2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
27.1K subscribers
1.56K photos
64 videos
730 files
1.58K links
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා

Theory Group : @AP25TGroup

🟢 WEB : Anuradhaperera.lk
🔴 YouTube : t.ly/_OsC
Download Telegram
➡️ කලින් SHY වල සෑහෙන පන්ති ගානකට සම්බන්ධ වෙලා තියෙන, තුන්වෙනි SHY එකේදී අපේ පන්ති එන 2023 REVISION ලමයින්ගේ මේ සතියේ අදහස් කීපයක් 🔥

ඔයාලාගේ අදහසුත් පහතින් කියන්න පුලුවන්🔥

https://forms.gle/Ur3duiNkT9VywsZP8

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
141👍25❤‍🔥11🆒8🔥7💯5🥰3🎉3👌2
🔴හෙට 2025AL THEORY රොටරි නුගේගොඩ සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.🔔

⚡️රොටරි භෞතික පන්තියට පලමු වරට සහභාගී වන දරුවන්ට නොමිලේ සම්බන්ධ විය හැක. අනෙක් දරුවන්ට ජූනි හෝ ජූලි ඕනෑම කාඩ්පතකින් සම්බන්ධ විය හැක

✔️  රොටරි භෞතික ආයතනයේ සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන් හෙට AP.LK හරහා ONLINE පන්තියට සජීවීව සම්බන්ධ වන්න. ජූනි හෝ ජූලි මස කාඩ්පත් මගින් හෙට පන්තිය නැරඹිය හැක.

🔴 රොටරි භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5416🔥2👌1
🔽අද ජූලි 06 2025 THEORY ONLINE LIVE පන්තියට පහත LINK එකෙන් JOIN වෙන්න..

ජූනි හෝ ජූලි කාඩ්පත් තවම ලබාගන්න බැරිවුන ලමයි ඉන්න නිසා අදත් OPEN LINK දෙනවා.

දවල් 1.30ට පන්තිය ආරම්භ වේ.

🌐https://zoom.us/j/99729287669?pwd=NVIvZjZ2dkdCNDl4TWlxbmwvakJMdz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39👍17🔥2
2025 - Work Sheet 01 edited.pdf
316.8 KB
🟢 2025 Homework Paper 01

ජූලි 12 වෙනිදාට පෙර ඉහත Homework tute එක COMPLETE කරන්න
👍10420👏5👌4🎉2
◇───────────────◇

🔴 2025 THEORY ජූලි මස සිට සම්බන්ධ වූ දරුවන්ට මින් පෙර සිදුකරන ලද පාඩම් පහත LINKS හරහා නැරඹිය හැක. ඊලහ බ්‍රහස්පතින්දට පෙර නරඹා අවසන් කර HOMEWORK සහ NOTES සම්පූර්ණ කරන්න

◇───────────────◇

🔸 Day 01 -
https://youtube.com/live/PqAt5hHNv74?feature=share


🔸 Day 02 -
https://youtu.be/rETkMWGq60s


🔸Day 03 -
https://youtu.be/H2eaPO61WP8


🔸Day 04 -
https://youtu.be/OIWtbOmN4jM

◇───────────────◇

ජූලි සිට සම්බන්ධ වන දරුවන්ටද ජූනි TUTE එක ජූලි TUTE PACK එක සමග ලබා දේ ⚠️

◇───────────────◇
👍8231🔥5🎉5🥰4👏4👌4🆒4
🟥 හෙට 2025AL THEORY ගම්පහ සුසිප්වන් සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

☄️ හෙට ඒකක පාඩම සාරාංශගත කර, විශේෂ කරුණු අධ්‍යනය කර PAST PAPERS සාකච්ඡා කර ඒකක කොටස අවසන් කෙරේ.
ඊලග දිනයේ සිට මාන පාඩම ඇරඹේ

✔️සුසිප්වන් ආයතනයේ කණ්ඩායම් දෙකේම සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට AP.LK හරහා ONLINE සජීවී පන්තියට JOIN වෙන්න.

🟥 සුසිප්වන් භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
48👍45🔥5🎉1👌1
☄️ අද 2025 THEORY ONLINE LIVE පන්තියට පහත LINK එකෙන් JOIN වෙන්න.

දවල් 1.30 වන විට පාඩම ආරම්භ වේ.

