මෙම තත්වය යටතේ සාමාන්‍ය පරිදි භෞතික පන්ති නැවැත්වීමකින් තොරව බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වන සේ මේ වන තෙක් අගහරුවාදා සහ බදාදා පැවැත්වුනු නුවර සහ කුරුණෑගල REVISION සදහා පහත සැලැස්ම අනුගමනය කරනු ලබයි.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤286😎11❤🔥7🔥1
🔴 ධාරා විද්‍යුත්‍ය කෝෂ ආරම්භය⚡️
🗓 මාර්තු 22 ඉරිදා රාත්‍රී 7:30 සිට
YOUTUBE
ලංකාවටම නොමිලේ
https://t.iss.one/APMR2026
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤86❤🔥5
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
This media is not supported in your browser
VIEW IN TELEGRAM
2026 MAIN EXAM සදහා ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය (QR CODE) ලබා ගැනීම
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 www.ap.lk හරහා , මෙම වීඩියෝ එකෙහි සදහන් පරිදි ඔබගේ ගිණුම මගින් එදින ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය [QR CODE] ලබාගත හැක. එහිදී ඔබගේ ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ආයතනය තෝරාගෙන මෙම QR කේතය ලබා ගන්න.
⚠️ සැ.යු. : එක පාරක් මෙම QR CODE එක ලබාගත් පසු වෙනස් කල නොහැකි බැවින් ඉතා නිවැරදිව ප්‍රශ්න පත්‍ර ආයතනය තෝරාගන්න.
🗒 එදින ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට මෙම QR කේතය අත්‍යවශ්‍ය වේ, QR CODE එක නොමැතිව කිසිම ළමයකුට ප්‍රශ්න පත්‍රය ලබා නොදේ හෝ ආයතන වෙත ඇතුලත් කර නොගනී.
🕘 QR අවසර පත්‍ර ලබාගත හැකි අවසාන දිනය මාර්තු 23 වේ.
🔴 මාර්තු 27 සිකුරාදා උදේ 8ට ප්‍රශ්න පත්‍රය සෑම ආයතනයකම එකම වෙලාවේ ආරම්භ වේ.
😭 නැවත මෙම main exam සදහා සහභාගී වීමට අමතර දිනයක් ලබාදෙනු නොලැබේ.
⚫ QR CODE එක ලබාගැනීම සම්බන්ධ ගැටළු ඇතිනම් ටෙලිග්‍රෑම් පහත හොට්ලයින් සම්බන්ධ කරගන්න.
⚫ HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔴 2026 MAIN EXAM QR CODE අවසර පත්‍ර ලබාගැනීම සදහා, මාර්තු මාසයට අදාල භෞතික හෝ ONLINE ඕනෑම පන්තියක් ලබාගෙන සිටීම අනිවාර්යය වේ.
භෞතික ළමයෙක් වේ නම් ඔබගේ කාඩ්පත හෝ ස්ලිප් පත Store එක මගින් අදාල භෞතික පන්තිය වෙත upload කර පන්තිය Active කරගත යුතු ද වේ.
