2028 THEORY - PHYSICS | ANURADHA PERERA
14K subscribers
152 photos
11 videos
10 files
116 links
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
Download Telegram
🔴අද දිනයේ වෙබ් අඩවිය හරහා ONLINE සම්බන්ද වෙන සිසුන් සදහා උපදෙස්


🔹අප පන්තිය ONLINE ආකාරයෙන් පැවැත්වෙනුයේ ZOOM ඔස්සේ වේ. එමනිසා අද පන්තිය සදහා ඔබගේ දුරකථනයට හෝ ලැප්ටොප් පරිගණකයට ZOOM SOFTWARE එක INSTALL කර තිබීම අනිවාර්‍ය වේ.

🔹අද පන්තිය සදහා ONLINE සිසුන් සම්බන්ධ විය යුතු ආකාරය පියවර වශයෙන් ඉහත screenshots වල දක්වා ඇත.

🔘Step 01 - Click MyClass Icon on your Dashboard
🔘Step 02 - Click The Class Name (2028 Theory Online)
🔘Step 03 - Click Launch Meeting Button
🔘Step 04 - Click The Open Button

🔴ඉහත පියවර නිසි ආකාරයෙන් අනුගමනය කිරීමෙන් ඔබට අවසාන Screenshot එකේ ඇති ආකාරයෙන් දිස්වේ.

🔹එය අවසන් පියවරයි. පසුව Meeting එක Start කරන තුරු රැදී සිටින්න..

🟢 වැදගත් : මේ සදහා Google Chrome 📱 හෝ Microsoft Edge 📱 වැනි Web Browsers භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.


🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
31
🔴 2028 THEORY DISCUSSION GROUP එකට මේ පහත දැක්වෙන LINK එකෙන් දැන්ම join වෙන්න...

🔖සජීවී පන්ති වේලාවන් වලදී පාඩම් සම්බන්ධයෙන් සර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් මේ GROUP එක හරහා..

DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
11👏1
🔴අද දිනයේ වෙබ් අඩවිය හරහා ONLINE සම්බන්ද වෙන සිසුන් සදහා උපදෙස්


🔹අප පන්තිය ONLINE ආකාරයෙන් පැවැත්වෙනුයේ ZOOM ඔස්සේ වේ. එමනිසා අද පන්තිය සදහා ඔබගේ දුරකථනයට හෝ ලැප්ටොප් පරිගණකයට ZOOM SOFTWARE එක INSTALL කර තිබීම අනිවාර්‍ය වේ.

🔹අද පන්තිය සදහා ONLINE සිසුන් සම්බන්ධ විය යුතු ආකාරය පියවර වශයෙන් ඉහත screenshots වල දක්වා ඇත.

🔘Step 01 - Click MyClass Icon on your Dashboard
🔘Step 02 - Click The Class Name (2028 Theory Online)
🔘Step 03 - Click Launch Meeting Button
🔘Step 04 - Click The Open Button

🔴ඉහත පියවර නිසි ආකාරයෙන් අනුගමනය කිරීමෙන් ඔබට අවසාන Screenshot එකේ ඇති ආකාරයෙන් දිස්වේ.

🔹එය අවසන් පියවරයි. පසුව Meeting එක Start කරන තුරු රැදී සිටින්න..

🟢 වැදගත් : මේ සදහා Google Chrome 📱 හෝ Microsoft Edge 📱 වැනි Web Browsers භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.


🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
34
🔴අද බ්‍රහස්පතින්දා පන්තියට සම්බන්ධ වන Online ලමයි,

සාමාන්‍යෙන් පන්ති දිනයේදී දවල් 1 සිට 1.30 දක්වා TERMTEST PAPERS වල හොදම ප්‍රශ්න කරලා 1.30ට තමයි උගන්වන්න පටන්ටන්නේ.

අද TERM TEST PAPER එක නැති නිසා අද පන්ති ආරම්භය 1.30ට. ඊලග සතියේ සිට 1.00ට JOIN වෙලා PAPER එකේ ප්‍රශ්න ටික කරන්නඕනේ
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
58👌12🥰4
🔴 අද පාඩම ලස්සනට තේරුනාද ලමයි?? අමතර ඒකක වල පරිවර්තන එහෙම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
277👌54🔥24💯20👏7
🔴 2028 THEORY ඕනෑම සිසුවෙක්ට SYLLABUS එකේ ඉදිරි පාඩම් අපේ පන්තියේ උගන්නන්න කලින් COVER කරගන්න ඕනෙනම් මෙන්න ඒකට හොදම අවස්ථාව. මෙතන තියෙන්නේ සියලු පාඩම් සාරාංශගත කර ඉගන්වීමේ VIDEOS.

