ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
දිනලම විතරක් ඉවර කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤79🔥10👏8
Forwarded from 2024 MAIN REVISION - AP
✅ 2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥 ✅ 2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 650+)🔥
📌 විභාග අනුමාන Guess Days හා Guess Papers ආරම්භය📌 පෘෂ්ඨික ආතතිය ආරම්භය📌 පදාර්ථ හා විකිරණය ආරම්භය
පන්ති පිලිබද දැනුවත් කිරීම් සදහා Telegram Channel -
පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤62🔥9
Forwarded from 2024 MAIN REVISION - AP
විභාගයට තව සති 8යි
රාත්‍රී 8 සිට 9 දක්වා
ලංකාවටම online ඔස්සේ Youtube Live
සියලු 2024 උසස්පෙළ දරුවන් සහභාගී වන්න මිතුරන්ද දැනුවත් කරන්න
දිනලා විතරක් ඉවර කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤228🔥15👏6🥰4
Final Paper 7 structured essay marking .pdf
3.4 MB
✔️Final Paper 7
〽️ structured essay marking
〽️ structured essay marking
❤90🔥8👏1
Forwarded from 2024 MAIN REVISION - AP
විභාගයට තව සති 8යි
රාත්‍රී 8 සිට 9 දක්වා
ලංකාවටම online ඔස්සේ Youtube Live
සියලු 2024 උසස්පෙළ දරුවන් සහභාගී වන්න මිතුරන්ද දැනුවත් කරන්න
දිනලා විතරක් ඉවර කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤116🔥10🥰1
Forwarded from 2024 MAIN REVISION - AP
අවසන් තුරුම්පුව | SPECIAL MEETING
🟡 https://us06web.zoom.us/j/84715711282?pwd=byJhfAS7Eny41JWI1bYJmfjXn8HUJJ.1
01/10/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤65🔥1
Forwarded from 2024 MAIN REVISION - AP
https://www.youtube.com/live/L8XqE9le1pI?si=ZFVNVQmdRCazgPSx
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
අවසන් තුරුම්පුව FINAL SPECIAL MEETING 2024 LIVE | Physics | Anuradha Perera
පොදු රටාව Playlist - https://youtube.com/playlist?list=PLMiD6h3PM-7nooD5hFxy0Yp4yPp9Z9ipt&si=wwv4rkNJu2ph3d4g
Anuradha Perera Physics 2024
අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
2024 Theory Channel - https://t.iss.one/AP24T
2024…
Anuradha Perera Physics 2024
අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
2024 Theory Channel - https://t.iss.one/AP24T
2024…
❤56🔥10
Forwarded from 2024 MAIN REVISION - AP
ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්
ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්.
1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම
2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්
3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය
ගැන පොඩ්ඩක් කියලා දෙන්න හෙට FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.
යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක්
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤253🔥10🥰4💯2
Forwarded from 2024 MAIN REVISION - AP
ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්
ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්.
1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම
2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්
3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය
ගැන පොඩ්ඩක් කියලා දෙන්න අද FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤94🥰6🔥4💯3
Forwarded from 2024 MAIN REVISION - AP
ප්‍රශ්න පත්‍ර ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.
🟡 https://us06web.zoom.us/j/83945336803?pwd=15q53QIPtLV2kJMQ4r7FKG4Ysg2Njg.1
03/10/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
🔥34❤11
Forwarded from 2024 MAIN REVISION - AP
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
GUESS PAPERS | SPECIAL ACADEMIC SESSION | 2024 AL | Physics | Anuradha Perera
Anuradha Perera Physics 2024
අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
2024 Theory Channel - https://t.iss.one/AP24T
2024 Theory Group - https://t.iss.one/anuradhaperera2024al
2024 Revision Channel - https://t.iss.one/APMR24
2024 Revision Group…

❤42🔥5
Forwarded from 2024 MAIN REVISION - AP
ප්‍රකාශ විද්‍යුත් ආචරණය මුල සිට ඇරඹේ. සම්පූර්ණ පාඩම ආවරණය වේ.
හවස ආර්ද්‍රතාමිතිය සම්පූර්ණ පාඩම
හෙට ඔක්තෝබර් 06 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..
