2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
27.1K subscribers
1.56K photos
64 videos
730 files
1.58K links
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා

Theory Group : @AP25TGroup

🟢 WEB : Anuradhaperera.lk
🔴 YouTube : t.ly/_OsC
Download Telegram
Forwarded from 2023 MAIN REVISION - AP
☄️⚡️අදහස් දැක්වීමේ පත්‍රිකාව

මේ සතියේ පාඩම ගොඩද?

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
63👍23🔥8👏2
🔴හෙට 2025AL THEORY රොටරි නුගේගොඩ සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.🔔

✔️ රොටරි ආයතනයේ කණ්ඩායම් දෙකේම සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට මෙම ටෙලිග්‍රෑම් චැනල් එක හරහා ලබා දෙන📌 (FREE) Zoom LINK එකෙන් පන්තියට සහභාගී විය යුතුය. Online දරුවන්ට හෙට දිනයේද නොමිලේ පන්තියට සහභාගී විය හැක. හෙටින් පසු සියලු Online පන්ති වෙබ් අඩවිය හරහා පැවැත්වේ .

🔴රොටරි  භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
61👍39🔥6🥰3
🟥 2025 Theory ONLINE CLASS

අද දවල් 1.30ට පන්ති ආරම්භ වේ.

පහත ZOOM LINK එකෙන් JOIN වෙන්න.

https://zoom.us/j/96813322814?pwd=WEpBSHhUZWJHU2FyZWF3cTRCZEwxQT09

❤️ Website : AP.LK

🔥 ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4421❤‍🔥3👏3👌2
🔴2022 ලමයින්ට අවුරුද්ද පුරා උගන්නපු PRACTICALS නැවත මතක් කිරීම සදහා පවත්වපු. මුලු රැයක් එලිවෙනකම් උගන්නපු PRACTICAL NIGHT එක ⚡️

✔️මේක තමයි 🇱🇰ලංකාවේ එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම සහභාගීත්වයකින් කරපු SEMINAR එක. Online + Physical ලමයි 16,000ක් මේකට සම්බන්ධ වුනා.

වීඩියෝ එක සහ Comments පහතින්.
https://youtu.be/r9vfWKJj74E

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❤‍🔥69👍26🔥169🥰3🆒3
Forwarded from 2023 MAIN REVISION - AP
AP Physics Squad 🔥

ලංකාවේ ගොඩාක් ප්‍රධාන පෙලේ පාසල් වල ලමයි පසුකාලීනව සෑහෙන්න උඩ තනතුරු වලට යන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඒ පාසල් වලින් OUT වුන ආදිශිෂ්‍යයො ඉන්න තැන් වලදි ඒ ඉස්කෝල වලින් OUT වෙලා අලුතින් තැනකට එන්න හදන ලමයින්ට ලොකු SUPPORT එකක් වෙන එක.

අපිට ඉන්න අතිවිශාල ලමයි ගානත් එක්ක අපිටත් ඒවගේ සෑහෙන POWERFULL SQUAD එකක් හදන්න ඕනේ කියන එක මට කාලෙක ඉදන් හිතුන දෙයක්. අපිට අපේ උන්ටම සෑහෙන්න උදව්වක් කරගන්න පුලුවන්. අපේ ලමයෙක් උඩ තැනක ඉද්දි අලුතින් එන අපේ ලමයෙක්ට ලොකු CHANCE එකක් දෙන ගානට හදන්න අපිට පුලුවන්🔥 ඒක ජීවිතේටම මාර හයියක් වෙයි

තව අවුරුදු ගානකට ජීවිතයට PHYSICS FAMILY එකෙන් OUT වෙන හැමෝටම කැම්පස් ඇතුලේ, JOB වලට යද්දි , අපේම අයගෙන් SUPPORT එකක් ලැබෙන විදිහට
ඒ බැඳීම ඉස්සරහට අරගෙන යන්න
2017 ඉදලා අපෙන් වචනයක් හරි ඉගෙන ගත්ත, ඉගෙන ගන්න ළමයි හැමෝටම පුළුවන් අපේ AP Physics Squad facebook group එකට එකතු වෙන්න.

