2028 THEORY - PHYSICS | ANURADHA PERERA
17K subscribers
326 photos
16 videos
54 files
232 links
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
Download Telegram
🔴 ගම්පහ ඉන්දීප සහ නුගේගොඩ රොටරි භෞතික ආයතන වල සිසුන් සදහා,

🔹මගහැරුනු පාඩම් වල RECORDINGS AP.LK වෙබ් අඩවිය ඔස්සේ අධ්‍යනය කිරීම සදහා වෙබ් අඩවියෙහි ACCESS ලබාගන්නා ආකාරය පියවර වශයෙන් ඉහත SCREENSHOTS වල දක්වා ඇත.

🔹භෞතික සිසුන් සදහා පහත LINK එක ඔස්සේද එම CLASS එක වෙත පිවිසිය හැකි වේ.
2028 THEORY Physical - March (ඉන්දීප, රොටරි)

⚠️ ඔබ මුදල් ගෙවූ පසු ලබාදෙන කාඩ් පතෙහි ඔබගේ STUDENT ID එක ලියා එහි පැහැදිලි ඡායාරූපයක් PAYMENT SLIP එක ලෙස UPLOAD කිරීම තුලින් ඔබට RECORDING සදහා ACCESS ලැබේ.

🔹කාඩ් පත UPLOAD කර ACTIVE වීමට පැය කිහිපයක් ගතවන අතර ACTIVE වූ පසු ඔබට වෙබ් අඩවියෙහි MYCLASS SECTION එක තුලින් RECORDING අධ්‍යනය කල හැක.

🔹ගැටලු ඇත්නම් විමසන්න

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
36👌2👏1😍1
🔴 පේරාදෙණි හීනයට යන ළමයින්ට,

🔹 2024 අපේ පන්ති ඇවිත් DISTRICT RANK එකක් එක්කම පේරාදෙණි MEDICAL FACULTY ගිය දිනුජගේ කතාව

https://youtube.com/shorts/Bqechkd67iI?feature=share

🥇 දිනලා විතරක් ඉවර කරන්න 🔥

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
84🏆4🔥2😇2
◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️



🔹පලමු පාඩමේ වැදගත්ම කොටස,

🔴 මාන විශේෂ කරුණු


👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱
🗓  මාර්තු 24 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱
🗓  මාර්තු 26 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7

🔴 සියලු ONLINE සිසුන් ඉහත දින දෙකෙන් එකක සජීවිවම සම්බන්ධ වෙන්න


🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

TELEGRAM CHANNEL

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
52🔥6
🔴 හෙට 2028 THEORY නුගේගොඩ සැලැස්ම ▶️


🔹පලමු පාඩමේ වැදගත්ම කොටස,

🔴 මාන විශේෂ කරුණු


👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱

🗓  හෙට පෙ.ව 7.30 - 11.30

📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

⚠️රොටරි සිසුන්ට භෞතිකව පමණයි.

‼️ PHYSICAL සිසුන්ට තමන්ගේ පලමු දින නොමිලේ...

🔹සියලු ONLINE සිසුන් ap.lk හරහා සජීවීවම සම්බන්ධ වෙන්න

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

TELEGRAM CHANNEL

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
45🔥8
2028-Theory_From_Last_Week_02-EM.pdf
456.7 KB
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක.

🔹උදෑසන 7.20 සිට 7.45වෙනකම් මේක කරලා 7.50 වෙද්දි ap.lk website එක හරහා join වෙන්න

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
25😎2
🔴 අද දිනය සදහා අවශ්‍ය වෙන TUTE PDF එක, සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යන්ගෙන්,

🔹AP.LK වෙබ් අඩවියෙහි ඔබ ENROLL කරගත් MARCH CLASS එක වෙතට ඇතුලත් කර ඇත. තවම TUTES නොලැබුනු ONLINE සිසුන් PDF එක DOWNLOAD කරගන්න.

🥸 ❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
17
🔴හැමෝම අද දවසට අදාල TERM TEST ප්‍රශ්න ටික කරලා 7.50 වෙද්දි JOIN වෙලා ඉන්න ලමයි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
48💯1
🔴අද පාසල් Term test Paper එකට ලකුණු කොහොමද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
277👌2
🔴මාන වල ප්‍රයෝජන තේරුනාද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
113🔥108
Forwarded from AP TECHNICAL TEAM
🚨 සියලුම සිසුන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි!
📱📱📱📱📱📱📱📱
Tute Pack නැවත හැරී ඒම (Return වීම) අවම කිරීම පිළිබඳවයි.
📱📱📱📱📱📱📱📱

රටේ පවතින ප්‍රවාහන හා ඉන්ධන ගැටළු හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු වලට යම් බලපෑමක් එල්ල වී ඇති බව තැපැල් සහ කුරියර් (Delivery) සේවා මගින් අප වෙත දන්වා තිබේ.

ලිපිනයේ ඇති අඩුපාඩු නිසා නැවත හැරී එන (Return) පාර්සල් යළි ඔබ වෙත එවීමට ඔවුන්ට අමතර දින කිහිපයක් ගත වේ. මේ දිනවල ඔවුන් දැනට බෙදාහරින පාර්සල් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන බැවින්, ඔබගේ ලිපිනය ඉතා නිවැරදිව වෙබ් අඩවියේ සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ.

⚠️ එබැවින්, වහාම www.ap.lk වෙබ් අඩවියට පිවිස, ඔබගේ ගිණුමේ 'My Profile' හරහා 'Contact Information' යටතේ ඇති පහත තොරතුරු නිවැරදිව සකසා ගන්නා ලෙස අපි දැඩිව ඉල්ලා සිටිමු.

1⃣ Mobile Number (ඔබගේ ජංගම දුරකථන අංකය)
2⃣ Second Number (අමතර දුරකථන අංකයක්)
3⃣ Guardian Name (භාරකරුගේ නම)
4⃣ Guardian Phone (භාරකරුගේ දුරකථන අංකය)
5⃣ Address Line 1 (නිවසේ අංකය සහ පාරේ නම)
6⃣ Address Line 2 (ප්‍රධාන නගරය)
7⃣ District (දිස්ත්‍රික්කය)

📌 උදාහරණයක් ලෙස:
💰 Address Line 1: No: 57/6, ගම්පහ - මිරිස්වත්ත පාර
💰 Address Line 2: මිරිස්වත්ත
💰 District: ගම්පහ


🔄 මෙලෙස ලිපිනය නිවැරදිව සඳහන් කිරීමෙන් පාර්සල් වෙනත් නගර වෙත යැවීම අවම කරගත හැකි අතර, ඔබගේ පාර්සලය ඉතා ඉක්මනින් හා ආරක්ෂිතව ඔබ වෙතම ලබා ගත හැකි වනු ඇත.
🎤 කරුණාකර මේ මොහොතේම ඔබගේ තොරතුරු යාවත්කාලීන (Update) කිරීමට කටයුතු කරන්න!

AADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
43🥰1
🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤  2️⃣0️⃣2️⃣6️⃣

🔴අද තමයි දවස : MAIN EXAM එකට එන PRACTICALS විශේෂෙන් කතාකරනවා


🚨 තාපය PRACTICALS ආරම්භය,

🔹අද මාර්තු 24 අගහරුවාදා

🔘රාත්‍රී 7.00 සිට


YOUTUBE
📱 + ZOOM 📱

🟣 NEXT LEVEL PRACTICAL EXPERIENCE එකක් ගන්න.

🔹සියලු සිසුන් සජීවීවම සම්බන්ධ වන්න.

🔥ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රතිඵල පරිවර්තනය සහිත ඵලදායීම වැඩපිළිවෙළ.

🔴ලංකාවේ වැඩිම A -A 1300+

🔥F/S/C සිට A සහ B දක්වා ප්‍රතිඵල 1500+

📱 TELEGRAM CHANNEL

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
30
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴 Behind the scenes

අද 7ට තාපය Practical 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
27🔥1
🔴 සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔤🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤  2️⃣0️⃣2️⃣6️⃣

🔹තාපය PRACTICALS ආරම්භය 🔥


📱 ZOOM link -
https://us06web.zoom.us/j/84046241529?pwd=OCS3cYJkymtabyDFQNM6ine9BHVnim.1

🌐 YOUTUBE link -
https://www.youtube.com/live/jM6xFjRdiLA?si=NIMeBrjdeDFiND5q

🔹රාත්‍රි 7.00 සිට සජීවීව


⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
16
🔤🔤🔤🔤🔤

🔴ALL ISLAND 2028 THEORY ONLINE – DIMENSIONS


🔴MASTER PHYSICS FROM THE FUNDAMENTALS

🔹Understand the concepts. Solve any problem 🔥

➡️Class Commencing
🔺TODAY (WEDNESDAY) – 25 MARCH 2026
🔺7.00 PM – 10.00 PM


📱 Conducted via Zoom,

🔗 The Zoom link will be shared through the official Telegram channel.

🔴Conducted By
Shan Upendra
B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class)
University of Moratuwa

🔴Under the Academic Supervision of
Anuradha Perera
Physics For Life

🔹Students who wish to join are requested to join the Telegram channel and group listed below.
https://t.iss.one/APPHYSICSEM

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
30
🔴 හෙට 2028 THEORY ගම්පහ සැලැස්ම ▶️


🔹පලමු පාඩමේ වැදගත්ම කොටස,

🔴 මාන විශේෂ කරුණු


👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱

🗓  හෙට ප.ව 1.00 - 5.30

📍 LOCATION -
https://share.google/aVv9OY7xFemOl0DwA

⚠️ඉන්දීප සිසුන්ට භෞතිකව පමණයි.

‼️ PHYSICAL සිසුන්ට තමන්ගේ පලමු දින නොමිලේ...

🔹සියලු ONLINE සිසුන් ap.lk හරහා සජීවීවම සම්බන්ධ වෙන්න

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

TELEGRAM CHANNEL

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
54🔥4👏1😇1😎1
🔴 All 2028 THEORY EM students please join the link below.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴DIMENSIONS


🔜 ZOOM LINK 📱 :
https://us06web.zoom.us/j/86346999710?pwd=sZKgeMbzYeCXnXs8FdzooAvdVHZs9U.1

🔹DISCUSSION GROUP : https://t.iss.one/AP28THEORYEMG

🔹Live from 7:00 PM.

🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23👌2
2028-Theory_From_Last_Week_02.pdf
339.9 KB
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක.

🔹දහවල් 1.30 සිට 1.50 වෙනකම් මේක කරලා 1.55 වෙද්දි ap.lk website එක හරහා join වෙන්න

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
28🔥3👏1