හෙලික්සීය දුන්නක දුනු නියතය
ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය
සරල අවලම්භය

🔴 මෙය විෂය නිර්දේශයේ වැදගත්ම PRACTICAL එකක් වේ.


🔴2️⃣0️⃣2️⃣5️⃣ SUPER PRACTICALS

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

💫ලංකාවටම Online Live
Youtube 📱+ Zoom 📽️


💎අමුතුම Practical Experience එකක්.

👍මිතුරන් දැනුවත් කරන්න.


🌐Telegram :  t.iss.one/ApMr2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
95🔥5