2026 AP PAPER CLASS
71.3K subscribers
2.17K photos
43 videos
288 files
2.05K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Channel – @APMR2026
├ 2026 Theory – @AP25T
├ 2026 Papers – @AP2026T
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
🆕🆕🆕🆕🆕🆕🆕 

🔴 2025 S02 MAIN PAPER 03 MCQ

🕔 MCQ PAPER SESSION
Time :  2.00 PM  - 4 .00 PM
🎤 දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න.
- - - - - - - - - - - - - - - - - - - -

💻 Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centers හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centers වෙත සහභාගී වන්න.
📱 Paper Class  ZOOM Session Link සහ  Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.

❤️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
16
2025 S2P1 STR ESSAY MARKING.pdf
4.2 MB
2025 Season 02 Paper 01 Structured Essay
🫶Sinhala medium marking
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2025 S2P1 ESSAY MARKING .pdf
1.9 MB
2025 Season 02 Paper 01 Essay
🫶Sinhala medium marking
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4020
🔴 අද රාත්‍රියේ SEASON 02 PAPER 01 ESSAY ප්‍රශ්න පත්‍රය නොපැවැත්වෙන අතර පැවැත්වෙන දිනය ඉක්මනින් දැනුම් දෙන්නම්

ඊට පෙර MARKING එක හොදින් අධ්‍යනය කරන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
22916
2025 PAPER SESSIONS TIME TABLE

🔴  ඉදිරි සතිය සදහා ප්‍රශ්න පත්‍ර සම්බන්ධ නිවේදනය

🔴හෙට දිනයේ සිට online සහ ප්‍රදාන ආයතන වල (ඉන්දීප ගම්පහ දී) S02  PAPER 03 ESSAY ප්‍රශ්න පත්‍රය ලිවීම ආරම්භ වේ...

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬


✴️ ප්‍රධාන ආයතන 4හි කාල සටහන පහතින් දක්වා ඇත..

➡️ ඉන්දීප ගම්පහ

🗓 සිකුරාදා 8.30 am - 11.30 am
🗓 බදාදා  9.00 am - 12.00 am

➡️ රොටරි නුගේගොඩ

🗓 ඉරිදා 9.00 am - 12.00 pm
🗓 අගහරුවාදා 3.00 pm - 6.00 pm
🗓 බ්‍රහස්පතින්දා 1.30 pm - 4.30 pm

➡️ NOZERO මහනුවර

🗓සඳුදා 8.00 am - 11.00 am /2.00 pm - 5.00 pm
🗓 අගහරුවාදා 2.00 pm - 5.00 pm
🗓 බ්‍රහස්පතින්දා 8.00 am - 11.00 am / 2.00 pm - 5.00 pm

➡️ සිප්වින් කුරුණෑගල

🗓 අඟහරුවාදා 8.00 am - 11.00 am /2.00 pm - 5.00 pm 
🗓 සඳුදා 8.00 am - 11.00 am /2.00 pm - 5.00 pm 
🗓 බදාදා 8.00 am - 11.00 am /2.00 pm - 5.00 pm
—————————————————

2025 ONLINE PAPER SESSION TIME TABLE

💬  Papers Written Session එක සහ Paper submission සදහා සම්බන්ද වීමට අවශ්‍ය  zoom links  ap.lk වෙබ් අඩවිය වෙත ඇතුලත් කරනු ලැබේ..
🧾 Printed papers ප්‍රමාද වී ඇත්නම් Paper PDF ද වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.

🗓 අගහරුවාදා , බදාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා , සෙනසුරාදා දිනයන් හිදී
🔄 සවස 2.00 pm - 5.00 pm

🗓 සෙනසුරාදා දින උදෑසන  🔄7.00 am - 10.00 am
—————————————————

📍2025 PAPER CENTER TIME TABLE
✅️ https://t.iss.one/APPC2025/1197

🚩ඉහත pdf එකෙහි සදහන් දින වලදී උදෑසන 8 සිට පැවැත්වේ.

➡️Join Center groups Click Here!

