2028 THEORY - PHYSICS | ANURADHA PERERA
13.6K subscribers
147 photos
10 videos
8 files
108 links
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
Download Telegram
🔴 මුළු කොලඹම හරි අතට.

කොලඹ (නුගේගොඩ) නගරයේ 2028 සිද්ධාන්ත පන්ති අද ආරම්භ වුනා.

බෝඩ්, පෝස්ටර්, කටවුට්
වගේ ප්‍රචාරණයක් නැතත් පලමු දිනයේම කොලඹ නගරයේ වැඩිම ලමයි සහභාගීත්වය සහිත පන්තිය වෙන්න හේතුවෙලා තියෙන්නේ අපෙන් පහුගිය කාලේ ඉගෙනගත්ත ලමයි ගෙනගිය ප්‍රචාරණය. ඉහල ප්‍රතිඵල ගත්ත ලමයි වගේම දැනට හොදින් ඉගෙනුම් කටයුතු කරගෙන යන ලමයි අපි ගැන නන්ගිලා මල්ලිලාට Recommend කරපු නිසා තමයි මේ තරම් ලමයි ගානක් මුල් දවසේම සහභාගී වුනේ.

දිගින් දිගටම අපේ වැඩපිලිවෙල ගැන තැබූ විශ්වාසයට ස්තූතී .2028ත් ලංකාවේ වැඩිම A අපි හදමු

ජීවිතයට PHYSICS
අනුරාධ පෙරේරා

➡️ Telegram: t.iss.one/Ap28theory

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
57🏆4
🔴 2028 THEORY DISCUSSION GROUP එකට මේ පහත දැක්වෙන LINK එකෙන් දැන්ම join වෙන්න...

🔖සජීවී පන්ති වේලාවන් වලදී පාඩම් සම්බන්ධයෙන් සර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් මේ GROUP එක හරහා..

DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG


❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
10👌1
🔴 ලංකාවටම ONLINE PHYSICS 2028 ආරම්භය.⚠️

ඉතින් කොලඹ සහ ගම්පහ LEADING පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් අපි පන්ති ආරම්භ කලා. දැන් අපි දිවයින පුරා පන්ති එන්න බලන් ඉන්න ONLINE ලමයින්ට පන්ති ආරම්භ කරන්නයි යන්නේ.

විභාගේ ඉවරවුන දිනයේ ඉදන් දිගින් දිගටම ලංකාව පුරා ලමයි කතාකරලා විස්තර අහන නිසා ONLINE ආරම්භය පෙර දැනුම් දුන් දිනයට වඩා දවසක් කලින් ගන්න අපි තීරණය කලා.

ඉතින් මෙන්න ලංකාවටම ONLINE 2028 පන්තිය ඉගැන්වීම ආරම්භ කිරීම

මාර්තු 03 අගහරුවාදා හවස 7ට සජීවීව 🔴YOUTUBE LIVE FREE 🔴

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

යාලුවන්ට දැනුම් දෙන්න.

සියලුම LINKS සහ TUTE PDF සදහා TELEGRAM JOIN වෙලා ඉමු.

Telegram: 💎 t.iss.one/Ap28Theory

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
46🔥3
Media is too big
VIEW IN TELEGRAM
🔴 2028 NEW STUDENT REGISTRATION ❤️

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 2028 THEORY සියලු සිසුන් මෙය හොදින් කියවන්න, පන්ති වෙත සහභාගී වීම සදහා පලමු පියවර වෙබ් අඩවියෙහි නිවැරදිව ලියාපදිංචි වීමයි.

❤️ AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය

1⃣ පළමුව Chrome Browser එක හරහා www.ap.lk වෙත පිවිසෙන්න.
2⃣ ඉන් පසු Video එකෙහි දැක්වෙන ආකාරයට ඔබගේ ගිණුම නිර්මාණය සදහා වන කොටසට පිවිසෙන්න.
3⃣ ඉන් පසු ලියාපදිංචිය සදහා විමසන තොරතුරු ඉතා නිවැරදිව සදහන් කරන්න.
4⃣ ජාතික හැදුනුම්පත් අංකය නිවැරදිව Type කිරීම මගින් ඔබගේ උපන්දිනය නිවැරදිව Automatically නිර්මාණය වනු ඇත.
5⃣ Delivery Information ඉතා නිවැරදිව සදහන් කරන්න. (Tute Pack එවන්නේ එම Address එකට)
6⃣ ඉන් පසු ඔබගේ ලියාපදිංචි වීම සාර්ථකව සිදු වී ඇති බව ඔබ වෙත පෙන්වනු ඇත.