👍 👍 👍 👍 👍 👍 👍
MAIN EXAM QR CODE එක ගන්න Dashboard එකේ පෙන්වන්නේ නැති නම් Profile එකට ගිහින් Exam Year එක 2026 දාල save කරලා Dashboard එක Refresh කරන්න.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤68👍2
FULL SYLLABUS PAPER 12 DISCUSSION
https://us06web.zoom.us/j/86463237649?pwd=TR0tUxk5MT7e0XoSThNmJWaunVonD7.1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤26
🔴 SPECIAL NOTICE🚨
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤72👍4🔥1
🔴 ධාරා විද්‍යුත්‍ය කෝෂ ආරම්භය⚡️
🗓 අද
මාර්තු 22 ඉරිදා රාත්‍රී 7:30 සිට
YOUTUBE
ලංකාවටම නොමිලේ
https://t.iss.one/APMR2026
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤82⚡6😎1
🔴 ALL ISLAND 2026 REVISION ONLINE – ENGLISH MEDIUM
🔴 CIRCULAR MOTION
🔘 MONDAY : 23rd MARCH 2026🔘 7.00 PM – 10.30 PM
Shan Upendra
B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class)
University of Moratuwa
Anuradha Perera
Physics For Life
https://t.iss.one/APPHYSICSEM
https://t.iss.one/AP2026EM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤21👍2
🔴 හෙට මාර්තු 23 සදුදා 2026 REVISION සැලැස්ම
➡️ NOZERO මහනුවර
➡️ සිප්වින් කුරුණෑගල + ONLINE LIVE📱
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤110❤🔥16😎3👍2
2026 Golden Revision Current Electricity I Final.pdf
1.6 MB
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥37❤21🔥4👍2
🔴 ධාරා විද්‍යුතය කෝෂ ආරම්භය
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤95❤🔥7😎6⚡2🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
පන්තියට අප්‍රේල් සිට අලුතින් සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බහුතරයක් සිසුන්ගේ ඉල්ලීම මත MAIN EXAM සදහා මාර්තු මස කාඩ්පත අනිවාර්‍ය නොකර එම සිසුන්ටද අවස්ථාවක් ලබාදීමට තීරණය කර ඇත. එම නිසා මෙම අවස්ථාවේ සිට කිසිදු පන්තිකාඩ්පතක් නොමැතිව වුවද MAIN EXAM සදහා මුහුණදිය හැක.මෙලෙස මුහුණ දීමට බලාපොරොත්‍තු වන නවක සිසුන් සියලු දෙනා දින දෙකක් ඇතුලත පහත ක්‍රමයෙන් QR එක ලබාගන්න
2026 MAIN EXAM සදහා ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය (QR CODE) ලබා ගැනීම
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
👍 👍 👍 👍 👍 👍 👍
MAIN EXAM QR CODE එක ගන්න Dashboard එකේ පෙන්වන්නේ නැති නම් Profile එකට ගිහින් Exam Year එක 2026 දාල save කරලා Dashboard එක Refresh කරන්න.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
= = = = = = = = = = = = = = = =
= = = = = = = = = = = = = = = =
ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤137👍4😍3❤🔥1🔥1
2026_Revision_Weekly_Recall_14.2.pdf
450.5 KB
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤20🔥16
🔴 ද්‍රවස්ථිතිය විශේෂ කරුණු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤42
🔴 ALL ISLAND 2026 REVISION ONLINE – ENGLISH MEDIUM
🔴 CIRCULAR MOTION
🔘 MONDAY : 23rd MARCH 2026🔘 7.00 PM – 10.30 PM
Shan Upendra
B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class)
University of Moratuwa
Anuradha Perera
Physics For Life
https://t.iss.one/APPHYSICSEM
https://t.iss.one/AP2026EM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤47🔥1
🔴 CIRCULAR MOTION
🔹 DISCUSSION GROUP : https://t.iss.one/AP2026EM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤24❤🔥1
🔹 හෙට මාර්තු 24 අගහරුවාදා🔘 රාත්‍රී 7.00 සිට
YOUTUBE
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤132❤🔥10🔥5👍1
Main exam එකට එන Practical ටිකත් හෙට කරනවා.
යාලුවන්ට මතක් කරන්න.
Main exam එකට දැන් වැඩ කරගෙන යනවා නේද?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤443🔥23💯10❤🔥6⚡3😎1
Forwarded from AP TECHNICAL TEAM
Tute Pack නැවත හැරී ඒම (Return වීම) අවම කිරීම පිළිබඳවයි.
රටේ පවතින ප්‍රවාහන හා ඉන්ධන ගැටළු හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු වලට යම් බලපෑමක් එල්ල වී ඇති බව තැපැල් සහ කුරියර් (Delivery) සේවා මගින් අප වෙත දන්වා තිබේ.
ලිපිනයේ ඇති අඩුපාඩු නිසා නැවත හැරී එන (Return) පාර්සල් යළි ඔබ වෙත එවීමට ඔවුන්ට අමතර දින කිහිපයක් ගත වේ. මේ දිනවල ඔවුන් දැනට බෙදාහරින පාර්සල් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන බැවින්, ඔබගේ ලිපිනය ඉතා නිවැරදිව වෙබ් අඩවියේ සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ.
📌 උදාහරණයක් ලෙස:💰 Address Line 1: No: 57/6, ගම්පහ - මිරිස්වත්ත පාර💰 Address Line 2: මිරිස්වත්ත💰 District: ගම්පහ
AADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤115🔥1