2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
25.7K subscribers
1.57K photos
64 videos
730 files
1.59K links
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා

Theory Group : @AP25TGroup

🟢 WEB : Anuradhaperera.lk
🔴 YouTube : t.ly/_OsC
Download Telegram
Forwarded from 2026 AP PAPER CLASS
👍 AP 2025 FINAL PAPER 03 ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔠🔠🔠 🔠🔠🔠🔠

සමස්ත දිවයිනේ කුසලතාව 🏆
Online Class කුසලතාවය 🏆
සිප්වින් කුරුණෑගල කුසලතාව 🏆
ඉන්දීප ගම්පහ කුසලතාව 🏆
රොටරි නුගේගොඩ කුසලතාව 🏆
No Zero මහනුවර කුසලතාව 🏆

❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්.
📱📱📱📱📱📱📱📱
AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze
📱📱📱📱📱📱📱📱

හැමෝටම සුභ පැතුම්! ❤‍🔥 දිනලම විතරක් ඉවර කරන්න.

2025 Final Paper :@APPC2025

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
45🔥7🎉3🥰1👏1
🔴🔴 2025 RAPID, MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

ද්‍රව ගති විද්‍යාව පාඩම එක් දිනකින්



ZOOM link -
https://us06web.zoom.us/j/83196832067?pwd=aZoKw485WiWuMD5R2elM21ZQEpnvRt.1


උදෑසන 8.00ට සජීවීව.. YouTube +  ZOOM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
30🔥5
🔴2025 THEORY ගම්පහ සහ ONLINE ලමයි සදහා නිවේදනය
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
160👍16🔥6
🔴හෙට 2025 THEORY ළමුන්ට විකිරණශීලීතාව  පාඩම DAY 02

(‼️ඉතා වැදගත් පාඩමක්.විභාග ලකුණු වලින් 10ටත් වැඩි ප්‍රමාණයක් අඩංගු වෙන පාඩමක්)


හෙට අගෝ. 10 ඉරිදා උදේ 7:00-12.30 රොටරි නුගේගොඩ

🔴🔴හවස 1.00-5.30 FULL PAPER 06 පැවැත්වේ

උදේ 7.00 වන විට Theory FLW ලබා දීම සිදු වේ.
‼️ භෞතික ලමයින්ට භෞතිකව පමණයි.


‼️හෙට අගෝ. 10 ඉරිදා උදේ 7:00-12.30 |
👉දිවයිනටම ONLINE LIVE (📽️ Zoom )


⭐️ මිතුරන් දැනුවත් කරන්න.

TELEGRAM :  t.iss.one/Ap25T


ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
38🔥5👍1
🧲චුම්භක කියන්නේ චුම්භකම නෙමේ.

චුම්භක පාඩම ඉගනගැනීමෙන් වෙන්නේ අනිත් පාඩම් වල ගණන් පවා හොදට හිතන්න පුලුවන් විදිහට Thinking හැදෙන එක..දැනට චුම්භක පාඩමට හරියට සම්බන්ධ වුන ලමයි ඒ වෙනස දන්නවා.


හැමෝම අමාරුයි කියන චුම්භක ඇගට දැනෙන්නම ඉගෙනගමු 🔥

හෙට රාත්‍රී 8.00ට  🔤🔤🔤🔤

📚Syllabus එකේ වැදගත්ම, ලස්සනම , ප්‍රබලම පාඩමක් වෙන MCQ සහ ESSAY වලට ඉතා වැදගත් වෙන චුම්භක ක්ෂේත්‍ර ආරම්භය

🔥අගෝස්තු 10 ඉරිදා රෑ 8.00ට | YOUTUBE | ZOOM LIVE හරහා
Telegram : https://t.iss.one/APMR2025

මේක ඉගෙනගන්නම ඕනේ පාඩමක් 🔥

🔴ධාරාවටත් වඩා සුපිරිම පාඩමක් මේක .එකම එක දවසක් වත් මේක CUT නොකරගෙන LIVE ම බලලා හරියට ඉගෙනගන්න TARGET එකක් දැන්ම හදාගන්න

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
74🔥8
🔴 මේ වෙනකම් වැඩේ මගහැරගත්ත , ඒත් ඇත්තටම ගැම්මක් තියෙන ලමයි ඉන්නවනම් මේ Recording දෙක ඉක්මනිම් බලලා හෙට LIVE එකටම SET වෙනවා.

චුම්භක ඉගනගන්න කියන්නේ නිකම් නෙමේ. ඒක ඉගනගන්න එකෙන් අනිත් පාඩම් වලින් එන ප්‍රශ්න වල පවා ලකුණු වැඩි වෙනවා.

චුම්භක ක්ෂේත්‍ර
💎Day 01-
https://www.youtube.com/live/9MFCQwfYLsk?si=XOIs171IBAfw0sXs

💎Day 02
https://www.youtube.com/live/gnDB0-ZKzPU?si=EiK6H4MH4_3_zFY6

💎Day 03 : හෙට අගෝස්තු 10 ඉරිදා රෑ 8ට සජීවීව

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
115🔥15
Forwarded from AP TECHNICAL TEAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ZOOM PROTECTED LIVE CLASS


🎥 හෙට සිට 📱 Zoom හරහා Online පන්ති සදහා සහභාගී වීම

🛡 පන්තියේ සහ වෙබ් අඩවියේ ආරක්‍ෂිත පියවරක් ලෙස හෙට සිට Online හරහා පන්ති වලට Join වෙන ළමයිට පන්තියට සම්බන්ධ වීමේ කුඩා වෙනස්කමක් සිදු වේ. ඒ අනුව හෙට සිට පන්ති වලට සම්බන්ධ වීමට පහත පියවර අනුගමනය කරන්න.

1. පළමුව www.ap.lk හි ලියාපදිංචි වී පන්තිය ලබාගෙන ඇති Gmail ගිණුමෙන් Zoom සදහා Login වන්න.
2. ඉන් පසු ඔබ සුපුරුදු පරිදි වෙබ් අඩවියේ පන්ති සදහා Join වීමට ඇති කොටස මගින් පන්ති සදහා Join වෙන්න.
3. එහිදී පන්තියට සම්බන්ධ වීම සදහා පියවර ඔබට පෙන්වනු ලැබේ. ඒ අනුව පන්ති සදහා සහභාගී වන්න.

🎤 සැ.යු. - Zoom සදහා Login වී ඇති Gmail ගිණුම සහ www.ap.lk හි පන්ති ලබාගත් Gmail ගිණුම එකම විය යුතු වේ. එසේ නොමැති නම් කරුණාකර Zoom සදහා www.ap.lk හි සදහන් gmail ගිණුමෙන් Register වන්න.
🆕 පන්ති ගාස්තු සිදු කර Active වූ ළමයිට පමණක් පන්තියට අදාල පාඩම සදහා සහභාගී විය හැක.

👤 Only One Device Per Student
🔒 Screen Protected
👤 Exclusive Access
🛡 Advanced Protection
🏆Powered by Zoom & AP.LK
- - - - - - - - - - - - - - - - - - - -

පන්තිය සදහා සමබන්ධ වීමේදී ගැටළු පවතී නම් පහත hotline ගිණුම් සම්බන්ධ කරගන්න.
🧑‍💻 AP MAIN HOTLINE - @aphotline
🧑‍💻 AP TECHNICAL SUPPORT - @ApTechnicalSupport
🧑‍💻 AP SITE HOTLINE - @SiteHotline

- - - - - - - - - - - - - - - - - - - -
For Website & Class Updates
- - - - - - - - - - - - - - - - - - - -
🥸 TECHNICAL LEAD | WWW.AP.LK®
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
49
2025-Theory_From_Last_Week_77_EM.pdf
304.7 KB
🔴 අද දිනට අදාල FROM LAST WEEK paper එක.

උදෑසන
07.00 සිට 07.45 දක්වා මේක කරලා 07.50 වෙද්දි JOIN වෙන්න.
❤‍🔥174
Forwarded from 2026 AP PAPER CLASS
🔴 2025 THEORY, RAPID, MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

FINAL PAPER 04 DISCUSSION PART 02 LIVE



ZOOM link -
https://us06web.zoom.us/j/83246108615?pwd=3D0rP2JxCRaerYm7jzFy1rbNyci5ak.1


උදෑසන 8.00ට සජීවීව..
30🔥3
🔴FLW එක කරලා ගිය සතියේ NOTE එක හොදින් බලාගන්න ලමයි. 8.15 වගේ වෙනකම්

ජූලි හෝ අගෝස්තු කාඩ්පත් මගින් JOIN විය හැකි
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
53🔥9
අද 2025 REVISION | THEORY | RAPID හැමෝටම චුම්භක ක්ෂේත්‍ර ආරෝපණ මත බල

🧲චුම්භක කියන්නේ චුම්භකම නෙමේ.

චුම්භක පාඩම ඉගනගැනීමෙන් වෙන්නේ අනිත් පාඩම් වල ගණන් පවා හොදට හිතන්න පුලුවන් විදිහට Thinking හැදෙන එක..දැනට චුම්භක පාඩමට හරියට සම්බන්ධ වුන ලමයි ඒ වෙනස දන්නවා.


හැමෝම අමාරුයි කියන චුම්භක ඇගට දැනෙන්නම ඉගෙනගමු 🔥

අද රාත්‍රී 8.00ට  🔤🔤🔤🔤

📚Syllabus එකේ වැදගත්ම, ලස්සනම , ප්‍රබලම පාඩමක් වෙන MCQ සහ ESSAY වලට ඉතා වැදගත් වෙන චුම්භක ක්ෂේත්‍ර ආරම්භය

🔥අද අගෝස්තු 10 ඉරිදා රෑ 8.00ට | YOUTUBE | ZOOM LIVE හරහා
Telegram : https://t.iss.one/APMR2025

මේක ඉගෙනගන්නම ඕනේ පාඩමක් 🔥

🔴ධාරාවටත් වඩා සුපිරිම පාඩමක් මේක .එකම එක දවසක් වත් මේක CUT නොකරගෙන LIVE ම බලලා හරියට ඉගෙනගන්න TARGET එකක් දැන්ම හදාගන්න

හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න.

🌐  t.iss.one/ApMR2025

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3715🎉1
🔴අද රෑ චුම්හක ආරෝපණ අලුත් කොටසට කලින් . අද රෑ පන්තියේ හදන්න ඕනෙම Tute එකේ ගණන් අංක කියමු බලන්න
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥8312
Forwarded from 2026 AP PAPER CLASS
❤️ AP 2025 FINAL PAPER 04 ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

🔠🔠🔠 🔠🔠🔠🔠

සමස්ත දිවයිනේ කුසලතාව 🏆
Online Class කුසලතාවය 🏆
සිප්වින් කුරුණෑගල කුසලතාව 🏆
ඉන්දීප ගම්පහ කුසලතාව 🏆
රොටරි නුගේගොඩ කුසලතාව 🏆
No Zero මහනුවර කුසලතාව 🏆

❤️ ළමයි ඔයාලගේ ලකුණු පහත LINK එකෙන් ගිහින් පරික්ෂා කරගන්න පුළුවන්.
📱📱📱📱📱📱📱📱
AP - Marks Analyzing System : https://ap.lk/marks-analyze
📱📱📱📱📱📱📱📱

හැමෝටම සුභ පැතුම්! ❤‍🔥 දිනලම විතරක් ඉවර කරන්න.

2025 Final Paper :@APPC2025

#⃣ ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ගැටළු සදහා
🧑‍💻 AP PAPER HOTLINE - @PaperHotlineAP_1

= = = = = = = = = = = = = = = =
🥸 For Website & Class Updates
= = = = = = = = = = = = = = = =

❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
36🔥6