2026 MAIN REVISION | ANURADHA PERERA
75.3K subscribers
1.16K photos
54 videos
503 files
1.15K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Group – @APMR2026RG
├ 2026 Theory – @AP2026T
├ 2026 Papers – @APPC2025
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴2026 SPEED REVISE PACK එක🔥 ලංකාවටම නොමිලේ

🔤🔤🔤🔤

➡️ 2026ට ඕනේ විශේෂම දේවල් මෙතන තියෙනවා. අවශ්‍යම කොටස් එක තැනකට ගන්න ලේසී මේ MSG එකෙන්. අනිවා වැඩේ ගොඩ දාමු ලමයි 🔥
🔹MCQ සදහා

01) සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ සාකච්ඡාව - S to A MCQ SEMINAR 2026- අගෝස්තු 03 සදුදා උදේ 8.00-5.00 බලාපොරොත්තු වෙන්න.💎

02) මාතෘකාවෙන් මාතෘකාවට MCQ FAST TRACK PLAYLIST

https://youtube.com/playlist?list=PLMiD6h3PM-7njs8Spul-W2ao3w0WGxo1H&si=4IE253QpS6VX1JIb

03) Fast Track PDF
https://drive.google.com/drive/folders/1IwfthHjiNKASK7KaqEc3yxEM65GfExTi?usp=sharing

04) MCQ ATS Videos (ADVANCED MCQ TRAINING -A+ මට්ටමේ MCQ ගැටලු)
https://www.youtube.com/playlist?list=PLMiD6h3PM-7npt4zgS6hv5rnP3wRrqR3o

➡️පොදු රටාව TOPICS
1) ශක්ති සංස්ථිතිය
2) දණ්ඩක් ඔස්සේ සිදුවන තාප සන්නයනය
3) සමාන්තරගත සහ ශ්‍රේනිගත දඩු ඔස්සේ සිදුවන තාප සන්නයනය"
4) ඝර්ෂණය හා බල සටහන්
5) ගවුස් ප්‍රමේයය
6) වස්තුවක ගුරුත්වකේන්ද්‍රය
7) කෝණික ගම්‍යතා සංස්තිථිය
8) නිව්ටන් නියම
9) බ'නූලි මූලධර්මය
10) සරල අනුවර්තීය චලිතය
11) ක'චොෆ් නියම
12) ඩොප්ලර් ආචරණය
13) ධාරිත්‍රක පද්ධති
14) ධාරිත්‍රක සහිත පරිපථ සම්බන්ධ ගැටලු
15) තාපමිතිය
16) ධ්වනි තීව්‍රතා මට්ටම්
17) චාලක අණුක වාදය
18) චලිත ප්‍රස්ථාර
19) උඩුකුරු තෙරපුම
20) විද්‍යුත් චුම්භක ප්‍රේරණය
21) ප්‍රිස්ම තුලින් ආලෝක කිරණයක සිදුවන වර්තනය
22) තාර්කික ද්වාර
23) උත්තල හා අවතල කාච ඔස්සේ ආලෝක කිරණයක් ගමන් කිරීම
24) කෘෂ්ණ වස්තු විකිරණය
25) වායු නියම
26) ගුරුත්වාකර්ෂණ ක්ශේත්‍ර තීව්‍රතාවය හා ආවර්ත කාලය
27) ප්‍රතිරෝධ පද්ධති සහ කෝෂ පද්ධති
28) ට්‍රාන්සිස්ටරයක ලාක්ෂණික වක්‍ර
29) අංශු භෞතික විද්‍යාව
30) තරංග වල ලක්ශන
31) විභවමානය
32) විද්‍යුත් විභවය හා විද්‍යුත් විභව ශක්තිය
33) විද්‍යුත් ක්ශේත්‍ර තීව්‍රතාවය
34) PV ප්‍රස්ථාර (තාපගති විද්‍යාව)
35) කූලෝම් නියමය හා ඒ ආශ්‍රිත ගැටලු
36) මිනුම් ඒකක හා මාන
37) ද්‍රවස්ථිතිය ගනණය කිරීම් [ p = hpg ]
38) ධාරාවක් ගෙන යන සන්නායකයක් මත බලය
39) විද්‍යුත් ක්ෂමතාවය
40) ඇමීටර් හා වෝල්ට්මීටර් සහිත පරිපථ
41) ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධය කෙරෙහි
උෂ්ණත්වයේ බලපෑම්"
42) ඩයෝඩ පෙර නැඹුරු පරිපථ
43) ස්ටොක් සමීකරණය සහ ආන්ත ප්‍රවේගය
44) ප්‍රකාශ විද්‍යුත් ආචරණය
45) පොයිසෙල් සූත්‍රය ආශිත ගණනය කිරීම්
46) ප්‍රතස්ථතාවය F/A = Ye/l ආශ්‍රිත ගැටලු

