2028 THEORY - PHYSICS | ANURADHA PERERA
13.8K subscribers
148 photos
10 videos
8 files
110 links
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
Download Telegram
🔴 කොලඹ 2028 පන්තියේ දෙවන කණ්ඩායම අද ආරම්භ වුනා.

සුපුරුදු පරිදි කොලඹ වැඩිම ලමයි ගණනක තේරීම විදිහට අපිව විශ්වාස කරන විදිහට ඉහලම ප්‍රතිඵල පෙන්වූ. තමන්ගේ නංගිලා මල්ලිලාට අපේ ක්ලාස් එක Recommend කරපු අපේ කලින් Batch වල සියලු ලමයින්ට ස්තූතී.

👀2028 Online පන්ති ආරම්භය අද රාත්‍රී 7ට YOUTUBE LIVE FREE බලාපොරොත්‍තු වෙන්න

📱 Telegram: t.iss.one/Ap28Theory

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
49🔥3👏2😍2💯2
◀️2️⃣0️⃣2️⃣8️⃣ 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴අද ලංකාවටම 2028 ONLINE PHYSICS ආරම්භය. ⚠️

🚨 2028 THEORY ONLINE සිසුන් සදහා පන්ති ආරම්භය අද රාත්‍රියේදී..

🔘ඉතින්, කොලඹ සහ ගම්පහ LEADING පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා අපි භෞතික පන්ති ආරම්භ කලා.

🔘දැන් අපි, දිවයින පුරා අපේ පන්ති එන්න බලන් ඉන්න ONLINE ලමයින්ට පන්ති ආරම්භ කරන්නයි යන්නේ.

🗓  අද මාර්තු 03 අගහරුවාදා  ප.ව 7.00 - 09.30


📱 YOUTUBE LIVE

🔴 අද දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤

🔹සියලුම සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න

🔹යාලුවන්ට දැනුම් දෙන්න.

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL :     
https://t.iss.one/AP28THEORY

  DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
81🔥3
🔴ඉතින් අද තමයි දවස.
ලංකාව පුරා ONLINE ලමයි අද හමුවෙමු.


🔴උදේ ඉදන් අපිට ලැබුන දුරකතන ඇමතුම් වලින් ලමයි ඉල්ලීමක් කලා වෙනත් විෂයන් වලට ප්‍රාදේශීයව තමන්ගේ ප්‍රදේශවල පන්තිවලට සහභාගී වෙන ලමයි ගෙදර එන්න 7.00 විතර වෙන නිසා 7.30ට පටන්ගමු කියලා. ඒනිසා අපි 7.30ට පන්ති ආරම්භ කරන්න තීරණය කලා. එතකම් සූදානම් වෙමු

2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න

🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය

📱 YOUTUBE link -
https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym

🔹රාත්‍රි 7.30 සිට සජීවීව


🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
128🔥15😎7👏1
Forwarded from AP TECHNICAL TEAM
🟡🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡

🔴 විශේෂ දැනුම්දීමයි!

අපගේ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන සිසුන්ගේ අවධානයට,

😭 Telegram In-app Browser, Safari සහ Samsung Browser වැනි Browser මෘදුකාංග හරහා වෙබ් අඩවියට පිවිසීමේදී Google සේවාවන් (Google Login/Sync, Payment Gate, Video) සහ ඇතැම් විශේෂාංග නිසි ලෙස ක්‍රියා නොකිරීමේ ගැටලු පවතින බව නිරීක්ෂණය වී ඇත.

⚠️ මෙය වෙබ් අඩවියේ දෝෂයක් නොව, එම Browser මෘදුකාංගවල පවතින තාක්ෂණික සීමාවන් නිසා (Limitations) ඇතිවන තත්ත්වයකි.

එබැවින්, කිසිදු බාධාවකින් තොරව වෙබ් අඩවියේ සම්පූර්ණ පහසුකම් ලබා ගැනීමට සැමවිටම 🖥Google Chrome Browser පමණක් භාවිතා කරන ලෙස කාරුණිකව දැනුම් දෙන්නෙමු.

❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47
Forwarded from AP TECHNICAL TEAM
Media is too big
VIEW IN TELEGRAM
❤️ 🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

❤️ AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය

1⃣ පළමුව Chrome Browser එක හරහා www.ap.lk වෙත පිවිසෙන්න.
2⃣ ඉන් පසු Video එකෙහි දැක්වෙන ආකාරයට ඔබගේ ගිණුම නිර්මාණය සදහා වන කොටසට පිවිසෙන්න.
3⃣ ඉන් පසු ලියාපදිංචිය සදහා විමසන තොරතුරු ඉතා නිවැරදිව සදහන් කරන්න.
4⃣ ජාතික හැදුනුම්පත් අංකය නිවැරදිව Type කිරීම මගින් ඔබගේ උපන්දිනය නිවැරදිව Automatically නිර්මාණය වනු ඇත.
5⃣ Delivery Information ඉතා නිවැරදිව සදහන් කරන්න. (Tute Pack එවන්නේ එම Address එකට)
6⃣ ඉන් පසු ඔබගේ ලියාපදිංචි වීම සාර්ථකව සිදු වී ඇති බව ඔබ වෙත පෙන්වනු ඇත.