Center එකට අදාලව සියලු දැනුම්දීම් එම group තුලදී සිදුවේ..
—————————————————
🎯 2025 REVISION CHANNEL
🎯 2025 PAPER CHANNEL
- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -



Please open Telegram to view this post
VIEW IN TELEGRAM
64
🔴 2025 S02  MAIN PAPER 03

🕔 ESSAY PAPER SESSION
Time :  2.00 PM  - 5.00 PM 
- - - - - - - - - - - - - - - - - - - -
🔴අද දිනට පමණක් zoom link එක telegram channel ඔස්සේ ලබා දේ.

📝 Sinhala , English & Tamil Medium Papers
🧾 ප්‍රශ්න පත්‍රය 🔓 100% Protected PDF ලෙස වෙබ් අඩවිය හරහා ලබා දේ.

තවම Index Number එකක් ලබාගෙන නැති ළමුන් පහත පරිදි එය ලබාගන්න.

📇 Claim Your Student Index Number

- - - - - - - - - - - - - - - - - - - -
Available Classes
📂  2025 Theory +Main Paper - June
📂  2025 Main Paper Only - June
📂  2025 Main Revision + Main Paper - June
📂 2025 Theory + Revision +Main Paper - June
📂  2025 Rapid Revision + Main Paper - June
- - - - - - - - - - - - - - - - - - - -
↗️  AP - Marks Analyzing System
  Website : https://ap.lk/marks-analyze
- - - - - - - - - - - - - - - - - - - -

❤️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26
🆕🆕🆕🆕🆕🆕🆕 

🔴 2025 S02 MAIN PAPER 03 ESSAY

🕔 ESSAY PAPER SESSION
Time :  2.00 PM  - 5.00 PM
🎤 දැන් ආරම්භ වෙනවා. Online මගින් ප්‍රශ්න පත්‍ර ලියන ළමයි හැමෝම Join වෙන්න.
- - - - - - - - - - - - - - - - - - - -
https://us06web.zoom.us/j/83289133974?pwd=ttKCqmCScbxer6EnOUCSN6yTYKqOEZ.1



❤️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
31
📌 2025 ළමයිට, ඉදිරි සතියේ MAIN EXAM හේතුවෙන් ඉදිරි සතියට නියමිත ප්‍රශ්න පත්‍ර ONLINE SESSION සහ ආයතන මගින් ප්‍රශ්න පත්‍ර ලිවිම නොපැවැත්වේ. එම කාලය තුල හොදින් පාඩම් කරගෙන ජූනි මස 20 වන සිකුරාදා දින පැවැත්වෙන MAIN EXAM සදහා සුදානම්ව පැමිණෙන්න.

🔴 MAIN EXAM එකෙන් පසු සතියේ සිට සුපුරුදු පරිදි ප්‍රශ්න පත්‍ර පන්තිය පැවැත්වේ.

Join Center groups Click Here!
Center එකට අදාලව සියලු දැනුම්දීම් එම group තුලදී සිදුවේ..

2025 Paper Channel :@APPC2025
2025 Full Paper Channel : @FSPCAP2025

= = = = = = = = = = = = = = = =
For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
128🔥10
This media is not supported in your browser
VIEW IN TELEGRAM
2025 MAIN EXAM සදහා ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය (QR CODE) ලබා ගැනීම
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 https://anuradhaperera.com/ හරහා , මෙම වීඩියෝ එකෙහි සදහන් පරිදි ඔබගේ ගිණුම මගින් එදින ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය [QR CODE] ලබාගත හැක. එහිදී ඔබගේ ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ආයතනය තෝරාගෙන මෙම QR කේතය ලබා ගන්න.

⚠️ සැ.යු. : එක පාරක් මෙම QR CODE එක ලබාගත් පසු වෙනස් කල නොහැකි බැවින් ඉතා නිවැරදිව ප්‍රශ්න පත්‍ර ආයතනය තෝරාගන්න.