➡️පොදු රටාව LESSON PACK FREE💎:
https://ap.lk/class/poduratawa-lesson-pack-new

🔴 2025 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING

🔘2025 FINAL REVISION DAY 01 :
https://youtube.com/live/1LiFAJyELR0?feature=share

🔘2025 FINAL REVISION DAY 02 :
https://youtube.com/live/4nzv_q6Ie2s?feature=share

🔘2025 FINAL REVISION DAY 03 :
https://youtube.com/live/K4m1Tcp7RPk?feature=share

🔘2025 FINAL REVISION DAY 04 :
https://youtube.com/live/iDjs2K9v68c?feature=share

🔘2025 FINAL REVISION DAY 05 :
https://youtube.com/live/MeRs1-w64dk?feature=share

🔴2026 FINAL REVISION VIDEOS FOR MCQ TRAINING

🔘2026 FINAL REVISION DAY 01 :
https://youtube.com/live/G2kwfZQirGI?feature=share

🔘2026 FINAL REVISION DAY 02 :
https://youtube.com/live/V4xUEWlmtfs?feature=share

🔘2026 FINAL REVISION DAY 03 :
https://youtube.com/live/aiJrFLnyigg?feature=share

🔘2026 FINAL REVISION DAY 04 :
https://youtube.com/live/jtu9ZnA8jqw?feature=share
🔹STRUCTURED සදහා

01) Practical Night '26 Part 01
https://youtube.com/live/6Vpvk1JCxFs?feature=share

Practical Night '26 Part 02
https://youtube.com/live/GjiDE8H-jrA?feature=share

03) Practical Playlist 2026
https://www.youtube.com/playlist?list=PLHEyRT51ZLWk

05) මිනුම් උපකරණ STR සාකච්ඡාව
https://www.youtube.com/live/CQ2io2xhkP8?si=5vbcvkQafNqX2pKK

06) ධාරාව  Structured රටා

2026 VERSION :
https://youtube.com/live/wZNNmoCV4RY?feature=share
2023 VERSION
https://www.youtube.com/live/1d8-LqShm7E?si=mnf0m2Pik9JYest3


🔹ESSAY සදහා


➡️කෙටිකාලයකින් පාඩම් ගොඩදාන කුප්පි videos

01) චුම්භක MCQ රටා (පැය 3)
https://www.youtube.com/watch?v=7vVwf_2XGGI

02) ඉලෙක්ට්‍රොනික් REVISE DAY
GUESS DAY ඉදිරියේදී

03) යාන්ත්‍ර විද්‍යාව REVISEDAY
https://youtube.com/live/LWGnIA8WWl4?feature=share

04) ආලෝකය REVISE DAY
https://youtube.com/live/ry70ily19cY?feature=share

05) තාපය REVISE DAY
https://youtube.com/live/hqDElmImjpo?feature=share

06) යාන්ත්‍රික ගුණ REVISE DAY
https://www.youtube.com/watch?v=obxU4eVSlks

07) පෘෂ්ඨික ආතතිය ගණන් රටා හදුනාගැනීම
https://www.youtube.com/watch?v=tNpbRB0G63o

08) ධාරා විද්‍යුතය & TRONICS
GUESS DAY - අගෝස්තු 02 ඉරිදා උදේ 7.00 සිට දවල් 1.00 දක්වා.

