2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
27.2K subscribers
1.56K photos
64 videos
730 files
1.58K links
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා

Theory Group : @AP25TGroup

🟢 WEB : Anuradhaperera.lk
🔴 YouTube : t.ly/_OsC
Download Telegram
🟥 අද 2025 THEORY ONLINE පන්ති ආරම්භය🔥

රාත්‍රී 7.30ට පන්ති ආරම්භ වේ. පහත LINK එකෙන් YOUTUBE හරහා පන්තියට JOIN වෙන්න.

https://www.youtube.com/live/PqAt5hHNv74?feature=share

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍13262👌7👏4🥰3
🟥 හෙට 2025AL THEORY ගම්පහ සුසිප්වන් සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට පන්ති පැවැත්වේ.

✔️මෙම පන්තිය සදහා ජූනි 11 ඉරිදා ආරම්භ වූ සුසිප්වන් පලමු කණ්ඩායම සහ ජූනි 16 සිකුරාදා ( ඊයේ) ආරම්භ වූ සුසිප්වන් දෙවන කණ්ඩායම යන කණ්ඩායම් දෙකම සහභාගී විය යුතුය..

✔️ ජූනි 16 සිකුරාදා ආරම්භ වූ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට මෙම ටෙලිග්‍රෑම් චැනල් එක හරහා ලබා දෙන📌 (FREE) Zoom LINK එකෙන් පන්තියට සහභාගී විය යුතුය. Online දරුවන්ට හෙට දිනයේද නොමිලේ පන්තියට සහභාගී විය හැක.

🟥 සුසිප්වන් භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11631🥰8🔥6👌5🎉4❤‍🔥2👏1
2025AL FIST TUTE.pdf
952.5 KB
⚡️ අද 2025 THEORY ONLINE පන්තිය සදහා ZOOM LINK එක දවල් 1 වන විට ලබාදේ.

telegram :t.iss.one/ap25T

කුරියර් මගින් ඔබට මුද්‍රිත TUTE එක ලැබෙන තෙක් ඉහත PDF TUTE එක DOWNLOAD කර භාවිතා කරන්න‼️

දවල් 1 වන විට අද දින FREE JOIN විය හැක .
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
115👍45👏6🔥5🎉5🥰4👌4
🟥 අද 2025 AL ONLINE පන්තිය ⚠️

✔️පහත LINK එකෙන් සියලු ONLINE දරුවන් 2025 පන්තියට දැන් සම්බන්ධ වන්න.

දවල් 1.20 වන විට පන්ති ආරම්භ වේ.

https://zoom.us/j/99887972507?pwd=NXFrSFdzYWJjV0duSTNwUHR5c05Odz09

මිතුරන්ට LINK එක SHARE කරන්න ‼️

ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍11628🥰7🔥6❤‍🔥4🎉3
2025 අදහස් දැක්වීමේ පත්‍රිකාව

මේ සතියේ පාඩම ගොඩද?

ලමයි,
පන්තිය ගැන ඔයාලාට කියන්න තියෙන දේ පහත FORM එකෙන් කියන්න. හැම සතියකට සැරයක්ම වගේ ලමයි හරියට වැඩ ටික කරගන්නවාද, උගන්නන ඒවා ගොඩ දාගන්නවාද බලන්න මෙහෙම FORM එකක් දානවා.🔥

අදහස් දැක්වීමේ පත්‍රිකාව: https://forms.gle/Ur3duiNkT9VywsZP8

🔥🔥🔥🔥🔥🔥🔥
අදහස් කියන්න තියෙන හැමෝම අමතක නොකර submit කරන්න

#ජීවිතයට_PHYSICS
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
68👍16🥰3👌1
⚡️ 2025 A/L THEORY ගම්පහ පන්තිය

✔️වසර 5ක් වගේ කාලයක් තුල ලංකාවේ වැඩිම ලමයි ගණනක් සහභාගී වෙන පන්තිය බවට පත්වුනේ පන්තියට ආපු ලමයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් හැම වෙලාවෙම ඉහලම ප්‍රතිඵල ලබාගෙන CAMPUS ගියපු නිසා.

අපේ පන්තිය, කීප දෙනෙක් හොද ප්‍රතිඵල දාද්දි බහුතරයක් FAIL වෙන පන්තියක් නොවන නිසා ‼️

එහෙනම් 2025 ගමන මෙතනින් ආරම්භ වෙනවා . අවුරුදු 2කින් හොදම මට්ටමේ ප්‍රතිඵලයක් දාගන්න මුල සිට හරියටම වැඩ කරමු 🔥

Telegram : t.iss.one/Ap25T

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥10933👍23❤‍🔥8🥰2
📣 SPECIAL NOTICE ‼️2025 AL

🟥2025 THEORY නුගේගොඩ භෞතික පන්ති වේලාව බ්‍රහස්පතින්දා හවස 1-5 ලෙස වෙනස් කර ඇත.

