2026 AP PAPER CLASS
62.2K subscribers
2.04K photos
37 videos
278 files
1.93K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Channel – @APMR2026
├ 2026 Theory – @AP25T
├ 2026 Papers – @AP2026T
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 හෙට SPECIAL ACADEMIC SESSION

ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්

ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්.

1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම

2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්

3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය

ගැන පොඩ්ඩක් කියලා දෙන්න හෙට FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.

යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක්

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
253🔥10🥰4💯2
Forwarded from 2024 MAIN REVISION - AP
🔴අද SPECIAL ACADEMIC SESSION

ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්

ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්.

1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම

2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්

3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය

ගැන පොඩ්ඩක් කියලා දෙන්න අද FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.

🔴යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක්

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
94🥰6🔥4💯3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴RAPID / MAIN Revision හෝ 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.


🔴අපරාදේ මේ ලකුණු 10 මගහැරගන්න එපා

🔴SPECIAL ACADEMIC SESSION LIVE..
ප්‍රශ්න පත්‍ර ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.


🟡 
https://us06web.zoom.us/j/83945336803?pwd=15q53QIPtLV2kJMQ4r7FKG4Ysg2Njg.1


03/10/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3411
Forwarded from 2024 MAIN REVISION - AP
🟥හෙට 2024 සියලු සිසුන් සදහා |

ප්‍රකාශ විද්‍යුත් ආචරණය මුල සිට ඇරඹේ. සම්පූර්ණ පාඩම ආවරණය වේ.

හවස ආර්ද්‍රතාමිතිය සම්පූර්ණ පාඩම
📣

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

හෙට ඔක්තෝබර් 06 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..

📺ඉන්දීප භෞතිකව සහ Online Live

YouTube 📺+ Zoom 📽️

🔴ප්‍රකාශ විද්‍යුත් ආචරණය උදේ 8.00-1.00

🔴ආර්ද්‍රතාමිතිය හවස 1.30-4.30

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4315🥰1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 අනිවාර්‍ය ලකුණු 10.5 එන අවසන් පාඩම.

2024 ලමයින්ට හෙට ඔක් 06 ඉරිදා උදේ 8ට පටන්ගන්නවා, ලස්සන පාඩමක්.

🔴2024 සියලුම භෞතික සහ ONLINE ලමයි ගම්පහ භෞතික පන්තියට හෝ ONLINE LIVE ZOOM / YOUTUBE සම්බන්ධ වෙන්න.

මගහැරගන්නම එපා. මේ දවස් 50ක් තියෙන වෙලාවේ RECORDING ඉතුරු කරගන්නත් එපා.

හෙට RECORDING ඉතුරු කරගනී කියල හිතන කම්මැලි යාලුවට මතක් කරන්න

💎Tel : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10430
🥰🥰 🥰🥰🥰🥰🥰 🥰🥰🥰🥰🥰🥰

🔴 2024 GUESS PAPER TIME TABLE | දිවයින පුරා ලමුන්ට ONLINE SESSION  හරහා

Online Time Table 📝

🕔 Session 01

📂 සදුදා  2.00 - 5.15 ( ESSAY )
📂 සදුදා   5.30 - 7.30 ( MCQ )

- - - - - - - - - - - - - - - - - - - - - - - - -
🕔 Session 02
➡️දින දෙකකදී ලියවේ

📂 අගහරුවාද 5.30 - 7.30 ( MCQ )
📂 බදාදා  2.00 - 5.15 ( ESSAY )

- - - - - - - - - - - - - - - - - - - - - - - - -
🕔 Session 03

📂 බ්‍රහස්පතින්දා  2.00 - 5.15 ( ESSAY )
📂 බ්‍රහස්පතින්දා  5.30 - 7.30 ( MCQ )

- - - - - - - - - - - - - - - - - - - - - - - - -
🕔 Session 04

📂 සෙනසුරාදා    7.00 - 10.15 ( ESSAY )
📂 සෙනසුරාදා    10.30- 12.30 ( MCQ )

- - - - - - - - - - - - - - - - - - - - - - - - -
🕔 Session 05

📂 සෙනසුරාදා  2.00 - 5.15 ( ESSAY )
📂 සෙනසුරාදා   5.30 - 7.30 ( MCQ )