10) ස්ථිති ESSAY DISCUSSION
https://www.youtube.com/live/7mpmrNbPDVw?si=OT8c22R1p4e6am5C

11) 10B විකිරණ සාකච්ඡාව
GUESS DAY ජූලි 31 සිකුරාදා උදේ 8.00-1.00

12)
2020/2021/2022 MCQ PAPERS S TO A ලෙස සාකච්ජාව

https://youtube.com/live/3EfKOeFZ5jk?feature=share

🔴පෞද්ගලිකව අමාරු මාතෘකා විතරක් අඩු කාලයකින් මේකෙන් ගොඩදාගන්න පුලුවන් ⚡️

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥565408🙏23❤‍🔥21😍10👍21💯1
2K26 Batch Last Week STRUCTURED PLAN.pdf
71 KB
🔴 අද YOUTUBE VIDEO එකේ දාපු PARETO PRINCIPLE ක්‍රමය අනුගමනය කරලා ගේමක් ගහන ඕනේම ලමයෙක්ට අධි සාන්ද්‍රගත PLAN එකක් මේකේ තියෙනවා.

එහෙනම් ජයම වේවා. PLAN එකෙන් PLAN එකට පනින්න එපා. මුලදි අමාරුයි. විශේෂෙන්ම MCQ වැඩේ හොදම අවධානයෙන් POINT එක අල්ලගන්නඕනේ. වීඩියෝ එකේ විදිහට එක PLAN එකක් ඉතිරි කාලය පුරාම කරන්න.

මේ PLAN තුන හදන්න මම වගේම අපේ TEAM එකම සෑහෙන කාලයක් වැයකලා ANALYSING වලට. එහෙනම් උපරිමයක් කරමු❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
1.53K🙏105❤‍🔥46🔥31👍8😎6
Media is too big
VIEW IN TELEGRAM
🔴ඉතාම වැදගත් දෙයක් ❗️

❗️අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ❗️

🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක
S TO A MCQ SEMINAR

+ 2026 Shadow Paper  ⚡️

▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️💯

🗓අගෝස්තු 3 සදුදා උදේ  8.00 හවස 5.00‼️

⚡️ලංකාවටම නොමිලේ
📽️ Zoom + 📱Youtube Live
🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️

🔵Shadow Paper pdf සඳහා- https://t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥290100🔥24🙏21👏1
🔴හෙට 2026 ගම්පහ අවසන් දිනය

➡️ විකිරණ GUESS DAY 🔥


🔹හෙට ජූලි 31 සිකුරාදා උදේ 7.30 - 1.00

🔴 හෙට කට්ටිය කලු ඇදගෙන ආවනම් ලස්සනයි

📍 ගම්පහ ඉන්දීප හීදී භෞතිකව සහ මුලු ලංකාවටම ONLINE LIVE

🔥හෙට පන්තියෙන් පස්සෙ පොඩි පොඩි දේවල් කිහිපයක්ම තියෙනවා..

‼️ 2026 RAPID / MAIN REVISION, THEORY, ගම්පහ හෝ ඒ අවට ඉන්න ONLINE ලමයිනුත් හෙට දවසේ භෞතිකවම සම්බන්ධ වෙන්න..

🔹 මිතුරන් දැනුවත් කරන්න

📱 TELEGRAM CHANNEL

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP


❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
158🔥13👏1
🔴 SPECIAL NOTICE 🚨


🔘GUESS PAPER 08 PAPER MARKING

🔹මේ වන විට ap.lk වෙබ් අඩවියෙහි JULY CLASSES වෙත ඇතුලත් කර ඇත. අවශ්‍ය සිසුන් දැන් Download කරගන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට PDF ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.
🧑‍💻TO GET ACCESS FOR PHYSICAL STUDENTS

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
80🔥102
🔴 අද, අවසාන PAPER DISCUSSION එක

🔹2026 සියලු සිසුන් සදහා

🟢 GUESS PAPER 08 ONE LAST DISCUSSION


🔹අද ජූලි 30 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 සිට 11.30 දක්වා

🔘මුලු ලංකාවටම ONLINE LIVE

🔹 සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න.

🔥මේ DISCUSSION එක අනිවාරෙන්ම LIVE ම බලන්න. RECORDING බලන්න කාලයක් නෑ දැන්.