01. දෛශික
02. මිනුම් උපකරණ
03. චලිතය
04. දෝලන හා තරංග
05. ආලෝකය
06. තාපය
07. ධාරා විද්‍යුතය
08. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
09. පදාර්ථ හා විකිරණ
10. චුම්බක ක්ශේත්‍ර
11. යාන්ත්‍රික ගුණ
12. ඉලෙක්ට්‍රොනික්

🔹මේ තියෙන පාඩම් සියල්ලම LESSON PACK ලෙසින් දැන් ඔයාලට AP.LK වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගන්න පුලුවන්.

TUTE PDF ද අන්තර්ගත වේ.

🔴🔴මේ පාඩම් ඔක්කොම මුල සිට අගටම අපේ පන්තියේ සාකච්ඡා කෙරෙනවා. THEORY පන්තියේදී මේ වීඩියෝස් වලට වඩා සෑහෙන්න විස්තරත්මකව වගේම සෑහෙන්නම ගනන් ගොඩක් හදන ගමන් තමයි කතාකරන්නේ. නමුත් කලින් cover කරගන්න හෝ අදහසක් ගන්න ඕනෙනම් විතරක් ඒ අවශ්‍ය ලමයින්ට මේව අරගන්න පුලුවන්.

🚨 LESSON PACK සදහා මේ ලින්ක් එක වෙත පිවිසෙන්න
https://ap.lk/store?category=LESSON_PACK&year=ALL&type=ALL



❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
70🤩3🔥1
🔴 2028 THEORY RECORDING ALERT


2028 THEORY සිසුන් සදහා 10/03/, 11/03 & 12/03/2026 දින පැවති,

🔘මාන ආරම්භය ROTARY & INDEEPA

🔘UNITS EM RECORDING


🔹Recordings මේ වන විට ap.lk වෙබ් අඩවියේ MARCH Classes වෙත ඇතුලත් කර ඇත.

🔹පාඩම මගහැරුනු ONLINE හෝ PHYSICAL සිසුන් දැන් එම කොටස අධ්‍යනය කරන්න.

🔹භෞතික පන්ති සදහා සහභාගී වන සිසුන් හට recordings ලබාගැනීම සදහා පහත link එක වෙත පිවිස ඔබට අදාල class එක enroll කරගන්න.

🧑‍💻TO GET RECORDINGS FOR PHYSICAL STUDENTS

➡️වැදගත් : ඔබ Recording අධ්‍යනය කිරීමේදී අනිවාරෙන්ම 📱Google Chrome Web browser භාවිත කරන්න. එවිට ඔබට recording සම්බන්ද ගැටලු රාශියක් අවම කරගත හැක.


🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
41🔥1
IQ DEVELOPING EXERCISES.pdf
805.8 KB
🔴 මේ සතියේදී මම පන්තියේ කියපු IQ DEVELOPMENT EXERCISES සදහා පලමු PDF එක

2028 ලමයි හැමෝම බලමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
89🔥14👌13
🔴 AP.LK වෙබ් අඩවිය භාවිතා කිරීම සම්බන්ධ සියලුම තොරතුරු පහත වීඩියෝවේ ඇතුලත් වේ.

🔹ONLINE & PHYSICAL සියලු සිසුන් ap.lk වෙබ් අඩවියෙහි ලියාපදිංචි වී සිටීම අනිවාර්‍ය වන අතර සියලුම NOTES, TUTE PDF, RECORDINGS ලබා දෙනුයේ අපගේ වෙබ් අඩවිය හරහා වේ.

