2028 THEORY - PHYSICS | ANURADHA PERERA
19.2K subscribers
462 photos
25 videos
104 files
370 links
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
Download Telegram
2028 ONLINE TEST 07 QUESTIONS.pdf
1.3 MB
🔴2028 ONLINE TEST 07 - චල අන්වීක්ෂය QUESTIONS

🔹2028 ONLINE TEST 07 DISCUSSION
🔗 https://youtu.be/RAZDJLlX59I

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
12
🔴හෙට 2028 THEORY නුගේගොඩ සහ ONLINE සිසුන් සදහා

🔹දෛශික විශේෂ කරුණු


👨‍💻  නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱

🗓 හෙට ජූලි 02 බ්‍රහස්පතින්දා

🔹ප.ව 1.30 - 6.00 දක්වා

🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

TELEGRAM CHANNEL

🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා -

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP


❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
30🤩2😍1
🔴2028 ONLINE TEST SERIES

💎 🔤🔤🔤🔤 🔤🔤:

🔴 අද ජුලි 01 බදාදා රාත්‍රී 8.00 සිට 8.40 දක්වා

🔴 වැදගත් කරුණු :


🔴සියලුම දරුවන් තමන්ගේ gmail account එකට log වී සිටිය යුතුය. 🔴

🔹රාත්‍රී 8.00 වන විට ප්‍රශ්න පත්‍රය සදහන් link එක මෙම Telegram channel එක මගින් ලබා දෙන අතර එහි පිලිතුරු එම Google form එක ඔස්සේ ම submit කල යුතු වේ.

🔹Google form එකහි පිලිතුරු submit කිරීමේදි ,

🔺ඔබගේ නම
🔺ඔබගේ STUDENT ID එක
🔺ඔබගේ වෙබ් අඩවියේ ලියාපදිංචි email ලිපිනය
🔺ඔබගේ පාසල
යන තොරතුරු නිවැරදි ව ඇතුලත් කල යුතු වේ.

🔹ප්‍රශ්න පත්‍රය, ප්‍රශ්න 20 කින් සමන්විත වන අතර සෑම ප්‍රශ්නයකටම පිලිතුරු සැපයිය යුතු වේ.

🔹එක් ප්‍රශ්නයකට ලකුනු 5 බැගින් හිමිවේ. එවිට ලබාගත හැකි මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 100කි.

🔹වැඩිම ලකුණු සංඛ්‍යාවක් අඩුම කාලයකදී ලබාගන්නා පිලිවෙල මත Rank කිරීම සිදුවන අතර,

🔹පලමු Rank 10 පමණක් රාත්‍රී 9.15 වන විට මෙම Telegram channel එක ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

🔹සියලු සිසුන් දෛශික කොටස හොදින් අධ්‍යනය කර සූදානම්ව සිටින්න.

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
64🔥3👏3🏆3🙏1
🔴 2028 THEORY ONLINE TEST SERIES - TEST 10 (දෛශික)

🔹දැන් ONLINE TEST එක පටන් ගන්නවා..

🚨 Online Test 10 Link : https://forms.gle/BniCzTSLn4eG7GuB8

🔹මේ LINK එකෙන් ගිහින් මුලින්ම ඔයාලගෙ Details Fill කරලා ප්‍රශ්න ටික කරන්න පටන් ගන්න. 8.40 වෙද්දි මේක off කරනවා. ඔයාලට Total Marks Release කරන්නේ රාත්‍රී 9.00 ට..

🔹එහෙනම් හැමෝටම සුභ පැතුම්

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
28🔥4

2026 ජූලි මාසය සදහා පන්ති ගාස්තු ගෙවීම.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

 සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
 AP.LK හරහා පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන්ට 🔥🔥🔥🔥 කෘතීම බුද්ධි වැඩසටහන Unlimited භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
 ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.
 Online හෝ Physical පලමු දිනට සම්බන්ධ වීමට පන්ති ගාස්තු ගෙවා තිබිය යුතු නැත.