- - - - - - - - - - - - - - - - - - - - - - - - -
🕔 Session 06

📂 ඉරිද   6.00 - 8.00 AM( MCQ)
📂 ඉරිද  6.45 - 10.00 PM( ESSAY  )

🔔 දිවයින පුරා ප්‍රධාන ආයතන 04 ඇතුලුව මද්‍යස්තාන 35 තුලදී ප්‍රශ්න පත්‍ර ලියන වේලාව සහ අනෙක් තොරතුරු දැනගැනීමට අදාල telegram group වලට සම්බන්ද වී සිටින්න
✈️ ROTARY ✈️ INDEEPA
✈️ SIPWIN ✈️ NO ZERO
✈️ CENTRES

👑 Guess papers සම්බන්ධ සියලු දැනුවත් කිරීම් :
⚡️ https://t.iss.one/APGP2024

තවම Index Number එකක් ලබාගෙන නැති ළමුන් පහත පරිදි එය ලබාගන්න.
🔔 Claim Your Student Index Number

⚡️ ලකුනු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන 🔼

🔖 ප්‍රශ්න පත්‍ර ලියන සියලු ලමයි සදහා වන විශේශ නිවේදනය

⚡️ Guess Paper Class : @APGP2024
⚡️ Paper Class : @APPC24
⚡️ Main Revision : @APMR24

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
72🔥11
🥰🥰 🥰🥰🥰🥰🥰 🥰🥰🥰🥰🥰 🥰

🆕🆕🆕🆕🆕🆕🆕 - SESSION 01

🕔 MCQ PAPER
Time : 2.15 PM - 5.30 PM

🕔 ESSAY PAPER
Time : 5.40 PM - 8.05 PM

💻 Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centres හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centres වෙත සහභාගී වන්න.

📂 Paper Class ZOOM Session Link සහ Paper Submit Link ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.
Class Active කරගත් ළමයි My Class කොටසෙන් පිවිසෙන්න.

📝 Sinhala, English & Tamil Medium Papers
🔓 100% Protected PDF

🔔 Claim Your Student Index Number

🔖 PAPER TIME TABLE CLICK HERE

Available Classes
📂 2024 Rapid Revision + Paper (Online Paper) - October
📂 2024 Main Revision + Paper (Online Paper) - October
📂 2024 Paper Only (Online Paper) - October
📂 2024 Revision + Paper + Theory (Online Paper) - October
📂 2024 Theory + Paper (Online Paper) - October

📈 AP - Marks Analyzing System
Website : https://ap.lk/marks-analyze

⚡️ Guess Paper Class : @APGP2024
⚡️ Paper Class : @APPC24
⚡️ Main Revision : @APMR24

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
21🔥1
🔴 GUESS PAPER 01 වලට විවිධ SESSION වලදී CENTERS වලට පැමිණෙන සියලු දරුවන් ලඝු පොත නිවසෙන් රැගෙන එන්න.

GUESS PAPER 02 සිට ලඝු පොතක් ද ඔබට CENTER එකෙන් ලැබේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
100👏12
🔴 අද දින සිට ලංකාව පුරා CENTERS වල GUESS PAPERS ලිවීම ඇරඹුනා. මේ තියෙන්නේ කෑගල්ලේ CENTER එකේ එක SESSION එකක ලියන ලමයි සහ INSTRUCTORS ලා.

ඔයාලගේ ලගම CENTER එකෙන් දීලා තියෙන TIME TABLE වල හැටියට පහසු දවසක PAPERS ලියන්න.

GUESS PAPERS හදන්න සෑහෙන කැපකිරීමක් කරන්න වුනා.

ඒනිසා GUESS PAPERS 02 ඉදන් PDF දෙන්නේ නැහැ වගේම ඔයාලට ලැබෙන GUESS PAPERS පරිස්සම් කිරීම ඔයාලගේ වගකීමක්. එක්කෝ CENTERS වලින් හෝ නැතිනම් ONLINE ලියන ලමයින්ට ගෙදරට එන PACK එකෙන් PRINTED GUESS PAPERS ලබාගන්න පුලුවන්.

