2028 THEORY - PHYSICS | ANURADHA PERERA
19K subscribers
450 photos
25 videos
99 files
358 links
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
Download Telegram
🔴 DEADLINE EXTENDED 🚨

🔴 ඉදිරියේදී පැවැත්වීමට සූදානම් ව පවතින මෙවර AWARDING CEREMONY සදහා නර්තන, රංගන, ගායන සහ නිවේදන කටයුතු සදහා සිසු සිසුවියන් තෝරාගැනීම දැන් ආරම්භ වේ.

01. ගායනය
02. නර්තනය
03. නාට්‍ය හා රංගනය
04. නිවේදන කටයුතු (සිංහල, දෙමල සහ ඉංග්‍රීසි)

🔹ඔබත් මෙම කුමන හෝ අංශයකින් දක්ෂයෙක් නම්, පහත Google Form එක ඔස්සේ ඔබගේ තොරතුරු මැයි 23 සෙනසුරාදා රාත්‍රී 12ට පෙර අප වෙත එවන්න.

🔖 නර්තන, රංගන, ගායන අංශ සදහා ඔබට ඔබගේම කණ්ඩායමක් ලෙසින් ද ඉදිරිපත් විය හැකි වේ.

🔗 Link: https://forms.gle/P4cRC1ekPurvyydEA

🔥 Colors of AP'24 After Movie :
https://youtu.be/f8PX07r8S_w?si=vSHsGQNSPzjwV5zz

🔹එහෙනම් දැන්ම APPLY කරන්න..

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
34🔥2😎2
🔴 2028 THEORY EM RECORDING ALERT

2028 THEORY සිසුන් සදහා MAY 14, 16 දින පැවති,

🔘මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය ආරම්භය ROTARY & INDEEPA

🔹Recordings මේ වන විට ap.lk වෙබ් අඩවියේ MAY Classes වෙත ඇතුලත් කර ඇත.

🔹පාඩම මගහැරුනු ONLINE හෝ PHYSICAL සිසුන් දැන් එම කොටස අධ්‍යනය කරන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.

🧑‍💻TO GET RECORDINGS FOR PHYSICAL STUDENTS

➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱Google Chrome Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
42👏1
🔴 2028 SPECIAL MAIN EXAM

2028 ලමයි හැමෝටම ආයේ සුපිරියටම TRACK එකට එන්න SPECIAL MAIN EXAM එකක් ජූනි 06 සිට 12 දක්වා දිවයින පුරා CENTRES වල

පන්තියේ පලවෙනි දවසේ ඉදන් මැයි අන්තිම සතිය දක්වා උගන්නන Content එකෙන් Exam එක එනවා. මේක පැය 3ක Paper එකක් MCQ / Stuctured / Essay ඔක්කොම එක්ක.

⚠️ පරණ පාඩම් වල Recording.

මේ වෙනකම් කරල තියෙන සියලු පාඩම් වල Recordings සියලුම 2028 Online හෝ Physical ලමයින්ට Ap.lk හරහා Free ම බලන්න පුලුවන්. පහත Link එකේ විදිහට කරන්න.

https://t.iss.one/AP28THEORY/539

එහෙනම් වැඩේට සුපිරියට ලෑස්තිවෙමු. අද ඉදන් සති 3ක් තියෙනවා. හරියටම Track එකට එමු.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
119🔥16👌12🏆6
😈😈😈😈😈

🔴ALL ISLAND 2028 THEORY ONLINE

🚨Begining of a new program

🔴FROM LAST WEEK DISCUSSION

🔴Discussion of FLW 03 - 08

➡️Class Commencing
•TODAY(TUESDAY) – 19 MAY 2026
•8.30 PM – 10.30 PM

🔹Join live and practice the questions.

🔗 The Zoom link will be shared through the official Telegram channel.

🔴Conducted By
Shan Upendra
B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class)
University of Moratuwa

🔹Inform your friends!

🔹Students who wish to join are requested to join the Telegram channel and group listed below.

