2028 THEORY - PHYSICS | ANURADHA PERERA
14.2K subscribers
158 photos
11 videos
13 files
122 links
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
Download Telegram
🔴අද දිනයේ වෙබ් අඩවිය හරහා ONLINE සම්බන්ද වෙන සිසුන් සදහා උපදෙස්

🔹අප පන්තිය ONLINE ආකාරයෙන් පැවැත්වෙනුයේ ZOOM ඔස්සේ වේ. එමනිසා අද පන්තිය සදහා ඔබගේ දුරකථනයට හෝ ලැප්ටොප් පරිගණකයට ZOOM SOFTWARE එක INSTALL කර තිබීම අනිවාර්‍ය වේ.

🔹අද පන්තිය සදහා ONLINE සිසුන් සම්බන්ධ විය යුතු ආකාරය පියවර වශයෙන් ඉහත screenshots වල දක්වා ඇත.

🔘Step 01 - Click MyClass Icon on your Dashboard
🔘Step 02 - Click The Class Name (2028 Theory Online)
🔘Step 03 - Click Launch Meeting Button
🔘Step 04 - Click The Open Button

🔴ඉහත පියවර නිසි ආකාරයෙන් අනුගමනය කිරීමෙන් ඔබට අවසාන Screenshot එකේ ඇති ආකාරයෙන් දිස්වේ.

🔹එය අවසන් පියවරයි. පසුව Meeting එක Start කරන තුරු රැදී සිටින්න..

🟢 වැදගත් : මේ සදහා Google Chrome 📱 හෝ Microsoft Edge 📱 වැනි Web Browsers භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
49😎2
2028-Theory_From_Last_Week_01.2.pdf
329.5 KB
🔴 අද දිනට අදාල FROM LAST WEEK Paper එක.

🔹උදෑසන 7.00 සිට 7.40 වෙනකම් මේක කරලා 7.45 වෙද්දි ap.lk website එක හරහා join වෙන්න

❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
26👏3
🔴 අද දිනය සදහා අවශ්‍ය වෙන TUTE PDF එක, සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යන්ගෙන්,

🔹AP.LK වෙබ් අඩවියෙහි ඔබ ENROLL කරගත් MARCH CLASS එක වෙතට ඇතුලත් කර ඇත. තවම TUTES නොලැබුනු ONLINE සිසුන් PDF එක DOWNLOAD කරගන්න.

🥸 ❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
32🔥1
🔴 අද TERM TEST SHORT PAPER එකට ලකුණු කීයද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
33🔥10😎4🙏1
🔴 2028 THEORY DISCUSSION GROUP එකට මේ පහත දැක්වෙන LINK එකෙන් දැන්ම join වෙන්න...

🔖සජීවී පන්ති වේලාවන් වලදී පාඩම් සම්බන්ධයෙන් සර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් මේ GROUP එක හරහා..

DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
22
🔴අද අමතර ඒකක පරිවර්තන සහ මාන පාඩම තේරුනාද ලමයි?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
139🔥13👌12🫡5
🔴 ශාලා පිරී ඉතිරී ගිය අද නුගේගොඩ 2028 THEORY පන්තිය. මුලදී වෙන වෙන පන්ති ගිය ලමයිනුත් දැන් අපේ පන්තියට එකතු වෙන්න පටන් අරන්

කොලඹ "ඇත්තටම" වැඩිම පිරිසක් සහභාගී වන භෞතික විද්‍යා පන්තිය

🔴 බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS  මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMMENDATION එකේ හයිය.. 🔥

🔜 මීලගට ගම්පහ ඉන්දීප,

🔘මාර්තු 19 බ්‍රහස්පතින්දා දහවල් 1.30 සිට 5.30 දක්වා

🔹අද දිනයේ මොනම හේතුවක් නිසා හරි JOIN වෙන්න බැරිවුන ONLINE ලමයි හැමෝම අනිවාරෙන්ම බ්‍රහස්පතින්දා LIVE එකට JOIN වෙන්න

🟢ONLINE CARDS ACTIVE නැති ලමයි හැකි ඉක්මනින් ONLINE CARDS ACTIVE කරගන්න

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
686👌2🥰1🤝1
😈 😈😈😈😈😈😈😈

🔴 ALL ISLAND 2028 THEORY ONLINE – ENGLISH MEDIUM

🔴Unit Conversions and starting of Dimensions

🔹MASTER PHYSICS FROM THE FUNDAMENTALS

🔹Understand the concepts. Solve any problem 🔥

➡️Class Commencing
🔺Wednesday, 18th MARCH 2026
🔺7.00 PM – 10.00 PM

📱 Conducted via Zoom,

🔹Join the live class and practice questions together.

🔗The Zoom link will be shared through the official Telegram channel.

🔴Conducted By
Shan Upendra
B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class)
University of Moratuwa

🔴Under the Academic Supervision of
Anuradha Perera
Physics For Life

🔹Students who wish to join are requested to join the Telegram channel and group listed below.
📱 https://t.iss.one/APPHYSICSEM

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
21🔥2
😈 😈 😈 😈 😈

15👌4
🔴 ගම්පහ 2028 ලමයි, හෙට හමුවෙමු.

🔴කොලඹ වැඩිම ලමයි පිරිසක් සහභාගී වන වැඩිම ප්‍රතිඵල සහිත පන්තිය

👨‍💻  ගම්පහ ඉන්දීප + ONLINE LIVE 📱

🗓  මාර්තු 19 බ්‍රහස්පතින්දා

🔘ප.ව 1.30 - 5.30

📍 LOCATION -
https://share.google/b7lGW8WjojeKXopyS

‼️ සියලු INDEEPA ලමයි භෞතිකවම සම්බන්ධ වන්න. ONLINE ලමයින්ට AP.LK හරහා

🔴හෙට දිනයේ අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සියල්ලම ලබා දෙනු ලැබේ.

🔹හෙට දින පාඩමෙන් පසු RECORDING එක වෙබ් අඩවිය වෙත ඇතුලත් කරනු ලැබේ.

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL
  DISCUSSION GROUP

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
42🙏3
😈 😈 😈 😈 😈

🔴 ALL ISLAND 2028 THEORY ONLINE – ENGLISH MEDIUM

🔴Unit Conversions and starting of Dimensions

🔹MASTER PHYSICS FROM THE FUNDAMENTALS

🔹Understand the concepts. Solve any problem 🔥

➡️Class Commencing
🔺Wednesday, 18th MARCH 2026
🔺7.00 PM – 10.00 PM

📱 Conducted via Zoom,

🔹Join the live class and practice questions together.

🔗The Zoom link will be shared through the official Telegram channel.

🔴Conducted By
Shan Upendra
B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class)
University of Moratuwa

🔴Under the Academic Supervision of
Anuradha Perera
Physics For Life

🔹Students who wish to join are requested to join the Telegram channel and group listed below.
📱 https://t.iss.one/APPHYSICSEM

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
19
🔴 All 2028 THEORY EM students please join the link below.

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔴Unit Conversions and starting of Dimensions

🔜 ZOOM LINK 📱 :
https://us06web.zoom.us/j/86050917653?pwd=c51LwGbQwlaMEojBzSkScUS5UVBjLW.1

🔹DISCUSSION GROUP : https://t.iss.one/AP28THEORYEMG

🔹Live from 7:00 PM.

🆕🆕🆕🆕🆕🆕🆕
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23
🔴අද දිනයේ වෙබ් අඩවිය හරහා ONLINE සම්බන්ද වෙන සිසුන් සදහා උපදෙස්

🔹අප පන්තිය ONLINE ආකාරයෙන් පැවැත්වෙනුයේ ZOOM ඔස්සේ වේ. එමනිසා අද පන්තිය සදහා ඔබගේ දුරකථනයට හෝ ලැප්ටොප් පරිගණකයට ZOOM SOFTWARE එක INSTALL කර තිබීම අනිවාර්‍ය වේ.

🔹අද පන්තිය සදහා ONLINE සිසුන් සම්බන්ධ විය යුතු ආකාරය පියවර වශයෙන් ඉහත screenshots වල දක්වා ඇත.

🔘Step 01 - Click MyClass Icon on your Dashboard
🔘Step 02 - Click The Class Name (2028 Theory Online)
🔘Step 03 - Click Launch Meeting Button
🔘Step 04 - Click The Open Button

🔴ඉහත පියවර නිසි ආකාරයෙන් අනුගමනය කිරීමෙන් ඔබට අවසාන Screenshot එකේ ඇති ආකාරයෙන් දිස්වේ.

🔹එය අවසන් පියවරයි. පසුව Meeting එක Start කරන තුරු රැදී සිටින්න..

🟢 වැදගත් : මේ සදහා Google Chrome 📱 හෝ Microsoft Edge 📱 වැනි Web Browsers භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
38