🗒දින ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට මෙම QR කේතය අත්‍යවශ්‍ය වේ, QR CODE එක නොමැතිව කිසිම ළමයකුට ප්‍රශ්න පත්‍රය ලබා නොදේ හෝ ආයතන වෙත ඇතුලත් කර නොගනී.
🗒 පෙර Google Form එක Fill කලද මෙම QR Code එක ලබාගැනීම අනිවාර්යය වේ, QR අවසර පත්‍රයක් නැතුව MAIN EXAM PAPER සදහා සම්බන්ධ විය නොහැක.

🕘 QR අවසර පත්‍ර ලබාගත හැකි අවසාන දිනය ජූනි 15 වේ.

🔴2025 MAIN EXAM QR CODE අවසර පත්‍ර ලබාගැනීම සදහා, ජූනි මාසයට අදාල භෞතික හෝ ONLINE ඕනෑම පන්තියක් ලබාගෙන සිටීම අනිවාර්යය වේ.
භෞතික ළමයෙක් වේ නම් ඔබගේ කාඩ්පත හෝ ස්ලිප් පත Store එක මගින් අදාල භෞතික පන්තිය වෙත upload කර පන්තිය Active කරගත යුතු ද වේ.


QR CODE එක ලබාගැනීම සම්බන්ධ ගැටළු ඇතිනම් ටෙලිග්‍රෑම් පහත හොට්ලයින් සම්බන්ධ කරගන්න.
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🌐 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
75💯3🤓21
🔴 හෙට SPECIAL ACADEMIC SESSION

ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්

ඒනිසා මේ කරුණු දැනගැනීම ඉතා වැදගත්

1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම

2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්

3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
පිලිවෙලින් STRUCTURED ප්‍රශ්න තෝරාගැනීම සහ ඒ සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය

ගැන පොඩ්ඩක් කියලා දෙන්න හෙට ධාරාව පන්තිය වෙනුවට එක තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.

යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක්. ගිය අවුරුද්දේ මෙ Session එකෙන් සෑහෙන වෙනසක් උනා.

💎 https://t.iss.one/APMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
143🔥16👏2🤓1
👍 බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත 2025 MAIN EXAM සදහා QR අවසර පත්‍ර ලබාගැනීම අවසාන දිනය ජූනි මස 18 බදාදා දින රාත්‍රී 8 දක්වා දීර්ඝ කර ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔔 තවමත් MAIN EXAM එක සදහා සම්බන්ධ වීමට QR CODE එකක් ලබාගෙන නොමැති සිසුන් එය පහත පරිදි හැකි ඉක්මනින් ලබාගන්න.

- - - - - - - - - - - - - - - - - -
❤️ https://anuradhaperera.com/ හරහා ,

⚡️ https://t.iss.one/APMR2025/1237
මෙම වීඩියෝ එකෙහි සදහන් පරිදි, ඔබගේ ගිණුම මගින් එදින ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය [QR CODE] ලබාගත හැක. එහිදී ඔබගේ ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ආයතනය තෝරාගෙන මෙම QR කේතය ලබා ගන්න.
🔴2025 MAIN EXAM QR CODE අවසර පත්‍ර ලබාගැනීම සදහා, ජූනි මාසයට අදාල භෞතික හෝ ONLINE ඕනෑම පන්තියක් ලබාගෙන සිටීම අනිවාර්යය වේ.
භෞතික ළමයෙක් වේ නම් ඔබගේ කාඩ්පත හෝ ස්ලිප් පත Store එක මගින් අදාල භෞතික පන්තිය වෙත upload කර පන්තිය Active කරගත යුතු ද වේ.

- - - - - - - - - - - - - - - - - -

⚠️ සැ.යු. : එක පාරක් මෙම QR CODE එක ලබාගත් පසු වෙනස් කල නොහැකි බැවින් ඉතා නිවැරදිව ප්‍රශ්න පත්‍ර ආයතනය තෝරාගන්න.

🗒දින ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට මෙම QR කේතය අත්‍යවශ්‍ය වේ, QR CODE එක නොමැතිව කිසිම ළමයකුට ප්‍රශ්න පත්‍රය ලබා නොදේ හෝ ආයතන වෙත ඇතුලත් කර නොගනී.
🗒 පෙර Google Form එක Fill කලද මෙම QR Code එක ලබාගැනීම අනිවාර්යය වේ, QR අවසර පත්‍රයක් නැතුව MAIN EXAM PAPER සදහා සම්බන්ධ විය නොහැක.
- - - - - - - - - - - - - - - - - -

🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓
📌 MAIN EXAM QR CODE පෙන්නන්නේ නැති අයට,
✔️ මුලින් දැනට තාවකාලිකව වැඩ කරන https://anuradhaperera.com/ හරහා වෙබ් සයිට් එකට LOGIN වෙන්න.
✔️ PROFILE එකට ගිහින් EXAM YEAR එක 2025 කියලා දාල SAVE කරගන්න.
ඊට පස්සේ බලන්න පෙන්නවා.


= = = = = = = = = = = = = = = =
🌐 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

Please open Telegram to view this post
VIEW IN TELEGRAM
103🔥1👏1
🔴 සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔹SPECIAL ACADEMIC SESSION


🔤🔤🔤🔤 🔤🔤🔤🔤


📱  ZOOM link -
https://us06web.zoom.us/j/87428613365?pwd=JITIqzrCOMuBs61Sezb01368Ri2GC1.1


🔹රෑ 8.00ට සජීවීව.. YouTube 📱 +  ZOOM 📽️


❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
44🔥4🥰3
🔴 AP.LK is back 😎
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥61610122👏16🥰4
👍 2025 MAIN EXAM සදහා QR CODE ලබාගැනීමේ අවසාන පැය 20
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

📌 ළමයි තවමත් MAIN EXAM එක ලියන්න QR CODE එකක් ලබාගත්තේ නැති ළමයි ඉන්නවා නම් ඉක්මනින් ගන්න. හෙට රෑ 8 වෙද්දී QR CODE ලබාගැනීම නතර කරනවා අපි.

ප්‍රධාන භෞතික ආයතන 4, ගම්පහ, නුගේගොඩ, නුවර සහ කුරුණෑගල ලමයිද මෙම QR CODE එක ලබාගන්න ඕනේ.
කලින් දුන්න GOOGLE FORM එක පුරවපු ළමයිත් මෙම QR CODE එක ගන්න ඕනේ.

🗒 QR CODE එක නැතුව PAPER එකට සම්බන්ද වෙන්න දෙන්නේ නෑ, ඒක නිසා වෙබ්සයිට් එක හරහා මේ QR CODE එක ඉක්මනින් ගන්න.
- - - - - - - - - - - - - - - - - -
❤️ WEBSITE : WWW.AP.LK
- - - - - - - - - - - - - - - - - -

📼 VIDEO GUIDE : https://t.iss.one/APMR2025/1237

📌 MAIN EXAM QR CODE පෙන්නන්නේ නැති අයට,
මුලින් www.ap.lk හරහා වෙබ් සයිට් එකට LOGIN වෙන්න.
PROFILE එකට ගිහින් EXAM YEAR එක 2025 කියලා දාල SAVE කරගන්න.
ඊට පස්සේ බලන්න පෙන්නවා.


Please open Telegram to view this post
VIEW IN TELEGRAM
68🔥5🤓1
👍 2025 MAIN EXAM සදහා QR CODE ලබාගැනීමේ අවසාන පැය 04
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

📌 ළමයි තවමත් MAIN EXAM එක ලියන්න QR CODE එකක් ලබාගත්තේ නැති ළමයි ඉන්නවා නම් ඉක්මනින් ගන්න. රෑ 8 වෙද්දී QR CODE ලබාගැනීම නතර කරනවා අපි.

ප්‍රධාන භෞතික ආයතන 4, ගම්පහ, නුගේගොඩ, නුවර සහ කුරුණෑගල ලමයිද මෙම QR CODE එක ලබාගන්න ඕනේ.
කලින් දුන්න GOOGLE FORM එක පුරවපු ළමයිත් මෙම QR CODE එක ගන්න ඕනේ.