YouTube
LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥43❤15🥰1
Forwarded from 2024 MAIN REVISION - AP
2024 ලමයින්ට හෙට ඔක් 06 ඉරිදා උදේ 8ට පටන්ගන්නවා, ලස්සන පාඩමක්.
මගහැරගන්නම එපා. මේ දවස් 50ක් තියෙන වෙලාවේ RECORDING ඉතුරු කරගන්නත් එපා.
හෙට RECORDING ඉතුරු කරගනී කියල හිතන කම්මැලි යාලුවට මතක් කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥104❤30
Forwarded from AP GUESS PAPERS 2024 | ANURADHA PERERA
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
- - - - - - - - - - - - - - - - - - - - - - - - -
තවම Index Number එකක් ලබාගෙන නැති ළමුන් පහත පරිදි එය ලබාගන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤72🔥11
Forwarded from AP GUESS PAPERS 2024 | ANURADHA PERERA
Time : 2.15 PM - 5.30 PMTime : 5.40 PM - 8.05 PMPlease open Telegram to view this post
VIEW IN TELEGRAM
❤21🔥1
GUESS PAPER 02 සිට ලඝු පොතක් ද ඔබට CENTER එකෙන් ලැබේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤100👏12
ඔයාලගේ ලගම CENTER එකෙන් දීලා තියෙන TIME TABLE වල හැටියට පහසු දවසක PAPERS ලියන්න.
GUESS PAPERS හදන්න සෑහෙන කැපකිරීමක් කරන්න වුනා.
ඒනිසා GUESS PAPERS 02 ඉදන් PDF දෙන්නේ නැහැ වගේම ඔයාලට ලැබෙන GUESS PAPERS පරිස්සම් කිරීම ඔයාලගේ වගකීමක්. එක්කෝ CENTERS වලින් හෝ නැතිනම් ONLINE ලියන ලමයින්ට ගෙදරට එන PACK එකෙන් PRINTED GUESS PAPERS ලබාගන්න පුලුවන්.
පන්තියේ ඕනේ තරම් මේ වෙනකම් දේවල් OPENLINK දීලා තියෙන නිසා GUESS PAPERS DISCUSSION WEBSITE එක හරහාම PROTECTED ZOOM තමයි දෙන්නේ. PHYSICAL ලමයි හැමෝමත් මතක් කරලා මේ සතියේම AP.LK එකේ ACCESS හදාගන්න.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤258🥰11🔥6
‼️ SPECIAL NOTICE ‼️
FINAL PAPER 08 ප්‍රශ්න පත්‍රයට ONLINE ZOOM ඔස්සේ පිලිතුරු සපයූ සියලුම ලමුන් සදහා ලකුනු E MAIL එක වෙත එවා ඇත. නිවැරැදිව SUBMIT කල සියලුම සිසුන් තමන්ගේ E MAIL INBOX හා SPAM පරීක්ශා කරන්න. ප්‍රශ්න පත්‍රය නිවැරදිව SUBMIT කරානම් E MAIL එක වෙත ඒ වෙලාවේදීම e mail පණිවිඩයක් එවා ඇත. ඔබට එදින e mail පණිවිඩයක් ආවෙ නැතිනම් ප්‍රශ්න පත්‍රය submit වී නැත.
〽️නමුත් එසේ e mail එකක් ඇවිත් තිබියදීත් නිවැරැදිව SUBMIT කලද MARKED PAPER නොලැබූ සිසුන්
✔️@ushi922
✔️@DilZhan8189
〽️ MARKED PAPER එක සම්බන්ද ගැටලු ලකුනු සම්බන්ද ප්‍රශ්න ඇති සිසුන්
✔️@santhu6666
✔️@DINJEEWA
අදාල ගැටලු සදහා ඊට අදාල USERNAME සම්බන්ද කරගනිමින්
❕ e mail ලිපිනය
❕ ලකුනු නොලැබුන ප්‍රශ්න පත්‍ර වර්ගය
❕ගැටලුව
යොදා massage එකක් දමන්න
FINAL PAPER 08

❤63🥰1