➡️2028 PHYSICS EM CHANNEL :
https://t.iss.one/APPHYSICSEM

➡️2028 PHYSICS EM GROUP :
https://t.iss.one/AP28THEORYEMG

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
25
🔴2028 ONLINE TEST SERIES

🔹තව දින 0️⃣1️⃣යි

💎 🔤🔤🔤🔤🔤🔤:

🔴 මැයි 20 බදාදා රාත්‍රී 8.00 සිට 8.40 දක්වා

🔴 වැදගත් කරුණු :

🔴සියලුම දරුවන් තමන්ගේ gmail account එකට log වී සිටිය යුතුය. 🔴

🔹රාත්‍රී 8.00 වන විට ප්‍රශ්න පත්‍රය සදහන් link එක මෙම Telegram channel එක මගින් ලබා දෙන අතර එහි පිලිතුරු එම Google form එක ඔස්සේ ම submit කල යුතු වේ.

🔹Google form එකහි පිලිතුරු submit කිරීමේදි ,

🔺ඔබගේ නම
🔺ඔබගේ STUDENT ID එක
🔺ඔබගේ වෙබ් අඩවියේ ලියාපදිංචි email ලිපිනය
🔺ඔබගේ පාසල
යන තොරතුරු නිවැරදි ව ඇතුලත් කල යුතු වේ.

🔹ප්‍රශ්න පත්‍රය, ප්‍රශ්න 20 කින් සමන්විත වන අතර සෑම ප්‍රශ්නයකටම පිලිතුරු සැපයිය යුතු වේ.

🔹එක් ප්‍රශ්නයකට ලකුනු 5 බැගින් හිමිවේ. එවිට ලබාගත හැකි මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 100කි.

🔹වැඩිම ලකුණු සංඛ්‍යාවක් අඩුම කාලයකදී ලබාගන්නා පිලිවෙල මත Rank කිරීම සිදුවන අතර,

🔹පලමු Rank 10 පමණක් රාත්‍රී 9.15 වන විට මෙම Telegram channel එක ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

🔹සියලු සිසුන් වර්නියර් කැලිපරය කොටස හොදින් අධ්‍යනය කර සූදානම්ව සිටින්න.

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
34
🔴 2028 THEORY NEXT DAYS

🔴ගෝලමානය ආරම්භය

➡️මැයි 21 බ්‍රහස්පතින්දා
🔘හවස 1.30 - 6.00
📍රොටරි නුගේගොඩ

➡️මැයි 23 සෙනසුරාදා
🔘උදේ 7.30 - 12.00
📍ඉන්දීප ගම්පහ

⚠️ONLINE ලමයින්ට ඉහත දින දෙකෙන් ඕනෙම එකක මුලු ලංකාවටම ONLINE LIVE

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

TELEGRAM CHANNEL

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
29
🔴 All 2028 THEORY EM students please join the link below.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴 FLW DISCUSSION

🔜 ZOOM LINK 📱 :
https://us06web.zoom.us/j/88626295417?pwd=81niyaEgaZOjIOdMKzWeiYeUZ1Lvbr.1

🔹DISCUSSION GROUP : https://t.iss.one/AP28THEORYEMG

🔹Live from 08:45PM

🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
15
🔴2028 ONLINE TEST SERIES අද රාත්‍රියේ

💎 🔤🔤🔤🔤🔤🔤:

🔴 අද මැයි 20 බදාදා රාත්‍රී 8.00 සිට 8.40 දක්වා

🔴 වැදගත් කරුණු :

🔴සියලුම දරුවන් තමන්ගේ gmail account එකට log වී සිටිය යුතුය. 🔴

🔹රාත්‍රී 8.00 වන විට ප්‍රශ්න පත්‍රය සදහන් link එක මෙම Telegram channel එක මගින් ලබා දෙන අතර එහි පිලිතුරු එම Google form එක ඔස්සේ ම submit කල යුතු වේ.

🔹Google form එකහි පිලිතුරු submit කිරීමේදි ,

🔺ඔබගේ නම
🔺ඔබගේ STUDENT ID එක
🔺ඔබගේ වෙබ් අඩවියේ ලියාපදිංචි email ලිපිනය
🔺ඔබගේ පාසල
යන තොරතුරු නිවැරදි ව ඇතුලත් කල යුතු වේ.

වැදගත් : ඔබගේ email ලිපිනය නිවැරදිව ඇතුලත් නොකල හොත් ඔබට ලකුණු ලැබීමක් හෝ rank වීමක් සිදු නොවේ

🔹ප්‍රශ්න පත්‍රය, ප්‍රශ්න 20කින් සමන්විත වන අතර සෑම ප්‍රශ්නයකටම පිලිතුරු සැපයිය යුතු වේ.

🔹එක් ප්‍රශ්නයකට ලකුනු 5 බැගින් හිමිවේ. එවිට ලබාගත හැකි මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 100කි.

🔹වැඩිම ලකුණු සංඛ්‍යාවක් අඩුම කාලයකදී ලබාගන්නා පිලිවෙල මත Rank කිරීම සිදුවන අතර,

🔹රාත්‍රී 8.40න් පසු ඔබට පිලිතුරු submit කල නොහැකි වන අතර රාත්‍රී 9.15 වන විට ඔබ ඇතුලත් කල email ලිපිනයට ඔබගේ පිලිතුරු එවීම සිදුවේ.

🔹පලමු Rank 10 පමණක් රාත්‍රී 9.15 වන විට මෙම Telegram channel එක ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

🔹සියලු සිසුන් වර්නියර් කැලිපරය කොටස හොදින් අධ්‍යනය කර සූදානම්ව සිටින්න.

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
29👌1
🔴හෙට 2028 THEORY නුගේගොඩ සැලැස්ම

🔹ගෝලමානය ආරම්භය

👨‍💻  නුගේගොඩ ROTARY + ONLINE LIVE 📱

🗓 හෙට මැයි 21 බ්‍රහස්පතින්දා 

🔹ප.ව 1.30 - 6.00 දක්වා

⚠️ ROTARY සිසුන්ට භෞතිකව සහ සියලු ONLINE සිසුන්ට ap.lk වෙබ් අඩවිය හරහා

මෙම පාඩම යලිත් සෙනසුරාදා උදෑසන ONLINE LIVE පැවැත්වේ.

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

TELEGRAM CHANNEL

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20🔥1
🔴 2028 THEORY ONLINE TEST SERIES - TEST 03 ( වර්නියර් කැලිපරය)
🔴 වැදගත් කරුණු :

🔴සියලුම දරුවන් තමන්ගේ gmail account එකට log වී සිටිය යුතුය. 🔴

🔹රාත්‍රී 8.00 වන විට ප්‍රශ්න පත්‍රය සදහන් link එක මෙම Telegram channel එක මගින් ලබා දෙන අතර එහි පිලිතුරු එම Google form එක ඔස්සේ ම submit කල යුතු වේ.

🔹Google form එකහි පිලිතුරු submit කිරීමේදි ,

🔺ඔබගේ නම
🔺ඔබගේ STUDENT ID එක
🔺ඔබගේ වෙබ් අඩවියේ ලියාපදිංචි email ලිපිනය
🔺ඔබගේ පාසල
යන තොරතුරු නිවැරදි ව ඇතුලත් කල යුතු වේ.

වැදගත් : ඔබගේ email ලිපිනය නිවැරදිව ඇතුලත් නොකල හොත් ඔබට ලකුණු ලැබීමක් හෝ rank වීමක් සිදු නොවේ

🔹ප්‍රශ්න පත්‍රය, ප්‍රශ්න 20කින් සමන්විත වන අතර සෑම ප්‍රශ්නයකටම පිලිතුරු සැපයිය යුතු වේ.

🔹එක් ප්‍රශ්නයකට ලකුනු 5 බැගින් හිමිවේ. එවිට ලබාගත හැකි මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 100කි.

🔹වැඩිම ලකුණු සංඛ්‍යාවක් අඩුම කාලයකදී ලබාගන්නා පිලිවෙල මත Rank කිරීම සිදුවන අතර,

🔹රාත්‍රී 8.40න් පසු ඔබට පිලිතුරු submit කල නොහැකි වන අතර රාත්‍රී 9.15 වන විට ඔබ ඇතුලත් කල email ලිපිනයට ඔබගේ පිලිතුරු එවීම සිදුවේ.

🔹පලමු Rank 10 පමණක් රාත්‍රී 9.15 වන විට මෙම Telegram channel එක ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලැබේ.

🔹සියලු සිසුන් වර්නියර් කැලිපරය කොටස හොදින් අධ්‍යනය කර සූදානම්ව සිටින්න.

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
67🔥25💯11🥰5🤝4
🔴 2028 THEORY ONLINE TEST SERIES - TEST 04 ( වර්නියර් කැලිපරය )

🔹දැන් ONLINE TEST එක පටන් ගන්නවා..