🗒 QR CODE එක නැතුව PAPER එකට සම්බන්ද වෙන්න දෙන්නේ නෑ, ඒක නිසා වෙබ්සයිට් එක හරහා මේ QR CODE එක ඉක්මනින් ගන්න.
- - - - - - - - - - - - - - - - - -
❤️ WEBSITE : WWW.AP.LK
- - - - - - - - - - - - - - - - - -

📼 VIDEO GUIDE : https://t.iss.one/APMR2025/1237

📌 MAIN EXAM QR CODE පෙන්නන්නේ නැති අයට,
මුලින් www.ap.lk හරහා වෙබ් සයිට් එකට LOGIN වෙන්න.
PROFILE එකට ගිහින් EXAM YEAR එක 2025 කියලා දාල SAVE කරගන්න.
ඊට පස්සේ බලන්න පෙන්නවා.


Please open Telegram to view this post
VIEW IN TELEGRAM
73🤓1
🔴 හෙට දින පැවැත්වෙන MAIN EXAM පැවැත්වෙන ආයතනවල Location සහ ටෙලිග්‍රෑම් Group පහත දක්වා ඇත.
📌 QR CODE එක ලබාගත් ආයතනයට පමණක් සම්බන්ධ වන්න

📌 ගාල්ල සහ කෑගල්ල ශාලා පහසුකම් මදි වීම හේතුවෙන් වෙනත් ආයතනයක් වෙත මාරු කර ඇත.

⤵️⁠විශ්ව ආයතනය - බලංගොඩ
📍 https://maps.app.goo.gl/6rXedJBagtkvtuBx6
https://t.iss.one/+UAE6mAMNhRA1NWM1

⤵️⁠A One ආයතනය - මීගමුව
📍 https://maps.app.goo.gl/jNTffUpbXxoRGCuX8
https://t.iss.one/+gBT88pXMtBIyMzVl

⤵️⁠පෘථිවි ආයතනය - කන්තලේ
📍 https://maps.app.goo.gl/yWQYQNUhZmYiEDK98
https://t.iss.one/+sldLfPxZdcMxNjY9

⤵️විජය විදුහල - බදුල්ල
📍 https://maps.app.goo.gl/ieZyE4GsN16pe2mi7
https://t.iss.one/+7NOB1bkgrG1iY2Nl

⤵️⁠MSE ආයතනය - පුත්තලම
📍 https://maps.app.goo.gl/fzuKYve5EVvw45zQ8
https://t.iss.one/+koWVzdhirepiNjll

⤵️රුවන ආයතනය - කුලියාපිටිය
📍 https://maps.app.goo.gl/ravgMd45cHGd6WdA6
https://t.iss.one/+R9nkTQSqwGJkZTNl

⤵️රොටරි ආයතනය - නුගේගොඩ
📍 https://maps.app.goo.gl/ApLCvUxxHHUhH7wZ6

⤵️⁠No-Zero ආයතනය - මහනුවර
📍 https://maps.app.goo.gl/bpsZWib2KSVt4EBcA https://t.iss.one/ap2025nozero

⤵️⁠PJR ආයතනය - පානදුර
📍 https://maps.app.goo.gl/rCb5NLVAeF1GNSGp8
https://t.iss.one/+7PEXvOFDqjc2M2Jl

⤵️ඉන්ස්ටා - අකුරැස්ස
📍 https://maps.app.goo.gl/2a1MybVbH4R4Fx9y5
https://t.iss.one/+_vxHQNFNMa41OTJl

⤵️⁠ ⁠සිප්සයුර ආයතනය - කැබිතිගොල්ලෑව
📍 https://maps.app.goo.gl/MqDHQvrFxkNrt9Vc7?g_st=aw
https://t.iss.one/+t4hrwUnh_8xhMmQ1

⤵️සිප්වින් ආයතනය - කුරුණෑගල
📍 https://maps.app.goo.gl/oQhR9VkCJxGZ9W5Q6 https://t.iss.one/+DDxWkEJlv1dmYzU1