🚨 නිවැරදිව වෙබ් අඩවිය මගින් පන්ති ලබාගන්නා ආකාරය
https://youtu.be/xd76ynuvY14

🟢 2028 THEORY ONLINE CLASS LINK :
🔗https://ap.lk/buy/2027-theory-only-online-mar


❤️❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
23
😈😈😈😈😈😈😈 😈😈😈😈😈😈 😈😈😈😈

🚨 COMING SOON

🔹මුලු විශය නිර්දේශයම වසරකින් ආවරණය කරන,
🔹සතියට දින දෙකක් පන්ති පැවැත්වෙන,

🔴 විශේෂ 2028 ADVANCE THEORY වැඩපිළිවෙළ ලගදීම

🔴මේ පිලිබදව සවිස්තරාත්මක තොරතුරු සදහා මේ VIDEO එක බලන්න
ADVANCE THEORY INTRO :
https://youtu.be/Pzs7_tKLUvQ?si=Ad0dAf5BNKwhag6a

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
28🔥3
🔴මේ TARGET එකට යන ලමයි කවුද ඉන්නේ ?😎
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
330🔥39😎1311👌7
◀️2028 THEORY ඉදිරි සතියේ කාලසටහන ▶️



🔹2028 THEORY NEXT CLASS DAYS

👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱
🗓  මාර්තු 17 අගහරුවාදා  පෙ.ව 7.30 - 12.00
📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱
🗓  මාර්තු 19 බ්‍රහස්පතින්දා ප.ව 1.00 - 5.30
📍 LOCATION -
https://maps.app.goo.gl/cFMRgHUHseM7YYva7

🔴 සියලු ONLINE සිසුන් ඉහත දින දෙකෙන් එකක සජීවිවම සම්බන්ධ වෙන්න


🔹පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.
TELEGRAM CHANNEL :
https://t.iss.one/AP28THEORY

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
44🔥4


🔴සියලු 2028 THEORY සිසුන් සදහා...

🔹පහත දැක්වෙන සියලු කරුණු හොදින් කියවන්න

2026 මාර්තු මාසය සදහා දැන් පන්ති ගාස්තු ගෙවීම මේ පහත LINK එක හරහා සිදු කල හැක.

🟢2028 THEORY ONLINE :
🔗https://ap.lk/buy/2027-theory-only-online-mar

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  සියලුම Online Class AP.LK වෙබ් අඩවිය හරහා සිදුවේ.
  ඔබට අවශ්‍ය පන්තිය Store එක තුලින් තෝරාගෙන, පන්ති ලබාගැනීමට අවශ්‍ය කරුණු සම්පුර්ණ කර පන්ති ගාස්තු ගෙවීම් කල හැක.

🔴 Store එක තුල තමන්ගේ පන්තිය නොපෙන්වයි නම්, කරුණාකර My Profile එක වෙත පිවිස ඔබගේ Exam Year එක 2028 ලෙස වෙනස් කර Save කරගන්න.

🔴 මෙහි දැක්වෙන්නේ WWW.AP.LK හරහා ONLINE පන්ති සදහා සම්බන්ධ වන සිසුන් සම්බන්ද Payment Notice වේ.

🔴භෞතික ආයතන (ඉන්දීප, රොටරි) වෙත සම්බන්ධ වන සිසුන් එම ආයතනයට පන්ති ගාස්තු ගෙවීම් සිදු කර AP.LK වෙබ් අඩවියෙහි store එකේ physical section එකේ ඔබට අදාල පන්තිය active කරගන්න

🔹මුදල් ගෙවීමට අවශ්‍ය වන ගිණුම් අංක සදහා පහත LINK එක වෙත පිවිසෙන්න.
https://t.iss.one/Ap23Tech/511

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗  තැපැල් මගින් නිබන්ධන ලබාගන්නා දරුවන් සම්බන්ධවයි.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
🔗  AP.LK හරහා නිවැරදිව ලියාපදිංචි වන ආකාරය
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
📱📱📱📱📱📱📱📱
🔗 WWW.AP.LK හරහා ලියාපදිංචි වී නිවැරදිව පන්ති ලබාගන්නා ආකාරය
📱📱📱📱📱📱📱📱

  WWW.AP.LK හරහා පන්ති ලබාගත හැකි (පන්ති ගාස්තු ගෙවීම) ආකාර 2ක් පවතී.

💳  වෙබ් අඩවිය හරහාම, කාඩ්පත් මගින් පන්ති ලබාගැනීම
මෙහිදී වෙබ් අඩවිය හරහාම ඇති පන්ති ගාස්තු ගෙවීම් ආකාරය හරහා ඔබට කාඩ්පත් මගින් පන්ති ගාස්තු ගෙවා එසැනින් ඔබගේ පන්තිය Active කරගැනීමේ හැකියාව පවතී.
මෙම Video එකෙහි පරිදි එය සිදු කල හැක.

