අවුරුද්දේම STRESS නැතිවෙන අලුත් ENERGY එකක් එන | රට පුරා අපේ සියලු BATCHES වල ලමයි එකතුවෙන GAMES DAY එක අඛණ්ඩව 07 වන වරටත් අප්‍රේල් 04 සෙනසුරාදා ගම්පහ මල්වත්ත උද්භිත උද්‍යානයේදී.
පසුගිය වර ලමයි 7000+ එකතු වුන වැඩක් මේක ❤
වැඩි විස්තර ඉක්මනින්ම
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤49
Forwarded from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
🔴 මාන ආරම්භය🔥
https://share.google/yXuaeCu34RV76jqSq
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤8
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
This media is not supported in your browser
VIEW IN TELEGRAM
දිනය : අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා
ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය
CRICKET ඇතුලු විවිධ ක්‍රීඩා වර්ග රැසක් එක්ක දිනය පුරා🖤
දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤43
ප්‍රතිඵල ලෑස්තිද?
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤146👍14🔥11👏3😍3🆒3🥰1
මෙවරත් ලංකාවේ වැඩිම PHYSICS A ලේඛනය එලිදැක්වීමට අපි සූදානම් ඔයාලගේ RESULT එක පහත FORM එකෙන් අපිට දැනුම් දෙන්න.
අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට ඔයාලා ගත්ත මේ ප්‍රතිඵලය අගය කරන්න 2025 පන්තිවලදි ඔයාලා විභාගේ ලියන්න කලින්ම අපි පොරොන්දු වුන විදිහට මෙවර Awarding Ceremony එක එක ත්‍යාග කාණ්ඩ යටතේ තෑගි ලෑස්ති කරලයි තියෙන්නේ..
මෙවර AWARDING CEREMONY තෑගි කාණ්ඩ ටික:
AWARDING CEREMONY INVITATION+
ORIGINAL ENGINEERING SCIENTIFIC CAL
| MEDICINE 1ST YEAR BOOK(ORIGINAL VERSIONS)
(එම පරිවර්තන වලින් තෝරාගත් ප්‍රතිඵල සදහා Awarding Ceremony Special Invitations + Gifts)
ලබාගත් ප්‍රතිඵල A,B,C,S,F කුමක් වුවත් එය පන්තියේ ප්‍රතිඵලයක් වේ. එම නිසා සියලු ප්‍රතිඵල අපිට වැදගත්.ඒනිසා S,F ගත්තත් පුරවමු හැමෝම පන්තියේ ලමයි.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤100
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
🗓 හෙට අප්‍රේල් 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 ට සජීවීව✨
ඒනිසා F/S/C මට්ටම්වල දැනට ඉන්න ලමයින්ට අද MEETING එක ඉතා වැදගත්
#දිනලා_විතරක්_ඉවරකරමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤36😍1
ඉදිරියේදී විවිධ ලමයි විවිධ Paths වල යයි. සමහරු මේපාර කැම්පස් යයි, සමහරු ඊලග පාර සුපිරියට ලියලා කැම්පස් යයි, සමහරු රැකියාවලට යයි ,
ඕනේ ලොකු වැඩකට කලින් එක නිවාඩු දවසක් අරගෙන reset වෙන්න ඕනේනේ. ඒකෙන් ඉදිරි වැඩවලට ලැබෙන්නේ මානසිකව ලොකු Energy එකක්.මේ තියෙන්නේ ඒ Reset වෙන නිවාඩු දවස.එදාට හමුවෙලා කතාකරලා යමු.
2025 ළමයි ඔක්කොම එකතු වෙන දවස
AP GAMES DAY 2026
Refreshing Fun Games| Music | Relaxing and Cricket | Suprises
අප්‍රේල් 04 සෙනසුරාදා දිනය පුරා
ස්ථානය : ගම්පහ උද්භිත උද්‍යානය ( Gampaha Botanical Garden)
දිවයින පුරා ඉන්න අපේ සියලු Batch වල Online / Physical ලමයි හැමෝම එකතුවෙන අවුරුද්දේ එකම දිනය. එදාට හමුවෙමු
එදාට Lunch එක Free ලෑස්ති කරලා තියෙනවා. ඒකට සිකුරාදා හවස් වෙන්න කලින් මේක පුරවමු
lunch Form: https://forms.gle/vLwsd2zEqVPW5fCx5
අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS
#Anuradhaperera #apgamesday
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤47
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
2026 THEORY / REVISION සිසුන් සදහා : ජීවිතේ වෙනස් කරන SPECIAL MEETING එක
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Zoom
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise cloud communications.
❤9🎉6
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
වැඩිදුර තොරතුරු සදහා විමසීම් :
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤17👍1
තවමත් ප්‍රතිඵල ලේඛනය පිරවූ නැති සිසුන් පුරවන්න.
2025 උසස් පෙලට පෙනී සිට ප්‍රතිඵල ලබාගත් සියලුම දරුවන්ට සුභපැතුම්
මෙවරත් ලංකාවේ වැඩිම PHYSICS A ලේඛනය එලිදැක්වීමට අපි සූදානම් ඔයාලගේ RESULT එක පහත FORM එකෙන් අපිට දැනුම් දෙන්න.
අසීමිත කැපකිරීමක ප්‍රතිඵලයක් විදිහට ඔයාලා ගත්ත මේ ප්‍රතිඵලය අගය කරන්න 2025 පන්තිවලදි ඔයාලා විභාගේ ලියන්න කලින්ම අපි පොරොන්දු වුන විදිහට මෙවර Awarding Ceremony එක එක ත්‍යාග කාණ්ඩ යටතේ තෑගි ලෑස්ති කරලයි තියෙන්නේ..