පන්තියේ ඕනේ තරම් මේ වෙනකම් දේවල් OPENLINK දීලා තියෙන නිසා GUESS PAPERS DISCUSSION WEBSITE එක හරහාම PROTECTED ZOOM තමයි දෙන්නේ. PHYSICAL ලමයි හැමෝමත් මතක් කරලා මේ සතියේම AP.LK එකේ ACCESS හදාගන්න.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
258🥰11🔥6
‼️  SPECIAL NOTICE  ‼️

FINAL PAPER 08


FINAL PAPER  08 ප්‍රශ්න පත්‍රයට ONLINE ZOOM ඔස්සේ පිලිතුරු සපයූ සියලුම ලමුන් සදහා ලකුනු E MAIL එක වෙත එවා ඇත.  නිවැරැදිව SUBMIT කල සියලුම සිසුන් තමන්ගේ E MAIL INBOX  හා SPAM පරීක්ශා කරන්න. ප්‍රශ්න පත්‍රය නිවැරදිව SUBMIT  කරානම් E MAIL එක වෙත ඒ වෙලාවේදීම e mail පණිවිඩයක් එවා ඇත. ඔබට එදින e mail පණිවිඩයක් ආවෙ නැතිනම් ප්‍රශ්න පත්‍රය submit  වී නැත.

〽️නමුත් එසේ e mail එකක් ඇවිත් තිබියදීත් නිවැරැදිව SUBMIT  කලද MARKED PAPER නොලැබූ සිසුන්

✔️@ushi922
✔️@DilZhan8189

〽️ MARKED PAPER එක සම්බන්ද ගැටලු ලකුනු සම්බන්ද ප්‍රශ්න ඇති සිසුන්

✔️@santhu6666
✔️
@DINJEEWA

අදාල ගැටලු සදහා ඊට අදාල USERNAME  සම්බන්ද කරගනිමින් 

e mail ලිපිනය
ලකුනු නොලැබුන ප්‍රශ්න පත්‍ර වර්ගය
ගැටලුව
යොදා massage එකක් දමන්න
63🥰1
2024 GUESS PAPER 1


〽️ MCQ  PAPER
Time :  5.45 PM - 7.45 PM

‼️ Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centres හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centres වෙත සහභාගී වන්න.

🔝Paper Class  ZOOM Session Link සහ Paper Submit Link  ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.
Class Active කරගත් ළමයි My Class කොටසෙන් පිවිසෙන්න.

🔜 Sinhala, English & Tamil Medium Papers
🔜 100% Protected PDF

Claim Your Student Index Number

PAPER TIME TABLE CLICK HERE

Available Classes
  2024 Main Revision + Paper -  OCTOBER
  2024 Rapid Revision + Paper - OCTOBER
  2024 Revision + Paper + Theory - OCTOBER
  2024 Theory + Paper - OCTOBER
  2024 Paper Only - OCTOBER

AP - Marks Analyzing System

Website : https://ap.lk/marks-analyze

Paper Class Channel :https://t.iss.one/APGP2024

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
33
🔴හෙට 2024 FAST TRACK තාපය

🔤🔤🔤🔤   🔤🔤🔤🔤🔤

📺 හෙට ඔක්තොම්බර් 10 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

📺YouTube 📺+ Zoom 📽️

මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම්

👺තාපය

⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME

මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLLABUS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක

තාපය PDF LINK : https://t.iss.one/ApNotes/1371

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24


‼️කලින්ම මේ පාඩමේ NOTE එක බලන් එන්න. එදාට ඔක්කොම REVISE කරගමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4614
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 අද 2024 FAST TRACK තාපය

🔤🔤🔤🔤   🔤🔤🔤🔤🔤

📺 අද ඔක්තොම්බර් 10 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30ට

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

📺YouTube 📺+ Zoom 📽️

මේ සතියේ MCQ මගින් REVISE වෙන පාඩම්

👺තාපය

⚡️විෂය නිර්දේශයම මුල සිට MCQ වලින් ආවරණය වන FAST TRACK PROGRAMME

මේ වෙලාවේ PHYSICS ගොඩදාගන්න බලන් ඉන්න යාලුවන්ට මතක් කරන්න. මුලු SYLLABUS එකම මුල ඉදන් මතක් කෙරෙන සුපිරි වැඩක් මේක

