මේක අහන්නම ඕනේ VOICE NOTE එකක් ලමයි. ✅
යාලුවන්ට අනිවා යවන්න
NIGHT BEFORE THE MCQ
AP
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4.75K🔥211❤🔥131🙏65⚡40😎32💯31👍28😍26👏17
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤🔥1.9K❤467🔥32🙏22⚡16👍10💯6😎4😍2
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤2.53K🙏172👍77🔥67❤🔥62😎22⚡21💯16👏13
පේපර් එක සමස්ථ ලමයි විදිහට ගත්තම ලේසිද අමාරුද කියලා මේකේ කියනවා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3.21K❤🔥152👍67🔥43⚡34💯28🙏25👏21😎15😍2
අන්තිම මොහොතේ ඒවා PERFECT කරගන්න මෙම සැලැස්ම භාවිතා කරනවා මිසක් මේ ටික එයි කියලා හිතලා මේ ටික බලන අයනම් බලන්නම එපා.
> 💡 සැ.යු: විභාගවලට GUESSING ප්‍රශ්න එහෙම්මම එන්නේ නැත (එහෙම එනවානම් එය සම්පූර්ණ අහඹු සිදුවීමකි). නමුත් GUESSING ප්‍රශ්නවල අන්තර්ගත සිද්ධාන්ත (Concepts) වෙනත් විධිවලට වෙනස් කර ලබා දෙන නිසා, ප්‍රශ්න කටපාඩම් නොකර ඒවායේ CONCEPT එක තේරුම් ගැනීම අනිවාර්ය වේ. GUESSING ප්‍රශ්න නිවැරදිව පරිශීලනය කළොත් විභාගයේදී මාරම ගේමක් ගහන්න පුළුවන්! 🔥
>
🗓️ Step 01: Friday (Aug 14) - මූලික සූදානම
* MCQ ලියලා ආපු ගමන්: නිදාගන්න.
* හවස 4:00 සිට: අවදි වී වැඩ පටන් ගන්න.
* GP 05 සිට 08 දක්වා (5, 6, 7, 8): රචනා ප්‍රශ්න සහ Marking Schemes අධ්‍යයනය කරන්න. එක් ප්‍රශ්න පත්‍රයක් බලා Marking කියවීමට පැය 2 බැගින් (මුළු පැය 8ක්) වෙන් කරන්න.
* අවසන් පැය: තමන්ට අපහසු, දුර්වල පාඩම් (Weak Chapters) ලිස්ට් කරන්න.
* ⚠️ විශේෂයි: මේ දවස්වල රෑට නිදි මරන්න එපා. අනිවාර්යයෙන්ම පාන්දර 1:00 ට පෙර නිදාගන්න.
🗓️ Step 02: Saturday - දුර්වලතා මඟහැරීම සහ පුහුණුව
* උදේ 6:00 - හවස 4:00: සිකුරාදා හඳුනාගත් දුර්වල පාඩම් සඳහා GUESSDAY සහ PRACTICAL NIGHT එකෙන් අදාළ කොටස් බලන්න. ඒ අතරතුර GUESSDAY ගණන් හදන්න.
* හවස 4:00 - රෑ 12:00: GP 1, 2, 3, 4 Papers වල ප්‍රශ්න සහ Marking Schemes බලන ගමන් විවරණය (Analyze) කරන්න.
* රෑ 12:00 - රෑ 1:00: තවදුරටත් මඟහැරුණු අඩුපාඩු ලිස්ට් එක යාවත්කාලීන කරන්න.
🗓️ Step 03: Sunday - අවසන් ඔපදැමීම
* උදේ 6:00 - 7:00: 2019-2025 Past Papers වලින් ඔයාලා අනිවාර්යයෙන්ම ලියන්න බලාපොරොත්තු වෙන මාතෘකා 6ක Essay ප්‍රශ්න තෝරාගන්න. (විභාගයේදී ලියන්න ඕනේ 4යි, නමුත් ආරක්ෂාවට 6ක්ම තෝරාගන්න).
* උදේ 7:00 - දවල් 2:00: තෝරාගත් මාතෘකාවල Essay ප්‍රශ්න, එකින් එක විනාඩි 20 කෑලිවලට වෙන් කරගෙන උත්තර ලියන්න. ලියන ගමන් අනිවාර්යයෙන්ම Official Marking එක සමඟ සසඳන්න.