⤵️ගුරුකුල ආයතනය - පොළොන්නරුව
📍 https://maps.app.goo.gl/SSFsfYEMgMRESqZs6
https://t.iss.one/+xpsT1OyH7ChhNTM1

⤵️⁠ ⁠ශිල්ප ආයතනය - හලාවත
📍 https://maps.app.goo.gl/bncFojJkphshoFCm9
https://t.iss.one/+K1_ZT7P0fX45Zjk1

⤵️⁠ Apeiro ආයතනය - මාතර
📍 https://maps.app.goo.gl/bbbctEmod1TuFBTDA
https://t.iss.one/+qFzyhGiACNUyODQ1

⤵️සියත්කා ආයතනය - අනුරාධපුර
📍 https://maps.app.goo.gl/taBvLt2w9ipCoG9E6
https://t.iss.one/+eM669s0tHSJkNThl

⤵️⁠ABC අධ්‍යාපන ආයතනය - නුවරඑළිය
📍 https://maps.app.goo.gl/zFKGtTGy1X8U1mf8A
https://t.iss.one/+_hv7WNhBjvY5YzA1

⤵️⁠ ⁠නැණෝදා ආයතනය - තංගල්ල
📍 https://maps.app.goo.gl/ANvKWrqPnGNxtWVRA
https://t.iss.one/+QPbSupIpbGE3NWY1

⤵️සිප්නැණ ආයතනය - රිකිල්ලගස්කඩ
📍 https://maps.app.goo.gl/4mffNdUq5SW7JXFp6
https://t.iss.one/+wZU25RplftUzY2M1

⤵️⁠ සියෝවින් ආයතනය - කෑගල්ල ශාලා පහසුකම් ගැටළුවක් හේතුවෙන්
⤵️ශික්ෂා ( පල්ලාදෙණිය පාර ) ආයතනය - කෑගල්ල වෙත මාරු කර ඇත. 📌
📍 https://maps.app.goo.gl/yn3QFWZ2u7FugiR66?g_st=awb
https://t.iss.one/+L1hjU8tQ1G5jYzY1

⤵️සයන්ස් සෙන්ටර් - ගාල්ල ශාලා පහසුකම් ගැටළුවක් හේතුවෙන්
⤵️සිප්මා ආයතනය - ගාල්ල වෙත මාරු කර ඇත. 📌
📍 https://maps.app.goo.gl/jzmuJQeC79946jsr7?g_st=iw
https://t.iss.one/+FSluKH-hGWplOTc1

⤵️⁠ ⁠පියවර ආයතනය - ඇඹිලිපිටිය
📍 https://maps.app.goo.gl/tVae6YaUnHJ1BQxt6
https://t.iss.one/+Ff_syWV9UhRlMjA1

⤵️සම්පත ආයතනය - අවිස්සාවේල්ල
📍 https://maps.app.goo.gl/dyLXyEYcJrAiSmQS9?g_st=aw
https://t.iss.one/+jfO7kbs8E5c0NGFl

⤵️⁠ ⁠ඉන්දීප ආයතනය - ගම්පහ
📍 https://maps.app.goo.gl/dXLkkHPTvfdqCeMz8

⤵️⁠ ⁠සරසවි ආයතනය - දඹුල්ල
📍 https://maps.app.goo.gl/mc3mg9WeMtzDZwd18
https://t.iss.one/+NPgkZG4doPYwNmRl

⤵️ත්‍රිමාණ ආයතනය - මොණරාගල (පාලරුව)
📍 https://maps.app.goo.gl/twusQpkkpJHF797c9
https://t.iss.one/+gCcUzD-RyWw1YjJl

⤵️තක්ෂිලා ආයතනය - රත්නපුර
📍 https://maps.app.goo.gl/PS8CyFEi7N62Sqwu9
https://t.iss.one/+LoDtgwMEWJM5OTI1

⤵️ශිල්ප ආයතනය - අම්පාර
📍 https://maps.app.goo.gl/4PsWJe5fErcfQeXt5
https://t.iss.one/+xKoY4rx5VzJhNjZl
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
301
⤵️විශ්ව ආයතනය - මහියංගනය
📍 https://maps.app.goo.gl/Z9p5d8BDPwsWBVKA8
https://t.iss.one/+qrgQCURfQjQ0NTVl

⤵️⁠ ටෙලි තක්ෂිලා ආයතනය - තිස්සමහාරාම
📍 https://maps.app.goo.gl/oy7Dm1fjrqX4iQV38
https://t.iss.one/+5G3dlwv6D1Q3OWFl

⤵️⁠සයන්ස් සෙන්ටර් - අම්බලන්ගොඩ
📍 https://maps.app.goo.gl/FuR8MkTL7iViv5Fi9
https://t.iss.one/+C_J5-PmiFE83MjRl

⤵️සක්සස් ආයතනය - කලුතර
📍 https://maps.app.goo.gl/Jismgyqi4p3rLGXC7 1
https://t.iss.one/+DsYURMGdasFiODA1

⤵️ගුරුමඩල ආයතනය - ගම්පොල
📍 https://maps.app.goo.gl/5Jg554MCzSvw7s7M6
https://t.iss.one/+BKGbrAF9PCQ1NjI1

⤵️⁠ ⁠දිදුල ආයතනය - බිබිල
📍 https://maps.app.goo.gl/yLNUWyeNLDRMj2rB9
https://t.iss.one/+68r6gLjsQidkZjhl

⤵️⁠INS පාසල - මාතලේ
📍 https://maps.app.goo.gl/aMz3i6KhaEfZX39F9
https://t.iss.one/+z516GdFrRJk0OTc1

⤵️⁠ ⁠විදර්ශි ආයතනය - හොරණ
📍 https://maps.app.goo.gl/Fb5HgVX6aF7N76fo6
https://t.iss.one/+o3w1sFwGVW81ZTdl

⤵️⁠ ⁠සිප්ලි ආයතනය - මතුගම
📍 https://maps.app.goo.gl/fwuFwP2kwVDDKxm66
https://t.iss.one/+j-mzMTLamRI5YjFl

⤵️⁠ ⁠අයිඩියල් ආයතනය - බණ්ඩාරවෙල
📍 https://maps.app.goo.gl/JecBrfwh9TjPCcCG9
https://t.iss.one/+rDbMzfrXpLpjMmE1

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
25
🔴 ළමයි හෙට ප්‍රශ්න පත්‍රය ලංකාවේ භෞතික විද්‍යා පන්තියක වැඩිම සිසුන් පිරිසක් එකවර ලියන ප්‍රශ්න පත්‍රය. ඔයාලට ප්‍රශ්න පත්‍රය ලියන්න අවශ්‍ය සියලුම දේවල් දැනටමත් ලෑස්ති කරලා තියෙන්නේ. විභාග මට්ටමෙන් පැවැත්වෙන විභාගයට හොදට සුදානම් ඇති දැන් ඔයාල. ඔයාලට උපදෙස් කීපයක් පල්ලෙහා දාල තියනවා. ඒ කියන විදිහට ලෑස්ති වෙලා එන්න අපහසුතාවයක් ඇති නොවෙන්න.

2025 MAIN EXAM සදහා ශාලා නීති රීති සහ උපදෙස් මාලාව

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

📌 සහභාගී වන සියලුම සිසුන් MAIN EXAM ලිවිම සදහා අවශ්‍ය QR CODE එක මුද්‍රිතව හෝ ඩිජිටල් මාධ්‍යයක් මගින් එදින රැගෙන ඒම අනිවාර්යය වේ.
📌 QR CODE එකක් නොමැති සිසුන් ආයතන පරිශ්‍රයට මෙන්ම ශාලාවට ඇතුලත් කර නොගනී.
📌 EXAM එක ලියන ළමයා හැර වෙනත් අයට ආයතන පරිශ්‍රයේ රැදී සිටිය නොහැක.