- - - - - - - - - - - - - - - - - - - -
💡💡💡
🔖 ලියාපදිංචි වූ විට Dashboard එක තුල "CLAIM YOUR STUDENT ID" ලෙස කොටසක් දිස්වනු ලැබේ.
✔️ එම කොටස මගින් ඔබ පන්ති පැමිණෙන ආයතනය නිවැරදිව සදහන් කර Student ID එකක් ලබාගත හැක.
වැදගත්:
✔️ Claim කිරීමට ප්‍රථම ඔබ ඇතුලත් කල තොරතුරු සහ සියලු විස්තර නිවරදි දැයි නැවත පරික්ෂා කරන්න.


එම Student ID එක ඔබේ ප්‍රශ්න පත්‍ර ලිවිම සදහා විභාග අංකය ලෙස ක්‍රියාත්මක වේ.

- - - - - - - - - - - - - - - - - - - -
💬💬💬💬💬💬
🌟 Introducing the AP.LK Telegram Bot – Your Personalized Learning Assistant! @APLK_BOT 👑

☄️අපගේ නව BOT මගින් ඔබට පන්තිය සම්බන්ධ බොහෝ කටයුතු සදහා පහසුවක් වනු ඇත.
Click here to more details
- - - - - - - - - - - - - - - - - - - -

HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#⃣ පන්ති Recordings, පන්ති Active කරගැනීම, පන්ති සම්බන්ධ ගැටළු සහ තාක්ෂණික සහය සදහා
🧑‍💻 AP MAIN HOTLINE - @aphotline

🔴 පහත සදහන් විමසීම් අංශ සතියේ දින වල, උදෑසන 8.00 ත් සවස 5.00 ත් අතර කාර්යාලීය වේලාවන් තුලදී පමණක් ක්‍රියාකාරීව පවතී.

⚫️ පන්ති සම්බන්ධ මූලික විමසීම් සදහා Call/ Telegram
🧑‍💻 AP CALL HOTLINE - @apcallhotline OR 0741783886

🧾 නිබන්ධන ප්‍රමාදවීම් සම්බන්ධව
🧑‍💻 AP TUTE HOTLINE - @APTutehotline OR 072 632 3931

- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
50
🔴 කොලඹ ගම්පහ Leading Physics පන්තිය | 2028 THEORY ONLINE ආරම්භය 🔥

🚨 හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7.00 ට සජීවීව


🔤🔤🔤🔤 🔤🔤🔤🔤

📱 YOUTUBE ඔස්සේ

https://youtube.com/shorts/meyleokxWZ0?si=MOGUsfZUeUMBaTcy

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
34🔥6😎2
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ ▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 2028 THEORY දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය..

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

පන්ති ආරම්භය,

👨‍💻 රොටරි නුගේගොඩ
🗓 මාර්තු 03 අගහරුවාදා පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

👨‍💻 ඉන්දීප ගම්පහ
🗓 මාර්තු 04 බදාදා ප.ව 12.30 - 5.00
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7

🆓 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ.. 🔤🔤🔤🔤
🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL :
https://t.iss.one/AP28THEORY

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
34👌3
Media is too big
VIEW IN TELEGRAM
🔴 හෙට ලංකාවටම ONLINE PHYSICS 2028 ආරම්භය.⚠️

🔴ඉතින් කොලඹ සහ ගම්පහ LEADING පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් අපි පන්ති ආරම්භ කලා. දැන් අපි දිවයින පුරා පන්ති එන්න බලන් ඉන්න ONLINE ලමයින්ට පන්ති ආරම්භ කරන්නයි යන්නේ.➡️⚡️

🔴විභාගේ ඉවරවුන දිනයේ ඉදන් දිගින් දිගටම ලංකාව පුරා ලමයි කතාකරලා විස්තර අහන නිසා ONLINE ආරම්භය පෙර දැනුම් දුන් දිනයට වඩා දවසක් කලින් ගන්න අපි තීරණය කලා.🥇

▶️ඉතින් මෙන්න ලංකාවටම ONLINE 2028 පන්තිය ඉගැන්වීම ආරම්භ කිරීම⚡️

🛡හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7ට සජීවීව 📱YOUTUBE LIVE FREE ✔️

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🤝යාලුවන්ට දැනුම් දෙන්න.

🔔සියලුම LINKS සහ TUTE PDF සදහා TELEGRAM JOIN වෙලා ඉමු.