* දවල් 2:00 - හවස 4:00: අනුමාන නොවන මාතෘකාවල (උදා: අවතල කාච, විභවමානය වැනි) Practical Notes බලන්න. තමන්ම ලියපු නෝට්ස් බලද්දී පටගාලා මතක් වේවි.
* හවස 4:00 - රෑ 11:00: අනුමාන (Guessing) මාතෘකාවල Practical Notes හොඳින් අධ්‍යයනය කරන්න.
* රෑ 11:30: අනිවාර්යයෙන්ම නින්දට යන්න. 😴 (නැත්තම් ඊළඟ දවසේ උදේට පේපර් එක ලියද්දී මොළය slow වෙනවා).
💪 උපරිම උත්සාහය දාන්න. මේ දවස් දෙකහමාරෙ නිවැරදිව වැඩ කළොත් ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන්!
දඩ ගේමක් ගහමු ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤5.09K🔥192❤🔥116💯50👍40😎18⚡15🙏15😍6
රෑ වැටුන වලේ දවල් නොවැටෙමු
https://youtube.com/watch?v=kUD1Fal5ZVc&si=XY-arSHBhAnALEX5
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
🔴 PHYSICS MCQ PAPER එකෙන් පාඩම් ඉගෙනගෙන ESSAY එකට ගෙනියන්න ඕනේ දේවල් | Anuradha Perera
2026 A/L PHYSICS MCQ PAPER එකෙන් පාඩම් ඉගෙනගෙන ESSAY එකට ගෙනියන්න ඕනේ දේවල්
2026 Revision Channel - https://t.iss.one/APMR2026
2025 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1500+)
2024 ප්‍රතිඵල මත වාර්තාවූ ප්‍රතිඵල වලින්…
2026 Revision Channel - https://t.iss.one/APMR2026
2025 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1500+)
2024 ප්‍රතිඵල මත වාර්තාවූ ප්‍රතිඵල වලින්…
❤1.24K🔥46❤🔥38👍20🙏20⚡11😎4👏3😍3
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3.3K❤🔥123🔥104🙏41⚡39💯18😍15😎15👍7👏3
උදේ කිව්වා වගේ 12.30 වෙද්දි වගේ නිදාගන්න.
එහෙනම් ජය ♥️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3.81K🔥152❤🔥116🙏48💯25😎21⚡15👍15😍13👏4
දැන් අපි අරගොල්ලන්ට එන්න කියමු පයින් ගහගන්න.
කලින් බැනපු උන්ව වැඩියම චාටර් කරන්න් යන්න එපා අපේ ලමයි.😉😉 එයාල පව් දැන් එයාලගේ රෙදි ඉල්ලේ😁
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥5.86K❤1.31K😎284❤🔥102💯84👍27⚡20🙏20👏13😍5
මට ඉතින් හැමදාම තරගේ මගෙත් එක්ක විතරයි. ඒනිසා 2022 Videos වලට වඩා මම 2023 හොදට උගන්නලා තියෙනවා. ඊටවඩා 2024-ඊට වඩා 2025- ඊට වඩා හොදට 2026 ඒනිසා ලගම වීඩොයෝස් තමා ඉගැන්වීම හොදම. ඒනිසා පරණ වීඩියෝස් බලලා ඒතරම් තේරුමක් නෑ. ඇත්තම මගේ පරණ ඉගැන්වීම් වලට වඩා මෑතකාලීන ඒවා ඉතාම හොදයි. ගොඩක් අය කියනවා හිතාගන්න බැරි තරම් හොදයි කියලා
ඊලග අවුරුද්දේ ඊටත් වඩා 10 ගුණයක් හොදට උගන්නවා.මොකද මට තරගෙ මගෙ එක්ක විතරයි.