මේක ඒ බැදීම දිගටම තියාගන්න ලේසිවෙන්න හදන COMMUNITY එකක්.

🌐GROUP:  https://www.facebook.com/groups/120277814409203/?ref=share.

දැනට කැම්පස් වල ඉන්න ලමයි පවා මේකට එකතු වුනාට පස්සේ ලංකාව වටේම ඉන්න ජීවිතයට PHYSICS FAMILY එක එකිනෙකාට උදව් කරගන්න ලේසි වෙන Commumity එකක් කරන්න මේකෙන් පුලුවන්.

තව අවුරුදු ගානකට අපේ ලමයි අපේ ලමයින්ට පුලුවන් SUPPORT එකක් දෙන්න මේ GROUP එක ( COMMUNITY එක සැහෙන්න වැදගත් වෙයි). 

මේ Msg එක ඔයාලා දන්න අපේ 2017-2025 හැමෝටම SHARE කරන්න

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8242🔥11👌3👏1
🔴හෙට 2025AL THEORYසුසිප්වන් ගම්පහ සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.🔔
Online LIVE : 🔤🔤🔤🔤

✔️  සුසිප්වන්  ආයතනයේ කණ්ඩායම් දෙකේම සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට මෙම ටෙලිග්‍රෑම් චැනල් එක හරහා ලබා දෙන📌 (FREE) Zoom LINK එකෙන් පන්තියට සහභාගී විය යුතුය. Online දරුවන්ට හෙට දිනයේද නොමිලේ Online පන්තියට සහභාගී විය හැක..

🔴 සුසිප්වන් භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
62👍37❤‍🔥9🔥5👌2🥰1
🟥 අද 2025 THEORY LIVE

සියලු Online දරුවන් පහත link එකෙන් පන්තියට JOIN වෙන්න.

දවල් 1.30 වන විට පන්ති ආරම්භ වේ. ඒකක වල ප්‍රයෝජන මුල සිට ඇරඹේ.🔥

https://zoom.us/j/93491601044?pwd=VjEzbk9KWEVXTnFJYjZNMmdValFoZz09


ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
36👍27🔥3😍1
⚡️2025 THEORY ජූලි මස සිට සම්බන්ධ වූ දරුවන්ට මින් පෙර සිදුකරන ලද පාඩම් තුන පහත LINK හරහා නැරඹිය හැක. ඊලහ බ්‍රහස්පතින්දට පෙර නරඹා අවසන් කර HOMEWORK සහ NOTES සම්පූර්ණ කරන්න

🔴 මේ වනතෙක් පැවති මිනුම් ඒකක හා මාන පාඩමේ සියලු Recordings පහත links ඔස්සේ අධ්‍යනය කල හැක..


🔸 Day 01 -
https://youtube.com/live/PqAt5hHNv74?feature=share


🔸 Day 02 -
https://youtu.be/rETkMWGq60s


🔸Day 03 -
https://youtu.be/H2eaPO61WP8


🔴 අලුතින් සම්බන්ද වූ දරුවන් ඊලග පන්තියට පෙර මෙම පාඩම් නරඹා අවසන් කරන්න..

ජූලි සිට සම්බන්ධ වන දරුවන්ටද ජූනි TUTE එක ජූලි TUTE PACK එක සමග ලබා දේ ⚠️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
66👍38🔥7🥰6🎉4😍3
Forwarded from 2023 MAIN REVISION - AP
☄️⚡️අදහස් දැක්වීමේ පත්‍රිකාව

මේ සතියේ පාඩම ගොඩද?

