2028 THEORY - PHYSICS | ANURADHA PERERA
13.6K subscribers
147 photos
10 videos
8 files
108 links
Official channel 2028 Theory Physics classes by Anuradha Perera.
Download Telegram
🔴කොලඹ 2028 ලමයි, හෙට හමුවෙමු.

🔴 මාන ආරම්භය 🔥


👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱

🗓  මාර්තු 10 අගහරුවාදා  පෙ.ව 7.30 - 11.30

📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

🔴හෙට දින භෞතික පන්තිවල ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ- Online ලමයින්ට AP.LK හරහා

🔴හෙට දිනයේ අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සහ පාඩම් සියල්ලම ලබා දෙනු ලැබේ.

🔹ONLINE පන්තියේ තුනවන දිනය හෙට බැවින් සියලු ONLINE සිසුන් ද හෙට දිනයේ LIVE සම්බන්ධ වෙන්න,

🔹මෙම පාඩම ම යලිත් බ්‍රහස්පතින්දා ගම්පහ ඉන්දීප + ONLINE පැවැත්වේ.

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL
  DISCUSSION GROUP

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
55🔥5
🔴 අද 2028 THEORY ONLINE දෙවන දිනය 🔥

➡️කොලඹ සහ ගම්පහ LEADING PHYSICS පන්තිය විදිහට වැඩිම සිසු පිරිසකගේ සහභාගීත්වයෙන් භෞතික පන්තිද , පළමු දිනයේ සිසුන් 4300+ සහභාගීත්වයෙන් 2028 ONLINE පන්තියද අති සාර්ථකව ආරම්භ කිරීමට අපට හැකිවුණා 🔥

💎පළමු දිනයට සම්බන්ධ වීමට නොහැකි වූ සිසුන්ට Recording එක - https://www.youtube.com/live/49CQM_oqq8k?si=1DjhlMDZlCeF8NFw

ONLINE පන්තියේ දෙවන දිනය මාර්තු 09 සඳුදා රාත්‍රී 7.30 සිට සජීවීව
🔴YOUTUBE LIVE FREE 🔴

🔴ලංකාවටම නොමිලේ ❗️

යාලුවන්ට දැනුම් දෙන්න. 🔥

🔗සියලුම LINKS සහ TUTE PDF සදහා TELEGRAM JOIN වෙලා ඉමු.

Telegram: https://t.iss.one/AP28THEORY

😎ගම්පහින් ඇරඹී වසර 7ක් තුළ දිවයිනේ මුළු A සාමාර්ථ ප්‍රමාණයෙන් 1/10 සිට 1/4 දක්වා වූ දැවැන්තම කොටසට හිමිකම් කියමින්, තනි පන්තියක වැඩිම Physics A ප්‍රමාණය (A 1300+) වාර්තා කළ එකම පන්තිය, වසරකදී ඉංජිනේරු සහ වෛද්‍ය පීඨවලට තේරෙන මුළු සිසුන්ගෙන් 1/3ක්ම අපේ පන්තියේ වීම, බුද්ධිමත් සිසුන් මුල සිටම අප සොයා ඒමට හේතුවයි.

☘️සවිස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය - https://results.ap.lk

⚡️ජීවිතයට PHYSICS - අනුරාධ පෙරේරා🛡
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47👌3💯3
🔴කොලඹ 2028 ලමයි, හෙට හමුවෙමු.

🔴 මාන ආරම්භය 🔥


👨‍💻  රොටරි නුගේගොඩ + ONLINE LIVE 📱

🗓  මාර්තු 10 අගහරුවාදා  පෙ.ව 7.30 - 11.30

📍 LOCATION -
https://share.google/vVxVkXNGkvEtjo3GL

🔴හෙට දින භෞතික පන්තිවල ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ- Online ලමයින්ට AP.LK හරහා

🔴හෙට දිනයේ අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සහ පාඩම් සියල්ලම ලබා දෙනු ලැබේ.

🔹ONLINE පන්තියේ තුනවන දිනය හෙට බැවින් සියලු ONLINE සිසුන් ද හෙට දිනයේ LIVE සම්බන්ධ වෙන්න,

🔹මෙම පාඩම ම යලිත් බ්‍රහස්පතින්දා ගම්පහ ඉන්දීප + ONLINE පැවැත්වේ.

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL
  DISCUSSION GROUP

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
40🔥2🤝1
🔴අද දිනයේ වෙබ් අඩවිය හරහා ONLINE සම්බන්ද වෙන සිසුන් සදහා උපදෙස්


🔹අප පන්තිය ONLINE ආකාරයෙන් පැවැත්වෙනුයේ ZOOM ඔස්සේ වේ. එමනිසා අද පන්තිය සදහා ඔබගේ දුරකථනයට හෝ ලැප්ටොප් පරිගණකයට ZOOM SOFTWARE එක INSTALL කර තිබීම අනිවාර්‍ය වේ.

