2026 AP PAPER CLASS
62.2K subscribers
2.03K photos
37 videos
278 files
1.93K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Channel – @APMR2026
├ 2026 Theory – @AP25T
├ 2026 Papers – @AP2026T
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴2024 FINAL PAPER 07

🔝TOP 20

🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤
රොටරි නුගේගොඩ
ඉන්දීප ගම්පහ
NO ZERO මහනුවර
SIPWIN කුරුනෑගල
ONLINE
CENTER

❤️හැමෝටම සුභපැතුම් 😎

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා


දිනලම විතරක් ඉවර කරන්න
🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
79🔥10👏8
Forwarded from 2024 MAIN REVISION - AP
📈 විභාග ලකුණු 100න් 20ක් වටින ඔක්තෝම්බර් මාසය 🔥

2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥

2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 650+) 🔥

🗓 2024 Revision ඔක්තෝම්බර් මස සැලැස්ම

📌 විභාග අනුමාන Guess Days හා Guess Papers ආරම්භය

📌 පෘෂ්ඨික ආතතිය ආරම්භය

📌 පදාර්ථ හා විකිරණය ආරම්භය


පන්ති පිලිබද දැනුවත් කිරීම් සදහා Telegram Channel -
✈️ https://t.iss.one/APMR24

පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
https://t.iss.one/aphotline

☎️ විමසීම්  - 0741783886

අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
62🔥9
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 හෙට අවසන් තුරුම්පුව

විභාගයට තව සති 8යි

🟡ඉතිරි කාලය නිවැරදිව කළමනාකරණය කිරීම

🟡ඕනෑම විෂයක් පොදු රටාව හදුනා ගැනීම | හැමදාම එන මාතෘකා

🟡ප්‍රශ්න පත්‍ර වලට සුදානම් වීමේ විශේෂ ක්‍රම

🟡 ප්‍රශ්න පත්‍ර  ලිවීමේදී අනුගමනය කල යුතු විශේෂ tricks -

🔴2024 A/L අනුමාන මාතෘකා දැනුම්දීම ‼️

🟡F->C |  S ->B | C->A | A,B ->Ranks සදහා  විශේෂ සැලැස්මවල් සමග

🔴 හෙට ඔක්තෝබර් 1 අගහරුවදා
රාත්‍රී 8 සිට 9 දක්වා

ලංකාවටම online ඔස්සේ  Youtube Live 💎

සියලු 2024 උසස්පෙළ දරුවන් සහභාගී වන්න  මිතුරන්ද දැනුවත් කරන්න

දිනලා විතරක් ඉවර කරන්න

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
228🔥15👏6🥰4
Final Paper 7 structured essay marking .pdf
3.4 MB
✔️Final Paper 7
〽️ structured essay marking
90🔥8👏1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 අද අවසන් තුරුම්පුව

විභාගයට තව සති 8යි

🟡ඉතිරි කාලය නිවැරදිව කළමනාකරණය කිරීම

🟡ඕනෑම විෂයක් පොදු රටාව හදුනා ගැනීම | හැමදාම එන මාතෘකා

🟡ප්‍රශ්න පත්‍ර වලට සුදානම් වීමේ විශේෂ ක්‍රම

🟡 ප්‍රශ්න පත්‍ර  ලිවීමේදී අනුගමනය කල යුතු විශේෂ tricks -

🔴2024 A/L අනුමාන මාතෘකා දැනුම්දීම ‼️

🟡F->C |  S ->B | C->A | A,B ->Ranks සදහා  විශේෂ සැලැස්මවල් සමග

🔴 අද ඔක්තෝබර් 1 අගහරුවදා
රාත්‍රී 8 සිට 9 දක්වා

ලංකාවටම online ඔස්සේ  Youtube Live 💎

සියලු 2024 උසස්පෙළ දරුවන් සහභාගී වන්න  මිතුරන්ද දැනුවත් කරන්න

දිනලා විතරක් ඉවර කරන්න

💥💥💥💥💥💥💥💥

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
116🔥10🥰1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 RAPID / MAIN Revision සහ 2024 Theory සියලු සිසුන් පහත link එකෙන් join වෙන්න.


අවසන් තුරුම්පුව | SPECIAL MEETING


🟡
https://us06web.zoom.us/j/84715711282?pwd=byJhfAS7Eny41JWI1bYJmfjXn8HUJJ.1

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

01/10/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
65🔥1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 හෙට SPECIAL ACADEMIC SESSION

ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්

ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්.

1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම

2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්

3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය

ගැන පොඩ්ඩක් කියලා දෙන්න හෙට FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.

යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක්

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
253🔥10🥰4💯2
Forwarded from 2024 MAIN REVISION - AP
🔴අද SPECIAL ACADEMIC SESSION

ඔයාලා දන්නේ නැති උනාට PAPER එකක් ලියන වෙලාවේ අපි ගන්න තීරණ ,ප්‍රශ්න තෝරගැනීම් සහ අනුගමනය කරන විවිධ ක්‍රම මත විභාගෙදි ලකුණු 10-15ක්ම වෙනස් වෙන්නපුලුවන්

ඊලග සතියේ ආරම්භ වෙන GUESS PAPERS වලට කලින්.

1) MCQ PAPER එකක කාල කලමණාකරණය කරන ක්‍රම - වට ක්‍රමය | නොදන්නා ප්‍රශ්න වල අවසන් උත්තර කීපෙකට සරල කරගන්න ක්‍රම

2) ESSAY PAPER එකක ප්‍රශ්න තෝරාගැනීම.
මුලින් ලියන්න ඕනේ ප්‍රශ්න
පිලිතුරුවල විද්‍යාත්මක අංකනය
පියවර වලට ලකුණු
සුලුකිරීමේ කෙටි ක්‍රම
ආශ්‍රිත විවිධ දේවල්

3)STRUCTURED PAPER එකක ලකුණු අඩු නොවෙන්න උත්තර ලියන ක්‍රම
ධාරා විද්‍යුතය STRUCTURED ප්‍රශ්නය සදහා හොදින් සූදානම් වීම
STRUCTURED කාල කලමණාකරනය

ගැන පොඩ්ඩක් කියලා දෙන්න අද FAST TRACK තියන්න තියෙන වෙලාවේ SESSION එකක් ගන්නවා.

🔴යාලුවන්ට දැනුම් දෙන්න . මේක වටින වැඩක්

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
94🥰6🔥4💯3
Forwarded from 2024 MAIN REVISION - AP
🔴RAPID / MAIN Revision හෝ 2024 THEORY සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.


🔴අපරාදේ මේ ලකුණු 10 මගහැරගන්න එපා

🔴SPECIAL ACADEMIC SESSION LIVE..
ප්‍රශ්න පත්‍ර ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.


🟡 
https://us06web.zoom.us/j/83945336803?pwd=15q53QIPtLV2kJMQ4r7FKG4Ysg2Njg.1


03/10/2024
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3411
Forwarded from 2024 MAIN REVISION - AP
🟥හෙට 2024 සියලු සිසුන් සදහා |

ප්‍රකාශ විද්‍යුත් ආචරණය මුල සිට ඇරඹේ. සම්පූර්ණ පාඩම ආවරණය වේ.

හවස ආර්ද්‍රතාමිතිය සම්පූර්ණ පාඩම
📣

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

හෙට ඔක්තෝබර් 06 ඉරිදා උදේ 8.00ට Online Live ලංකාවටම..

📺ඉන්දීප භෞතිකව සහ Online Live

YouTube 📺+ Zoom 📽️

🔴ප්‍රකාශ විද්‍යුත් ආචරණය උදේ 8.00-1.00

🔴ආර්ද්‍රතාමිතිය හවස 1.30-4.30

LINK එක එ වෙලාවට telegram channel එක ඔස්සේ..

TEL : https://t.iss.one/APMR24

ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥4315🥰1
Forwarded from 2024 MAIN REVISION - AP
🔴 අනිවාර්‍ය ලකුණු 10.5 එන අවසන් පාඩම.

2024 ලමයින්ට හෙට ඔක් 06 ඉරිදා උදේ 8ට පටන්ගන්නවා, ලස්සන පාඩමක්.

🔴2024 සියලුම භෞතික සහ ONLINE ලමයි ගම්පහ භෞතික පන්තියට හෝ ONLINE LIVE ZOOM / YOUTUBE සම්බන්ධ වෙන්න.

මගහැරගන්නම එපා. මේ දවස් 50ක් තියෙන වෙලාවේ RECORDING ඉතුරු කරගන්නත් එපා.