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4519🔥8
➡️ කලින් SHY වල සෑහෙන පන්ති ගානකට සම්බන්ධ වෙලා තියෙන, තුන්වෙනි SHY එකේදී අපේ පන්ති එන 2023 REVISION ලමයින්ගේ මේ සතියේ අදහස් කීපයක් 🔥

ඔයාලාගේ අදහසුත් පහතින් කියන්න පුලුවන්🔥

https://forms.gle/Ur3duiNkT9VywsZP8

ජීවිතයට PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
141👍25❤‍🔥11🆒8🔥7💯5🥰3🎉3👌2
🔴හෙට 2025AL THEORY රොටරි නුගේගොඩ සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.🔔

⚡️රොටරි භෞතික පන්තියට පලමු වරට සහභාගී වන දරුවන්ට නොමිලේ සම්බන්ධ විය හැක. අනෙක් දරුවන්ට ජූනි හෝ ජූලි ඕනෑම කාඩ්පතකින් සම්බන්ධ විය හැක

✔️  රොටරි භෞතික ආයතනයේ සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන් හෙට AP.LK හරහා ONLINE පන්තියට සජීවීව සම්බන්ධ වන්න. ජූනි හෝ ජූලි මස කාඩ්පත් මගින් හෙට පන්තිය නැරඹිය හැක.

🔴 රොටරි භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5416🔥2👌1
🔽අද ජූලි 06 2025 THEORY ONLINE LIVE පන්තියට පහත LINK එකෙන් JOIN වෙන්න..

ජූනි හෝ ජූලි කාඩ්පත් තවම ලබාගන්න බැරිවුන ලමයි ඉන්න නිසා අදත් OPEN LINK දෙනවා.

දවල් 1.30ට පන්තිය ආරම්භ වේ.

🌐https://zoom.us/j/99729287669?pwd=NVIvZjZ2dkdCNDl4TWlxbmwvakJMdz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
39👍17🔥2
2025 - Work Sheet 01 edited.pdf
316.8 KB
🟢 2025 Homework Paper 01

ජූලි 12 වෙනිදාට පෙර ඉහත Homework tute එක COMPLETE කරන්න
👍10420👏5👌4🎉2
◇───────────────◇

🔴 2025 THEORY ජූලි මස සිට සම්බන්ධ වූ දරුවන්ට මින් පෙර සිදුකරන ලද පාඩම් පහත LINKS හරහා නැරඹිය හැක. ඊලහ බ්‍රහස්පතින්දට පෙර නරඹා අවසන් කර HOMEWORK සහ NOTES සම්පූර්ණ කරන්න

◇───────────────◇

🔸 Day 01 -
https://youtube.com/live/PqAt5hHNv74?feature=share


🔸 Day 02 -
https://youtu.be/rETkMWGq60s


🔸Day 03 -
https://youtu.be/H2eaPO61WP8


🔸Day 04 -
https://youtu.be/OIWtbOmN4jM

◇───────────────◇

ජූලි සිට සම්බන්ධ වන දරුවන්ටද ජූනි TUTE එක ජූලි TUTE PACK එක සමග ලබා දේ ⚠️

◇───────────────◇
👍8231🔥5🎉5🥰4👏4👌4🆒4
🟥 හෙට 2025AL THEORY ගම්පහ සුසිප්වන් සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

☄️ හෙට ඒකක පාඩම සාරාංශගත කර, විශේෂ කරුණු අධ්‍යනය කර PAST PAPERS සාකච්ඡා කර ඒකක කොටස අවසන් කෙරේ.
ඊලග දිනයේ සිට මාන පාඩම ඇරඹේ

✔️සුසිප්වන් ආයතනයේ කණ්ඩායම් දෙකේම සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට AP.LK හරහා ONLINE සජීවී පන්තියට JOIN වෙන්න.

🟥 සුසිප්වන් භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
48👍45🔥5🎉1👌1
☄️ අද 2025 THEORY ONLINE LIVE පන්තියට පහත LINK එකෙන් JOIN වෙන්න.

දවල් 1.30 වන විට පාඩම ආරම්භ වේ.

ඒකක වල විශේෂ කරුණු කොටස ආවරණය කෙරේ🔥

https://zoom.us/j/92487968203?pwd=VXJTTjJQYXpXR3hpaGlUZEFwZWM1Zz09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
56👍29🔥7👌6🆒2