👍 සෑම ළමයෙක් ම ප්‍රශ්න පත්‍රය තුල WWW.AP.LK ලියාපදිංචි INDEX NUMBER (STUDENT ID) එක සහ ගිණුමේ GMAIL එක ප්‍රශ්න පත්‍රය තුල පැහැදිලිව ලිවිම අනිවාර්යය වේ. (මෙය අමතක වීමකදී ජංගම දුරකථනය පරික්ෂාවට අවසර නොදෙන බැවින් මෙය මතක තබා ගෙන ශාලාවට ඇතුල් වන්න)

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
⚠️ ප්‍රශ්න පත්‍ර ආයතන සහ පැවැත්වෙන ස්ථාන පිලිබදව පහත ලින්ක් එක හරහා අවධානය යොමු කරන්න.
➡️ https://t.iss.one/APMR2025/1263
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📌 සෑම ළමයෙක්ම උදෑසන 7.30 වන විට අදාල ආයතන පරිශ්‍රයට පැමිණ සිටිය යුතුය.
📌 උදැසන 8 වන විට ලංකාව පුරාම සියලු මධ්‍යස්ථාන වල ප්‍රශ්න පත්‍ර ලිවිම ආරම්භ වේ

👍 බෑග් ලග තබාගැනීමට අවසර නොදේ. එම නිසා විභාගය සදහා අවශ්‍ය දේවල් පමණක් රැගෙන ඒමට කාරුණික වන්න. රැගෙන එන බෑග් ශාලාවෙන් පිටත තබා ඇතුල් වීමට සිදු වේ. ගමන්මලු ආරක්ෂාව පිලිබදව අප විසින් වගකීමක් දරන්නේ නැත. එම නිසා අවශ්‍ය දේවල් පමණක් රැගෙන එන්න.
- - - - - - - - - - - - - - - - - - -

ශාලාවට ඇතුල් වූ පසු, ප්‍රශ්න පත්‍ර දෙකම අවසන් වන තුරු ශාලා පරිශ්‍රයෙන් පිටවිය නොහැක.
විවේක කාලයක් ලබා නොදේ.
ලඝු ගණක පොත් නිවසින් රැගෙන එන්න.
ස්ටෙප්ලර් එකක් රැගෙන එන්න.
ලිවීමට අවශ්‍ය කොළ අප විසින් ලබා දේ.
අවශ්‍ය නම් වතුර බෝතලයක් ඉතා කුඩා ආහාරයක් (snacks එකක්) ලග තබා ගත හැක.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ජංගම දුරකථන ලග තබා ගත හැක. නමුත් ඒවා ප්‍රශ්න පත්‍ර වේලාව තුල කිසියම් හෝ ආකාරයකින් හෝ ඒවා භාවිතයට ගැනීම සපුරා තහනම්.
ප්‍රශ්න පත්‍ර ලිවිම අතරතුර Copy කිරීම, කෑ ගැසීම, කතා කිරීම, අන් අයට බාධා වන අයුරින් හැසිරීම තහනම් වේ.
Smart Watch භාවිතය ද තහනම් වේ.
ඉහත සදහන් දේවල් සිදුකළහොත්, ඔබගේ ප්‍රශ්න පත්‍රය අවලංගු කර ආයතන පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ආයතනයේ Instructor හට අවසර ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
ප්‍රශ්න පත්‍ර ලියා අවසන් වූ පසු සියලු ප්‍රශ්න පත්‍ර එකතු කර අවසන් වන තුරු ශාලාවෙන් නැගිටීම සහ පිටව යාම කල නොහැක.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

❤️ ප්‍රශ්න පත්‍ර ලියා අවසන් කල පසු ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ගැටළුවක් ඇති වුවහොත් මෙම කොටස හරහා https://complaints.ap.lk/ පැමිණිල්ලක් යොමු කල හැක.

දිනලම විතරක් ඉවර කරමු 🔥

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
247🔥96
🔴 හෙට MAIN EXAM එකට ගැන
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
48019🔥19🥰5👏3
🔴 හෙට MAIN EXAM ලිවීම සදහා QR CODE එක තිබීම ප්‍රමාණවත් වේ.

ඊට කලින් දාපු Google Form එක පුරවා තිබීම අත්‍යාවශ්‍ය නෑ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
297🤓1510🥰9🔥6