හෙට RECORDING ඉතුරු කරගනී කියල හිතන කම්මැලි යාලුවට මතක් කරන්න

💎Tel : t.iss.one/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10430
🥰🥰 🥰🥰🥰🥰🥰 🥰🥰🥰🥰🥰🥰

🔴 2024 GUESS PAPER TIME TABLE | දිවයින පුරා ලමුන්ට ONLINE SESSION  හරහා

Online Time Table 📝

🕔 Session 01

📂 සදුදා  2.00 - 5.15 ( ESSAY )
📂 සදුදා   5.30 - 7.30 ( MCQ )

- - - - - - - - - - - - - - - - - - - - - - - - -
🕔 Session 02
➡️දින දෙකකදී ලියවේ

📂 අගහරුවාද 5.30 - 7.30 ( MCQ )
📂 බදාදා  2.00 - 5.15 ( ESSAY )

- - - - - - - - - - - - - - - - - - - - - - - - -
🕔 Session 03

📂 බ්‍රහස්පතින්දා  2.00 - 5.15 ( ESSAY )
📂 බ්‍රහස්පතින්දා  5.30 - 7.30 ( MCQ )

- - - - - - - - - - - - - - - - - - - - - - - - -
🕔 Session 04

📂 සෙනසුරාදා    7.00 - 10.15 ( ESSAY )
📂 සෙනසුරාදා    10.30- 12.30 ( MCQ )

- - - - - - - - - - - - - - - - - - - - - - - - -
🕔 Session 05

📂 සෙනසුරාදා  2.00 - 5.15 ( ESSAY )
📂 සෙනසුරාදා   5.30 - 7.30 ( MCQ )

- - - - - - - - - - - - - - - - - - - - - - - - -
🕔 Session 06

📂 ඉරිද   6.00 - 8.00 AM( MCQ)
📂 ඉරිද  6.45 - 10.00 PM( ESSAY  )

🔔 දිවයින පුරා ප්‍රධාන ආයතන 04 ඇතුලුව මද්‍යස්තාන 35 තුලදී ප්‍රශ්න පත්‍ර ලියන වේලාව සහ අනෙක් තොරතුරු දැනගැනීමට අදාල telegram group වලට සම්බන්ද වී සිටින්න
✈️ ROTARY ✈️ INDEEPA
✈️ SIPWIN ✈️ NO ZERO
✈️ CENTRES

👑 Guess papers සම්බන්ධ සියලු දැනුවත් කිරීම් :
⚡️ https://t.iss.one/APGP2024

තවම Index Number එකක් ලබාගෙන නැති ළමුන් පහත පරිදි එය ලබාගන්න.
🔔 Claim Your Student Index Number

⚡️ ලකුනු වැඩි වෙන්න නම් පේපර් ලියන්නම ඕන 🔼

🔖 ප්‍රශ්න පත්‍ර ලියන සියලු ලමයි සදහා වන විශේශ නිවේදනය

⚡️ Guess Paper Class : @APGP2024
⚡️ Paper Class : @APPC24
⚡️ Main Revision : @APMR24

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
72🔥11
🥰🥰 🥰🥰🥰🥰🥰 🥰🥰🥰🥰🥰 🥰

🆕🆕🆕🆕🆕🆕🆕 - SESSION 01

🕔 MCQ PAPER
Time : 2.15 PM - 5.30 PM

🕔 ESSAY PAPER
Time : 5.40 PM - 8.05 PM

💻 Online හරහා ප්‍රශ්න පත්‍ර ලියන ළමයි Website එක තුලින්ද, ප්‍රශ්න පත්‍ර සදහා centres හරහා සම්බන්ද වන ළමයි අදාල වේලාවන් තුලදී Centres වෙත සහභාගී වන්න.

📂 Paper Class ZOOM Session Link සහ Paper Submit Link ඔබට අදාලව Active වූ පන්තිය තුල ඇත.
Class Active කරගත් ළමයි My Class කොටසෙන් පිවිසෙන්න.

📝 Sinhala, English & Tamil Medium Papers
🔓 100% Protected PDF

🔔 Claim Your Student Index Number

🔖 PAPER TIME TABLE CLICK HERE

Available Classes
📂 2024 Rapid Revision + Paper (Online Paper) - October
📂 2024 Main Revision + Paper (Online Paper) - October
📂 2024 Paper Only (Online Paper) - October
📂 2024 Revision + Paper + Theory (Online Paper) - October
📂 2024 Theory + Paper (Online Paper) - October

📈 AP - Marks Analyzing System
Website : https://ap.lk/marks-analyze

⚡️ Guess Paper Class : @APGP2024
⚡️ Paper Class : @APPC24
⚡️ Main Revision : @APMR24

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
21🔥1
🔴 GUESS PAPER 01 වලට විවිධ SESSION වලදී CENTERS වලට පැමිණෙන සියලු දරුවන් ලඝු පොත නිවසෙන් රැගෙන එන්න.

GUESS PAPER 02 සිට ලඝු පොතක් ද ඔබට CENTER එකෙන් ලැබේ.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
100👏12