🟡 2028 THEORY ONLY ONLINE - LKR 3800.00

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 පන්ති, තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗 AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳 වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.


🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑
- - - - - - - - - - - - - - - - - - -

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
COMPLAINTS SYSTEM
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🥸 For Website & Class Updates
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23🔥3
🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠 2️⃣6️⃣

🌘 ජුලි 10 සිකුරාදා
☠️
👉රාත්‍රි 6.00 සිට.
‼️ලංකාවටම නොමිලේ

📱 YOUTUBE සහ 📱 ZOOM ඔස්සේ

⚡️විභාගයට එන හැම Practical එකක්ම ලියන Points එක්කම...

🌙 එක රැයෙන් ලකුණු 20ක් ගෙදර ගෙනියන්න !📈

ගෙදරින් අරන් යන ලකුණු 20 මගහැරගන්නම එපා ‼️


ජීවිතේ වෙනස් කරන NIGHT එක 🔥


🌙 එක රැයෙන් ලකුණු 20ක් 📈

🕖 වැඩි විස්තර ඉදිරියේදී🕐

t.iss.one/appracticalnight26

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54🫡5🔥1
🔴 ONLINE TEST 10: දෛශික

🔥CONGRATULATIONS TOP RANKERS: අඩුම කාලයක් තුල ඉහලම ලකුණු වාර්තාකල සිසුන් 20 දෙනා. 💎

🔴SMARTWATCH WINNER IS FROM DHARMAPALA VIDYALAYA PANNIPITIYA.

🔹ලකුණු 90ක් ලබා ගනිමින් පළමු ස්ථානය දිනා ඇත.

🔹සම්බන්ධ වූ සියලු සිසුන්ට ඔබ ලබාදුන් EMAIL වෙත මේ වන විට ලකුණු එවා ඇත.

🔥 සියලු දරුවන්ට සුභපැතුම්.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
42👏5
2028 ONLINE TEST 10 ANSWERS.pdf
1.5 MB
🔹2028 ONLINE TEST 10 - දෛශික ANSWERS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17
🔴අද 2028 THEORY නුගේගොඩ සහ ONLINE සිසුන් සදහා

🔹දෛශික විශේෂ කරුණු


👨‍💻  නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱

🗓 අද ජූලි 02 බ්‍රහස්පතින්දා

🔹ප.ව 1.30 - 6.00 දක්වා

🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

TELEGRAM CHANNEL

🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා -

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP


❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
38🏆3
2028_Theory_From_Last_Week_14.pdf
491.4 KB
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක

🔹දහවල් 1.00 සිට 1.50 වෙනකම් මේක කරලා MARKING එක බලලා අඩුපාඩු හදාගෙන හරියටම 1.55 වෙද්දි JOIN වෙන්න.

Link එක ඒවෙලාවට ලබාදෙන්නම්

🟣2028 DISCUSSION GROUP : https://t.iss.one/AP28THEORYG

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
27🙈1
🔔 2028 සිසුන්ට පසුගියදා පැවති MAIN EXAM 01 හි ප්‍රතිඵල අද රාත්‍රියේදී නිකුත් කරනු ලැබේ..

♻️ සියලු සිසුන්ට වෙබ් අඩවිය හරහා ඔබගේ ලකුනු බලාගත හැකි වන අතර TOP RANKERS මෙම Telegram Channel එක ඔස්සේ පලකරනු ඇත.

එහෙනම් හැමෝටම සුභපැතුම්..
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
86🫡48🔥16🤩11🥰9
🔴 2028 THEORY සියලු සිසුන් වෙබ් අඩවියෙන් හෝ පහත LINKඑකෙන් සම්බන්ද වෙන්න

🔹දෛශික විශේෂ කරුණු


🔜 ZOOM 📱 :
https://us06web.zoom.us/j/83562943802?pwd=R1iM1lcKOUnbJOxvRPuOws9a1klLdS.1

🔹දහවල් 2.00 සිට සජීවීව

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26👌6
🔴 Online ලමයි අද දෛශික පාඩම කොහොමද?

