2025 THEORY - PHYSICS අනුරාධ පෙරේරා
25.8K subscribers
1.57K photos
64 videos
730 files
1.59K links
ජිවිතයට Physics - අනුරාධ පෙරේරා

Theory Group : @AP25TGroup

🟢 WEB : Anuradhaperera.lk
🔴 YouTube : t.ly/_OsC
Download Telegram
🔴එහෙනම් නිල වශයෙන් චුම්භක ඇරඹුනා.

උගන්නනවා කියන්නේ වෙනම කලාවක්. තමන් වැඩියම interested feild එක උගන්නනවා කියන්නේ පුදුම සතුටක්. ඒකේ මාර රහක් තියෙන්නේ

එහෙනම් ලස්සනට වැඩ ටික කරගෙන යමු.. මේ ඇරඹෙන්නේ ක්ෂේත්‍ර මාසයයි

ජය ❤️

💎Rev : t.iss.one/ApMr2025
💎Theory: t.iss.one/ap25T

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
288❤‍🔥18🔥6👍3🆒2
Final Paper 02 Essay Correct Marking.pdf
3.5 MB
📌FINAL PAPER 02 COMPLETE MARKING
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥3313
🔴 2025 සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

🔹ධාරා විද්‍යුතය HOMEWORK DISCUSSION DAY 09 (මීටර් සේතුව සහ විභවමානය)



📱  ZOOM link -
https://us06web.zoom.us/j/83999160791?pwd=oGPPBhImbyfxA4Caj16bpaTi4tZgVf.1


🔴  රාත්‍රී 8.00 සිට සජීවීව..

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥1610
🗓 සියලු පන්තිවල අගෝස්තු මස සැලැස්ම

🌐2025 Revision - https://t.iss.one/ApMR2025
🌐2025 Rapid Revision - https://t.iss.one/AP25RR
🌐2025 Paper - https://t.iss.one/APPC2025
🌐2025 Theory - https://t.iss.one/AP25T
🌐2026 Theory - https://t.iss.one/AP2026T
🌐2027 Theory - https://t.iss.one/AP2027T

☄️ හැමෝම අමාරුයි කියන Physics වඩා සංකීර්ණ නොකර පහසුවෙන් ඉගෙන ගන්න

2024 ප්‍රතිඵල මත දැනට වාර්තාවූ ප්‍රතිඵල වලින් ලංකාවේ A අකුරු වලින් 1/5ක් අපේ ලමයි  (A 1100+) 🔥

2023 ප්‍රතිඵල අනුව එදා මෙදා තුර භෞතික විද්‍යා ආචාර්‍ය වරයෙකු විසින් ඉදිරිපත් කල ඉහළම භෞතික විද්‍යා  A සාමාර්ථ ගණන  ( (A700+) 🔥

2023 වසරේ සමස්ථ ඉංජිනේරු සහ වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගෙන් 6 න් 1 අපේ ලමයි.🔥

2022 ප්‍රතිඵල අනුව ලංකාවේ වැඩිම PHYSICS REVISION A තියෙන පන්තිය (A 350+)🔥.

➡️අප පන්තිය පිලිබදව සවිස්තරාත්මක තොරතුරු  ඇතුළත් සබැඳිය පහතින්
https://results.ap.lk

🌐පන්ති පිලිබද තොරතුරු සදහා පහත link එක හරහා telegram පනිවිඩයක් යොමු කරන්න
☑️https://t.iss.one/aphotline

☎️විමසීම්  - 0741783886

අනුරාධ පෙරේරා | ජීවිතයට Physics
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
62🔥9❤‍🔥5
Forwarded from 2026 AP PAPER CLASS
2025 Final Paper 05 hints

⚡️STR ESSAY , ESSAY ප්‍රශ්න පත්‍රය සදහා වැඩිපුර අවධානය යොමු කළ යුතු කොටස්


🗂 ඝූර්ණ මුලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම
🗂 මිශ්‍රණ ක්‍රමය භාවිතයෙන් ඝන ද්‍රව්‍යක  විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
🗂 වර්ණාවලිමානය
🗂 විභවමානය භාවිතයෙන් කෝෂයක විද්‍යුත් ගාමක බලය සෙවීම


🔵යාන්ත්‍ර විද්‍යාව
           🟠ද්‍රවස්ථිතිය
          
🔵 දෝලන හා තරංග
           🟠ධ්වනි තීව්‍රතාවය
           🟠ධ්වනි තීව්‍රතා මට්ටම
          
🔵 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
          🟠ප්‍රත්‍යස්ථතාවය

🔵 ක්ෂේත්‍ර
           🟠චුම්භක ස්‍රාවය හා එහි ප්‍රායෝගිකයෙදීම්

🔵 ධාරා විද්‍යුතය
           🟠කෝෂ
           🟠ඩයිනමෝවක ක්‍රියාකාරීත්වය
          
🔵 Electronics
           🟠ඩයෝඩ
          
🔵 තාපය
           🟠තාපමිතිය
           🟠තාප හුවමාරුව
           🟠වායු නියම

🔵 පදාර්ථය හා විකිරණ
            🟠විකිරණශීලීතාවය
            🟠න්‍යෂ්ටික ශක්තිය හා එහි භාවිත
    
           
❤️Final Paper Class Telegram Channel : https://t.iss.one/APPC2025
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
78❤‍🔥2🔥2👍1
🔴හෙට 2025 Main Revision ළමුන්ට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරම්භය

➡️Main Revision
👉ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ආරම්භය

🔺ජුලි 30 බදාදා
🔹උදේ 7.00-12.00
📍සිප්වින් කුරුණෑගල + Online Live.

‼️හවස 1.00 සිට Final paper 04 ලිවීම.


🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක)



පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel -
🌐 2025 MAIN REVISION - @APMR2025
🌐 2025 THEORY - @AP25T
🌐 2025 RAPID REVISION - @AP25RR

🔴යාලුවන්ට දැනුම් දෙන්න



❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
43❤‍🔥1
🔴හෙට 2025 Main Revision ළමුන්ට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර චන්ද්‍රිකා

➡️Main Revision
👉ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ආරම්භය

🔺හෙට අගෝ.01 සිකුරාදා
🔹උදේ 7.00-1.30
📍ඉන්දීප ගම්පහ + Online Live.

‼️හවස 1.30 සිට Final paper 04 ලිවීම.


🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක)



පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel -
🌐 2025 MAIN REVISION - @APMR2025
🌐 2025 THEORY - @AP25T
🌐 2025 RAPID REVISION - @AP25RR

🔴යාලුවන්ට දැනුම් දෙන්න



❤️❤️❤️❤️❤️❤️❤️

❤️❤️❤️❤️❤️❤️❤️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
28👌1
🔴 2025 THEORY, RAPID, MAIN REVISION සියලු සිසුන් පහත link එකෙන් සම්බන්ධ වෙන්න.

FINAL PAPER 03 DISCUSSION LIVE



ZOOM link -
https://us06web.zoom.us/j/84076918277?pwd=XAj54CjDVk19oNR0qngZiebVfhsvg3.1


රෑ 8.00ට සජීවීව..
21❤‍🔥1
🔴 සු.පි.රි MCQ DISCUSSION එක අද රෑ 10.35ට පටන්ගන්නවා. වැඩේ ඉවරකරලා විවරණයත් කරලම දවස ඉවර කරමු
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🔥11020❤‍🔥4💯3
🔴හෙට 2025 THEORY ළමුන්ට විකිරණශීලීතාව පාඩම මුල සිට ඇරඹේ.

(‼️ඉතා වැදගත් පාඩමක්.විභාග ලකුණු වලින් 10ටත් වැඩි ප්‍රමාණයක් අඩංගු වෙන පාඩමක්)


හෙට අගෝ. 02 සෙනසුරාදා හවස 1.00-5.30 - ඉන්දීප ගම්පහ |

🔴🔴උදේ 7-12.00 FULL PAPER 05 පැවැත්වේ
‼️ භෞතික ලමයින්ට භෞතිකව පමණයි.


‼️හෙට අගෝ. 02 සෙනසුරාදා හවස  1.00-5.30 |
👉දිවයිනටම ONLINE LIVE (📽️ Zoom )


⭐️ මිතුරන් දැනුවත් කරන්න.

TELEGRAM :  t.iss.one/Ap25T


ජිවිතයට PHYSICS | අනුරාධ පෙරේරා 🔥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
56🔥6👍1
🔴💎2025 ගම්පහ ලමයි,

හෙට අපි අලුත්ම කොටසක් වෙන විකිරණශීලීතාවය පාඩම පටන්ගන්නවා. මේකට කලින් දේවල් මොකුත්ම අදාල වෙන්නේ නෑ. මේ කොටස හරියටම ආවරණය කරගම්.

🔴බොහෝ විට මේපාර 10B ESSAY එක මේ කොටසෙන් එන්න පුලුවන්🔴

යාලුවන්ට මතක් කරන්න.

💎Online ලමයිනුත් සජීවීව සම්බන්ධ වෙන්න

උදේ 7-12 FINAL PAPER 5 එක ලියන්නත් පුලුවන්

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
181🔥9❤‍🔥4🎉3