🔹 මිතුරන් දැනුවත් කරන්න

📱 TELEGRAM CHANNEL

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP


❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12110❤‍🔥4🔥4
Forwarded from 2026 AP PAPER CLASS
🔴 සුපුරුදු විදිහට 7.30ටම පටන්ගමු ලමයි.

එතකම් PAPER එක ලියන වෙලාවෙදි නොබලපු නොකරපු ප්‍රශ්න හොදටම බලාගන්න. අද ඉතා වැදගත්

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
229🔥161
Forwarded from 2026 AP PAPER CLASS
🔴NOW LIVE :  අවසාන PAPER DISCUSSION එක

🔹2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 GUESS PAPER 08 ONE LAST DISCUSSION

🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/84750609944?pwd=ZuKSfmGcxILJ8xNkzcH8GePaSIfb63.1

📹YOUTUBE:
https://youtube.com/live/M8mpbz1Blz0?si=zjIszOw70fiJiIBM

🔹රාත්‍රී 7.30 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
66🔥51
🔴තව දවස් 4යි ළමයි 🔥

❗️අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ❗️

🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක
S TO A MCQ SEMINAR

+ 2026 Shadow Paper  ⚡️

▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️💯

🗓අගෝස්තු 3 සදුදා උදේ  8.00 හවස 5.00‼️

⚡️ලංකාවටම නොමිලේ

📽️ Zoom + 📱Youtube Live

🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️

🔵Shadow Paper pdf සඳහා- https://t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
141🔥7😍53
🔴 හෙට උදේ FLW PAPER එකක් නැති නිසා PHYSICAL ලමයි උදේ 8.15වෙද්දී ආවනම් ඇති.

ONLINE ලමයි විකිරණ GUESSDAY සදහා JOIN වෙමු 8.15 වෙද්දි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
370🔥29👍11😍3👏21
විකිරණ GUESS DAY SM PDF.pdf
638.4 KB
🔴 අද දිනට අවශ්‍ය වෙන GUESS DAY PDF එක

🔹සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
162🔥9❤‍🔥4😎41🙏1😍1
🔴විකිරණ REVISE DAY

2026 සියලු සිසුන් පහත LINK එකෙන් සම්බන්ද වෙන්න
🔴 විකිරණ GUESS DAY

🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/82749623556?pwd=RxIqRpGjejKMhLAmLareaKXtK9pSdq.1


🔹උදෑසන 8.15 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
92🔥7
Media is too big
VIEW IN TELEGRAM
🔴තව දවස් 3යි ළමයි 🔥

❗️අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ❗️

🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක
S TO A MCQ SEMINAR
+ 2026 Shadow Paper  ⚡️

▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️💯

🗓අගෝස්තු 3 සදුදා උදේ  8.00 හවස 5.00‼️

⚡️ලංකාවටම නොමිලේ

📽️ Zoom + 📱Youtube Live

🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️


🔵Shadow Paper pdf සඳහා- https://t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
237❤‍🔥23🔥11😍8🙏6💯54👍3😎2
🔴තව දවස් 3යි ළමයි 🔥

❗️අන්තිම තුරුම්පුව මගහැරගන්නම එපා ❗️

🔴 2026 BATCH එකේ අන්තිම SEMINAR එක
S TO A MCQ SEMINAR
+ 2026 Shadow Paper  ⚡️

▶️අන්තිම මොහොතේ ප්‍රතිඵලය අකුරකින් දෙකකින් වෙනස් කරන වැඩක්⚡️💯

🗓අගෝස්තු 3 සදුදා උදේ  8.00 හවස 5.00‼️

⚡️ලංකාවටම නොමිලේ

📽️ Zoom + 📱Youtube Live
🔴සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්⚡️

🔵Shadow Paper pdf සඳහා- https://t.iss.one/APMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
155❤‍🔥101
🔴For all 2026 ENGLISH MEDIUM students

🟢GUESS PAPER 08 EM DISCUSSION


🔹Today, SATURDAY August 01st from 7:30 PM - 01:00 AM

🔹ONLINE LIVE 📱

🔹 The Zoom link will be shared through the official Telegram channel.

🔹 All students, please make sure to join live!

🚨 The discussion will be conducted by SHAN UPENDRA Sir.

🔹Inform your friends as well!

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26