Telegram: 💎 t.iss.one/Ap28Theory
📞විමසීම් - 0741783886 , @aphotline

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
70🔥6🤝2👌1😎1
Live stream scheduled for
5️⃣0️⃣0️⃣0️⃣

⚠️2028 THEORY ආරම්භ වී නොබෝ දිනක් යාමට මත්තෙන්.
👍Telegram සාමාජිකයින් 5000 ඉක්මවූ වගයි.

🔴 හෙට ලංකාවටම ONLINE PHYSICS 2028 ආරම්භය.⚠️

🛡හෙට මාර්තු 03 අගහරුවාදා හවස 7ට සජීවීව 📱YOUTUBE LIVE FREE ✔️

Telegram: 💎 t.iss.one/Ap28Theory

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
83🔥5😎3🎉2👌2
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ 🔤🔤🔤🔤🔤🔤▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 2028 THEORY නුගේගොඩ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට ..

👨‍💻  රොටරි නුගේගොඩ
🗓  හෙට මාර්තු 03 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

🔴හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤

🔴🔴රොටරි පලමු භෞතික දිනයේ සම්බන්ධ වූ සියලු සිසුන්ද හෙට දිනයේද පැමිණීම අනිවාර්‍ය වේ🔴🔴

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL :     
https://t.iss.one/AP28THEORY

  DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54🔥2🥰2
◀️2️⃣0️⃣2️⃣8️⃣ 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴අද ලංකාවටම 2028 ONLINE PHYSICS ආරම්භය. ⚠️

🚨 2028 THEORY ONLINE සිසුන් සදහා පන්ති ආරම්භය අද රාත්‍රියේදී..

🔘ඉතින්, කොලඹ සහ ගම්පහ LEADING පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා අපි භෞතික පන්ති ආරම්භ කලා.

🔘දැන් අපි, දිවයින පුරා අපේ පන්ති එන්න බලන් ඉන්න ONLINE ලමයින්ට පන්ති ආරම්භ කරන්නයි යන්නේ.

🗓  අද මාර්තු 03 අගහරුවාදා  ප.ව 7.00 - 09.30


📱 YOUTUBE LIVE

🔴 අද දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤

🔹සියලුම සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න

🔹යාලුවන්ට දැනුම් දෙන්න.

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL :     
https://t.iss.one/AP28THEORY

  DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
50👏1
🔴 2028 ලමයි,

🔹තවම ඔයාලට PAPERS පටන් අරගෙන නැති වුනත්,

🔘අපේ PAPER CENTERS තියෙන්නෙ කොහෙද ?
🔘PAPER CENTERS වල වැඩපිලිවෙල සිදුවෙන්නේ කොහොමද?

🔹මේ වගේ දේවල් ගැන දල අදහසක් ගන්න, මෙ පහල තියෙන LINKS වලින් ඔයා යන්න බලාපොරොත්තු වෙන PAPER CENTER එකට අදාල TELEGRAM GROUP එකට දැන්ම ඉදලම JOIN වෙලා ඉන්න.

🔴ප්‍රධාන භෞතික ආයතන 4 ට PAPERS ලිවීම සදහා සහභාගී වෙන්න බලාපොරොත්තු වෙන සිසුන් පහත links තුලින් ඔබට අදාල Group එකට join වෙන්න..

01) ගම්පහ ඉන්දීප -
https://t.iss.one/+iTRIcB0T82s0NzA9
02) නුගේගොඩ රොටරි -
https://t.iss.one/+pqMWDlniByU4YjFl
03) කුරුණෑගල සිප්වින් -
https://t.iss.one/+DDxWkEJlv1dmYzU1
04) මහනුවර NoZero -
https://t.iss.one/ap2026nozero

🔹දිවයිනේ අනෙකුත් PAPER CENTERS වෙත සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන සිසුන්, පහත link එකෙන් එම groups වෙත join වෙන්න
https://papercentres.ap.lk/

🔹දිවයින පුරා CENTERS 42ක දී ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුවේ.

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
35
◀️🔤🔤🔤🔤🔤 0️⃣2️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴 2028 THEORY ගම්පහ දෙවන කණ්ඩායම සදහා නව පන්ති ආරම්භය හෙට ..

👨‍💻  ඉන්දීප ගම්පහ
🗓  හෙට මාර්තු 04 බදාදා  ප.ව 12.00 - 5.00
📍 LOCATION -
https://maps.app.goo.gl/Ks3JD9T1HhhtcdKf9?g_st=ic

🔴හෙට දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤

🔴🔴ඉන්දීප පලමු භෞතික දිනයේ සම්බන්ධ වූ සියලු සිසුන් හෙට දිනයේ දහවල් 1.00ට අනිවාරෙන්ම පැමිනෙන්න.. 🔴🔴

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL :     
https://t.iss.one/AP28THEORY

  DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20
🔴 කොලඹ 2028 පන්තියේ දෙවන කණ්ඩායම අද ආරම්භ වුනා.