🧾 බැංකු තැම්පතු ස්ලිප් පත් upload කිරීම
මෙම PDF එකෙහි දක්වා ඇති අයුරින් බැංකු ශාඛාවක් හෝ CDM යන්ත්‍ර මගින් මුදල් ගෙවනා ලද තැම්පතුවක් නම්, එම ස්ලිප් පත මත www.ap.lk ඔබගේ ගිණුමට අදාල Gmail එක පෑනක් භාවිතයෙන් ලියා, ස්ලිප් පත upload කර පන්ති Active කර ගත හැක.
Online Transfer එකක් නම්, එම Transfer එක සනාථ කිරීමට ලැබෙන ස්ලිප් පත වෙබ් අඩවියේ ඔබට අවශ්‍ය පන්තිය වෙත Upload කර පන්ති ලබාගත හැක.

🖥 මෙම ආකාරයෙන් පන්ති ලබාගැනීමේදී ඔබගේ ස්ලිප් පතෙහි හෝ Transfer කරනා ලද Payment එකට අදාලව ලැබෙන ස්ලිප් පතෙහි පහත සදහන් ආකාරයන්ගෙන් එකක් මුද්‍රිතව සදහන් කර ඇත.
Trace ID, Txn Number, Transaction ID, Seq Number, Reference
🚫 ඉහත සදහන් ආකාරයන්ගෙන්, ඔබගේ ස්ලිප් පතෙහි සදහන් වන අංකය, වෙබ් අඩවියේ ස්ලිප් පත් upload කිරීමේදී "Type Your Reference Number" යන ස්ථානයට නිවැරදිව Type කරන්න.
ඉන් පසු Submit කරන්න.

මෙම ස්ලිප් පත් upload කිරීමේ ක්‍රමය හරහා ඔබගේ මුදල් තැම්පත් කිරීම පරික්ෂා වී පන්තිය පැයක් පමණ ඇතුලත Active වනු ඇත.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOTLINE CONTACT
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

ANURADHA PERERA | ADMINISTRATION TEAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
68🔥1
🔴 කොලඹ 2028 ලමයි, හෙට හමුවෙමු.

🔴කොලඹ වැඩිම ලමයි පිරිසක් සහභාගී වන වැඩිම ප්‍රතිඵල සහිත පන්තිය



👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱

🗓  මාර්තු 17 අගහරුවාදා 

🔘පෙ.ව 7.30 - 11.30


📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

‼️ සියලු ROTARY ලමයි භෞතිකවම සම්බන්ධ වන්න. ONLINE ලමයින්ට AP.LK හරහා

🔴හෙට දිනයේ අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සියල්ලම ලබා දෙනු ලැබේ.

🔹මෙම පාඩම ම යලිත් බ්‍රහස්පතින්දා ගම්පහ ඉන්දීප + ONLINE පැවැත්වේ.

🔹මිතුරන් දැනුවත් කරන්න

🔴 ලංකාවේ වැඩිම A සාමාර්ථ සහිත විශාලතම භෞතික විද්‍යා පන්තිය.

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL
  DISCUSSION GROUP

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
79🫡2🙏1
🔴අද දිනයේ වෙබ් අඩවිය හරහා ONLINE සම්බන්ද වෙන සිසුන් සදහා උපදෙස්


🔹අප පන්තිය ONLINE ආකාරයෙන් පැවැත්වෙනුයේ ZOOM ඔස්සේ වේ. එමනිසා අද පන්තිය සදහා ඔබගේ දුරකථනයට හෝ ලැප්ටොප් පරිගණකයට ZOOM SOFTWARE එක INSTALL කර තිබීම අනිවාර්‍ය වේ.

🔹අද පන්තිය සදහා ONLINE සිසුන් සම්බන්ධ විය යුතු ආකාරය පියවර වශයෙන් ඉහත screenshots වල දක්වා ඇත.

🔘Step 01 - Click MyClass Icon on your Dashboard
🔘Step 02 - Click The Class Name (2028 Theory Online)
🔘Step 03 - Click Launch Meeting Button
🔘Step 04 - Click The Open Button

🔴ඉහත පියවර නිසි ආකාරයෙන් අනුගමනය කිරීමෙන් ඔබට අවසාන Screenshot එකේ ඇති ආකාරයෙන් දිස්වේ.

🔹එය අවසන් පියවරයි. පසුව Meeting එක Start කරන තුරු රැදී සිටින්න..

🟢 වැදගත් : මේ සදහා Google Chrome 📱 හෝ Microsoft Edge 📱 වැනි Web Browsers භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.


🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
49😎2