2026 MAIN REVISION | ANURADHA PERERA
77.2K subscribers
1.17K photos
54 videos
509 files
1.17K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Group – @APMR2026RG
├ 2026 Theory – @AP2026T
├ 2026 Papers – @APPC2025
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
Forwarded from 2026 AP PAPER CLASS
🔴 2026 සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

MAIN PAPER 06 ESSAY DISCUSSION

📱  ZOOM link -
https://us06web.zoom.us/j/82994430066?pwd=s4vhRqjT8q9N5GRPCdraNQ3vAE1IyD.1

🔹සවස 4.10 සිට සජීවීව

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
32
🔴 SPECIAL NOTICE ABOUT PAPER SESSIONS 🚨

🔴 හෙට සහ අනිද්දා දින දෙකේදී ද, සාමාන්‍ය පරිදි ගම්පහ ඉන්දීප සහ නුගේගොඩ රොටරි ආයතන වල MAIN PAPER 08 MCQ සහ FULL PAPER 15 පහත දැක්වෙන වේලාවන් වලදී ලිවීමට හැකි වේ.

➡️ ගම්පහ ඉන්දීප : සෙනසුරාදා
(ALL SESSIONS ONGOING IN OLD INDEEPA)
🔘2026 MAIN PAPER 08 MCQ
🔹1:30 PM - 3:30 PM

🔘2026 FULL PAPER 15
🔹12:30 PM - 5: 30 PM

➡️ නුගේගොඩ රොටරි : ඉරිදා
🔘2026 MAIN PAPER 08 MCQ
🔹1:00 PM - 3:00 PM

🔘2026 FULL PAPER 15
🔹12:30 PM - 5: 30 PM

➡️ මීට සමගාමීව ONLINE PAPER SESSIONS ද හෙට දිනයේ දී ක්‍රියාත්මක වේ.
🔘2026 MAIN PAPER 08 MCQ
🔹2:00 PM - 4:00 PM

🔘2026 FULL PAPER 15
🔹8:00 AM - 1:00 PM
🔹2:00 PM - 7:00 PM

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
33
This media is not supported in your browser
VIEW IN TELEGRAM
2026 MAIN EXAM සදහා ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය (QR CODE) ලබා ගැනීම
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 www.ap.lk හරහා , මෙම වීඩියෝ එකෙහි සදහන් පරිදි ඔබගේ ගිණුම මගින් එදින ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය [QR CODE] ලබාගත හැක. එහිදී ඔබගේ ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ආයතනය තෝරාගෙන මෙම QR කේතය ලබා ගන්න.

⚠️ සැ.යු. : එක පාරක් මෙම QR CODE එක ලබාගත් පසු වෙනස් කල නොහැකි බැවින් ඉතා නිවැරදිව ප්‍රශ්න පත්‍ර ආයතනය තෝරාගන්න.

🗒දින ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට මෙම QR කේතය අත්‍යවශ්‍ය වේ, QR CODE එක නොමැතිව කිසිම ළමයකුට ප්‍රශ්න පත්‍රය ලබා නොදේ හෝ ආයතන වෙත ඇතුලත් කර නොගනී.

🕘 QR අවසර පත්‍ර ලබාගත හැකි අවසාන දිනය මාර්තු 23 වේ.

🔴 මාර්තු 27 සිකුරාදා උදේ 8ට ප්‍රශ්න පත්‍රය සෑම ආයතනයකම එකම වෙලාවේ ආරම්භ වේ.
😭 නැවත මෙම main exam සදහා සහභාගී වීමට අමතර දිනයක් ලබාදෙනු නොලැබේ.

🔴2026 MAIN EXAM QR CODE අවසර පත්‍ර ලබාගැනීම සදහා, මාර්තු මාසයට අදාල භෞතික හෝ ONLINE ඕනෑම පන්තියක් ලබාගෙන සිටීම අනිවාර්යය වේ.
භෞතික ළමයෙක් වේ නම් ඔබගේ කාඩ්පත හෝ ස්ලිප් පත Store එක මගින් අදාල භෞතික පන්තිය වෙත upload කර පන්තිය Active කරගත යුතු ද වේ.