🔹අද පන්තිය සදහා ONLINE සිසුන් සම්බන්ධ විය යුතු ආකාරය පියවර වශයෙන් ඉහත screenshots වල දක්වා ඇත.

🔘Step 01 - Click MyClass Icon on your Dashboard
🔘Step 02 - Click The Class Name (2028 Theory Online)
🔘Step 03 - Click Launch Meeting Button
🔘Step 04 - Click The Open Button

🔴ඉහත පියවර නිසි ආකාරයෙන් අනුගමනය කිරීමෙන් ඔබට අවසාන Screenshot එකේ ඇති ආකාරයෙන් දිස්වේ.

🔹එය අවසන් පියවරයි. පසුව Meeting එක Start කරන තුරු රැදී සිටින්න..

🚨 7.30 වනතෙක් නොසිට දැන් සිටම පන්තියට සම්බන්ධ වී සිටින්න.

🔹මෙම පාඩම යලිත් අනිද්දා දිනයේ ද පැවැත්වෙන බැවින් අද සම්බන්ද වීමට නොහැකි සිසුන් අනිද්දා දිනයේ සජීවීවම සම්බන්ද වෙන්න.

🟢 වැදගත් : මේ සදහා Google Chrome 📱 හෝ Microsoft Edge 📱 වැනි Web Browsers භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.


🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39
🔴 ලමායි, අද පාඩම ලස්සනට තේරුනාද ඔයාලට?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
192🔥37👌11👏4🫡3
2028 physics-1.pdf
195.3 KB
🔴 2028 DAY 1/2 පොතේ ලිවිය යුතු NOTE එක.

පන්තියේ පලමු සහ දෙවන දින දෙකට අදාලව පොතේ ලිවිය යුතු NOTE එක මෙහි දැක්වේ. TUTE එකේ සවිස්තරාත්මකව හැමදේම තියෙනවා .මේ තියෙන්නේ පලමු දින දෙකේ ආපු නැති ලමයි ලියන පොතේ ලිවිය යුතු NOTE එක . ලියපු නැති ලමයි සම්පූර්ණ කරමු

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
91🙏3😍3😎3
😈😈😈😈😈😈😈😈

🔴 ALL ISLAND 2028 THEORY ONLINE – ENGLISH MEDIUM

🔴Covering the UNITS lesson from the beginning.


🔹MASTER PHYSICS FROM THE FUNDAMENTALS

🔹Understand the concepts. Solve any problem 🔥

➡️Class Commencing
🔺Wednesday, 10th MARCH 2026
🔺7.00 PM – 10.00 PM


📱 Conducted via Zoom,

🔹Join the live class and practice questions together.

🔗The Zoom link will be shared through the official Telegram channel.

🔴Conducted By
Shan Upendra
B.Sc. Eng. (Hons) in Electrical Engineering (First Class)
University of Moratuwa

🔴Under the Academic Supervision of
Anuradha Perera
Physics For Life

🔹Students who wish to join are requested to join the Telegram channel and group listed below.
📱 https://t.iss.one/APPHYSICSEM

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
28
🔴 2028 THEORY DISCUSSION GROUP එකට මේ පහත දැක්වෙන LINK එකෙන් දැන්ම join වෙන්න...

🔖සජීවී පන්ති වේලාවන් වලදී පාඩම් සම්බන්ධයෙන් සර් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන් මේ GROUP එක හරහා..

DISCUSSION GROUP -
https://t.iss.one/AP28THEORYG


❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
13🔥1
🔴 විශේෂ නිවේදනයක්


🔹ගොඩක් ලමයි අහලා තිබුනා ENGLISH MEDIUM CLASSES වලට වෙනම PAYMENT කරන්න ඕනෙද කියලා..

🔹එහෙම අවශ්‍ය නෑ ලමයි, ඔයාලා වෙනදා ගත්ත සාමාන්‍ය පන්තියටම තමයි මේ ENGLISH MEDIUM CLASS එක ADD කරලා තියෙන්නේ..

🔹එතකොට ඔයාලට ඒ ACTIVE කරගන්න CLASS එකෙන් EM & SM පන්ති හෝ RECORDING දෙකම බලන්න පුලුවන්.

🔹වෙනම මුදල් අයකිරීමක් වෙන්නෙ නෑ


🔹ENGLISH MEDIUM ලමයි මේකෙන් උපරිම ප්‍රයෝජනය ගනී කියලා හිතනවා..

🔹ඉදිරියේදී PAPER DISCUSSIONS EM වලින් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

🔴 එහෙනම් දිනලා විතරක් ඉවර කරන්න 🔥

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
42
🔴 එදා මෙදා තුර කොලඹ භෞතික විද්‍යා පන්තියක් ආරම්භක දිනවල සහභාහී වූ උපරිම ලමයි ගණන අද 😎 අපි අසලක වත් දෙවනියෙක් නැත

ටික දවසක් යනකොට මුලින් වෙනත් පන්තිවලට සහභාගී වූ ලමයි පසුව අපේ පන්ති වලට ඇවිත් ප්‍රධාන ශාලා පිරිලා යන එක හැම අවුරුද්දෙම බොහොම සාමාන්‍ය දෙයක් ලමයි.