ඒකක වල විශේෂ කරුණු කොටස ආවරණය කෙරේ🔥

https://zoom.us/j/92487968203?pwd=VXJTTjJQYXpXR3hpaGlUZEFwZWM1Zz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
56👍29🔥7👌6🆒2
☄️2025 THEORY ගම්පහ

මේ වන විට ලංකාවේ වැඩිම පිරිසක් සහභාගී වන භෞතික විද්‍යා 2025 THEORY පන්තිය

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
277❤‍🔥42👍14🔥12💯7🥰5
🔴හෙට 2025AL THEORY: ඒකක සම්බන්ධ විශේෂ කරුණු : රොටරි සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.🔔

✔️  රොටරි ආයතනයේ සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන් හෙට AP.LK හරහා ONLINE පන්තියට සජීවීව සම්බන්ධ වන්න. හෙට ONLINE පන්තියට සම්බන්ධ වීමට ජූලි මස කාඩ්පත අවශ්‍ය වේ.අද රාත්‍රී 12 දක්වා SLIP UPLOAD කිරීම් සදහා CARD ACTIVE වේ

🔴 රොටරි භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5410👏1
🔔 අද 2025 THEORY Online පන්තියට දවල් 1.30 වන විට ap.lk හරහා JOIN වෙන්න.

JOIN වීමේ තාක්ෂණික ගැටලු ඇතිනම් @APHOTLINE ට කියන්න.

ඒකක වල විශේෂ සිද්ධාන්ත පාඩම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍367🎉3
2025 - Work Sheet 02 .pdf
321.6 KB
🟥අද WORKSHEET එක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍579
🟥 හෙට 2025AL THEORY ගම්පහ සුසිප්වන් සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

☄️ හෙට මාන පාඩම මුල සිට ඇරඹේ

✔️සුසිප්වන් ආයතනයේ සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට AP.LK හරහා ONLINE සජීවී පන්තියට JOIN වෙන්න. ( හෙට දිනයේ Online පන්තියට සහභාගී වීමට ජූලි කාඩ්පත අවශ්‍ය වේ. 🟥හෙට දවල් 12 දක්වා Upload කරන SLIP සදහා CARD ACTIVE කෙරේ)

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
47👍37💯7👌4😍4🥰3👏1🎉1
2025 - Work Sheet 02 (1).pdf
321.6 KB
🟥 අද මාන ආරම්භය පාඩමට සියලු 2025 Online දරුවන් Ap.lk හරහා JOIN වෙන්න.

SLIP UPLOAD කර CARD ACTIVE නැතිනම් @APHOTLINE ට දැනුම් දෙන්න.

දවල් 1.35 වන විට පන්ති ආරම්භ වේ.  ඒ වන තෙක් පහත WORKSHEET එක කරන්න

ජීවිතයට PHYSICS | 2025 THEORY
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6323🔥5🥰4
2025 worksheet 1 answers.pdf
1005.6 KB
⭕️ 2025 Theory

Worksheet  01 Marking

අපහැදිලි තැන් ඇත්නම්  විමසන්න @Shashini_API
62👍15🔥2🎉2🥰1
2025 worksheet 2 answers.pdf
735 KB
⭕️ 2025 Theory

Worksheet  02 Marking

අපහැදිලි තැන් ඇත්නම්  විමසන්න @Shashini_API
58👍21
🔴 හෙට 2025AL THEORY රොටරි  නුගේගොඩ සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

☄️ හෙට මාන පාඩම මුල සිට ඇරඹේ

✔️  රොටරි ආයතනයේ  සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට AP.LK හරහා ONLINE සජීවී පන්තියට JOIN වෙන්න. ( හෙට දිනයේ Online පන්තියට සහභාගී වීමට ජූලි කාඩ්පත අවශ්‍ය වේ. 🔴හෙට දවල් 12 දක්වා Upload කරන SLIP සදහා CARD ACTIVE කෙරේ)

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍375🎉1
2025 - Work Sheet 03 .pdf
331.5 KB
🟥 අද මාන ආරම්භය පාඩමට සියලු 2025 Online දරුවන් Ap.lk හරහා JOIN වෙන්න.

SLIP UPLOAD කර CARD ACTIVE නැතිනම් @APHOTLINE ට දැනුම් දෙන්න.

දවල් 1.45 වන විට පන්ති ආරම්භ වේ.  ඒ වන තෙක් පහත WORKSHEET එක කරන්න

🟢 දෙවනි MCQ එකේ gcm-3 ලෙස නිවැරදි විය යුතුයි.

ජීවිතයට PHYSICS | 2025 THEORY
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍529🥰5❤‍🔥2