හැබැයි කොහොම උනත්
අපි නඩු දාන්නේ නෑ අවශ්‍ය අය බලලා ඉගෙනගන්න..ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් වෙන එකෙක්ටත් ඉගෙනගන්න උදව් කරන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8.49K❤🔥607🔥183😎86💯62🙏55😍24👏19⚡17👍14
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3.42K❤🔥183🔥56⚡30💯28🙏17👍16😍15😎14👏11
අපි දිනල විතරක් ඉවරකරමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤4.77K🔥196❤🔥123😍31🙏29⚡18😎16👏13💯13👍11
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤3.27K🔥196❤🔥118🙏26💯21😎14⚡13😍3
පසුගිය වාරවල් සමග සසදන විට A සාමාර්ථය -69 (2025 දී A එක 71-72න් දීපු නිසා) ද S සාමාර්ථය 25-27 ද ආසන්නයට පැමිණිය හැකි බව මගේ අදහසයි.ඒක ස්ථිරවම කියන්න අමාරුයි
මේ වන විට PANEL DISCUSSION ආරම්භ වී ඇති අතර එම ප්‍රශ්න වලට අමතර පිලිතුරු හෝ ALL ලබාදෙන්නේද යන්න මහාචාර්‍යවරුන් තීරණය කරනු ලබයි.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤1.05K❤🔥93🙏18🔥16👍9⚡4
ඉතින් දල වශයෙන් ලකුණු හදලා මේකෙන් Z SCORE එක හදලා බලන්න.
මේක ආසන්න දත්ත තියෙන එකක්.හරිම එක ඉතින් AL PAPER MARKING වලින් පස්සෙනේ බලන්න වෙන්නෙ
කියන් යන්න බලන්න මට දල අදහසක් ගන්න.???
BIO එක PHYSICS වගේම හදන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤673🔥28👍9💯9❤🔥5
අපගේ Hotline අංශය සඳහා ඉතා ඉක්මන් බඳවා ගැනීම් මේ දිනවල සිදු වේ. ළමයිගේ ගැටලු විසඳන්න සහ customer handling වලට උනන්දුවක් දක්වන ඔබට අපගේ කණ්ඩායමට එක්වීමට මෙය කදිම අවස්ථාවක්!
(පළමු වටයෙන් තෝරාගන්නා අය සඳහා සම්මුඛ පරීක්ෂණ (Interviews) ඉතා ඉක්මනින් පැවැත්වේ.)
ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤120🔥5❤🔥2👍1
ඔබත් අදාළ අංශයේ දැනුමක් ඇති, වගකීමෙන් වැඩ කළ හැකි අයෙක් නම් අදම අයදුම් කරන්න. (දත්ත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා CV සහ NIC අනිවාර්ය වේ).
ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤95👍2🔥2
ලංකාවේ හොඳම භෞතික විද්‍යා පන්තියේ Instructing Team එකට සම්බන්ධ වෙන්න ඔබටත් අවස්ථාවක්!
ප්‍රධාන ආයතනවලට අමතරව, අපගේ රට පුරා ව්‍යාප්ත Paper Centers සඳහාද මෙමගින් අයදුම් කළ හැක.
(විශේෂ: ඔබ වෙනත් පන්තියක හෝ ආයතනයක Instructing කරන්නේ නම්, අපගේ රාජකාරි සඳහා මූලිකත්වය ලබා දීමට හැකි විය යුතුය).
= = = = = = = = = = = =
කලින් CV එකක් හදල නැති අයට මේ පහත Link එක හරහා Idea එකක් අරන් හොඳ CV එකක් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. CV එක upload කරන එක අනිවාර්ය නෑ.
= = = = = = = = = = =
ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤288❤🔥10🙏3🔥2👍1
https://youtube.com/watch?v=UalqOhPlHNQ&si=qX3VuyLgRhAWZIN4
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
DISS VIDEO FOR HATERS | සතුරන් සදහා වන DISS VIDEO එක | Physics | Anuradha Perera
2025 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1500+)
2024 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1300+)
2023 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය…
2024 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1300+)
2023 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය…
❤685❤🔥85😎46🔥19💯10⚡7🙏3👏2
ඔයාලට මාව හමුවුන විදිහ.
එදා හිටපු තැන. දැන් ඉන්න තැන.
CLASS එක ගැන ඔයාට හිතෙන දේ
ඔයා කැමතිනම් ඔයාගේ නම පාසල එක්කම. නැතිනම් නම පාසල නැතුව
මේ මතක පොත GRP එකේ දාන්න.
අපි මේවා PRINT කරලා ඇත්තටම පොතක් ගහනවා වගේම මේවා AP.LK එකේ ඒපොත FLIPBOOK එකක් විදිහට දානවා ඔයාගේ මතකය හැමදාටම තියෙන්න.
https://t.iss.one/APMEMORYBOOK2026
මේ GRP එකේ ඔයාලා දාන අදහස මෙන්න මේ WEBSITE එකේ AUTO ම PUBLISH වෙනවා මතක පොතේ
WEBSITE : memories.ap.lk
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤423❤🔥10👍1🔥1