තාපය PDF LINK : https://t.iss.one/ApNotes/1371

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24


කලින්ම මේ පාඩමේ NOTE එක බලන් එන්න. ඔක්කොම REVISE කරගමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
55👏3🔥2💯1
🔴 GUESS PAPER 01 ගැටළු වාර්තා කිරීම

ප්‍රශ්න පත්‍ර Marks Update නොවීම සම්බන්ද ගැටළු මේ වන විට විසදා ඇති අතර, සෑම ළමයෙකුට ප්‍රශ්න පත්‍ර සම්බන්ද කුමන හෝ ගැටළුවක් ඇති නම්, Guess Paper 01 සිට ඉදිරියට සෑම ප්‍රශ්න පත්‍රයක් සදහාම ගැටළු වාර්තා කිරීමේ system එකක් AP Technical Team එක මගින් පවත්වාගැනීමට කටයුතු සිදු කරගෙන ඇත.

🔖 ඒ සදහා ඔබට ප්‍රශ්න පත්‍ර සම්බන්ද කුමන හෝ ගැටළුවක් ඇති නම් පහත Form එක මගින් යොමු කල හැකි අතර, මෙම form එක website එක හරහා ඔබගේ පන්තිය තුලද දිස්වනු ඇත.

💬 GUESS PAPER 01 ISSUES SUBMIT HERE!

⭐️ මෙම Form එකට අදාල වන්නේ Guess Paper 1 ප්‍රශ්න පත්‍රය සම්බන්ධව වේ.
📰 පිළිතුරු පරික්ෂා කර ප්‍රශ්න පත්‍ර නොලැබීම, ලකුණු නොලැබීම හෝ update නොවීම, ප්‍රශ්න පත්‍ර පරික්ෂා කරන Instructor සම්බන්ධ හෝ ප්‍රශ්න පත්‍ර ආයතනය සම්බන්ධ ගැටළු, ඇතිවන අපහසුතා මෙමගින් දැන්විය හැක.

📈 AP - Marks Analyzing System
Website : https://ap.lk/marks-analyze

⚡️ Guess Paper Class : @APGP2024
⚡️ Paper Class : @APPC24
⚡️ Main Revision : @APMR24

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏6726🔥15
⚡️⚡️⚡️⚡️🔴

ගංවතුර තත්ත්ව හේතුවෙන් Guess Paper 01, Online Class - Paper Centre ළමයි සදහාද Online හරහා ප්‍රශ්න පත්‍ර ලිවීමේ හැකියාව ලබා දී ඇත. ඒ අනුව හෙට දින ප්‍රශ්න පත්‍ර ලිවිම සදහා Paper Session දෙකක් ඇති අතර, Website එක හරහා ප්‍රශ්න පත්‍රය PDF ලබාගෙන ඒ සදහා සම්බන්ද විය හැක. Guess Paper 01 සදහා වන අවසාන Online Session එකද මෙය වේ.

🕔 MCQ PAPER
Time : 6.00 AM - 8.15 AM

🕔 ESSAY PAPER
Time : 6.45 PM - 10.00 PM

🥸 AP Technical Lead | Anuradha Perera | ජීවිතයට PHYSICS ®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
168🥰7
🔴 2024 RAPID/ MAIN Revision, 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


FINAL PAPER 08 DISCUSSION LIVE


🟡
https://us06web.zoom.us/j/81676580509?pwd=1H5EOCBcx8CqamMGXcxUg9WTzRJF5P.1


13/10/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
31🔥2💯1
Final paper 08 structured essay .pdf
1.5 MB
〽️FINAL PAPER 08
STRUCTURED ESSAY MARKING
Document 66.pdf
6 MB
〽️FINAL PAPER 08
ESSAY MARKING

🔴ගැටලු නිරාකරණය කිරීමට පහත USER NAME සම්බන්ධ කරගන්න

@VishAPI
@SheharaAPI
91🔥4🥰3