මෙවර AWARDING CEREMONY තෑගි කාණ්ඩ ටික:
AWARDING CEREMONY INVITATION+
ORIGINAL ENGINEERING SCIENTIFIC CAL
| MEDICINE 1ST YEAR BOOK(ORIGINAL VERSIONS)
(එම පරිවර්තන වලින් තෝරාගත් ප්‍රතිඵල සදහා Awarding Ceremony Special Invitations + Gifts)
ලබාගත් ප්‍රතිඵල A,B,C,S,F කුමක් වුවත් එය පන්තියේ ප්‍රතිඵලයක් වේ. එම නිසා සියලු ප්‍රතිඵල අපිට වැදගත්.ඒනිසා S,F ගත්තත් පුරවමු හැමෝම පන්තියේ ලමයි.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤49❤🔥6🔥2
Forwarded from 2028 THEORY - PHYSICS | ANURADHA PERERA
https://youtu.be/HdEcvCiIDj8?si=HOHTU6EJEeNJJWnD
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
රුපියල් කෝටියක Final Papers තෑගි | Physics | Anuradha Perera
Paper Class සියලු දැනුවත් කිරීම් පහත telegram channel එක හරහා ලබා දේ
https://t.iss.one/APPC2025
2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1300+)
2023 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
2022…
https://t.iss.one/APPC2025
2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 1300+)
2023 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS A තියෙන පන්තිය (A 700+)
2022…
❤28
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
01. ගායනය
02. නර්තනය
03. නාට්‍ය හා රංගනය
04. නිවේදන කටයුතු
https://youtu.be/f8PX07r8S_w?si=vSHsGQNSPzjwV5zz
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤28
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔘 හෙට Schedule එක මෙහෙමයි,
01. උදේ 8.00 ට : කන්තලේ සිප්ලීන් ආයතනය
02. උදේ 10.00 ට : පොලොන්නරුව ගුරුකුල ආයතනය
03. උදේ 11.30 ට : දෙහිඅත්තකණ්ඩිය තක්ශිලා ආයතනය
04. දහවල් 1.00 ට : මහියංගනය විශ්ව ආයතනය
05. සවස 2.00 ට : බිබිල දිදුල ආයතනය
06. සවස 3.30 ට : මොණරාගල ත්‍රිමාණ ආයතනය
07. සවස 4.30 ට : වැල්ලවාය විද්‍යා ප්‍රදීප ආයතනය
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤47
Forwarded from 2026 AP PAPER CLASS
https://youtu.be/qK6kaIR3MDU?si=cPPj5Njy8K9_Z-u-
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
විභාග අනුමාන SPECIAL GUESS PAPERS 8ක වැඩපිලිවෙල ආරම්භය | Physics | Anuradha Perera
සම්බන්ධ වීමට Telegram Channel - https://t.iss.one/APPC2025
බදවාගැනීම් සීමිතයි ⚠️️
පැය 10ක සම්පූර්ණ Discussion එකක්
Sinhala| English| Tamil Papers
Quality Printed Marking Schemes
දිවයින පුරා ආයතන 44ක
2025 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම…
බදවාගැනීම් සීමිතයි ⚠️️
පැය 10ක සම්පූර්ණ Discussion එකක්
Sinhala| English| Tamil Papers
Quality Printed Marking Schemes
දිවයින පුරා ආයතන 44ක
2025 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ වැඩිම…
❤7
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤19
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
YouTube
ප ධ නි ග රි ස රි නි සා ✨️ #anuradhaperera #awardingceremony #physics
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
❤6
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤10
Forwarded from 2026 MAIN REVISION | ANURADHA PERERA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤13
Forwarded from 2025 MAIN REVISION | ANURADHA PERERA
Engineering_Students_Tracking_IDs_Colors_Of_Ap_'25_v3_1.pdf
468.5 KB
ගෙන්වා තිබූ තෑගි සංඛ්‍යාව ඉක්මවා යාමෙන් Colors Of Ap 25හි Engineering සිසුන් සැලකියයුතු පිරිසකට Scientific Calculators එදින ලබාදීමට නොහැකි වීම නිසා එම ඒවා නොලැබූ දරුවන්ට අද දින ( ජූනි 09) ඒවා Speedpost මගින් ශ්‍රීලංකා තැපැල් හරහා එවන ලදි.. එහි සියලු Tracking Numbers මෙම PDF එකෙහි සදහන් වේ.
ඔබට එවා ඇත්තේ Engineering Faculty තුල භාවිතා වන කැල් 3න් ( Fx 991 Es Plus , Fx 991ex , Fx 991CW) ඉහලම Grade එකෙහි මිලෙන් අධිකම කැල් එකයි ( Fx 991CW) .
ද්‍රිස්ත්‍රික් පලමු 10 තුල සිසුන්ට ලබාදුන් රු 50,000ක VOUCHERS මත එය මගින් අවම රු. 100,000/= ක මිලදී ගැනීමක් කලයුතු බව සදහන් කර ඇතත් එය Chama Computers සමග සාකච්ඡා කොට අප ඕනෑම මිලදීගැනීමක් සදහා අවසර දී ඇත. එනම් ඔබට රු 50,000 සිට ඉහලට ඕනෑම මිලදීගැනීමක් සදහා එම රු 50 ,000 Voucher පත භාවිතා කල හැක.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
😍30❤11👏3🔥1👌1
Forwarded from Practical Night'26 | Physics | Anuradha Perera
🌘 COMING SOON ...
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤29