2026 MAIN REVISION | ANURADHA PERERA
67K subscribers
1.04K photos
45 videos
441 files
1K links
◾️ Official Telegram Channels
├ 2026 Revision Group – @APMR2026RG
├ 2026 Theory – @AP2026T
├ 2026 Papers – @APPC2025
╰ Technical Team – @AP23Tech

◾️ Website: https://ap.lk
◾️ YouTube: https://youtube.com/@AnuradhaPerera
Download Telegram
🔴 ජීවිතයට PHYSICS PREMIUM WRIST BAND

Awarding Ceremony වලට සුදුසුකම් ලබන ලමයින්ට පමණක්ම වෙන්වෙන AP Premium Wrist Band එක.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
621🔥89😍26❤‍🔥1411😎9
🔴 SPECIAL NOTICE 🚨

🔘FINAL PAPER 03 EM & SM COMPLETE PAPER MARKING

🔹මේ වන විට ap.lk වෙබ් අඩවියෙහි MAY CLASSES වෙත ඇතුලත් කර ඇත. අවශ්‍ය සිසුන් දැන් Download කරගන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට PDF ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.
🧑‍💻TO GET ACCESS FOR PHYSICAL STUDENTS

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
66🔥7
🔴 2026 RECORDING ALERT

🔹2026 MAIN REVISION සිසුන් සදහා MAY 20, 21,22 දින පැවති,

🔘 ආලෝකය ප්‍රිස්ම සහ කාච ආරම්භය

🔹Recordings මේ වන විට ap.lk වෙබ් අඩවියේ MAY Classes වෙත ඇතුලත් කර ඇත.

🔹සියලු ONLINE සහ PHYSICAL සිසුන් දැන් එම කොටස අධ්‍යනය කරන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.

🧑‍💻TO GET RECORDINGS FOR PHYSICAL STUDENTS

➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱Google Chrome Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
63🔥4
🔴For all 2026 ENGLISH MEDIUM students

🟢FINAL PAPER 03 EM DISCUSSION

🔹TODAY, SATURDAY May 23 from 7:30 PM - 12:30 AM

🔹ONLINE LIVE 📱

🔹 The Zoom link will be shared through the official Telegram channel.

🔹 All students, please make sure to join live!

🚨 The discussion will be conducted by SHAN UPENDRA Sir.

🔹Inform your friends as well!

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
25😎5
Forwarded from AP TECHNICAL TEAM
🔴 Scheduled Critical Maintenance Update | www.ap.lk
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔄 ළමයි, අපගේ www.ap.lk website එකේ අත්‍යවශ්‍ය system update එකක් සහ maintenance කටයුත්තක් පහත සඳහන් කාලසීමාව තුළ සිදු කිරීමට නියමිතයි.

🤩 මෙම update එක අතරතුරදී website එක සම්පුර්ණයෙන්ම අක්‍රිය (completely offline) තත්වයේ පවතින බව කරුණාවෙන් සලකන්න.

📅 Maintenance Window:
⏲️ Start: මැයි 28, 00:00 (මධ්‍යම රාත්‍රී 12:00)
🕓 End: මැයි 28, 23:59 (රාත්‍රී 11:59)

💭 අපගේ සේවාවන් තවත් කාර්යක්ෂම කිරීමේ අත්‍යවශ්‍යතාවය මත, මෙම update එක, පැය 24ක් ඇතුළත ඉක්මනින් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙසේ සිදුවන තාවකාලික අපහසුතාවය ගැන අපි කණගාටු වෙනවා වගේම, මේ කටයුත්ත සාර්ථක කරගන්න ඔයාලගේ උපරිම සහයෝගය බලාපොරොත්තු වෙනවා!

🕒 මැයි මාසය සදහා පන්ති ගාස්තු ගෙවා පන්ති ලබාගත හැකි අවසාන දිනය වනුයේ මැයි 27 🗓 රාත්‍රී 10 දක්වා පමණි.

ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
79👍3
🧲 හැමෝම අමාරුයි කියන චුම්භක ඇගට දැනෙන්නම ඉගෙනගමු 🔥

🔴 චුම්භක ක්ෂේත්‍ර ආරෝපණ මත බල

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

🔹Syllabus එකේ වැදගත්ම, ලස්සනම, ප්‍රබලම පාඩමක් වෙන සහ MCQ & ESSAY වලට ඉතා වැදගත් වෙන පාඩමක්

🔴 හෙට මැයි 24 ඉරිදා රෑ 7.00ට

📱 YOUTUBE | 📱 ZOOM LIVE හරහා

➡️ චුම්භක ක්ෂේත්‍ර ආරම්භය :
https://www.youtube.com/live/bwesMHchPHI?si=chxnZXw7ds4F-qkf

➡️ චුම්භක ක්ෂේත්‍ර DAY 02 :
https://www.youtube.com/live/UHBlZDvnZOk?si=UfAp63ObOoIkvYPl

🔹මේක ඉගෙනගන්නම ඕනේ පාඩමක් 🔥

🔴 ධාරාවටත් වඩා සුපිරිම පාඩමක් මේක .එකම එක දවසක් වත් මේක CUT නොකරගෙන LIVE ම බලලා හරියට ඉගෙනගන්න TARGET එකක් දැන්ම හදාගන්න

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54
🔴PAPER CLASS UPDATES

📣 හෙට දින රොටරි නුගේගොඩ ආයතනයේ FINAL PAPER 05 ලිවීම සිදුවේ

රොටරි නුගේගොඩ

🔴 SUNDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

අනිත් Sessions සහ Paper Centres වල ලියන කාලසටහන් මේ Link එකෙන් බලන්න පුලුවන්.
📌 https://t.iss.one/APPC2025/3704

📣 ආරම්භක සතියේ ONLINE SESSION ලබා නොදෙන අතර සියලු සිසුන් PAPER CENTERS මගින් සම්බන්ධ වෙන්න

ප්‍රධාන ආයතන හතර හැර , අනෙක් ඇතැම් ආයතන වල ආයතන තත්වයන් මත වෙලාව වෙනස් විය හැක. වැඩිදුර තොරතුරු ආයතනයට සම්බන්ධ සමූහයේ, එම සතියට අදාලව දැනුම් දේ.

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
16
🔴 2026 HOMEWORK DISCUSSION

• 2026 THEORY, MAIN REVISION, RAPID REVISION සිසුන් සඳහා

- - - - - - - - - - - - - - - - - - - - - - - -
චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න අංක 01 සිට 16 දක්වා ප්‍රශ්න සාකච්ඡාව

මැයි 25 වන සඳුදා රාත්‍රී 7.30 සිට

ZOOM ONLINE LIVE 

ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න.

සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න.

ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි.

ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

ජීවිතයට PHYSICS - අනුරාධ පෙරේරා
64🔥2
🔴මාසික අදහස් දැක්වීමේ පත්‍රිකාව(මැයි)
ඉතින් ලමයි,

1) වැඩ ටික හොදට යනවද
2) පන්තියේ වැඩ පිලිවෙල ගැන මොකද හිතන්නේ | පාඩම් එහෙම හරියට තේරුනාද?
3) යෝජනා - චෝදනා මොනවාද
පහත FORM එක FILL කරලා දැනුම් දෙමු

FORM: https://forms.gle/ZhKyB3kcxrTnqoTp9

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
92🔥9
🔴2026 THEORY, MAIN, RAPID REVISION all students, please join via the link below.

FINAL PAPER 03 EM DISCUSSION

📱 ZOOM link -
https://us06web.zoom.us/j/86168657205?pwd=XiaNhjsUfM3YXy7xeCR3VaYOZCxv8Q.1

🔹Live from 7:30 PM onwards

🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥1912
🔴Special Practical Session

🚀2026 Revision|Theory|RAPID
සියලුම ළමුන්ට

➡️චල අණ්වීක්ෂය සම්පූර්ණ Practical එක.

මැයි 26 අගහරුවාදා හවස 7.00 සිට
⏯️සජීවීව Youtube Live ඔස්සේ.

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
234❤‍🔥21🔥124
🧲 හැමෝම අමාරුයි කියන චුම්භක ඇගට දැනෙන්නම ඉගෙනගමු 🔥

🔴 චුම්භක ක්ෂේත්‍ර ආරෝපණ මත බල

🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤

🔹Syllabus එකේ වැදගත්ම, ලස්සනම, ප්‍රබලම පාඩමක් වෙන සහ MCQ & ESSAY වලට ඉතා වැදගත් වෙන පාඩමක්

🔴 අද මැයි 24▪️🗓 ඉරිදා රෑ 7.00ට

📱 YOUTUBE | 📱 ZOOM LIVE හරහා

➡️ චුම්භක ක්ෂේත්‍ර ආරම්භය :
https://www.youtube.com/live/bwesMHchPHI?si=chxnZXw7ds4F-qkf

➡️ චුම්භක ක්ෂේත්‍ර DAY 02 :
https://www.youtube.com/live/UHBlZDvnZOk?si=UfAp63ObOoIkvYPl

🔹මේක ඉගෙනගන්නම ඕනේ පාඩමක් 🔥

🔴 ධාරාවටත් වඩා සුපිරිම පාඩමක් මේක .එකම එක දවසක් වත් මේක CUT නොකරගෙන LIVE ම බලලා හරියට ඉගෙනගන්න TARGET එකක් දැන්ම හදාගන්න

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2026

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
130🔥7
🔴 2026 HOMEWORK DISCUSSION

• 2026 THEORY, MAIN REVISION, RAPID REVISION සිසුන් සඳහා

- - - - - - - - - - - - - - - - - - - - - - - -
චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න අංක 01 සිට 16 දක්වා ප්‍රශ්න සාකච්ඡාව

හෙට රාත්‍රී 7.30 සිට

ZOOM ONLINE LIVE 

ප්‍රශ්න සාකච්ඡාවට සම්බන්ධ වීමට පෙර මෙම ප්‍රශ්න ඔබ විසින් උත්සාහ කර සම්බන්ධ වන්න.

සියලු සිසුන් සජීවීව ම සම්බන්ධ වන්න.

ජීවිතයට PHYSICS කණ්ඩායමේ ලහිරු සර් විසින් සාකච්ඡාව සිදුකරයි.

ZOOM link එක ඒ වෙලාවට telegram channel එක ඔස්සේ.

ජීවිතයට PHYSICS - අනුරාධ පෙරේරා
48❤‍🔥5🔥3
🔴 FINAL PAPER CLASS TIME TABLE
https://t.iss.one/APPC2025/3704

📣 හෙට දින FINAL PAPER 05 ලියවෙන ප්‍රධාන ආයතන

01. ඉන්දීප ගම්පහ
02. NO ZERO මහනුවර
03. සිප්වින් කුරුණෑගල

🔘MONDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔴 අනෙකුත් දින සහිත සවිස්තරාත්මක කාලසටහන සදහා
➡️https://t.iss.one/APPC2025/3704

🟣 දිවයින පුරා සියලුම PAPER CENTERS වල FINAL PAPER 03 ලිවීම හෙට දිනයේ සිට ආරම්භ වේ

➡️ Paper Hints :
https://t.iss.one/APPC2025/3700

➡️ PAPER CENTERS කාලසටහන සදහා ඔබට අදාල GROUP එක වෙත පිවිසෙන්න.
👍 https://papercentres.ap.lk/

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
38🔥4
🔴 2026 RAPID, MAIN REVISION / THEORY සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴චුම්භක ක්ෂේත්‍ර ආරෝපණ මත බල

🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/87259352635?pwd=Dkb4zzYjbXweJvoj7AOwVVzJjdSiB4.1

🔜 YOUTUBE 📱 :
https://www.youtube.com/live/uyOOHlfye9E?si=WFw7WNis5X6Mqft5

➡️Syllabus එකේ වැදගත්ම, ලස්සනම, ප්‍රබලම පාඩමක් වෙන සහ MCQ & ESSAY වලට ඉතා වැදගත් වෙන පාඩමක්

🔹රාත්‍රී 7.00 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26🔥19💯5
2026 Golden Revision Magnetic Fields-I Final.pdf
1.7 MB
🔴අද දිනට අවශ්‍ය චුම්භක ක්ෂේත්‍ර TUTE PDF එක

🔹සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යන්ගෙන්

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
25
🔴 2026 RAPID, MAIN REVISION / THEORY සියලු සිසුන් පහත LINKS වලින් සම්බන්ද වෙන්න

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴චුම්භක ක්ෂේත්‍ර ආරෝපණ මත බල

🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/87259352635?pwd=Dkb4zzYjbXweJvoj7AOwVVzJjdSiB4.1

🔜 YOUTUBE 📱 :
https://www.youtube.com/live/uyOOHlfye9E?si=WFw7WNis5X6Mqft5

➡️Syllabus එකේ වැදගත්ම, ලස්සනම, ප්‍රබලම පාඩමක් වෙන සහ MCQ & ESSAY වලට ඉතා වැදගත් වෙන පාඩමක්

🔹රාත්‍රී 7.00 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54🔥5
🔴 දිවයින පුරා අපේ පන්ති වල ලමයි භෞතිකව හමුවෙන එකම දවස.

🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥22395❤‍🔥20😍9😎6👏3
🔴 FINAL PAPER CLASS TIME TABLE
https://t.iss.one/APPC2025/3704

📣 හෙට දින FINAL PAPER 05 ලියවෙන ප්‍රධාන ආයතන

01. රොටරි නුගේගොඩ
02. NO ZERO මහනුවර
03. සිප්වින් කුරුණෑගල

🔘TUESDAY
Session 01 - 7:30 AM - 12:30 PM
Session 02 - 1:00 PM - 6:00 PM

🔴 අනෙකුත් දින සහිත සවිස්තරාත්මක කාලසටහන සදහා
➡️https://t.iss.one/APPC2025/3704

➡️ Paper Hints - https://t.iss.one/APPC2025/3700

➡️ PAPER CENTERS කාලසටහන සදහා ඔබට අදාල GROUP එක වෙත පිවිසෙන්න.
👍 https://papercentres.ap.lk/

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
18
🔴 2026 HOMEWORK DISCUSSION

• 2026 THEORY, MAIN REVISION, RAPID REVISION සිසුන් සඳහා

- - - - - - - - - - - - - - - - - - - - - - - -
චුම්භක ක්ෂේත්‍ර නිබන්ධනයේ ප්‍රශ්න අංක 01 සිට 16 දක්වා ප්‍රශ්න සාකච්ඡාව

අද රාත්‍රී 7.30 සිට

33