ඒත් මේපාර ගොඩක් කොලඹ ලමයි මුලින්ම හරි පාර තෝරාගෙන.. ගියපාර මුලින් වැරදි පාරවල් වල ගිය අයියලා අක්කලා හරි පාර කියලා දීලා.

බෝඩ්, කටවුට්, පෝස්ටර්, TV ADS  මොකුත් නෑ. මේ තියෙන්නේ ඇත්ත ප්‍රතිඵල වල POWER එක. ප්‍රතිඵල ගත්ත අයියලා අක්කලාගේ RECOMONDATION එකේ හයිය.. අපේ පන්තිවලට අධික සිසුන් පිරිසක් සහභාහී වීම වලක්වන්න වෙනත් ගුරුවරු එයාලගේ ලමයි හරහා යවපු විවිධ මඩ ප්‍රචාර ඔක්කොම යටපත් කරගෙන කොලඹ ලොකුම ශාලාවේත් දැන් ඉඩ ඉතූරු හරිම පොඩ්ඩයි.

එහෙනම් අපි 2028ත් "ඇත්තටම "ලොකුම ප්‍රතිඵල ලේඛණය හදමු

Telegram: t.iss.one/Ap28Theory

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
64🔥6💯6😎1
Media is too big
VIEW IN TELEGRAM
🔴උසස්පෙල ලමයෙකුට ජීවිත කාලේ අහන්න ලැබෙන වටිනම කතාවක් ජපුර හිටපු උපකුලපති තුමා වගේම හිටපු UGC CHAIRMAN වෙන සම්පත් අමරතුංග සර්ගෙන්.

UGC කියන්නේ University Grants Commision. ඒකියන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව. ලංකාවේ ඕනෙම විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන ලමයි තෝරන්නේ UGC එකෙන්

මේ අපේ 2025 Awarding Ceeremony එකේදි සර් කියපු කතාවේ වැදගත්ම කොටස අහල බලන්න .පාඩු වෙන්නේ නෑ..ජීවිතේ වෙනස් වෙයි

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
60🙏4🥰2🫡2
🔴2028 THEORY මීලග පන්ති දිනය මාර්තු 12 බ්‍රහස්පතින්දා

🔴 මාන ආරම්භය 🔥


👨‍💻  ඉන්දීප ගම්පහ + ONLINE LIVE 📱

🗓  මාර්තු 12 බ්‍රහස්පතින්දා  ප.ව 1.30- 5.30

📍 LOCATION -
https://share.google/yXuaeCu34RV76jqSq

🔴එදින භෞතික පන්තිවල ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ - ONLINE ලමයින්ට AP.LK හරහා

🔴අලුතින් පැමිණෙන සිසුන්ට පසුගිය TUTES සහ පාඩම් සියල්ලම ලබා දෙනු ලැබේ.

🔹ONLINE පන්තියේ තුනවන දිනය බැවින් අද දින සහභාගී වීමට නොහැකි වූ සියලු ONLINE සිසුන් ද එදින LIVE සම්බන්ධ වෙන්න- ONLINE සිසුන් AP.LK හරහා සම්බන්ධ විය යුතුය. පන්තියට පෙර කාඩ්පත් ACTIVE කරගන්න

🔹මෙම පාඩමෙන් පසු මෙහි RECORDING එක වෙබ් අඩවිය වෙත ඇතුලත් කරනු ලැබේ

🔴පන්ති සම්බන්ද සියලු තොරතුරු සදහා පහත TELEGRAM CHANNEL එක වෙත පිවිසෙන්න.

TELEGRAM CHANNEL
  DISCUSSION GROUP

📞විමසීම් - 0741783886 , @aphotline

❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
43🔥2😎1
🔴 AP.LK වෙබ් අඩවිය භාවිතා කිරීම සම්බන්ධ සියලුම තොරතුරු පහත වීඩියෝවේ ඇතුලත් වේ.

🔹ONLINE & PHYSICAL සියලු සිසුන් ap.lk වෙබ් අඩවියෙහි ලියාපදිංචි වී සිටීම අනිවාර්‍ය වන අතර සියලුම NOTES, TUTE PDF, RECORDINGS ලබා දෙනුයේ අපගේ වෙබ් අඩවිය හරහා වේ.

🚨 නිවැරදිව වෙබ් අඩවිය මගින් පන්ති ලබාගන්නා ආකාරය
https://youtu.be/xd76ynuvY14

🟢 2028 THEORY ONLINE CLASS LINK :
🔗https://ap.lk/buy/2027-theory-only-online-mar


❤️❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
16