👍👍👍👍👍👍👍

MAIN EXAM QR CODE එක ගන්න Dashboard එකේ පෙන්වන්නේ නැති නම් Profile එකට ගිහින් Exam Year එක 2026 දාල save කරලා Dashboard එක Refresh කරන්න.

QR CODE එක ලබාගැනීම සම්බන්ධ ගැටළු ඇතිනම් ටෙලිග්‍රෑම් පහත හොට්ලයින් සම්බන්ධ කරගන්න.
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
132❤‍🔥4🔥1
🔴 2026 REVISION සිසුන් සදහා

💠 FULL SYLLABUS PAPER 12 DISCUSSION

🔹ZOOM LIVE ලෙසින්

🔺 හෙට (මාර්තු 21 ඉරිදා)

🔻 උදෑසන 8.00 සිට

🔹සියලු සිසුන් ZOOM LIVE ඔස්සේ සජීවීව ම සම්බන්ධ වන්න.

FULL PAPER DISCUSSION එක උදේ 8 සිට පැය 5ක් පැවැත්වේ.මැදින් විනාඩි 30ක විවේකයක් ලැබේ.

FULLPAPERS DISCUSSION එක සිදු කරනු ලබන්නේ ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් වේ.

Zoom link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ..

මිතුරන් දැනුවත් කරන්න.
36
🔴 2026 REVISION RECORDING ALERT

🔹2026 REVISION සිසුන් සදහා 20/03/2026 දින පැවති,

🔘ද්‍රවස්ථිතිය ආරම්භය

🔘MAIN PAPER 06 ESSAY DISCUSSION

🔘MAIN PAPER 07 MCQ DISCUSSION

🔹Recordings මේ වන විට ap.lk වෙබ් අඩවියේ MARCH Classes වෙත ඇතුලත් කර ඇත.

🔹සියලු ONLINE සහ PHYSICAL සිසුන් දැන් එම කොටස අධ්‍යනය කරන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.

🧑‍💻TO GET RECORDINGS FOR PHYSICAL STUDENTS

➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱Google Chrome Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41😎2
🔴දැනටමත් බදාදා දිනවල ලමයි විශාල ප්‍රමාණ සහභාගී වන ශාලා පන්ති පැවැත්වීම තහනම් වන අතර පවතින තෙල් අර්බුධය හමුවේ යුද්ධය දිගින් දිගටම පැවැතුනොත් ඉදිරි සතියේ සිට අගහරුවාදා හෝ බ්‍රහස්පතින්දාත් පාසල් ,රජයේ ආයතන සහ ශාලා මට්ටමේ පන්ති නිවාඩු දීමට සිදුවන බවක් බොහෝවිට රජය ප්‍රකාශ කල හැකි බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි..

මෙම තත්වය යටතේ සාමාන්‍ය පරිදි භෞතික පන්ති නැවැත්වීමකින් තොරව බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වන සේ මේ වන තෙක් අගහරුවාදා සහ බදාදා පැවැත්වුනු නුවර සහ කුරුණෑගල REVISION සදහා පහත සැලැස්ම අනුගමනය කරනු ලබයි.

🔖🔖🔖🔖

🟢 නුවර REVISION පන්තිය: මර්තු 23 සදුදා සිට සදුදා දිනවල උදේ 7.30-12.00 ( හවස ප්‍රශ්න පත්‍රය ලිවීම සිදුවේ)

🟢 කුරුණෑගල REVISION : මාර්තු 23 සදුදා දවල් 1 සිට 5.00 දක්වා ( උදේ ප්‍රශ්න පත්‍රය ලිවිම සිදුවේ)

🟢ONLINE දරුවන් සදහා සදුදා දවල් 1-5.00 පන්තිය LIVE ලබාදෙන අතර බදාදා LIVE STREAMING එකක්ද ලබාදේ. බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දින දෙකෙන් එකකද ONLINE LIVE සහභාගී විය හැක.

🔴 වර්තමාන සහ ඉදිරි තත්ව සලකා බලා රජය මගින් පන්ති තහනම් කර ඇති දිනයන් මගහැර සහ පවතින තත්ව මත උපරිම ලමයි ගණනකට හැකිතාක් පහසු වන සේ මෙලෙස අපේ පන්ති වල කාලසටහන් සකස් කර ඇති අතර 🔴🔴මේ මාර්තු 23 අනිද්දා සදුදා සිටම මෙම කාලසටහන ක්‍රියාත්මක වෙන බැවින් ඉක්මනින් මිතුරන් දැනුවත් කරන්න

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
286😎11❤‍🔥7🔥1
🔴2026 REVISION / THEORY සියලු සිසුන් සදහා හෙට රෑ 7.30 ට

🔴 ධාරා විද්‍යුත්‍ය කෝෂ ආරම්භය ⚡️

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

7️⃣🔘3️⃣0️⃣

➡️ Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක්

⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥

🗓 මාර්තු 22 ඉරිදා රාත්‍රී 7:30 සිට

YOUTUBE
📱 + ZOOM 📱 හරහා

ලංකාවටම නොමිලේ

➡️ලස්සනටම 0 ඉදන් COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️

🔴යාලුවන්ටත් දැනුම් දෙන්න

පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න -
https://t.iss.one/APMR2026

🔹විමසීම්
📞 - 0741783886
📱 WhatsApp - https://Wa.me/94741783886
📱 @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
86❤‍🔥5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
2026 MAIN EXAM සදහා ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය (QR CODE) ලබා ගැනීම
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 www.ap.lk හරහා , මෙම වීඩියෝ එකෙහි සදහන් පරිදි ඔබගේ ගිණුම මගින් එදින ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය [QR CODE] ලබාගත හැක. එහිදී ඔබගේ ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ආයතනය තෝරාගෙන මෙම QR කේතය ලබා ගන්න.

⚠️ සැ.යු. : එක පාරක් මෙම QR CODE එක ලබාගත් පසු වෙනස් කල නොහැකි බැවින් ඉතා නිවැරදිව ප්‍රශ්න පත්‍ර ආයතනය තෝරාගන්න.

🗒දින ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට මෙම QR කේතය අත්‍යවශ්‍ය වේ, QR CODE එක නොමැතිව කිසිම ළමයකුට ප්‍රශ්න පත්‍රය ලබා නොදේ හෝ ආයතන වෙත ඇතුලත් කර නොගනී.

🕘 QR අවසර පත්‍ර ලබාගත හැකි අවසාන දිනය මාර්තු 23 වේ.

🔴 මාර්තු 27 සිකුරාදා උදේ 8ට ප්‍රශ්න පත්‍රය සෑම ආයතනයකම එකම වෙලාවේ ආරම්භ වේ.
😭 නැවත මෙම main exam සදහා සහභාගී වීමට අමතර දිනයක් ලබාදෙනු නොලැබේ.

🔴2026 MAIN EXAM QR CODE අවසර පත්‍ර ලබාගැනීම සදහා, මාර්තු මාසයට අදාල භෞතික හෝ ONLINE ඕනෑම පන්තියක් ලබාගෙන සිටීම අනිවාර්යය වේ.
භෞතික ළමයෙක් වේ නම් ඔබගේ කාඩ්පත හෝ ස්ලිප් පත Store එක මගින් අදාල භෞතික පන්තිය වෙත upload කර පන්තිය Active කරගත යුතු ද වේ.

👍👍👍👍👍👍👍

MAIN EXAM QR CODE එක ගන්න Dashboard එකේ පෙන්වන්නේ නැති නම් Profile එකට ගිහින් Exam Year එක 2026 දාල save කරලා Dashboard එක Refresh කරන්න.

QR CODE එක ලබාගැනීම සම්බන්ධ ගැටළු ඇතිනම් ටෙලිග්‍රෑම් පහත හොට්ලයින් සම්බන්ධ කරගන්න.
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
68👍2
🔴 2026 MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

FULL SYLLABUS PAPER 12 DISCUSSION

🔗 ZOOM link -
https://us06web.zoom.us/j/86463237649?pwd=TR0tUxk5MT7e0XoSThNmJWaunVonD7.1

🔹උදෑසන 8.00 සිට සජීවීව

🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26
🔴 SPECIAL NOTICE 🚨

🚨 ධාරා විද්‍යුතය TUTE MARKING PART 01

🔹මේ වන විට ap.lk වෙබ් අඩවියෙහි MARCH CLASSES වෙත ඇතුලත් කර ඇත. අවශ්‍ය සිසුන් දැන් Download කරගන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට PDF ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.
🧑‍💻TO GET ACCESS FOR PHYSICAL STUDENTS

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
72👍4🔥1
🔴අද 2026 REVISION / THEORY සියලු සිසුන් සදහා රෑ 7.30 ට

🔴 ධාරා විද්‍යුත්‍ය කෝෂ ආරම්භය ⚡️

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

7️⃣🔘3️⃣0️⃣

➡️ Syllabus එකේ තියෙන වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩමක්. අනිවාර්‍යෙන් ESSAY එකක් Structured එකක් සහ MCQ 7- 10කට වගේ බලපාන කොටසක්

⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥

🗓 අද
මාර්තු 22 ඉරිදා රාත්‍රී 7:30 සිට

YOUTUBE
📱 + ZOOM 📱 හරහා

ලංකාවටම නොමිලේ

➡️ලස්සනටම 0 ඉදන් COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ⚡️

🔴යාලුවන්ටත් දැනුම් දෙන්න

පන්තිය පිලිබද සියලු දැනුවත් කිරීම් සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න -
https://t.iss.one/APMR2026

🔹විමසීම්
📞 - 0741783886
📱 WhatsApp - https://Wa.me/94741783886
📱 @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
826😎1
😈😈😈😈😈😈😈😈
🔴ALL ISLAND 2026 REVISION ONLINE – ENGLISH MEDIUM

🔹Supportive Speed Revision Session

🔴 CIRCULAR MOTION

🔹Specially designed for English medium students to strengthen their understanding of fundamental concepts in Physics. 🔥

➡️Class Commencing
🔘MONDAY : 23rd MARCH 2026
🔘7.00 PM – 10.30 PM

📱 Conducted via Zoom,

🔗The Zoom link will be shared through the official Telegram channel.

🔴Conducted By
Shan Upendra
B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class)
University of Moratuwa

🔴Under the Academic Supervision of
Anuradha Perera
Physics For Life

🔹Students who wish to connect are requested to join the Telegram channel and group listed below.

➡️2026 PHYSICS EM CHANNEL :
https://t.iss.one/APPHYSICSEM

➡️2026 PHYSICS EM GROUP :
https://t.iss.one/AP2026EM

📞HOTLINE - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
21👍2
🔴හෙට මාර්තු 23 සදුදා 2026 REVISION සැලැස්ම

🚨 ද්‍රවස්ථිතිය විශේෂ කරුණු

➡️ NOZERO මහනුවර

🔘උදෑසන 7.30 - 12.30
⚠️ භෞතිකව පමණයි

➡️සිප්වින් කුරුණෑගල + ONLINE LIVE 📱

🔘දහවල් 1.30 - 5.00
⚠️ සිප්වින් සිසුන්ට භෞතිකව සහ සියලු ONLINE සිසුන්ට ap.lk හරහා

🔹මෙම පාඩම බදාදා දින ZOOM STREAMING ලෙස සහ බ්‍රහස්පතින්දා දින ONLINE LIVE ලෙසින් ලබා දේ.

🔹මෙය නව කාලසටහන බැවින් මිතුරන් දැනුවත් කරන්න.

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
110❤‍🔥16😎3👍2
2026 Golden Revision Current Electricity I Final.pdf
1.6 MB
🔴 අද දිනට අදාල ධාරා විද්‍යුතය TUTE PDF එක,

🔹සිංහල, දෙමල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥3721🔥4👍2
🔴 2026 REVISION / THEORY සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴 ධාරා විද්‍යුතය කෝෂ ආරම්භය

🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/89907120097?pwd=opMFtp9TsTs625jatEETfe1fSVHjeb.1

🔜 YOUTUBE 📱 :
https://www.youtube.com/live/LgVdfQ69YYM?si=O6S48sjOgTVsILRs

⚡️දන්න කෙනෙක්ගෙන් තිතටම ඉගෙනගන්න 🔥

🔹රාත්‍රී 7.40 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
95❤‍🔥7😎62🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 විශේෂ නිවේදනයයි:

පන්තියට අප්‍රේල් සිට අලුතින් සම්බන්ධ වීමට බලාපොරොත්‍තු වන බහුතරයක් සිසුන්ගේ ඉල්ලීම මත MAIN EXAM සදහා මාර්තු මස කාඩ්පත අනිවාර්‍ය නොකර එම සිසුන්ටද අවස්ථාවක් ලබාදීමට තීරණය කර ඇත. එම නිසා මෙම අවස්ථාවේ සිට කිසිදු පන්තිකාඩ්පතක් නොමැතිව වුවද MAIN EXAM සදහා මුහුණදිය හැක.මෙලෙස මුහුණ දීමට බලාපොරොත්‍තු වන නවක සිසුන් සියලු දෙනා දින දෙකක් ඇතුලත පහත ක්‍රමයෙන් QR එක ලබාගන්න

2026 MAIN EXAM සදහා ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය (QR CODE) ලබා ගැනීම
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 www.ap.lk හරහා , මෙම වීඩියෝ එකෙහි සදහන් පරිදි ඔබගේ ගිණුම මගින් එදින ආයතන වෙත සම්බන්ධ වීමට අවසර පත්‍රය [QR CODE] ලබාගත හැක. එහිදී ඔබගේ ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ආයතනය තෝරාගෙන මෙම QR කේතය ලබා ගන්න.

⚠️ සැ.යු. : එක පාරක් මෙම QR CODE එක ලබාගත් පසු වෙනස් කල නොහැකි බැවින් ඉතා නිවැරදිව ප්‍රශ්න පත්‍ර ආයතනය තෝරාගන්න.

🗒දින ප්‍රශ්න පත්‍ර සදහා සම්බන්ධ වීමට මෙම QR කේතය අත්‍යවශ්‍ය වේ, QR CODE එක නොමැතිව කිසිම ළමයකුට ප්‍රශ්න පත්‍රය ලබා නොදේ හෝ ආයතන වෙත ඇතුලත් කර නොගනී.

🕘 QR අවසර පත්‍ර ලබාගත හැකි අවසාන දිනය මාර්තු 23 වේ.

🔴 මාර්තු 27 සිකුරාදා උදේ 8ට ප්‍රශ්න පත්‍රය සෑම ආයතනයකම එකම වෙලාවේ ආරම්භ වේ. ONLINE ලිවිය නොහැකි අතර සියලු සිසුන් CENTERS මගින් භෞතිකව ප්‍රශ්න පත්‍රය ලිවිය යුතුය.
😭 නැවත මෙම main exam සදහා සහභාගී වීමට අමතර දිනයක් ලබාදෙනු නොලැබේ.

👍👍👍👍👍👍👍

MAIN EXAM QR CODE එක ගන්න Dashboard එකේ පෙන්වන්නේ නැති නම් Profile එකට ගිහින් Exam Year එක 2026 දාල save කරලා Dashboard එක Refresh කරන්න.

🔴 සැ.යු. මෙම මස Paper Center ලෙස සදහන් පන්තියක් ලබාගත්තද Main Exam සදහා මේ හරහා ලියාපදිංචි වී QR Code එකක් ලබාගත යුතු වේ.

QR CODE එක ලබාගැනීම සම්බන්ධ ගැටළු ඇතිනම් ටෙලිග්‍රෑම් පහත හොට්ලයින් සම්බන්ධ කරගන්න.
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
137👍4😍3❤‍🔥1🔥1
2026_Revision_Weekly_Recall_14.2.pdf
450.5 KB
🔴 අද දිනට අදාල WEEKLY RECALL PAPER එක සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්..

🔹 දහවල් 1.00 සිට 1.40 වෙනකන් මේක කරලා 1.45 වෙද්දි JOIN වෙන්න.

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20🔥16
🔴 2026 REVISION සියලු සිසුන් වෙබ් අඩවිය හරහා හෝ පහත LINK එකෙන් සම්බන්ද වෙන්න

🔴 ද්‍රවස්ථිතිය විශේෂ කරුණු

🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/81640722913?pwd=WFX2FbbDkIzidbxqxFXFYPbblYJT0b.1

🔹දහවල් 1.40 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
42