මේ අනුව ජූනි 22 බ්‍රහස්පතින්දා සිට දවල් 1 සිට 5 දක්වා නුගේගොඩ භෞතික පන්ති පැවැත්වේ.

📌මෙම වේලාවේම ONLINE පන්තියද පැවැත්වෙන අතර ඊයේ( ජූනි 18 ඉරිදා) ONLINE පන්තියට සම්බන්ධ නොවූ ONLINE දරුවන් ජූනි 22 බ්‍රහස්පතින්දා හවස ONLINE පන්තියට අනිවාර්‍යෙන් සජීවීව සම්බන්ධ වන්න. ( එම පන්තියත් මගහැරුනොත් පමණක් බැලීමට RECORDING එම පන්තියෙන් පසු ලබා දේ)

මේ අනුව පාසල් ඇරඹෙන තෙක් ස්ථිර කාල සටහන

➡️ඉරිදා හවස 1-5 ගම්පහ භෞතික 2025 AL පන්ති සහ ඊට සමගාමීව ONLINE පන්තිය

➡️බ්‍රහස්පතින්දා හවස 1-5 නුගේගොඩ භෞතික 2025 AL පන්ති සහ ඊට සමගාමීව ONLINE පන්තිය

මිතුරන් දැනුවත් කරන්න ✔️

සියලු විස්තර TELEGRAM හරහා.
telegram channel : t.iss.one/Ap25T

ජීවිතයට PHYSICS අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
66👍58❤‍🔥4🥰3💯3🔥2
⚡️2025 ONLINE , සුසිප්වන් සහ ROTARY සියලු දරුවන් පහත FORM එක පුරවා ලියාපදින්චි වන්න.

REGISTRATION FORM:
https://forms.gle/tQMusGbCjcyig3AUA

📌Online දරුවන් පන්ති ගාස්තු ගෙවන ආකාරය:

✔️ඉහත රූපයේ සදහන් BANK ACCCOUNT දෙකෙන් එකකට මුදල් තැන්පත් කල යුතුය. බැංකුවට ගොස් මුදල් තැන්පත් කිරීම හෝ තමන් භාවිතා කරන ONLINE BANKING ක්‍රමයක් ඔස්සේ ONLINE TRANSFER කිරීම සිදු කල හැක. නැතහොත් HNB SOLO APP එක හරහා ඕනෑම බැංකුවක බැංකු ගිනුමක් භාවිතා කර ගෙවිය හැක.

✔️මුදල් තැනපත් කිරීමේදී ලැබුනු රිසිට් පත හෝ TRANSFER කිරීමේදී SCREENSHOT එක UPLOAD කිරීම සදහා LINK එකක් අද හවස ලබාදේ. මුදල් තැන්පත් කරන රිසිට් එක ලග තබාගන්න.

සියලුම ONLINE දරුවන් ඉහත ක්‍රමය ඔස්සේ පන්ති ගාස්තු ගෙවිය යුතු වන අතර භෞතික පන්ති වල දරුවන් අදාල ආයතන වලින් පමණක් පන්ති ගාස්තු ගෙවිය යුතුය.

හෙට සිට TUTE එක එවනු ලබන බැවින් ජූනි 20,21,22 තුල පන්ති ගාස්තු ගෙවා අවසන් කරන්න. TUTE DELEVERY ගාස්තුවද රු 1800 තුලම ඇතුලත් වේ. එම නිසා වෙනම DELEVERY ගාස්තු ගෙවිය යුතු නැත.

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10591🥰5🎉4👌3😍3
🟥 හෙට 2025AL THEORY නුගේගොඩ රොටරි සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

✔️මෙම පන්තිය සදහා ජූනි 15 ආරම්භ කල රොටරි භෞතික පන්තියේ සියලු දරුවන් සහ අලුතින් සම්බන්ධ වන දරුවන් භෞතිකව පැමිණ්‍ය යුතුය.

✔️ ජූනි 18 ඉරිදා Online සජීවී පන්තියට සහභාගී නොවූ සියලුම Online දරුවන්ද හෙට දින ONLINE පන්තියට සජීවීව සම්බන්ධ වන්න📌හෙට දිනයේ පමණක් (FREE) Zoom LINK එකෙන් පන්තියට සහභාගී විය හැක.. (Online දරුවන්ට හෙට දිනයේද නොමිලේ පන්තියට සහභාගී විය හැක.)

🟥 රොටරි භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි( ජූනි 18 පන්තිය මගහැරුන Online ලමයි) හෙට සජීවීවම සම්බන්ධ වන්න.

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6423🔥1🥰1
📣 2025 Theory Online ළමුන් සඳහා - සියලුම Online පංති ap.lk හරහා පැවැත්වේ.

🔖 පංතියට සම්බන්ධ වීමේ පියවර 👇

1) පළමුව ap.lk වෙත පිවිසෙන්න

2) "Go to Dashboard" Click කරන්න
╰ පංතිය සඳහා දිගටම පවත්වාගෙන යන 🖥 Google ගිණුමක් හරහා Site එකට Log වෙන්න

3) ඉන්පසු ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර , පංතියට Register වෙන්න
╰ සැයු :- ඔබ ලබාදෙන තොරතුරු වලට අනුව 🚚  Tute Pack Delivery කිරීම සිදු කරයි

👉 2025 Theory Online June Month Class ලබාගන්නා ආකාරය
Lesson Store වෙත පිවිසෙන්න ☘️
2025 Theory Online දරුවෙක් වේනම්  "2025 THEORY ONLINE - JUNE MONTH" මත Click කර Tute Pack ලබාගැනීමට අවශ්‍ය ආකාරය තෝරා, ගෙවීම් සනාථ කිරීමට ලැබුණ Slip පත Upload කර Submit කරන්න
╰ ඔබගේ ගෙවීම් Slip පත පරික්ෂා කර, පැයක පමණ කාලයක් ඇතුලත පංති Card පත Activate වේ

👉 ඔබගේ පංතිය Active වී ඇති බව තරවුරු කරගැනීම
├ ඔබගේ Slip පත පරික්ෂා කරන තුරු On Verification ලෙස දිස්වේ
├ පංති Card පත Activate වූ පසු Email පණිවිඩයක් මගින් ඔබව දැනුවත් කෙරේ
╰ Active වූ පසුව Active ලෙස කොළ පාටින් දිස්වේ

✍️ සෑමවිටම Site එකට Log වීමට ඔබගේ Gmail ලිපිනයෙන් Sign වී ඇති Browser එක භාවිතා කරන්න. ( Browser එක තුල ap.lk යනුවෙනේ Search කර Log වීම වඩාත් සුදුසු වේ )

Login : https://ap.lk/dashboard
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍8352🔥9❤‍🔥5👌1
🟥 හෙට 2025AL THEORY නුගේගොඩ රොටරි සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

✔️මෙම පන්තිය සදහා ජූනි 15 ආරම්භ කල රොටරි භෞතික පන්තියේ සියලු දරුවන් සහ අලුතින් සම්බන්ධ වන දරුවන් භෞතිකව පැමිණ්‍ය යුතුය.

✔️ ජූනි 18 ඉරිදා Online සජීවී පන්තියට සහභාගී නොවූ සියලුම Online දරුවන්ද හෙට දින ONLINE පන්තියට සජීවීව සම්බන්ධ වන්න📌හෙට දිනයේ පමණක් (FREE) Zoom LINK එකෙන් පන්තියට සහභාගී විය හැක.. (Online දරුවන්ට හෙට දිනයේද නොමිලේ පන්තියට සහභාගී විය හැක.)

🟥 රොටරි භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි( ජූනි 18 පන්තිය මගහැරුන Online ලමයි) හෙට සජීවීවම සම්බන්ධ වන්න.

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
38👍34🔥6❤‍🔥5👏2
🟥2025 THEORY අද Online පන්තිය සදහා පහත link එකෙන් JOIN වෙන්න.

පසුගිය ඉරිදා (ජුනි 18) සජීවීව සම්බන්ධ වූ දරුවන් සම්බන්ධ විය යුතු නැත.
https://zoom.us/j/94075798037?pwd=MGZ4blU2elcrbGRRbzRFUmJQSEZBUT09

1.20 වන විට පන්තිය ආරම්භ කෙරේ.

ජීවිතයට PHYSICS| අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍5015🔥3😍3👌2
⚡️ ඔයාලත් TRY කරලා බලන්න. මේ අපේ WEBSITE එකේ අලුත් Artificial Intelligence Based System එක ( AP LEARNIX AI)

🟢 මේ වගේ ප්‍රශ්න TYPE කරද්දි රූපයේ වගේ කොමාවක් ගහන්න අමතක කරන්න එපා

( තවම මේක Develope කරගෙන යන ගමන් නිසා සමහර වෙලාවල් වල හරියටම උත්තර නොදෙන්න පුලුවන්)
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
107🔥25👍16👏5👌5
Forwarded from AP TECHNICAL TEAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤️ AP.LK වෙබ් අඩවියට නිවැරදිව Register වන ආකරය 🔥

‼️ දැනට වෙබ් අඩවිය භාවිතා කිරීමට අවස්තාව ලබාදී ඇත්තේ 2025 ළමුන්ට පමණි.

🔖 පහත පියවර අනුගමනය කරන්න 👇

1) පළමුව ❤️ ap.lk වෙත පිවිසෙන්න

2) "Go to Dashboard" Click කරන්න
╰ පංතිය සඳහා දිගටම පවත්වාගෙන යන 🖥 Google ගිණුමක් හරහා Site එකට Log වෙන්න

3) ඉන්පසු ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර , පංතියට Register වෙන්න
╰ සැයු :- ඔබ ලබාදෙන තොරතුරු වලට අනුව 🚚  Tute Pack Delivery කිරීම සිදු කරයි

👉 2025 Theory Online June Month Class ලබාගන්නා ආකාරය
Lesson Store වෙත පිවිසෙන්න ☘️
2025 Theory Online දරුවෙක් වේනම්  "2025 THEORY ONLINE - JUNE MONTH" මත Click කර Tute Pack ලබාගැනීමට අවශ්‍ය ආකාරය තෝරා, ගෙවීම් සනාථ කිරීමට ලැබුණ Slip පත Upload කර Submit කරන්න
╰ ඔබගේ ගෙවීම් Slip පත පරික්ෂා කර, පැයක පමණ කාලයක් ඇතුලත පංති Card පත Activate වේ

👉 ඔබගේ පංතිය Active වී ඇති බව තරවුරු කරගැනීම
├ ඔබගේ Slip පත පරික්ෂා කරන තුරු On Verification ලෙස දිස්වේ
├ පංති Card පත Activate වූ පසු Email පණිවිඩයක් මගින් ඔබව දැනුවත් කෙරේ
╰ Active වූ පසුව Active ලෙස කොළ පාටින් දිස්වේ

🔥🔥🔥🔥 Register වීමෙන් අනතුරුව ඔබට AP LearniX කෘතීම බුද්ධි වැඩ සටහන භාවිතා කිරීමේ හැකියාව ලැබේ. AP LearniX පිළිබඳව Updates ලබාගැනීමට හා Tips දැනගැනීමට @LearniX_AI Channel එක සමඟ සම්බන්ධ වන්න.

❤️ Dashboard : ap.lk/dashboard

💥💥💥💥💥💥💥💥

1️⃣2️⃣3️⃣4️⃣🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍76🔥4511👏3👌3🥰2
🟥 හෙට 2025AL THEORY ගම්පහ සුසිප්වන් සියලුම දරුවන්ට සහ 2025 Online දරුවන්ට  පන්ති පැවැත්වේ.

✔️සුසිප්වන් ආයතනයේ කණ්ඩායම් දෙකේම සියලු දරුවන් හෙට දවල් 1ට ආරම්භ වෙන පන්තියට භෞතිකව සහභාගී විය යුතුය.

✔️ Online පන්තියේ දරුවන්ද හෙට හවස 1 වන විට මෙම ටෙලිග්‍රෑම් චැනල් එක හරහා ලබා දෙන📌 (FREE) Zoom LINK එකෙන් පන්තියට සහභාගී විය යුතුය. Online දරුවන්ට හෙට දිනයේද නොමිලේ පන්තියට සහභාගී විය හැක. හෙටින් පසු සියලු Online පන්ති වෙබ් අඩවිය හරහා පැවැත්වේ .

🟥 සුසිප්වන් භෞතික පන්ති දරුවන් අනිවාර්‍යෙන් භෞතිකව සහභාගී විය යුතු වේ. ONLINE පන්තියේ ලමයි හෙට සජීවීවම සම්බන්ධ වන්න

2025 Telegram Channel: t.iss.one/AP25T
2025 Telegram Group: t.iss.one/AP25TGroup

♻️ ඉහත Telegram Channel එක හරහා වැඩි ව්ස්තර ලබාදේ

🔥 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
59👍44🔥5🥰2
🟥 2025 සියලුම ONLINE දරුවන් පහත LINK එකෙන් පන්තියට JOIN වෙන්න

පන්තිය අද 1.30 වන ව්ට ඇරබේ.

https://zoom.us/j/98541714748?pwd=L1BkUGY1SjRFYWhKWWpXUS9jc1VoQT09

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
65👍23🎉3👏2🥰1
2025 THEORY CLASS RECORDING UPDATE ❗️❗️

🔴 මේ වනතෙක් පැවති මිනුම් ඒකක හා මාන පාඩමේ සියලු Recordings පහත links ඔස්සේ අධ්‍යනය කල හැක..

🔸 Day 01 -
https://youtube.com/live/PqAt5hHNv74?feature=share

🔸 Day 02 -
https://youtu.be/rETkMWGq60s

🟥 අලුතින් සම්බන්ධ වූ දරුවන් ඊලග පන්තියට පෙර මෙම පාඩම් නරඹන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍58🔥96👏1
Forwarded from 2023 MAIN REVISION - AP
☄️⚡️අදහස් දැක්වීමේ පත්‍රිකාව

63👍23🔥8👏2