- - - - - - - - - - - - - - - - - - - -
💡💡💡
🔖 ලියාපදිංචි වූ විට Dashboard එක තුල "CLAIM YOUR STUDENT ID" ලෙස කොටසක් දිස්වනු ලැබේ.
✔️ එම කොටස මගින් ඔබ පන්ති පැමිණෙන ආයතනය නිවැරදිව සදහන් කර Student ID එකක් ලබාගත හැක.
වැදගත්:
✔️ Claim කිරීමට ප්‍රථම ඔබ ඇතුලත් කල තොරතුරු සහ සියලු විස්තර නිවරදි දැයි නැවත පරික්ෂා කරන්න.


එම Student ID එක ඔබේ ප්‍රශ්න පත්‍ර ලිවිම සදහා විභාග අංකය ලෙස ක්‍රියාත්මක වේ.

- - - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑

☄️අපගේ නව BOT මගින් ඔබට පන්තිය සම්බන්ධ බොහෝ කටයුතු සදහා පහසුවක් වනු ඇත.
Click here to more details
- - - - - - - - - - - - - - - - - - - -

HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#⃣ පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
🧑‍💻 AP MAIN HOTLINE - @aphotline

#⃣ පන්ති Active කරගැනීම් සම්බන්ධ ගැටළු විමසීම සදහා
🧑‍💻 AP TECHNICAL SUPPORT - @ApTechnicalSupport

#⃣ වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටළු සදහා
🧑‍💻 AP SITE HOTLINE - @SiteHotline

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1


🔴 පහත සදහන් විමසීම් අංශ සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාර්යාලීය වේලාවන් තුලදී පමණක් ක්‍රියාකාරීව පවතී.

⚫️ පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
🧑‍💻 AP CALL HOTLINE - @apcallhotline OR 0741783886

🧾 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🧑‍💻 AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931

- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41🔥2🤝1
Forwarded from AP TECHNICAL TEAM
🚀🔤🔤🔤

❤️ පහත සදහන් නාලිකා, සමූහ සහ අදාල ගිණුම් වලින් ලබා දෙන තොරතුරු පමණක් AP නිල මාධ්‍ය වන අතර, වෙනත් ආකාරයකින් ඇති කිසිදු ගිණුමක්, සමුහයකට අදාල කිසිම ගිණුමකට පන්ති ගාස්තු ගෙවීමෙන් සහ සම්බන්ධ වීමෙන් වලකින්න.

- - - - - - - - - - - - - - - - - - -
🔍 පන්ති සම්බන්ධ සියලු නිල නිවේදන, දැනුවත් කිරීම්, පන්ති ගාස්තු ගෙවීම් සම්බන්ධව
AP TECHNICAL CHANNEL : @Ap23Tech
🌐 ❤️❤️❤️❤️❤️❤️❤️
- - - - - - - - - - - - - - - - - - -

අපගේ නිල නාලිකා සහ සමූහ සියල්ල පහත පරිදි වේ.

🔤🔤🔤🔤🔤
🌐 2026 MAIN REVISION CHANNEL : @APMR2026
🌐 2026 FULL PAPER CHANNEL : @APPC2025
🌐 2026 MAIN PAPER CHANNEL : @APPC2025
🌐 2026 THEORY CHANNEL : @AP2026T
🌐 2027 THEORY CHANNEL : @AP2027T
🌐 2028 THEORY CHANNEL : @AP28THEORY
🌐 2027 ADVANCED THEORY CHANNEL : @AP2027AT
🌐 2027 PAPER CHANNEL : @APPAPER2027


🔤🔤🔤🔤🔤
🌐 2026 MAIN REVISION GROUP : @APMR2026RG
🌐 2026 THEORY GROUP : @AP2026TG
🌐 2027 THEORY GROUP : @AP2027TG
🌐 2027 THEORY GROUP : @AP28THEORYG

- - - - - - - - - - - - - - - - - - -
☑️ APNOTES CHANNEL : https://t.iss.one/ApNotes
- - - - - - - - - - - - - - - - - - -

💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

📞 AP HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔔 පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
AP MAIN HOTLINE TELEGRAM- @aphotline
AP MAIN HOTLINE CALL - 076 656 7618

🔔 පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
AP CALL HOTLINE - @apcallhotline OR 074 178 3886

🔔 නිබන්ධන සම්බන්ධව
AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931

🔔 ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
AP PAPER HOTLINE - @PaperHotlineAP_1

= = = = = = = = = = = = =
⭐️ පන්ති සම්බන්ධ මුලික ගැටළු, පැමිණිලි ඇතිනම් පමණක්
👑 Co-Admin : @Tharusha_Alagiyawanna

⭐️පන්තිය සම්බන්ධ වෙනත් ප්‍රධාන ගැටළු ඇතිනම් පමණක්
👑 Admin : @Irugallbandara
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📧 PAPER CENTERS
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
- - - - - - - - - - - - - - - - - - -
❤️ Website : WWW.AP.LK
- - - - - - - - - - - - - - - - - - -

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
89
🔴🔴 ගම්පහත් හරි අතට.

මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා.

පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️

2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු.

📱Telegram: t.iss.one/Ap28theory

ජීවිතයට Physics
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47🙏2🤝2😎2
Forwarded from AP TECHNICAL TEAM
Media is too big
VIEW IN TELEGRAM
👍👍👍👍👍👍

❤️ WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය

🌐 පළමුව Google Chrome හරහා www.ap.lk ලෙස Type කර වෙබ් අඩවියට පිවිසෙන්න.

📘 වෙබ් අඩවිය පිළිබද කොටස් හදුන්වාදීම.

📘 Dashboard
├ Claim Index Number
├ AP LearniX AI
├ Daily Worktime Submit
└ Tutes Tracking

📘 Sidebar පිළිබද
├ Dashboard
├ My Class
├ Notification
├ Mark Analyse
├ Store
└ Profile

📘 වෙබ් අඩවිය හරහා නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
├ කාඩ්පත් මගින්
└ ස්ලිප් පත් මගින්

HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#⃣ පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
📞 HOTLINE CONTACT

📞 පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
AP CALL HOTLINE - @apcallhotline OR 0741783886

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1

🧾 නිබන්ධන සම්බන්ධව
🧑‍💻 AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931

= = = = = = = = = = = = = = = =
🌐 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®

❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
99👌41🤝1😎1

2026 මාර්තු මාසය සදහා දැන් පන්ති ගාස්තු ගෙවීම් සිදු කල හැක.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.
🔴 Store එක තුල තමන්ගේ පන්තිය නොපෙන්වයි නම්, කරුණාකර My Profile එක වෙත පිවිස ඔබගේ Exam Year එක 2028 ලෙස වෙනස් කර Save කරගන්න.
🔴 මෙහි දැක්වෙන්නේ WWW.AP.LK හරහා ONLINE පන්ති සදහා සම්බන්ධ වන සිසුන් සම්බන්ද Payment Notice වේ. භෞතික ආයතන (ඉන්දීප, රොටරි) වෙත සම්බන්ධ වන සිසුන් එම ආයතනයට පන්ති ගාස්තු ගෙවීම් සිදු කරන්න.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.


🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
120🤝4👏3🙏2😎2
2028 ONLINE - NOTE TO WRITE ON BOOK.pdf
374.3 KB
🔴 ONLINE ආරම්භක දිනයේ පන්තියට සහභාගී වූ ලමයි පොතේ ලියන්න ඕනේ NOTE එක මෙතන තියෙනවා. එදා නවත්තපු තැන සිට ලියාගමු.

TUTE එකෙත් සවිස්තරාත්මක NOTE එකක් තියෙනවා ඒත් අපි මේක පොතේ ලියන්නම ඕනේ . මේ තියෙන්නේ පාඩම් කරන්න ලේසි වෙන්න කෙටි කරපු පොතේ ලිවිය යුතු NOTE එක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
99👌22
🔴🔴 ගම්පහත් හරි අතට.

මෙවරත් ගම්පහ වැඩිම ලමයි පිරිසකගේ තේරීම විදිහට ගම්පහ ප්‍රමුඛතම පන්තිය විදිහට 2028 PHYSICS පන්ති ආරම්භ කරන්න අපිට පුලුවන් වුනා.

පණිවිඩය නංගිලා මල්ලිලා අතරට ගෙනගිය අපේ පන්තිවල ඉන්න සහ හිටපු ලමයින්ට ගොඩක් ස්තූතී.❤️

2028ත් ලංකාවේ වැඩිම A සාමාර්ථ ලේඛනය අපි හදමු.

📱Telegram: t.iss.one/Ap28theory

ජීවිතයට Physics
අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41