විභාග ගණන් හදන්න පුලුවන්ද?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
99🔥37👌25🥰5
🎖 🤩🤩🤩 🤩🤩 🎖
2028 MAIN EXAM 1

ඔබගේ සියලුම ප්‍රතිඵල මේ වන විට අපගේ නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැක.

එක් විභාගයක් හෝ එක් ප්‍රතිඵලයක් ඔබේ මුළු අනාගතයම තීරණය කරන්නේ නැහැ! සාර්ථක වූ අය තව තවත් ඉදිරියට යද්දී, අඩුපාඩු වූ අය කළ යුත්තේ වැරදුණු තැන් හඳුනාගෙන ඊළඟ වතාවේ තමන්ගේ උපරිමය කිරීමයි. පරාජය කියන්නේ ජයග්‍රහණයේම තවත් එක් පියවරක් පමණයි. ඔබේ හීනය වෙනුවෙන් මහන්සි වෙන එක කිසිම දවසක නවත්තන්න එපා. "දිනලම විතරක් ඉවර කරන්න" කියන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව, අදම අලුත් ගමනක් අරඹමු! 🏆

📊 ප්‍රතිඵල බැලීම සඳහා පිවිසෙන්න:
🔗 https://ap.lk/marks-analyze

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
194🔥19👏3🤝3👌2
🔴හෙට 2028 THEORY ඉන්දීප සහ ONLINE සිසුන් සදහා

🔹දෛශික විශේෂ කරුණු


👨‍💻  ගම්පහ ඉන්දීප ආයතනයේදී භෞතිකව සහ සියලුම ONLINE සිසුන් ට ZOOM LIVE ඔස්සේ 📱

🗓 හෙට ජූලි 03 සෙනසුරාදා

🔹උදෑසන 7.30 සිට 12.00 දක්වා

🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වෙන්න. RECORDING ගොඩගහගන්න එපා

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

TELEGRAM CHANNEL

🔴2028 පන්තියට සම්බන්ධ වීම සඳහා -

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP


❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
27
🔴ලමයි.. අපගේ පන්ති සම්බන්ධයෙන් තියෙන ඕනෑම ගැටලුවක් ඔයාලට මෙ පහත දැක්වෙන HOTLINE වලට කියලා විසදගන්න පුළුවන්..

🚨මේ දාල තියෙන Account විතරයි තියෙන්නෙ Hotline වලට..

📞ප්‍රධාන අංශය : 072 0 566 566


📞මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ..

01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🗣️AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🗣️AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🗣️AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🗣️AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
15🔥4
🔴 O/L ප්‍රතිඵල වලින් පස්සේ අලුතින්ම Physics පන්තියට එකතු වෙන දරුවන්ට මගහැරුණු "දෛශික" පාඩම මුල ඉඳන්ම සම්පූර්ණයෙන් ගොඩදාගන්න හොඳම අවස්ථාව! 🚀

🔴 අලුතින් සම්බන්ධ වන ළමයින්ට Day 01, Day 02, සහ Day 03 දෛශික පාඩම් වල Recordings www.ap.lk හරහා ජූලි මස පන්ති සමග නැරඹිය හැක. මේ සඳහා කිසිදු අමතර අය කිරීමක් සිදු නොකෙරේ!
Day 1️⃣ (දෛශික ආරම්භය)
Day 2️⃣ (දෛශික මූලික සිද්ධාන්ත)
Day 3️⃣ (දෛශික පද්ධති)

🎥 සති දෙකක කාලයක් ඇතුලත Recordings නරඹා අවසන් වූ පසු, සම්පූර්ණ පාඩම සජීවීව Revise කිරීම සඳහා විශේෂ පන්තියක්

🗓 ජූලි 17 සිකුරාදා
රාත්‍රී 7:00 සිට 10:00 දක්වා
🎥 ලංකාවටම Online

TELEGRAM CHANNEL

📞 විමසීම් : 0720566566

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
58