🚨 Online Test 04 Link : https://forms.gle/GLJiTjLC8vjgBN3c9

🔹මේ LINK එකෙන් ගිහින් මුලින්ම ඔයාලගෙ Details Fill කරලා ප්‍රශ්න ටික කරන්න පටන් ගන්න. 8.40 වෙද්දි මේක off කරනවා. ඔයාලට Total Marks Release කරන්නේ රාත්‍රී 9.00 ට..

🔹එහෙනම් හැමෝටම සුභ පැතුම්

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
464🔥4👏21
🔴 ONLINE TEST 04: වර්නියර් කැලිපරය

🔥CONGRATULATIONS TOP RANKERS: අඩුම කාලයක් තුල ඉහලම ලකුණු වාර්තාකල සිසුන් 20 දෙනා. 💎

🔴SMARTWATCH WINNER IS FROM KANDY SRI. CHANDANANDA BUDDHIST COLLEGE.

🔹විනාඩි 25ක් තුල ලකුණු 95ක් ලබා ගනිමින් පලමු ස්ථානය දිනා ඇත.

🔹සම්බන්ධ වූ සියලු සිසුන්ට ඔබ ලබාදුන් EMAIL වෙත මේ වන විට ලකුණු එවා ඇත.

🔥 සියලු දරුවන්ට සුභපැතුම්.

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
50🔥11🎉4🤝2
2028 ONLINE TEST 04 ANSWERS.pdf
1.6 MB
🔹2028 ONLINE TEST 04 ANSWERS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Missed the first intake?

🔹Don’t worry — we’ve got your back 🚀

🔹This is your opportunity to step into the world of AI, Robotics, Python, and C++ with guided learning and hands-on experiences.

🌐Register now: stem.rysera.com

📱 Telegram : https://t.iss.one/+czt0BGp1ls9jN2Q1

#Rysera #STEM #AIcourse #Robotics #PythonCourse
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26
🔴අද 2028 THEORY නුගේගොඩ සැලැස්ම

🔹ගෝලමානය ආරම්භය

👨‍💻  නුගේගොඩ ROTARY + ONLINE LIVE 📱

🗓 අද මැයි 21 බ්‍රහස්පතින්දා 

🔹ප.ව 1.30 - 6.00 දක්වා

⚠️ ROTARY සිසුන්ට භෞතිකව සහ සියලු ONLINE සිසුන්ට ap.lk වෙබ් අඩවිය හරහා

මෙම පාඩම යලිත් සෙනසුරාදා උදෑසන ONLINE LIVE පැවැත්වේ.

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

TELEGRAM CHANNEL

📞විමසීම් : 072 0 566 566

🔴 මීට අමතරව අපගේ TELEGRAM HOTLINES පහත දැක්වේ
01) TUTE සම්බන්ධ සියලු ගැටලු සදහා
🔘AP TUTE HOTLINE : t.iss.one/APTutehotline

02) වෙබ් අඩවිය සම්බන්ධ තාක්ෂණික ගැටලු සදහා
🔘AP TECHNICAL HOTLINE : t.iss.one/aphotline

03) පන්ති සදහා අලුතෙන් සම්බන්ධ වීම සහ පන්ති ගාස්තු ආදී වෙනත් සේවාවන් සදහා
🔘AP CALL HOTLINE : t.iss.one/apcallhotline

04) ප්‍රශ්න පත්‍ර සම්බන්ධ සහය සදහා
🔘AP PAPER HOTLINE : t.iss.one/PaperHotlineAP

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
24🤝3😍1
2028_Theory_From_Last_Week_09.1 EM.pdf
535.7 KB
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක සහ එහි MARKING එක

🔹දහවල් 1.00 සිට 1.45 වෙනකම් මේක කරලා 1.45 සිට 2.00 වෙනකන් MARKING එක බලලා අඩුපාඩු හදාගෙන 2.05 වෙද්දි ap.lk හරහා JOIN වෙන්න.

🟣2028 DISCUSSION GROUP : https://t.iss.one/AP28THEORYG

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
35🔥3
🔴 Current ගියා Online ලමයි . දැන් හරි. Interval එකක් අරන් 4.30 වෙද්දි එමු ආයේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
48🫡26
🔴 අද පාඩම තේරුනාද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
73🔥17👌15😎4🙈3