සුපුරුදු පරිදි කොලඹ වැඩිම ලමයි ගණනක තේරීම විදිහට අපිව විශ්වාස කරන විදිහට ඉහලම ප්‍රතිඵල පෙන්වූ. තමන්ගේ නංගිලා මල්ලිලාට අපේ ක්ලාස් එක Recommend කරපු අපේ කලින් Batch වල සියලු ලමයින්ට ස්තූතී.

👀2028 Online පන්ති ආරම්භය අද රාත්‍රී 7ට YOUTUBE LIVE FREE බලාපොරොත්‍තු වෙන්න

📱 Telegram: t.iss.one/Ap28Theory

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
48🔥3👏2😍2💯2
◀️2️⃣0️⃣2️⃣8️⃣ 🔤🔤🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤▶️
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔴අද ලංකාවටම 2028 ONLINE PHYSICS ආරම්භය. ⚠️

🚨 2028 THEORY ONLINE සිසුන් සදහා පන්ති ආරම්භය අද රාත්‍රියේදී..

🔘ඉතින්, කොලඹ සහ ගම්පහ LEADING පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා අපි භෞතික පන්ති ආරම්භ කලා.

🔘දැන් අපි, දිවයින පුරා අපේ පන්ති එන්න බලන් ඉන්න ONLINE ලමයින්ට පන්ති ආරම්භ කරන්නයි යන්නේ.

🗓  අද මාර්තු 03 අගහරුවාදා  ප.ව 7.00 - 09.30


📱 YOUTUBE LIVE

🔴 අද දින සම්පූර්ණයෙන්ම නොමිලේ..  🔤🔤🔤🔤

🔹සියලුම සිසුන් සජීවීව ම සම්බන්ධ වෙන්න

🔹යාලුවන්ට දැනුම් දෙන්න.

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL :     
https://t.iss.one/AP28THEORY

  DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
81🔥3
🔴ඉතින් අද තමයි දවස.
ලංකාව පුරා ONLINE ලමයි අද හමුවෙමු.


🔴උදේ ඉදන් අපිට ලැබුන දුරකතන ඇමතුම් වලින් ලමයි ඉල්ලීමක් කලා වෙනත් විෂයන් වලට ප්‍රාදේශීයව තමන්ගේ ප්‍රදේශවල පන්තිවලට සහභාගී වෙන ලමයි ගෙදර එන්න 7.00 විතර වෙන නිසා 7.30ට පටන්ගමු කියලා. ඒනිසා අපි 7.30ට පන්ති ආරම්භ කරන්න තීරණය කලා. එතකම් සූදානම් වෙමු

2028 THEORY සියලු සිසුන් පහත LINK එක ඔස්සේ සම්බන්ධ වෙන්න

🔹2028 THEORY ONLINE පන්ති ආරම්භය

📱 YOUTUBE link -
https://www.youtube.com/live/49CQM_oqq8k?si=f2ZREcrVz9PGE0ym

🔹රාත්‍රි 7.30 සිට සජීවීව


🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
128🔥15😎7👏1
Forwarded from AP TECHNICAL TEAM
🟡🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🟡

🔴 විශේෂ දැනුම්දීමයි!

අපගේ www.ap.lk වෙබ් අඩවියට පිවිසෙන සිසුන්ගේ අවධානයට,

😭 Telegram In-app Browser, Safari සහ Samsung Browser වැනි Browser මෘදුකාංග හරහා වෙබ් අඩවියට පිවිසීමේදී Google සේවාවන් (Google Login/Sync, Payment Gate, Video) සහ ඇතැම් විශේෂාංග නිසි ලෙස ක්‍රියා නොකිරීමේ ගැටලු පවතින බව නිරීක්ෂණය වී ඇත.

⚠️ මෙය වෙබ් අඩවියේ දෝෂයක් නොව, එම Browser මෘදුකාංගවල පවතින තාක්ෂණික සීමාවන් නිසා (Limitations) ඇතිවන තත්ත්වයකි.

එබැවින්, කිසිදු බාධාවකින් තොරව වෙබ් අඩවියේ සම්පූර්ණ පහසුකම් ලබා ගැනීමට සැමවිටම 🖥Google Chrome Browser පමණක් භාවිතා කරන ලෙස කාරුණිකව දැනුම් දෙන්නෙමු.

❤️❤️❤️❤️❤️❤️❤️
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47